Cosmetics With Dilru.

Cosmetics With Dilru.

Share

We are looking for energetic ladies

Photos from Cosmetics With Dilru.'s post 03/01/2022

ලස්සනට ඉන්න ආස කාන්තාවන්ට මෙන්න ලස්සනම ලස්සන qtex 💅💅💅

කොච්චර qtex අරන් use කලත් ඔයාගේ හිතේ තියෙන color එක තවම ලැබුනේ නැද්ද 😥

ඔයාට ගැලපෙන ඔයාට ආස හිතෙන ලස්සන චාම් color එකක්ද ඔයා හොයන්නේ 😍

ඔයාගේ හිතේ තියෙන color එක මෙතනින් තෝරාගන්න 😍❤️

අවශ්‍ය අය පමණක් inbox මගින් විමසන්න
Whatsapp - 0766172901

20/12/2021

ඔරිෆ්ලේම් එක්ක ජොයින් වෙලා වැඩ කරන්න කැමති ගෑණු ලමයිට,අමතර ආදායමක් ගන්න කැමති ඕනෑම කාන්තාවන්ට අවස්ථාවක්..🤩
Selling නෙමේ business building.
දිගටම වැඩ කරන්න කැමති අය පමණක් ඉන්බොක්ස් විමසන්න.නැතිනම් Whatsapp 0766172901
කිසිම ආයෝජනයක් නෑ...😱

Photos from Cosmetics With Dilru.'s post 20/12/2021

🤩🤩🤩

දවසම සුවදවත්ව ඉන්න 😍🤗

❤️ ...කාටද ඕනෙ perfume ekaka සුවද තියෙන bodi lotion එකක්
❤️MISS GIORDANI PERFUMED BODY LOTION

👍❤️🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻❤️

🤔🤔ඔයත් perfume එකක් එක්ක body lotion එකකුත් පාවිච්චි කරනවද ?
😀😀කැමතිද perfume එකක් වගේ සුවඳ බොඩි ලෝෂන් එකක් පාවිච්චි කරන්න...?

මෙන්න එහෙනම්,

MISS GIORDANI PERFUMED BODY LOTION ❤️
😍 මෙය 𝑶𝒓𝒊𝒇𝒍𝒂𝒎𝒆 තුළින් හඳුන්වා දී තිබෙන
අපූරු නිෂ්පාදනයක් වන
𝐌𝐢𝐬𝐬 𝐆𝐢𝐨𝐫𝐝𝐚𝐧𝐢 𝐏𝐞𝐫𝐟𝐮𝐦𝐞 එකේ සුවඳ මුසු කර
සකසා ඇත.
😍 පැය 24ක් පුරාවටම ඔබේ සම නැවුම් කිරීම.
😍 ඉමිහිරි සුවදකින් යුක්ත වීම.
😍 150ml තිබෙන නිසා මාස 2-3ක් වැනි කාලයක් භාවිතා කල හැකි වීම..
😍 සමේ තෙතමනය ආරක්ෂා කර සම පැහැපත් කිරීම වැනි ප්‍රතිපල රාශියක් ඔබට ලබාගත හැකිය

♦️මේක Perfumed Body Lotion එකක් වීම නිසා තමයි ඉමිහිරි සුවදකින් යුක්ත වෙන්නේ..

♦️ ඒ වගේම මේක Body එකේ Apply කරන් ඉන්නකොට වතුර ටිකක් ගෑවුණත් තවත් සුවද වැඩි වෙනවා..

♦️Body එකටම Apply කරන නිසා සුවද මුලු දවසම රැදෙනවා.
🔥🔥🔥

අවශ්‍ය අය inbox මගින් විමසන්න නැත්නම්
Whatsapp - 0766172901

Photos from Cosmetics With Dilru.'s post 19/12/2021

😱Christmas Offer ❄️❄️❄️

❌2599/=
✅2079/=

ඉක්මන් කරන්න.මේ මාසේ 28 වෙනකන් විතරයි මේ තරම් අඩුවට මේක ලැබෙන්නේ...🤗

අවශ්‍ය අය ඉන්බොක්ස් මගින් විමසන්න .
Whatsapp 0766172901

Photos from Cosmetics With Dilru.'s post 12/12/2021

🤩🤩🤩

*මේ flyer එක නිසා හුඟාක් නිෂ්පාදන ඉක්මනින්ම out of stock යන්න පුලුවන් කියන එකත් හිතේ තියාගෙන ඉක්මන් කරමු. මේ 🎅 නත්තල් 🎅 මාසෙ ඉල්ලුම ඉතා ඉහලයි.*

