Herb Line
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herb Line, Health/Beauty, Anuradhapura.
03/01/2022
💝හැඩට ලස්සනට අඳින්න කැමති ඕන කෙනෙකුට ගැලපෙනම විලාසිතාව..👇👇
💝ලංකාවේ ඕනම පළාතකට cash on deliver පහසුකම ඇත..🚛
💝දවස් 3ක් ඇතුළත ඔබගේ නිවසටම ගෙන්වාගත හැක..💝
💝ඇනවුම් කිරීම සඳහා පහත සඳහන් ඔබේ විස්තර අප වෙත එවන්න.
🔷 නම
🔷 ලිපිනය
🔷 දිස්ත්‍රික්කය
🔷 දුරකථන අංක 2 ක්
🌺🌺💐💐💐👇👇👇👇💐💐💐🌺🌺
🔹එහෙ බැලුවත් ඔන්ලයින් ජොබ්🙄
🔹මෙහෙ බැලුවත් ඔන්ලයින් ජොබ්🙄
🔹පඳුරකට 🌾පයින් ගැහුවා වගේ තමා මේවත්..🤭😂
🔹ඒත් මේවා කරලා කියන තරම් ලේසියෙන් දියුණු වුන කෙනෙක් ඉන්නවාද..🤔
💝💝💝💝💝💝💝💝💝💝💝💝💝
🔹ඔව් ඉන්නවා ඕනි තරම් අය..🤗🤗🤗
🔹මං මේ කියන්න යන්නෙත් එහෙම එකක් ගැන තමා..😲💝
🔹Zoom meeting නෑ😊
🔹video බලන්න නෑ😊
🔹පිරමිඩත් නෙවෙයි🤗
🔹Register වෙන්නත් නොමිලේ😍
🔹කරන්න තියෙන එකම දේ team එකක් හදාගන්න එක විතරයි..😲
🔹අනේ මට කරන්න පුළුවන් වෙයිද දන්නෑ😫 කිය කිය ඉන්නෙ නැතුව මේකට ඔලුව දාලා බලන්න කරන්න පුළුවන් ද බැරි ද කියලා..😁
🔹සේරම මෙහෙම කිව්වාමත් අගේ නෑනි..😊
🔹එන්නකෝ අපේ group එකට..👇👇👇
🔹https://chat.whatsapp.com/FlRqCvceK5QKQwLWvOH53M
💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝
*විනාඩියක් අරන් මේක කියවන්න...*
👇🚫🚫🚫🚫👇
*මටත් ONLINE ජොබ් එකක් ඕනි.🌝 DETAILS PLZ..* *Details Plz ...*
*විස්තර කියලා දුන්නම...* *🤔🤔🤔🤔අනේ මට ඒක කරන්න බැරිවෙයි..*
*Typing කරන ඒවා එපා..🧐🧐🧐🧐*
*Zoom Meeting ඒවා එපා..😣😣😣😣*
*Selling කරන ජොබ් එපා..😤😤😤*
*එපා.....එපා......එපා......🤮🤮🤮*
*ඒත් හොයන්නෙ Online Job...*
*😅😅😅😅😅😅😅😅😅*
*>> මං මෙහෙම ප්‍රශ්නයක් අහනවා~~*
*කිසියම් පුද්ගලයෙක් මුකුත්ම නොකර නිකම් හිටියට මුදල් හම්බ වෙනවද…?*
*ඔෆිස් එකක වාඩි වෙලා හිටියට, බැංකුවකට ගිහින් නිකම් හිටියට, Security එකක නිකන්ම පුටුවෙ වාඩි වෙලා හිටියට පඩියක් ගෙවනවද ආයතනයකින්...??*
😏😏😏😏😏😏
*🔴 මනිස්සු බලන්නෙ කීයක් හරි හොයන්න. Online Business හරහා මේ උපයන මුදල සමහර පිරිස් උපයන්නෙ වංචනිකව.🤬🤬*
*🔴සමහර පිරිස් උපයන්නෙ තමන්ගෙ කාලය කැප කරලා රුපියලක් හරි ලාබයක් ලබන්න...😌😌*
