Fingers Crafts
�"Welcome Finger Crafts�"
Join us to surprise your loved ones on your special day
ආදරණීයන් වෙත��
23/06/2024
Hy hy
ලස්සන ලස්සන සෙරෙප්පු ඔයාටත් ඕනෙද👀🤗
එහෙනම් ගානත් අඩුවට ඔයාට ඕනෙ විදිහට අපෙන් ගන්න දැන්ම අපිත් එක්ක සම්බන්ද වෙන්න🤗🤗
0702740972
*Fingers Crafts
02/05/2024
*Fingers Crafts ඔයා හින්දා තමයි මේ හැමදේම, ඒ වගේම Tnkzzzz a lot my happily & Lovely Customer😘😘
තමන්ගෙම කියල පොඩි හරි බිස්නස් එකකට මෙහෙම ලස්සන Comment එද්දි දැනෙන ආඩම්බරකම කියන්න බැරි තරම්😘😘
02/05/2024
😘😘😘😘😘Happy Customer😘😘😘😘😘
🥰Coming soon new Design 🥰
30/04/2024
*Fingers Crafts Odering Now*
ඔන්න ඔන්න මෙන්න *Fingers Crafts* අපෙන් තවත් ලස්සන නිර්මාණයක් ගෙනාවා🤗🤗.
කාටද ඕනෙ ලස්සන *හංස ජෝඩුවක්*🥰🥰.
ඔයයි එයයි කියල හිතාගෙන මේ වගේ ලස්සන හංස ජෝඩුවක් එයාටත් අරන් දෙන්න😘♥️.
ඔයාගෙ *කාමරයට*
*සාලෙකට*
*කාර්යාලයට*
*Shop* එකට
🥰පැන්සල් පෑන්, මල් පොකුරු උනත් දාලා තියන්න පුලුවන්🥰
විශේෂ මොහොතකදි උනත් මේ වගේ ලස්සන නිර්මාණයක් දීලා සතුට තවත් වැඩි කරමුද🤗😘
ඕනෙම තැනකට අපි ඩිලිවරිත් කරනවා❤️❤️.
😍තොග වශයෙන් වුවද ලබාගත හැකිය😍
*Salling price , Wholesale Price inbox*
Whatsapp *0702840972*
*Fingers Crafts*
Normal mug & Magic Mug 😍😍
26/04/2024
🤗🤗🤗🤗🤗
26/04/2024
😘😘😘😘😘
26/04/2024
🎂 cake 💗🤗
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
New Town Anuradhapura
Anuradhapura
50000