Camellia Salon & Bridal Studio

Camellia Salon & Bridal Studio

Share

It was established in the year 2020 and has a team of high skill.

Located in New Town Anuradhapura, CAMELLIA SALON & BRIDAL STUDIO provides you a range of highly trendy hair cuts and styling, makeup, hair coloring, waxing services, and facials.

20/05/2026

අම්මට salon එකක් තිබ්බහම
පුතාටත් ඕනේ සුදු වෙන්න 🤭✨

ඉතින් අපේ පොඩි පැංචත්
දැන් skincare routine එකේ 😍💛

මගේ පැටියා හරිම හුරතල් අනේ 🥺💫
ඔයාගේ දඟකාර හිනාවත් එක්ක
දවසම ගෙවෙන්නේ මට ගොඩාක් සතුටින් ❤️🐾

19/05/2026

අපේ රත්තරන් පුතා Elon 🐾💛
අපේ ජීවිතේම ඔයා ✨

සිත නිවන ලස්සන හීනයක් 🌸
විඩාව නිවන හුරතල් දඟ මල්ලක් 😍
අනේ පැංචෝ…
ඔයා නම් පණ්ඩිත ලස්සන කොලු පැංචෙක් 💕🐶

ආදරෙන් පිරුණු අපේ පුංචි ලෝකේ 🌍

Camellia Salon & Bridal Studio Dileeka Sayakkara

15/05/2026

✨ Carbon Laser Treatment ✨
දිදුලන, ලස්සන, පැහැපත් සමක් සඳහා ඔබට හොඳම තේරීම ❤️

🌿 Pimples, acne marks, oily skin, open pores සහ dull skin වලට විශේෂ සත්කාරයක්
🌿 සම පිරිසිදු කරමින් natural glow එකක් ලබා දෙයි
🌿 Makeup එකක් නැතුවත් glow වෙන healthy skin එකක්

📍 Camellia salon & bridal studio
2nd Lane, Fair Road, New Town, Anuradhapura
📞 0779858499

ඔබත් අදම appointment එකක් වෙන් කරගෙන ඔබේ සමට luxury glow එකක් ලබා ගන්න ✨

Camellia Salon & Bridal Studio

14/05/2026

✨ Deep cleanse • Instant glow • Hydrated healthy skin ✨

Get your dream glass skin with a luxury Hydra Facial at
Camellia Salon & Bridal Studio

💧 Removes dirt, oil & dead skin
💧 Helps reduce dullness & dark spots
💧 Gives soft, fresh & glowing skin
💧 Perfect before parties, events & bridal makeup

📍 Anuradhapura
📞 0779858499

Book your appointment today and let your skin glow beautifully ✨

12/05/2026

✨ Soft feet… clean glow… pure relaxation ✨

Treat yourself to a perfect pampering session with a luxurious Pedicure at
Camellia salon & bridal studio 💖

✔️ Deep cleaning
✔️ Smooth & soft heels
✔️ Relaxing foot massage
✔️ Beautiful polished finish

📍 2nd Lane, Fair Road, New Town, Anuradhapura
📞 0779858499

Because beautiful women deserve beautiful care 🌸

09/05/2026

✨මේ සුන්දර මැයි මාසේ ඔයාගේ ලස්සන තවත් දිදුලවන්න Camellia Salon & Bridal Studio එකෙන් සුපිරිම Luxury Offer එකක්✨

Damage වෙලා dry වෙච්ච කොණ්ඩේට නැවත ජීවයක් දෙන්න…
Silky, healthy, shiny hair look එකක් ලබා ගන්න…
මේ offer එක ඔයා වෙනුවෙන්මයි 💖

🌸 පහත treatments වලින් එකක් කරන හැමෝටම
✔ Keratin Treatment
✔ Botox Hair Treatment
✔ Protein Treatment
✔ Hair Relaxing
✔ Hair Rebonding

🎁 FREE Pedicure + Manicure දෙකම නොමිලේ 🎁

💆‍♀️ Hair care එකත්…
💅 Hand & Foot care එකත්…
එකම තැනින් luxury experience එකක් විඳින්න

📅 Offer valid : 2026 මැයි 10 සිට 20 දක්වා පමණයි
⚡ Limited appointments only

📍 Camellia Salon & Bridal Studio
2nd Lane, Fair Road, Near New Bus Stand, Anuradhapura
📞 0779858499

⏰ දැන්ම appointment එක book කරගන්න
මේ වගේ වටින offer එකක් මග හැර ගන්න එපා ✨

゚ ゚viralシfypシ゚

09/05/2026

අනේ… එයා ඇත්තටම හරිම ලස්සන teacher කෙනෙක් 🤍

මගේ ජීවිතේ අවුරුදු 30කට වඩා ආදරණීයව මාත් එක්ක හිටපු හොඳම මිතුරිය ඇයයි.
ඔයාගේ හිනාව දැක්කම හිතට ලොකු සැනසීමක් දැනෙනවා… ඒ හිනාව හරිම ලස්සනයි ✨

හැමදාමත් ඔහොම ලස්සනට හිනා වෙලා සතුටින් ඉන්න.
ඔයා ගොඩාක් ලස්සනයි...🩷
ඔයාව තවත් ලස්සන කරන්න මම හරිම ආසයි 🌸

📍Camellia salon & bridal studio
Anuradhapura
0779858499

゚ ゚viralシ ゚viralシ ゚viralシfypシ゚ ゚viralシfypシ゚viralシalシfollower ゚viralシfypシ゚viralシalシfyp

05/05/2026

💖 Camellia Salon & Bridal Studio ආයතනය සදහා
පුහුණු / නුපුහුණු ගැහැණු ළමුන් 03 දෙනෙකු
ඉක්මනින්ම බඳවා ගන්නා ලදී!

🌸 Friendly working environment
🌸 Professional training opportunities
🌸 Grow your career in beauty industry

📍 2nd Lane, New Town, Anuradhapura
📞 077 985 8499

📩 දැන්ම call එකක් දාන්න…

Want your business to be the top-listed Beauty Salon in Anuradhapura?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


No561/86D, Fair Road, New Bus Stand
Anuradhapura
50000

Opening Hours

Monday 07:30 - 19:30
Tuesday 07:30 - 19:30
Wednesday 07:30 - 19:30
Thursday 07:30 - 19:30
Friday 07:30 - 19:30
Saturday 07:00 - 21:00
Sunday 07:00 - 21:00