Herb Line House

Herb Line House

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herb Line House, Health/Beauty, Anuradhapura.

01/09/2021

කාන්තා ඔබට වටිනා අවස්ථාවක් 😍 සැප්තැම්බර් 7 දක්වා බදවා ගැනේ....හැමදේම මුල සි⁣ට අපි කියලා දෙනවා...කිසිම මුදලක් අපි අය කරන්නේ නෑ...රෙජිස්ටර් වෙලා වැඩ ටික කරගෙන යන්න තියෙන්නේ...උනන්දුවයි උත්සහයයි විතරයි ඕන ජීවිතේ ඔබට ලැබුණු හැරවුම් ලක්ෂය මෙය විය හැක..පිරිම් අයත් බදවා ගන්නවා හැබැයි වැඩ ටික කරන්න ඕන මගින් අත අරින්න බෑ..අපි හැමදේකටම මුල සිටම ඔබත් එක්ක ඉන්නව....හොද ආරම්භයක් අපි ඔබට ලබා දෙනවා...herb line ආයතනය❤️ ස්තූතියි😊

0767847000

31/08/2021

කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ??
🌴🌴🌴🌴🌴🌴
මෙන්න ඒ සදහා නොවරදින විසදුම..කේශ වර්ධණී තෛලය හා ෂැම්පු ,කන්ඩිශනර්.
100%ක් ප්‍රතිපල සහිතයි.

අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
💇💇💇💇💇💇💇💇💇💇💇💇💇💇

1. #කේශ_වර්ධණී_තෛලය R.499=/

තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
👧ගැලවීයාම වලකයි
👧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👧හිස කැක්කුම නවතාලයි.
👧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
👧කොන්ඩය අග පැලීම නවතාලයි.

සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
100 ml

🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴

2. #කේශ_වර්ධණී+ෂැම්පූ R.399=/

ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml

🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴

3. #කේශ_වර්ධණී_කන්ඩිශනර් R. 399/=

ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml

පාවිච්චි කරලම වෙනස වටහාගන්න.. 😍😍😍😍

කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි

මෙම වර්ග 03නම .1297.00 ක් පමණි
ඇණවුම් කිරිමට

Whatapp : 0767847000

Photos from Herb Line House's post 31/08/2021

😀වෙහෙසකාරී ව්‍යායාම🏃‍♂️ හා අහාර🍔 පාලනයට වෙලාවක් නොමැති ඔබට​ දේශීය ආයුර්වේද💯 ඖෂධීය ගුණයෙන් යුත් ඉගිනි ,කොත්තමල්ලි,ඉගුරු සහ මේදය දහනය කරන අන්තර්ගතයන්ගේ නිපදවා ඇති weight loss Green tea & immunity cofee Slim-in💯 ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලත් ඖෂධීය සංයෝගයන් සමගින් ඔබ අතට....🤩
👉වැඩි විස්තර සඳහා
Whatsapp 0705760694

Photos from Herb Line House's post 30/08/2021

පිම්පල්ස් වලට හොදම විසදුම
ඕන අය මැසේජ් එකක් දාන්න
👉නම
👉ලිපිනය
👉දුරකතන අන්ක2

Want your business to be the top-listed Beauty Salon in Anuradhapura?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Anuradhapura