KAVI KAVI
female
18/09/2023
💁♀️මේ කියන්න හදන්නේ purse එකටත් වාසි ලස්සන ම ලස්සන රහසක්...
😮Dry skin එකක් තියන ඔබට දැන් හිතා ගන්න බැරි මිල අඩු කිරීමක් සමඟ.....(රු. 829 කට...)
🌸🍒🌸Love Nature Nourishing Face Cream with Organic Oat & Goji berry🌸🍒🌸
🍒චීනයේ සාම්ප්‍රදායික වෙද කම සඳහා වසර 600 කට වඩා වැඩි කාලයක් යොදා ගත්, රතු දියමන්තිය නම් අන්වර්ථ නාමයෙන් හඳුන්වන Goji Berry මේ face cream එක නිශ්පාදනය කරන්න භාවිතා කරලා තියෙනවා..
🍒Goji berry වල අඩංගු antioxidants, විටමින් සහ ඇමයිනෝ අම්ල සමට පෝෂණය ලබාදෙන අතර සමේ තෙතමනය ආරක්ෂා කරනවා.
🌸ඒ වගේම Organic Oat extract මඟින් සම සුමුදු කරමින් සමේ තෙතමනය රැක දෙනව..
👉ඇස් වටා සමෙහි හැර ආලේප කරන්න..
👉Dermatologically tested.
☘Paraben free නිසා සමට වගේම පරිසරයටත් හිතකරයි..
😮රුපියල් 829 කට මේ තරම් වාසි ගොඩක්..😮😮
තොග සීමිත නිසා ඉක්මණින් ඇණවුම් කරන්න.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Anuradhapura