DSG Herbal
Everything we do, we believe in challenging your appearance, we believe in thinking innovatively.
The way we challenge appearance is by making our product most effective, safe and easy to use.
❤𝓁𝓲ᛕe කරලා තියාගන්න... කවදාහරි ඕනවෙයි... 😍😍😍
හිතට...හිසට නිදහස අරගෙන...
ළඟදීම... 🎁🎁🎁🤫🤫🤫
28/07/2021
#හරි_වේදනයිද 😕😟
හිසරදය, ප්‍රතිශ්‍යාව නිසා ඇතිවන අපහසුතා, සන්ධි වේදනා, නිදි උළුක්කුව, කෙණ්ඩා පෙරලීම, කොන්දේ කැක්කුම, මස්පිඬු වේදනා, තැලීම්, උළුක්කුව, ඉදිමීම්, වාත වේදනා, උගුරේ වේදනා හා සෙම් ගෙඩි සඳහා ගනේෂාලේප ඉක්මන් සහනය ලබා දෙයි. DSG Herbal
දිවයින පුරා ෆාමසි සහ ආයුර්වේද බෙහෙත්ශලා වලින් දැන් ලබා ගත හැක.
ක්ෂණික ඇමතුම් : (0) +94 76 13 50 900
(Whatsapp/Viber/imo or inbox)
visit us: https://www.dsgherbal.com
රු.100/- සිට
24/07/2021
❤𝓁𝓲ᛕe කරලා තියාගන්න... කවදාහරි ඕනවෙයි... 😍😍😍
හිතට...හිසට නිදහස අරගෙන... කේෂාණි ළඟදීම... 🎁🎁🎁
🤷♀️🤷♀️🤷♀️𝕂ẸŞĦᗩภί 👩🦰👩🦰👩🦰
DSG Herbal
22/07/2021
ඇසළ පොහොය බොදු අපට වැදගත් වන්නේ ඇයි.... ොහොය
අපමහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහ මායා දේවියගේ කුස පිළිසිඳ ගත්තේ අදවන් ඇසල පෝය දිනකය, එසේම සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහාභිනිෂ්ක්‍රමණය කිරීම සහ රාහුල කුමරුගේ උපත සිදු වන්නේත් ඇසළ පුන් පෝ දිනකයි.
තවද මාරයා විසින් සිදුහත් බෝසතුන්ගේ ගිහිගෙය හැරයාම වළකා දින හතකින් සක්විති රජකම ලැබෙන බව පවසන්නේද, ගිහිගෙය හැරගොස් වසර හයකට පසුව ලොව්තුරා බුද්ධත්වයට පත්ව බරණැස ඉසිපතන මිගදායේදී ප්‍රථම වරට පස්වග තවුසන් උදෙසා ධම්මචක්ක පවත්තන සූත්‍රය දේශනා කොට වදාළේද, කොණ්ඩඤ්ඤ තවුසා සෝවාන්වූයේ ද ප්‍රථම ධර්ම සංඝායනාව පැවැත්වීමට රජගහ නුවරට වැඩමකර වස් එලැඹ මූලික කටයුතු ඇරඹීම ද, තීර්ථකයන්ගේ මානය බිඳ දමනය කරනු වස් ගෞතම බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බ රුක් මූලයේදී යමාමහ පෙළහර පෑම ද, කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේදී ලක්දිව උපසපන් භික්ෂූන් නොවූයෙන් සියම් රටින් (අද තායිලන්තය) උපාලි තෙරුන් වහන්සේ ඇතුළු පිරිස ගෙන්වා බු.ව 2296 දී උපසම්පදාව ලංකාවේ යලිත් පිහිටුවීම ද, තව්තිසා දිව්‍යලෝකයෙහි උපන් තම මෑණියන් ප්‍රමුඛ දිව්‍ය සමූහයාට අභිධර්මය දේශනා කිරීම ද, (මාතා දිව්‍යරාජයා ඇතුළු දෙවියන්ට විජයම්බණ දේශනා කිරීම) ප්‍රථම ඛණ්ඩ සීමාව සාම්ගීත කිරීමද ලක්දිව අරිට්ඨ කුමරු ප්‍රමුඛ සිංහලයන් 56 දෙනෙකු මහණ උප සම්පදාව ලැබීම ද, ලංකාවේ දෙසැටක් රහතන් වහන්සේලාගේ ප්‍රථම වස්සූපගමනය ද, දුටුගැමුණු රජු විසින් සාදන ලද රුවන්වැලි මහාසෑයේ මුල්ගල පිහිටුවීමද, මහ සෑයේ ධාතු නිධානය අනේප්‍රකාර ප්‍රාතිහාර්ය මැද සිදුවීමද දන්ත කුමරු හා හේමමාලා කුමරිය විසින් අසමසම බෞද්ධ පූජනීය වස්තුව වූ දළදා සමිඳුන් ශ්‍රී ලංකාද්වීපයට වැඩම කරවීම සහ පාත්‍රා ධාතුව ලංකාවට වැඩම වීමද දළදා වහන්සේ ප්‍රදර්ශනය කරමින් වර්ෂයක් පාසා පවත්වනු ලබන ඇසළ පෙරහැරේ ආරම්භයද, මහනුවර, කතරගම, බෙල්ලන්විල, රත්නපුර, දෙවිනුවර, අලුත්නුවර, ඇම්බැක්කේ ඇසළ පෙරහැර පැවැත්වීමද ලක්දිව සාමනේර හිමිවරුන්ට උපසම්පදාව ලබා දීමද, විහාරස්ථාන වල වැඩ වසන භික්ෂූන් වහන්සේලා වස් විසීම ආරම්භ කරන්නේද (පෙර වස් විසීම) ඇසළ පෝ දිනයක ය. ඔබ සැමට පින්බර ඇසල පුන් පොහෝ දිනක් ම වේවා...!
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Anuradhapura
50200