*🔴ඒත් නිකම්මු වගේ ඉන්න මිනිසුන්ට ඕනි Online Job... නමුත් ආයතනවලින් දෙන Rules කරන්න බෑලු...🥲🥲🥲*
*🔴REGISTRATION වෙන්න කැමති උනත් මොකුත් නොකර ඉන්නවනම් වැඩක් නැ..*
*🔴මෙච්චර හොද අවස්තාවන් දීලත් තමන්ගෙ තියන කම්මැලිකමට, හැම වෙලාවකම හිතන රිනාත්මක ආකල්ප නිසා මිනිසුන් තමන්ගෙ වාසිය හිතල නිකන් උපයන්න බලන්නෙ..*
*🌼🌼🌼🌼🌼🌼*
*Online Job*
*🔴හොයනකොට මට හම්බ වුනා හොදම COMPANY එකක් ☘️☘️☘️*
*🔹මට හිතුනා මේකත් එක්ක ජොයින් වෙලා මුදල් උපයන්න..*
*🔴ඉතින් මං මේ ආයතනයේ කලමණාකාර මඩුල්ලටම කතාකරල මේ ගැන අහලා මං ජොයින් උනා.ඉතින් අතරමැදියො නැ විශ්වාසය 100% බය නැතුව වැඩ කරන්නෙ එ නිසා..*
*🤓🤓🤓🤓🤓*
*🔹මං මගේ මහන්සියෙන් මගේ ගමන යනවා🥰🥰🥰🥰*
*🔹එපා.....එපා......එපා.......*
*🔴Online Job නම් අරක එපා මේක එපා කිය කිය ඉන්නැතුව හරියට වැඩක් කරන්න.😏😏😏😏*
*🔴ඕනම ඉලක්කයකට යන්න තමන් ගැන තියන ආත්ම විශ්වාසය ඇති කරගෙන ඉන්න ඕනි...*
*🔴නැත්තම් ඔයාට කවදාවත් දියුණු වෙන්න බෑ....✊✊*
*🔴අපිත් එක්ක සම්බන්ධ වෙන්න කැමති නම් වැඩ කරන්න පුලුවන් ඕනම කෙනෙක්ට අවස්තාව තියනවා..*
*🙏 Thankyou 🙏*
14/12/2021
💎මැණික් කියන්නේ ඇත්තටම දැනුවත්ව පැළඳිය යුතු දෙයක්.මොකද මහ පොළොව යට තියන හැම ගලකටම මැණිකක් වෙන්න බෑ. සොබාදහම නිර්මාණය කරන මේ මැණික් කියන දායාදයට පුළුවන් මිනිසුන් වෙන අපේ ජීවිත වලට වාසනාව ගෙන එන්න. හැබැයි ඉතින් ඒකට මැණික් ගැන දැනුමක් සහ අවබෝධයක් ඔබට තිබිය යුතුයි.
ඉතින් හර්බ්ලයින් අපි ඉතාම ආකර්ෂණීය ලෙස silver මුදු නිර්මාණය කිරීම ආරම්භකලා.
මේ සදහා අපි අපේ රටේ අපේ භූමියෙන් ගොඩගන්නා වටිනා ස්වභාවික මැණික් ඔබ්බවා නියම ප්‍රමිතියෙන් යුක්ත වටිනා silver භාවිතා කරමින් ඔබේ ඇඟිලි වල හැඩයට සහ ඔබේ අනාගතයට සුබ ලකුණු මතුකර දෙන විදිහට මෙම මුදු නිර්මාණය කර තිබෙනවා....
තරුණියන්ට වගේම තරුණයන්ටත් ගැලපෙන ලෙස මුදු අපේ ආයතනය හරහා ඔබට වෙත ලබා දීමට හර්බ්ලයින් ආයතනය සූදානම්.
ආකර්ෂණය වගේම නොහිතන සුභ කාලයකුත් උදාකරගන්න අප හා එකතුවන්න.
Ladie's rings - Rs.5800
Gent's rings - Rs.7390
Bank deposit only.
ඇනවුම් කිරීමට inbox පණිවිඩයක් යොමුකරන්න.
