Herb line
ඔබගෙ මනා පෙනුම තව තවත් වැඩි කරගන්න
02/07/2022
02/07/2022
මේ product 🌷දෙකම 🌷549/=🌼😍😍 කටඇනවුම් කිරීම සඳහා
ඔබගේ නම
ලිපිනය
නගරය
දුරකතන අංක 2ක් හා
අවශ්‍ය නිෂ්පාදනයේ නම සඳහන් කර
inbox message එකක් එවන්න ❤️
අවශ්‍ය අය ok කියන් යන්න♥️😊
02/07/2022
🌟😍👉🌿 ලස්සනට ඉන්න ආස ඔයා වෙනුවෙන්ම Gold Range Products 🌿🌿🌿🤩
කවුද අකමැති ලස්සනට ඉන්න එහෙම නේද? ඒත් ඉතින් 😔
😬 ඔයාගෙ මුහුන කුරුලෑ ලප වලින් පිරිල නම්,
😬 ඒ ලප යවා ගන්න විදියක් නැත්නම්
😬 ඔයාට තියෙන්නෙ තෙල් සහිත සමක් නම්
😬 ඔයාට තියෙන්නෙ වියළි සමක් නම්
😬 Pigmentation ගැටලු තියෙනවා නම්
😵 මුහුනෙ තැනින් තැන අදුරු පැහැති නම් / බිබිලි ආසාදන ඇත්නම්
😵 සමේ පැහැය පිළිබඳ ගැටලු ඇත්නම්
😬 ඇස් යට /කට දෙපස /නළල /නහය දෙපැත්ත/ ගෙල පෙදෙස කලු වෙලා නම්
😵 Bleaching/රසදිය අඩංගු ක්‍රීම් භාවිතයෙන් සම අවපැහැ වී ඇත්නම්
😵 හිරු එලියට සම පිච්චිලා නම්
😲 ශරීරයේ අත් යට / ඉකිලි ප්‍රදේශ වැනි තැන් කලු වී අදුරු පැහැ ගැන්වී ඇති නම්
ඔන්න ඔයාගෙ ප්‍රශ්න ඔක්කෝටම විසදුමක් ලෙස අපගෙ නිශ්පාදන පෙළ භාවිතා කරන්න පුළුවන්.
❤️ ඔයාගෙ wedding එක ලඟයි නම්, ලස්සන ප්‍රියමනාප pigmentation නැති glow skin එකක් නම් ඔයාගෙ බලාපොරොත්තුව, heavy makeup එකකට යන්න නම් ඔයා ආස මේ නිශ්පාදන පෙළ ඔයාට ලොකු උදවුවක් වේවි..
❤️ ඔයාට party එකකට යන්න ඕනි උනත්, office යන්න උනත්, interview face කරන්න උනත් භය වෙන්න නැතිව just Lipstick use කරන්න පුළුවන් සමක් හිමි කරගන්න ඔබටම පුළුවන්.
❤️ කිසිම අතුරු ආබාධයක් නැතිව long lasting skin color එකකට යන්න, ස්වභාවිකව පැහැපත් වෙන්න ඔයාට දැන් Gold Range
👉දේශීය අමුද්‍රව්‍ය වලින් නිශ්පාදිත ශ්‍රී ලාංකීය නිශ්පාදන පෙලක් විශ්වාසනීය ඔබ වෙනුවෙන්ම දැන්..
✅ Gold night cream 50 g - Rs. 2450/=
✅ Pigmentation cream 50 g - Rs. 1950/=
✅ Body lotion 300 ml - Rs. 2450/=
🌿 ලස්සන නිරෝගී සමකට හිමිකම් කියන්න දැන් ඔයාටත් පුළුවන් 🌿
පාවිච්චි කරලම වෙනස වටහාගන්න...
✅ මෙය 100%ක් ම දේශීය නිෂ්පාදනයකි.
✅ කිසිදු අතුරු ආබාධයකින් තොරව භාවිතා කල හැක.
✅ කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
✅ භාණ්ඩ ලැබුණු පසුව මුදල් ගෙවීමට හැක.
✅ දිවයින පුරා බෙදාහැරීම සිදු කෙරේ. 🚚🚚🚚
✅ මෙම නිෂ්පාදන මිලදී ගැනීමට (ඔබගේ නම, ලිපිනය, දුරකතන අංකය සහ ඔබට අවශ්‍ය නිෂ්පාදන සමග) ඉන්බොක්ස් පණිවිඩයක් යොමු කරන්න...
🇱🇰 💯
Watssapp 0703154175
02/07/2022
Herb line
🌸සුදු නෙමෙයි කැළැල් මැකිලා කහපාට සමක් තමයි ලැබෙන්නේ.
🌸අත් කකුල් වේලිලා කොරල වගේ තියෙන සමටත් හොදයි.
🌸Veet කරලා ඩැමෙජ් වුණු කසන සමටත් හොදයි.
🌸ඉකිලි,කිහිලි,දනහිස්,වැලමිට,බෙල්ල වටේ ගොඩක් කලුවෙලාද? අන්න ඒ තැන්වල අදුරුබව නැතිකර ගන්නත් පුලුවන්.
🤩මිළත් සාධාරණයි.
