MADU Cosmetics

MADU Cosmetics

Share

Fashion

08/12/2024

Good morning ලස්සන ළමයිනේ ❤️

08/12/2024

Shout out to my newest followers! Excited to have you onboard!

Rangika Samarakoon, Mihirani Rajakaruna, Duminda Sanjeewa, Dilshan Maduwantha, Nadeesha Jayawardhana, Avishka CK, Rasanjali Rajapaksha, Chapa Chapa

Photos from MADU Cosmetics's post 08/12/2024

ලග එන උත්සව සමයට ලස්සනට හැඩ වෙන්න අලුත්ම ගවුම් එකතුව 🤍👗

ජනවාරි 1 පන්සල් අදින්නත් පුළුවන් 🙈
එම්බ්‍රොයිඩර් සහ ප්‍රින්ට්ටඩ් දෙකෙන්ම තියෙනවා 💐

M / L / XL සයිස් වලින් ලබා ගත හැක.
පෙර මුදල් තැන්පතු පමණි

මිල - 2500/=

ඔබේ ඇනවුම inbox or whatsapp මගින් ලබා දෙන්න

30/11/2024

ලස්සනම ලස්සන ගවුමක් එයාට තෑගි දෙමුද ♥️

Photos from MADU Cosmetics's post 30/11/2024

Christmas Special 🎄

Maza printed material
Cash on deliver available
Xs - Xl sizes Available

❤❤❤❤❤

Photos from MADU Cosmetics's post 29/11/2024

ලස්සනම ලස්සන ටෙඩි බබෙක් ඔයාගෙ ආදරනීයන්ට තෑගි දෙමුද?
එහෙනම් message එකක් දාන්න MADU Cosmetics අපිට
අපි ඔයාට ගෙදරටම ගෙනත් දෙනවා
අඩි 3.5” /අඩි 5” size වලින් ගන්න පුලුවන් ඔන්න

Photos from MADU Cosmetics's post 29/11/2024

Now available
You can purchase your order

Photos from MADU Cosmetics's post 24/11/2022

🌸 ඇස් යට කලුවීම
🌸 තොල් අවපැහැ වීම
🌸 වැලමිට කලුවීම
🌸 දණිස්ස කලුවීම
🌸 කිහිලි හා ඉකිලි ප්‍රදේශ කලුවීම
🌸 සතුන් දෂ්ට කිරීම නිසා ඇති වූ කැළැල්
🌸 තුවාල කැළැල්,පිළිස්සීම් නිසා ඇතිවන කැළැල්
🌸 දුම් බීමෙන් ඇතිවු අවපැහැය

යන මේ ගැටලුවලින් පීඩා විඳින ඔබට මෙන්න විසඳුම...
Tender care protecting blam
Oriflame පවුලේ පුංචි වැඩ්ඩා
ඔබත් රැගෙන බලන්න 😍

Photos from MADU Cosmetics's post 24/11/2022

Milk and Honey Gold Nourishing Hand and Body Cream...

👆👆👆මෙමගින් ,

📌 සමේ ඇතිවන වියළී බව තුරන් කර අවශ්‍ය තෙතමනය ලබා දේ
📌 සමේ රැලි වැටීම් ඉවත් කරයි
📌 වියලි බව නිසා අවපැහැ ගැන්වී ඇති ස්තාන පැහැපත් කරයි
📌 සමට හොඳ පෝෂණයක් ලබා දේ
📌 සමේ මතුව ඇති කොරළ තත්ත්වයන් දුරලයි
📌 ආලේප කල විගසම සමට මනාව උරාගෙන ඇලෙනසුලු ගතියෙන් තොර සුසිනිදු බවක් ලබා දේ
📌 A/C වැනි තත්ත්වයන් තුලදී සම වියලීම දුරලයි

කිරි 🥛 හා මීපැණි 🐝 සාරයෙන් මුසු වී ඇති මෙම ආලේපනය 250ml නිසා මාස 4 වැනි කාලයක් භාවිතා කල හැකිය...

Photos from MADU Cosmetics's post 24/11/2022

Oriflame Love Nature Coconut Hair Oil...

විශේෂත්වය,

👉 💯% ක් ස්වාභාවික පිරිසිදු පොල්තෙල් වලින් නිපදවා තිබීම
👉 අහිතකර රසායනික ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවීම
👉 ඇලෙනසුළු බවක් නොමැති වීම
👉 මනා සුවඳකින් යුක්ත වීම

කාන්තා පිරිමි දෙපාර්ශවයටම ඉතාමත් සුදුසුයි !

🌺 හිසකෙස් වලට ස්වාභාවික පෝෂණයක් ලබා දේ
🌺 හිසකෙස් වැටීයාම අවම කරයි
🌺 හිසකෙස් වර්ධනය වේගවත් කරයි
🌺 හිසකෙස් ශක්තිමත් කරයි
🌺 තඹ පැහැය නැති කරයි
🌺 දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ
🌺 හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර වියලීමෙන් වලක්වයි
🌺 හිසකෙස් ගැට ගැසීම අවම කරයි

💁‍♀️ මෙය මනා සුවඳකින් යුක්ත වීම හා ඇලෙනසුළු බවක් නොමැති වීම නිසා හිසකෙස් ආලේපනයක් ලෙස පමණක් නොවේ හිසකෙස් අලංකරණය සඳහා සහ silicon oil එකක් ලෙසද භාවිතා කළ හැක...

Photos from MADU Cosmetics's post 06/11/2022

😍 earings 😍

❤️ price 600/=

❤️ dilivery 340

Photos from MADU Cosmetics's post 06/11/2022

😍 *5pcs Beach bracelet* 😍

❤️ Price 1200/=

❤️ Delivery 350

Want your business to be the top-listed Beauty Salon in Anuradhapura?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Anuradhapura