The Ordinary Anuradhapura

The Ordinary Anuradhapura

Share

Suvi beauty world🌸🍃🌍

12/12/2024

Available 😊

Photos from The Ordinary Anuradhapura's post 08/12/2024

The Ordinary 💥
New stock arrived

100% Original Products

Taking care of your skin is more important than covering it up 🌷

Beautiful Skin requires commitment not a miracle ❤

The ordinary The Best Beauty Products ever
Take care of your skin with quality products
Ordinary beauty always there for you ❤



Now available for immediate purchases
Island wide delivery 🚚

For more details inbox / whatsapp via ⁨070 112 7141

GL ❤

08/12/2024

The Ordinary

08/12/2024
Photos from The Ordinary Anuradhapura's post 15/12/2021

Available now

🔴 Ordinary 100% original canada product 🔴

Free Delivery | 0701127141
♨️The Ordinary | Made in Canada
දිවයින පුරා බෙදාහැරීම්

නිවසටම ගෙන්වා ගැනීමට
නම
ලිපිනය
දුරකථන අංකය
අප වෙත එවන්න

🌼 කුරුලෑ ,ලප ,කැළැල් සියල්ල ඉවත් කරමින් සුන්දර පැහැපත්
සමක් ලබා දෙයි.
🌼 ඇස් යට අදුරු පැහැය නැති කරයි.

15/12/2021

😍THE ORDINARY AHA 30% BHA 2% PEELING
SOLUTION
Ordinary Brand එකේ මේ නිෂ්පාදනය ගැන
කියනවා නම් මෙය ඉතා සංවේදී සමක් හා ඉතා
කුරුලෑ තිබෙන සමක් සදහා සුදුසු නැහැ.ඒ නිසා
එහෙම සමක් තියෙන අය මේ නිෂ්පාදනය පාවිච්චි
කරන්න එපා,

ඒ වගේම අපේ සමේ තියෙන ගොඩක් ගැටලු වලට
මෙය භාවිතා කරන්න පුලුවන්.ඒ වගේම දිගුකාලීන
කැලැල් සදහා හොදම නිෂ්පාදනයකි.

ඒවගේම මෙම නිෂ්පාදනය පාවිච්චි කරන විදිය
කියනවා නම් මෙය සතියකට එක වරක් හෝ
දෙවරක් පමණක් භාවිතා කල යුතුයි.
එපමණක් නොව මෙය මුහුණ නිසියාකාරව පිරිසිදු
කර මෙම සිරම් එක ආලේප කර විනාඩි 7ත් 10 ත්
අතර සෝදා ඉවත් කල යුතුයි.

භාවිතයට පෙර patch testing කරන්න.
ඒ වගේම මෙය භාවිතා කර හිරු එළියට
නිරාවරණය වනවා නම් අනිවාර්යයෙන් sun
protection එකක් භාවිතා කල යුතුයි.
මෙය සෝදා ඉවත් කිරීමෙන් පසු ඔබ Aloevera jel සම මත ආලේප කරන්න.
මෙම නිෂ්පාදනය භාවිතා කල පලමු වරම ඔබට
ලොකු වෙනසක් දැක ගත හැකිය.
ඒ වගේම මෙමගින් ලපකැලැල්වලින් තොරව
ඉතාමත් පැහැපත් නිරෝගී තරුණ සමක්
දිගුකාලීන ඔබට හිමි කර ගත හැක

15/12/2021

😍THE ORDINARY BUFFET SERUM
කුරුලෑ පැල්ලම් සහ ලප කැලැල් සදහා සදහටම
තිත තියමුද?
ඔන්න මේ දවස්වල ලොව වැඩිම ඉල්ලුමක් ඇති ඒ
වගේම හොදම ප්‍රතිඵල සහිත මෙම නිෂ්පාදනය
දැන් ඔබට මිලදී ගත හැක.ඒවගේම මෙම
නිෂ්පාදනයේ ඇති ඉතා ඉහල පතිඵල ගැන
භාවිතයේදීම ඔබටම වටහා ගත හැක.සති 2ක්
වගේ කාලයක් තුලදී ඔබට පතිඵල දැක ගත හැක.
මෙමගින් ඔබගේ
👍සම සුසිනිදුකරයි
👍සමේ ඇති වන සිදුරු සුවපත් කර යථා
තත්ත්වයට පත් කරයි.
👍 කුරුලෑ ලප, කැළැල් සියල්ල ඉවත් ක්කරමින්
සුන්දර පැහැපත් සමක් ලබා දෙයි
👍ඇස් යට අදුරු පැහැය නැති කරයි
👍මුහුණේ වයස්ගතවීම නිසා ඇතිවන රැලි
ස්වාභාවය නැති කර තරුණ බව රැක දෙයි
තෙතමනය රැක දෙයි
👍හිරු කිරණින් පිළිස්සුණු සම යථා තත්වයට පත්
කරයි
👍pigmentation තත්ත්වයට නියම විසදුමක් වේ

Photos from The Ordinary Anuradhapura's post 14/12/2021

Available 😊

Want your business to be the top-listed Beauty Salon in Anuradhapura?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Anuradhapura