Amaa beauty&wellness

Amaa beauty&wellness

Share

Business consultant

Photos from Amaa beauty&wellness's post 12/09/2021

🇱🇰Oriflame නව නියෝජිතයන් බඳවා ගැනීම🇱🇰

මූලික සුදුසුකම් 🇱🇰👩‍💻🇱🇰
🌼 වයස අවුරුදු 18 සම්පූර්ණ වීම.
🌼 උනන්දුව සහ කැපවීම සහිත වීම
🌼 ජංගම දුරකතනයක් තිබීම සහ whatsapp , zoom app download කර තිබීම
🌼 Senior Manager කෙනෙක් වීම දක්වා පුහුණු කාල සීමාවට අනුගත වීම
🌼 ආයතනයේ කොන්දේසි සහ නියමයන්ට අනුකූල ව කටයුතු කළ යුතු වීම
🌼 වෙනත් online network marketing(ජාලකරණ අලෙවිය) සඳහා සම්බන්ධ නොවී සිටීම
🌼 පිරිසක් සමඟ වැඩ කිරීමේ හැකියාව

Oriflame සාමාජික වරප්‍රසාද 👫🇱🇰

🌼 සෑම product එකකින්ම සැලකිය යුතු ලාභ ප්‍රතිශතයක්

🌼 මාසිකව තම උත්සාහය කැපවීම මත තනතුරු නාම
🌷3 % Consultant
🌷6% Consultant
🌷9% Consultant
🌷12% Manager
🌷15% Manager
🌷18 % Manager
🌷21% Independent Senior Manager
🌷Director , Senior Director
🌷Gold Director , Senior Gold Director
ඇතුළු වටිනා තනතුරු නාම

🌼 තම මාසික තනතුර මත වැටුප්
🌹3% -9% Consultant කෙනෙකුට රුපියල් 400 - 5000 වැටුප
🌹 12% - 18 % Manager කෙනෙකුට රුපියල් 9000- 40000 අතර වැටුපක්
🌹Senior Manager කෙනෙක් සඳහා රුපියල් 60,000කට අධික වැටුපක්
🌹 Director කෙනෙක් සඳහා 120,000කට අධික වැපුපක්
🌹ඉන් ඉහළ සෑම තනතුරක් සඳහාම 200,000 සිට 400, 000 දක්වා මාසික වැටුපක්

🌼 Cash Awards
❤ Director - 110,000/=
❤ Senior Director - 165,000/=
❤ Gold Director - 220,000/=
❤ Senior Gold Director - 330,000/=
ඉන් එහා සෑම තනතුරක් සඳහාම cash awards පිරිනැමේ.

🌼 විදෙස් සංචාර
❤ ඉහළ තනතුරු ලබා ඇති සෑම නියෝජිතයෙක් සඳහාම වාර්ෂික ව විදෙස් සංචාර සඳහා අවස්ථාව උදා වේ

🌼 Speed bonus
😍නව සාමාජිකයන්ට පළමු මාස 04 ඇතුළත ලබා ගත හැකිය
පළමු මස - 3% - 500/=
දෙවන මස - 6% - 2000/=
තෙවන මස - 9% - 4000/=
සිව්වන මස -12% - 6000 /=

🌼 Entrepreneur bonus
😍තමන් බඳවා ගන්නා නව සාමාජිකයන් speed bonus ලබා ගන්නා මාස 4 ඇතුළත එක් මසකට රුපියල් 1000 බැගින් 4000ක ව්‍යවසායකත්ව දීමනාවක්

🌼 Recognitions
😍 තම දක්ෂතාවය මත මාසිකව ඉතා ඉහළ ඇගයීම්

🌼 නොමිලේ පවත්වන රූපලාවණ්‍ය වැඩමුළු

🌼 තරඟ
😍 අවුරුදු උත්සව ආදී විශේෂ උත්සව සමයන්හි ආයතනය විසින් තරඟ සංවිධානය කර ජයග්‍රාහකයින්ට වටිනා ත්‍යාග ලබා දේ