🤩ෆෙස් වොශ්
ෆේස් ක්‍රීම් ,day cream, night cream නිෂ්පාදන පෙලක්
🚚 මෙම නිෂ්පාදන නිවසටම ගෙන්වා ගත හැකිය.
අවශ්‍ය නම්
Whatsapp 0703154175
inbox කෙටි පනිවිඩයක් තබන්න.
02/07/2022
Herbline Pimple Control නිෂ්පාදන පෙල💐
කුරුලැ වදයෙන් පිඩා විදින ඔබට අනගි අවස්ථාවක්...😌
කුරුලෑ වදයෙන් පීඩා විදින ඔබ සදහාම Herb Line වෙතින් හදුන්වා දෙනු ලබන නිශ්පාදන පෙල.... 😊
තෙල් සහ කුරුලෑ සහිත සමක් යනු තරුණ ඔබට මහත් හිසරදයකි. ඉතින් Herbline වෙතින් ඔබට බ්ලීචින් රහිත ශාකසාර මුසුකර තැනූ ස්වභාවික නිශ්පාදන පෙලක් හදුන්වා දී තිබේ. Tea Tree Oil, කරාබු නැටි, මිංචි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙල බාවිතයෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලැබෙනු ඇත.
🌱1.Pimple Control Face Wash 120 Ml - 380/=
දිනපතා උදෑසන හා සවස භාවිතා කලයුතුයි.මාස තුනක් පමණ භාවිතා කල හැක💐
🌱2. Pimple Control Deep Cleansing Milk 120 Ml - 549/=💐
සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්.
🌱3. Pimple Control Scrub Pack 120 ml - 549/=💐
ස්වභාවික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත. මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් scrub කරන්න එවිට මැරුණු සම ඉවත් වේ.
🌱4. Pimple Control Moisturizer 120 ml - 549/=💐
සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න.සමට උරාගැනීමට ඉඩ දෙන්න.
🌱5.Pimple Control Astringent 100 ml - 439/=💐
සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න.මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි
💐අපගේ නිෂ්පාදන ඔබට ලැබුනු පසු මුදල් ගෙවා ලබාගත හැක 💐
delevery charge in colombo 200/=
out of colombo 300/=
02/07/2022
Herbline saffron range👇👇
අතේ ලොකු මුදලක් නැද්ද ?
ඒත් මූනේ තියෙන ප්‍රශ්න නිසා ඔබ කනස්සල්ලෙන්ද ,,,😥😥
ඔබේ මුහුණේ ඇති
🔸අඳුරු පැහැය
🔸කුරුලෑ නිසා ඇතිවුණු කැලැල්
🔸අව්වට පිලිස්සීම
🔸ලප කැලැල්
🔸ඇස් යට කලු විම
🔸මුහුණේ වියළි ස්වභාවය
ආදී නොයෙකුත් ගැටලු සඳහා මෙම නිෂ්පාදනය පිළිතුර විය හැකිය ..
ශ්‍රී ලංකාව පුරා ඉතා සීඝ්‍රයෙන් ජනප්‍රිය වුණු herbline ආයතනය ගැන ඔබ අහල ඇති ??
95% ස්වභාවික අමුද්‍රව්‍ය පමණක් භාවිතයෙන් දේශීයව නිපදවන herbline saffron collection එක භාවිතා කරලා බලන්න ...🌺🌺🌺
🔸Day cream
🔸Night cream
🔸Sun protection cream
🔸Face wash
🔸Body lotion
🔸Mud pack
🔸Cleanser
🔸Astringent
🔸Scrb
මේ සියල්ලම ඔබේ අතට ....
ඔයාගේ අතේ තියන මුදලට හිතේ හැටියට ඔබේ ගෙදරටම .....
ඇනවුම් කිරීම සදහා ඔබගේ නම,ලිපිනය,දුරකථන අංකය 2ක් දිස්ත්‍රික්කය සදහන් කර කෙටි පණිවිඩයක් අපට එවන්න
Cash On Delivery 🚛🚛
Delivery සදහා
Colombo අවට 200/=
Colombo පිට 300/=
ඔබගේ සැලොන්ස් වලට , ශොප්ස් වලට, ෆැරැන්සි ශොප්ස් වලට , ෆාර්මසි වලට ද අපගෙන් ලබාගත හැක.❤️
02/07/2022
1. කේශ වර්ධණී තෛලය
තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
👧ගැලවීයාම වලකයි
👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👧හිස කැක්කුම නවතාලයි.
👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧කොන්ඩය අග පැලීම නවතාලයි.
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
100 ml මිල 599/=
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
2. කේශ වර්ධණී ෂැම්පූ
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml මිල 499/=
🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴
3. කේශ වර්ධණී කන්ඩිශනර්
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml මිල 499/=
පාවිච්චි කරලම වෙනස වටහාගන්න.. 😍😍😍😍
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි
ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට
ඩිලිවරි ගාස්තු සමග ගෙන්වාගත හැක
ඔබගේ නම ලිපිනය දුරකථන අංකය හා පදිංචි දිස්ත්‍රික්කය අප වෙත එවන්න.
Whats app හෝ inbox කරන්න.
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Anuradhapura