KOMI with ishu

KOMI with ishu

Share

KOMI beauty cosmetic only

03/08/2023

Antioxidant Astringent

මෙහි අඩංගු විටමින් C සහ ඇල්ගී සාරය හේතුවෙන්, දිගු කලක් තෙතමනය මුහුණේ රදා පවතී. එමනිසා Face Cream එකක් වෙනුවට මෙම Astringent/ Toner එක භාවිතා කර හැක.

භාවිතයට උපදෙස්
-----------------
Face Pack එකක් භාවිතා කර පසු මෙය spray කර යුතුය.
දිනකට දෙවරක් Face Wash හෝ Cleanser යොදා මුහුණ සේදීමෙන් පසුව (උදේ සහ සවස් කාලයේ) මෙය භාවිතා කල යුතුය.

Price: 690.00 LKR
100ml

Payment via Bank Deposit and Transfer only
Cash on Delivery "NOT AVAILABLE"

To order
🔵 Pay & send the slip to 0772006452 with your order item details.

🔴 Other details

1-Name
2-Adress
3-Two Phone Numbers

03/08/2023

Night Gel

හයුලූරොනික් අම්ලය භාවිත කර සාදන මෙම නිෂ්පාදනය සමේ මෘදු පටක වර්ධනයට උපකාරී වන බවත්, කොලජන් සහ ඉලාස්ටින් වැඩි කිරීමට ශරීරය පොළඹවන බවත්, සම තෙතමනය තබා ගැනීමටත්, තද ගතිය වළක්වා , ප්‍රත්‍යාස්ථතාව වැඩි කරන අතර කැළැල් අඩු කරනු ලබයි .

ප්‍රතිඵල
------
දහවල් කාලයේ සමට ඇතිවන හානි සුවකරයි.
සම රැලි වැටීම අඩු කරයි.
සමෙහි තෙතමනය ආරක්ෂා කරයි
මුහුණේ අවහිර වූ විවරයන් පිරිසිදු කරයි
Hyperpigmentation තත්වය අඩු කරයි

භාවිතයට උපදෙස්
-----------------
රාත්‍රී කාලයේදී Face Wash යොදා මුහුණ පිරිසිදුකරගත් පසු, Water Gel එකෙන් බින්දු කිහිපයක් දමා මුහුණ පුරා ගල්වා ගත යුතුය.

මෙය භාවිතයට පෙර මුහුණ හොදින් පිරිසිදු කරගත යුතුය.

Price: 2,490.00 LKR
30ml

Payment via Bank Deposit and Transfer only
Cash on Delivery "NOT AVAILABLE"

To order
🔵 Pay & send the slip to 0772006452 with your order item details.

🔴 Other details

1-Name
2-Adress
3-Two Phone Numbers

03/08/2023

0772006452 - call
0701071452- whatsapp

03/08/2023

Skin Brightening Lotion

ඉතාම හොද තෙතමනය රදවා පවත්වා ගත හැකි ශරීරයේ ගල්වන මෙම ලෝෂන් එක මගින් දිදුලන,දීප්තිමත් සමක් ඔබට ලබා ගත හැක. කොජික් ,ග්ලුටතයෝන් මෙන්ම විටමින් C වල ක්‍රියාකාරිත්වය මත පැහැපත් බවක් ලබාගත හැක.

ප්‍රතිඵල
------
සමට දීප්තිමත් බවක් ලබා දේ.
සම රැලි වැටීම සහ රළු වීම අවම කරයි
ලප කැළැල් ඇතිවීම අවමකරයි
සම සුසිනිදු කරයි
සමෙහි තෙතමනය ආරක්ෂා කරයි
දුහුවිල්ලෙන් සහ බැක්ටීරියා දිලිර වලින් සම ආරක්ෂා කරයි

භාවිතයට උපදෙස්
-----------------
හොදින් පිරිසිදු කරගත් සම මත ගලවන්න.
කොමි බොඩි පැක් එකත් සමග භාවිත කිරීමෙන් ඉක්මන් ප්‍රතිපල ලබා ගත හැක.

දිනකට දෙවරක් භාවිතය වඩාත් සුදුසුය .

Price: 2,500.00 LKR
200ml

Payment via Bank Deposit and Transfer only
Cash on Delivery "NOT AVAILABLE"

To order
🔵 Pay & send the slip to 0772006452 with your order item details.

🔴 Other details

1-Name
2-Adress
3-Two Phone Numbers

03/08/2023

Instant Glow Pack (Face & Body Pack)

සමට දීප්තිමත් බවක් ගෙනදී,අදුරුලප,කුරුලෑ ලප, අව්වට පිළිස්සුන සම සමනය කර සුසිනිදු සමක් ලබාදෙයි. සම පෝෂණය කරන නිෂ්පාදනයක් බැවින් රැලි වැටීම් ,සම වයසට යාම පාලනය කරයි.