🌼 Plenty offers
💐සෑම මසකට plenty offers 3ක් ලබා දේ. තම ඇනවුම් සමඟ ඉතා මිලෙන් අධික වටිනා product එකක් ඉතා අඩු මිලට ලබා ගත හැකිය

🌼 Flyers
💐 මාස 03කට පමණ වතාවක් ඉතාමත් අඩු මිලට විශාල නිෂ්පාදන ප්‍රමාණයක් ලබා ගත හැකි වීම

🌼 Joining offer
💐 අලුත්ම සාමාජිකයන්ට තම පළමු ඇනවුම සමඟ වටිනා product එකක් අඩු මිලට

🌼 Recruitment offer
💐 සෑම මසකම නව සාමාජිකයන් 03 දෙනෙකු බඳවා ගත් විට මිල අධික වටිනා product එකක් ඉතා අඩු මිලට

ඇතුළු බොහෝ වරප්‍රසාද රැසක්.....

සාමාජිකත්වය ලබා ගත හැකි ආකාරය 👩‍💼

💖සම්පූර්ණ නම
💖හැඳුනුම්පත් අංකය
💖ස්ථිර ලිපිනය
💖දුරකතන අංකය
💖Email address එක
💖හැඳුනුම්පතේ දෙපස ඡායාරූප 2ක්

💖සාමාජිකත්වය ලබා දීමට පෙර ආයතනය හඳුන්වා දීමේ සහ ⁣මෙම oriflame business opportunity එක පිළිබඳව පවත්වනු ලබන meeting එකට සහභාගී වීම වැදගත් වේ.
ඉන් අනතුරුව පවත්වනු ලබන සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වීමෙන් අනතුරුව ඔබට සාමාජිකත්වය හිමි වේ.

💖එමෙන්ම තම කණ්ඩායමේ Manager level එකෙන් ඉහළ සාමාජිකයන් විසින් පවත්වනු ලබන meeting සඳහා ද සහභාගී වී පුහුණුවීම් ලබා ගත යුතුය.

💖පිරමීඩ් ආකෘතියට යටත් නොවන බැවින් තමන් විසින් තමන් යටතේ බඳවාගත් සාමාජිකයන්ට තමන් අභිබවා යා හැකිය.

ඉතින් ඔබත් එක්වන්න.. අප සමග අප ඔබට මගපෙන්වීම කරන්නම්.. ඔබේ මාර්ගය ඔබ සකස් කරගන්න..

📞 Call Us: 0713385016
📩 Message Us on Facebook
📲 Whatsapp: 0713385016

09/09/2021
08/09/2021
08/09/2021

👉 ඔයාලා කැමතිද හොද income එකක් හැදෙනකන්ම leader කෙනෙක් එක්ක වැඩ කරන්න.
👉හරි එහෙනම් එන්න මගේ කණ්ඩායමට එකතු වෙලා නිවැරදිම මග පෙන්වීම යටතේ හොද අදායමක් හදාගන්න.
👉නිවසේ සිට හෝ රැකියාවක් කරන අතරතුර part time ලෙස සම්බන්ධ වී වැඩ කළ හැකියි.

සැ:යු උත්සහය සහ උවමනාව ඇති කාන්තාවන් හා යුවතියන් පමණක් විමසන්න.

Photos from Amaa beauty&wellness's post 07/09/2021

Congratulations All.Last month title Achevement. # IDS family #

06/09/2021

Always Remember Why You Started .

06/09/2021

ඔබත් රැකියාවක් කරන අයෙක්ද? නිවසේ සිටින අයෙක්ද?
Online / Digital තාක්ෂණය සමග නිවසේ සිට රැකියාවක් කරන්න ඔබත් කැමති නම් අපත් සමග එකතු වෙන්න.

Want your business to be the top-listed Beauty Salon in Anuradhapura?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Jaffna Road
Anuradhapura