ඉක්මනින් ඔයාලට ඕනේ ප්‍රඩක්ට්ස් වෙන් කරගන්න stock ඉවර වෙන්න කලින්.🤩

අවශ්‍යම දේවල් අඩුම මිලකට ගන්න මේක හොද චන්ස් එකක්.
අවශ්‍ය අය ඉන්බොක්ස් මගින් විමසන්න.නැත්තම්
Whatsapp 0766172901

Photos from Cosmetics With Dilru.'s post 11/12/2021

💚Novage Ecollagen Wrinkle Power Set💚

වයසට වඩා වයසට ගිය පෙනුමක් නිසා ඔබත් පීඩා විදිනවද?😢

සමේ රැලි වැටීම,වයසට යාම පාලනය කරමින් සම ආරක්ෂා කර ලස්සන සිනිදු පැහැයක් ලබා ගැනීමට මේ Novage Wrinkle Power Set එක ගොඩක් වැදගත් වෙන්වා.
°
💚💚Novage Ecollagen ;

💢වයසට යාමත් සමග මුහුණේ ඇති (Wrinkles) රැලි වැටුණු ස්වභාවය පාලනය කිරීමට පිලියමක් ලෙස Novage Ecollagen හදුන්වදෙයි.

💢Patented අයිතිය Oriflame සතු Tri-Piptide තාක්ෂණය සහ ස්වීඩනයේ ස්වභාවික අමුද්‍රව්‍ය වන Solanaceae පැළෑටි යොදාගෙන නිපදවා ඇත.

💢සමේ Collagen සංස්ලේශනය වැඩි දියුණු කරමින් සමේ රැළි වැටුණ ස්වභාවය නැති කරයි.

💢සමේ පැහැය වැඩි කරයි.

💢වයස අවු.35+ ඔබට සුදුසු වේ.
°
මෙහි ,
Novage Ecollagen Wrinkle Power Smoothing..,

💚Eye Cream

💚Multiaction Essence

💚Day Cream SPF 15

💚Night Cream අන්තර්ගත වේ.

අඅවශ්‍ය අය inbox මගින් විමසන්න නැත්නම්
WWhatsapp - 0766172901

11/12/2021
11/12/2021
11/12/2021
11/12/2021

මංගල දිනයට මුහුණ හදක් ‍වගේ තියා ගන්න කැමතිද? එහෙනම් Oriflame වෙතින් ඔබ වෙත ගෙන එන නවතම නිශ්පාදනය,novage BRILLIANCE infinite luminosity night cream /=)පාවිච්චි කර වෙනස අත්විදින්න.
💛💛සමේ වැඩිපුර නිපදවන මෙලනින් සීමාකර පැහැපත් දිදුලන සමක් ලබා දෙයි.👰🏻‍♀️👰🏻‍♀️👰🏻‍♀️👰🏻‍♀️👰🏻‍♀️👰🏻‍♀️
💛💛 infinite luminosity serum එක සමග භාවිතයෙන් ප්‍රථිපල වඩාත් ඉක්මන් කරගත හැක.
💚නිවසටම ගෙන්වා ගැනීමට inbox message කරන්න.

Whatsapp 0766172901

11/12/2021

Optimals Even Night Cream.

අඳුරු පැල්ලම් හා ලප කැළැල් ඉවත් කිරීම,
Pigmentation වැනි තත්වයන් දුරලීම,
සමේ දීප්තිය වැඩි කිරීම,
සම දුර්වර්ණ වීම අවම කිරීම,
සමේ තෙතමනය රැකදීම,
සති දෙකක් වැනි කාලයකදී සමේ පැහැය ඒකාකාරී කිරීම,
මේ සියල්ල එකම cream එකකින් ලැබෙන බව දැන සිටියාද ?
සුපිරිසිදු ස්වීඩනයෙන් ලබාගත්
මීඩෝස්වීට්,
ගූස්බෙරි,
රෝස්ෂිප් බීජ තෙල් හා
ලූම්ලයිට් සංකීර්ණයෙන් අනූන මෙය ,
ඕනෑම වයස් කාණ්ඩයක,
ඕනෑම සමකට උචිත වේ. වඩාත් හොඳ ප්රතිඵල සඳහා
Optimals even day cream සමඟ භාවිතා කරන්න .

අවශ්‍ය අය ඉන්බොක්ස් මගින් විමසන්න 📩📩📩
Whatsapp 0766172901

Photos from Cosmetics With Dilru.'s post 11/12/2021

Order now 🤩🤩🤩

Want your business to be the top-listed Beauty Salon in Anuradhapura?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Anuradhapura