ප්‍රතිඵල
------
සමට එකම පැහැයක් ලබා දේ.
සමෙහි ඇති කුරුලෑ, ලපකැළැල් ඇතිවීම වලක්වයි.
සමෙහි ඇති Blackheads ඉවත් කරයි
මැරුණු සම ඉවත් කර සම පිරිසිදු කරයි

භාවිතයට උපදෙස්
-----------------
මෙම නිෂ්පාදනය වියලි පැක් එකක් ලෙස තිබෙන බැවින් මීපැණි ,කෝමාරිකා ජෙල් ,ස්වභාවික කෝමාරිකා,එළකිරි හෝ බිත්තර සුදුමද සමග මිශ්‍ර කර භාවිතය වඩාත් ප්‍රතිපලදායක වෙයි.
දින 3කත වරක් ඉහත එක මාධ්‍යක් සමග මිශ්‍ර කර විනාඩි 3-5ත් අතර තබා සෝදා හරින්න.

අවශ්‍යනම් පමණක් වක්‍රාකාරව සම්බාහනය කරන්න.

Price: 1,250.00 LKR
70g

Payment via Bank Deposit and Transfer only
Cash on Delivery "NOT AVAILABLE"

To order
🔵 Pay & send the slip to 0772006452 with your order item details.

🔴 Other details

1-Name
2-Adress
3-Two Phone Numbers

03/08/2023

Full Body Conditioner (Face & Body Scrubbing Pack)

සමට දීප්තිමත් බවක් ගෙනදී,අදුරුලප,කුරුලෑ ලප, අව්වට පිළිස්සුම් සමනය කර සුසිනිදු සමක් ලබාදෙයි. සම පෝෂණය කරන නිෂ්පාදනයක් බැවින් රැලි වැටීම් ,සම වයසට යාම පාලනය කරයි.

ප්‍රතිඵල
------
අව්වට පිළිස්සුනු සම යථා තත්වයට පත් කරයි
මුහුණේ සහ සිරුරේ පැහැය එක් පැහැයක් ගැන්වීමට උදවු කරයි
සමෙහි තෙතමනය ආරක්ෂා කරයි
සමෙහි ඇතිවූ දුර්වර්ණතා ඉවත් කරයි
වියලි සම ඉවත් කරයි

භාවිතයට උපදෙස්
-----------------
මෙම නිෂ්පාදනය වියලි පැක් එකක් ලෙස තිබෙන බැවින් මීපැණි ,කෝමාරිකා ජෙල් ,ස්වභාවික කෝමාරිකා,එළකිරි හෝ බිත්තර සුදුමද සමග මිශ්‍ර කර භාවිතය වඩාත් ප්‍රතිපලදායක වෙයි.
දින 3කට වරක් ඉහත එක මාධ්‍යක් සමග මිශ්‍ර කර විනාඩි 3-5ත් අතර තබා සෝදා හරින්න. මුළු සිරුරෙහිම ගැලවිය හැක.

අවශ්‍යනම් පමණක් වක්‍රාකාරව සම්බාහනය කරන්න.

Price: 1,490.00 LKR
100g

Payment via Bank Deposit and Transfer only
Cash on Delivery "NOT AVAILABLE"

To order
🔵 Pay & send the slip to 0772006452 with your order item details.

🔴 Other details

1-Name
2-Adress
3-Two Phone Numbers

03/08/2023

Acne Treatment Pack (Face Pack)

මෙය විශේෂයෙන්ම තෙල් සහිත කුරුලෑ සමට සාදන ලද Treatment Pack එකකි..

ප්‍රතිඵල
------
කුරුලෑ නැවත ඇති වීම පාලනය කරයි.
කුරුලෑ කැළැල් සහ Pigmentation අඩු කරයි.
shine, glowing ලස්සන සමක් ඇති කරයි.
කුරුලෑ සම පිරිසිදු කරයි.

භාවිතයට උපදෙස්
-----------------
මෙම නිෂ්පාදනය වියලි පැක් එකක් ලෙස තිබෙන බැවින් මීපැණි ,කෝමාරිකා ජෙල් ,ස්වභාවික කෝමාරික, සමග මිශ්‍ර කර භාවිතය වඩාත් ප්‍රතිපලදායක වෙයි.
දින 3කත වරක් ඉහත එක මාධ්‍යක් සමග මිශ්‍ර කර විනාඩි 3-5ත් අතර තබා සෝදා හරින්න.

සම්බාහනය කිරීමෙන් වලකින්න.

Price: 1,290.00 LKR
60g

Payment via Bank Deposit and Transfer only
Cash on Delivery "NOT AVAILABLE"

To order
🔵 Pay & send the slip to 0772006452 with your order item details.

🔴 Other details

1-Name
2-Adress
3-Two Phone Numbers

Want your business to be the top-listed Beauty Salon in Anuradhapura?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Anuradhapura