WhatsApp 0789058021
14/12/2021
🌺..Gluta gold natural glow Body lotion..🌺
💥ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි මුහුණ තරම් ඇග පැහැපත් නැති එක😞😞
ආයුර්වේදයේ ලියාපදිංචි ආයතනයක් වන herbline ආයතනය මගින් නිශ්පාදනය කර ඇති Gluta Gold Natural Glow Bodylotion 💚🍃 ඒ සදහා කදිම විසදුමකි🌿🌸🌼🌞
ඉක්මනින්ම සම පැහැපත් වෙන ලොව මිල අධිකතම ingredients වන 🤩👇,
🍃 Glutathion
🍃 Glycolic
🍃 Arbuteen
🍃 Vitamin C & Vitamin B3 සහ පින්ඩ තෙල් අන්තර්ගත ස්වභාවික නිශ්පාදනයකි🍃☘️🍀🌿🌸🌼🌼🌸
මෙම Gluta Gold Natural Glow Bodylotion එක භාවිතා කිරිමෙන් ඔබට ලැබෙන ප්‍රතිඵල 👇👇🌸🌸🌸
🍀රන්වන් පැහැ සමක් ඇති කරයි😍
🍀 Bleching නොමැති නිසා සමට හිතකර වේ.😍
🍀 අව්වට පිලිස්සුණු සම නැවත අලුත් වැඩියා කරයි😍
🍀 දුර්වර්ණ වූ සම ඉවත් කරයි..😍
🍀 තෙල් අධික සමේ තෙල් පාලනය කරයි😍.
🍀 තද කැළල් ඉවත් කරයි.😍
🍀 සමට තෙතමනය ලබා දෙයි😍
🍀 ස්නායු ප්‍රොබෝධමත් කරයි😍
🍀 සමට සිසිලස ගෙන දෙයි😍
🍀 සම වියපත්වීම අවම කරයි.😍
🍀 සමට යොවුන් තරුණ බවක් ගෙන දෙයි..😍
ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසුය..😍
ඔබත් ඇනවුම් කර වෙනස වටහාගන්න😍😍😍💛💛
💚 මෙම නිශ්පාදනයක් ඔබේ නිවසටම cash on deliver සේවාව මගින් ගෙන්වා ගැනීමට හැකියාව ඇත🚛🚛🚛🍃🌼
ඇනවුම් කිරීමට වට්ස්ඇප් 0789058021 කෙටි පණිවුඩයක් යොමුකරන්න.
14/12/2021
🌺..Pimple control facial kit..🌺
ඔබට කුරුලෑ ගැටලුවෙන් මිදීමට ශාකසාර මුසු කර නිශ්පාදනය කල herbline නිශ්පාදන පෙළ සමග ඔබට අවස්ථාව උදා වී ඇත.
🍃ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල් හා මින්චි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.
🍃 Pimple Control Facewash with Tea Tree Oil 120ml (Rs.345/= )
කරබුනැටි තෙල්, ටී ට්‍රී ඔයිල සහ නට් ග්‍රාස් භාවිතයෙන් සාදා ඇත.
දිනපතා උදෑසන හා සවස භාවිතා කරමින් මුහුණ හොදින් පිරිසිදු කරගත හැක.
🍃 Pimple Control Cleansing Milk 120ml
(Rs.499/=)
කරබුනැටි තෙල්, ටී ට්‍රී ඔයිල සහ නට් ග්‍රාස් භාවිතයෙන් සාදා ඇත.
සම මතුපිට ආලේප කර විනාඩි 3ක් තබා හොදින් පිරිසිදු කරන්න.
👉මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්.
🍃 Pimple Control Scrubbing Mud Pack 120ml (Rs. 499/=)
ස්වභාවික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත.
මුහුණේ ආලේප කර විනාඩි 20ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති තැන් හොදින් සමිභාහනය කරන්න. එවිට මැරුණු සම ඉවත් වේ.
🍃 Pimple Control Moisturizer 120ml
(Rs. 499/=)
කරබුනැටි තෙල්, ටී ට්‍රී ඔයිල සහ නට් ග්‍රාස් භාවිතයෙන් සාදා ඇත.
සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර ආලේප කරන්න.සමට උරාගැනීමට ඉඩ දෙන්න.
🍃 Pimple Control Astringent 100ml
( Rs. 399/=)
කරබුනැටි තෙල්, ටී ට්‍රී ඔයිල සහ නට් ග්‍රාස් භාවිතයෙන් සාදා ඇත.
