My Doctor Hospital
My Doctor Hospital for your all Helth needs..
09/04/2026
08/04/2026
රුදිර ගත සිනි, ලේ මුත්‍ර පරීක්‍ෂණ සාම්පල් එකතු කිරීමේ මධ්‍යස්තානය.
මයි ඩොක්ටර් රෝහල - D.S සේනානායක මාවත, දහයියගම හන්දිය, අනුරාධපුර.
සුහදශීලී සේවාව සමගින්.
විමසීම් - (071) 563 0030
15/10/2025
නිවසේ එක්තැන්ව සිටින රෝගීන්ට ඔබේ පහසුව සලකා නිවසටම පැමින අවශ්‍ය ප්‍රතිකාර කිරීමේ සේවාව Mydoctor රෝහල තුලින්
අමතන්න 0715630030
19/09/2025
දත් අක්‍රමවත් නිසා ඔබගේ සිනහව නැති වී ගිහින්ද?
ඔබගේ දන්ත ගැටලු සඳහා consultant channeling දැන් My Doctor රෝහල වෙතින්. අනුරාධපුරයේ දන්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දක්ෂ විශේෂඥයෙකු වෙතින්, දන්ත විකලාංග ප්‍රතිකාර, හදිසි අනතුරැ නිසා ඇතිවූ දන්ත අක්‍රමවත් බව සහ විදුරුමස් ආශ්‍රිත රෝග ඇතුළු සියලුම දන්ත සේවා සඳහා අපෙන් විශ්වාසනීය සහ සුහදශීලී සේවාවක් ලබා ගන්න.
ඔබගේ දන්ත සෞඛ්‍ය ගැටළු වලට කල් තබාම විසඳුම් ලබාගෙන, වේදනාවෙන් තොර සිනහවක් ලබා ගන්න!
අදම අප අමතා ඔබේ හමුවීම වෙන්කරවා ගන්න!
📞 (071) 563 0030
My Doctor රෝහල - ඩී.එස් සේනානායක මාවත, දහයියගම හන්දිය, අනුරාධපුර.
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
No. 189, D. S. Senanayake Road
Anuradhapura