දිනපතා උදේ සවස ඔබේ සම හොදින් පිරිසිදු කරන්න ඉන්පසුව සම මතුපිට ආලේප කර විනඩි 3 තබා හොදින් පිරිසිදු කරන්න . Whatsapp හරහා ඇනවුම් ලබා දිය හැක.0789058021..🛍🛍
Cash On Delivery Available 🚚 🚚
14/12/2021
🌺..Anti dandruff shampoo & conditioner..🌺
😇🌺හිස්සොරි වදෙන් සදහටම මිදෙමු...
👸👸හිස්සොරි ඔබට තවමත් වදයක්ද ?
🤷🤷මෙම සත්කාරක පෙළ භාවිතා කිරීමෙන්
හිස්සොරි ඉවත් වීම සහ නැවත ඇතිවීම පාලනය කරයි.
හිස කැසීම සහ වේදනාව නැතිවී යාම ,
හිස්සොරි නිසා ඇතිවන හිසකෙස් හැලිමද පාලනය කරයි .
😍Treatment pack එකක් ලෙස භාවිතා කිරීමට කේෂ වර්ධනී තෙල් එක සමග භාවිතා කරන්න .
අන්තර්ගතයන්
🔸කෙරටින්
🔸ගොඩපර
🔸පොල් තෙල්
🔸ප්‍රරෝ විටමින් බි 5
✔Anti-Dandruff Shampoo 200ml - 699/=
✔Anti-Dandruff Conditioner 200ml - 799/=
👉 Cash on delivery
Order:0789058021 whatsapp
14/12/2021
🌺..Venivel pack..🌺
🌺මාස තුනටම රුපියල් 1767/=😘
🌸සුදු නෙමෙයි කැළැල් මැකිලා කහපාට සමක් තමයි ලැබෙන්නේ.
🌸අත් කකුල් වේලිලා කොරල වගේ තියෙන සමටත් හොදයි.
🌸Veet කරලා ඩැමෙජ් වුණු කසන සමටත් හොදයි.
🌸ඉකිලි,කිහිලි,දනහිස්,වැලමිට,බෙල්ල වටේ ගොඩක් කලුවෙලාද? අන්න ඒ තැන්වල අදුරුබව නැතිකර ගන්නත් පුලුවන්.
🤩මිළත් සාධාරණයි.
🤩ෆෙස් වොශ්
ෆේස් ක්‍රීම් ,day cream, night cream මේ වෙනිවැල් නිෂ්පාදන පෙලක්
🚚 මෙම නිෂ්පාදන නිවසටම ගෙන්වා ගත හැකිය.
අවශ්‍ය නම්
Whatsapp 0789058021
inbox කෙටි පනිවිඩයක් තබන්න.
14/12/2021
🌺..Fat Burner Green Tea ..🌺
🍀ලස්සන සිහින් හැඩැති සිරුරකට ඔබත් කැමතිද? 😊😊
🍀ශරීරය තරබාරුව, උදරය අඩුකරගන්න, කොලෙස්ටෙරෝල් පාලනය කරගන්න ඔබත් පානය කර බලන්න...
🍀හර්බ්ලයින් නිවසින් ඔබ වෙත එන නවතම නිෂ්පාදනය වන
🌿 Herb line - Fat burner Green Tea
🌿(හරිත තේ - silver tips)
🔹මෙම පානය මගින් ශරීරයේ අනවශ්‍ය මේදය දහනය කරවයි. එම නිසා ඔබගේ ශරීරයේ කොලෙස්ටෙරොල් තත්වයට ඉතා හොද ඖෂධයක් වනවා.
🔹එමෙන්ම ඉදිරියට නෙරා ආ උදරය ප්‍රදේශයේ තැන්පත් වී ඇති අනවශ්‍ය මේදය ඉවත්වීම නිසා සිරුර හැඩගන්වයි.
🟩Green tea භාවිත කළ යුතු වන්නේ ඇයි?
🌿දැනට පවතින කැෆේන් ග්‍රීන් ටී යනු මේදය දහනය කිරීමට උපකාරී වන උත්තේජකයක් ලෙස ක්‍රියා කරයි.
🌿මේදය දහනය කිරීමට සහ බර අඩු කර ගැනීමට ප්‍රධාන වන පරිවෘත්තීය වැඩි කිරීමට උපකාරී වේ.
🌿 හරිත තේ පරිභෝජනය ඉහළ මට්ටමක පවතින රටවල සමහර පිළිකා අනුපාත අඩු ය.
🌿හරිත තේ පරිභෝජනය කිරීම, අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන් කොලෙස්ටරෝල් සැලකිය යුතු නමුත් මධ්‍යස්ථ ලෙස අඩු කිරීමට හැකි වී ඇත.
🌿 නිතිපතා හරිත තේ හෝ කෝපි පානය කිරීම ආඝාත(stroke) ඇති වීමේ අවදානම අඩු කිරීමට හැකි බව පෙනේ.
🌿ආහාර රටාවේ කොටසක් ලෙස හරිත තේ භාවිතා කිරීමෙන දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවදානම අඩු කරයි.
🟩භාවිත කරන ආකාරය -
1 පියවර - එක් Green Tea හැන්දක් කෝප්පයකට දමා ගන්න.
2 පියවර - ප්‍රමාණවත් පරිදි උණුවතුර කෝප්පයට දමාගන්න
3 පියවර - මිනිත්තු 2 – 3 ක කාළයක් තබා පානය කරන්න
🔹 දිනකට 3 වරක් හෝ 5 වරක් භාවිතයට සුදුසුයි.
🔹සිනි හෝ කිරි භාවිතා නොකරයි නම් වඩාත් සුදුසුය.
🌿 කොලෙස්ටෙරෝල් වැනි රෝගී තත්වයන් පාලනයට නම් ආහාර ගැනීමෙන් පැය දෙකකට පසු ග්‍රීන් ටී පානය කිරීම වඩාත් සුදුසුයි.
🔸භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවිය හැක. 🚛
🔸Fat burner Green Tea - 1450/=
14/12/2021
🌺..කේශවර්ධනී..🌺
මොණරපිළක් වන් දැකුම්කලු කෙස් කලඹක් ලබා ගන්න කැමතිද💛💛💛💛
💚 කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?? 🌱
💚🌱මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
💚100%ක් ප්‍රතිපල සහිතයි.
අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇
💚1. කේශ වර්ධණී තෛලය
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
👧ගැලවීයාම වලකයි
👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👧හිස කැක්කුම නවතාලයි.
👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧කොන්ඩය අග පැලීම නවතාලයි.
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
100 ml එකක මිල 599/=
💚2. කේශ වර්ධණී ෂැම්පූ
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml එකක මිල 499/=
💚3. කේශ වර්ධණී කන්ඩිශනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි. පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml එකක මිල 499/=
💚කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි
💚ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට cash on delivery සේවාව යටතේ භාන්ඩ ගෙන්වා ගත හැකිය, ඔිනෙ අය inbox හෝ 0789058021 whatsapp කෙටි පණිවියක් එවන්න.
🤔💸 📌️මෙච්චර දවස් ඔබ නිකරුනේ Fb එකේ data කපාගෙන සල්ලි වියදම් කරගෙන online කාලය වැය කරා ද 🤐😑
💸📌️එයට තිත තියන්න දැන් කාලය හරි☝️👍✌️
💸📌️ඵලදායි ලෙස data භාවිතා කර දවසට පැය 2ක් සතියට දවසක් වගෙ ඔබ නිකරුනේ fb එකේ ඉන්න අමතර කාලය අපතේ නොයවා එය වැයකොට සතිපතා ආදායම් උපයන්න කැමති ඔබටයි මේ අනගි අවස්ථාව 💸💸💸💸💸💸💯
💸📌️අවශ්‍ය වන්නෙ ඔබගේ කැපවීම,උනන්දුව හා විශ්වාසයයි.✌️👍
🔴💯 #රජයේ ලියාපදිංචි ආයතනයකි.
අවස්ථාව සීමිතයි 🔥🔥🔥
📲 Whatsapp group එකට join වෙන්න.details කියන්නම්.0789058021
https://chat.whatsapp.com/FlRqCvceK5QKQwLWvOH53M
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Anuradhapura