BT Herbal Products

BT Herbal Products

Share

Many medicinal foods for a healthy life

06/12/2025

යකිනාරං පවුඩර් විකිණීමට ඇත .

0765477140 whatsapp

04/10/2025

👧👧 හිසකෙස් ලස්සනට තබා ගන්න 👧👧

ඔයාගෙ හිසකෙස් අහුරු පිටින් ගැලවී යනවද, කොච්චර තෙල් වර්ග ගෑවත් දික් වෙන්නැති හිසකෙස්වලට, හිස්සොරි කරදරයට ,
අකලට හිසකෙස් සුදුවීම වැනි ගැටලු වලට,

ඔබත් පාවිච්චි කර බලන්න 👩‍🚀👩‍🚀 CEYLJEN Godapara with Lime හෙයාර් මාස්ක් 👩‍🚀👩‍🚀

🍋 ගොඩපර, දෙහි,නෙල්ලි,සිනක්කාරං, ගොටුකොළ,කලුදුරු,රතුලූනු ඇතුළු ශාක වර්ග 15කින්100%ක් ස්වාභාවිකව නිෂ්පාදනය කර ඇති 👩‍🚀👩‍🚀 CEYLJEN Godapara with Lime හෙයාර් මාස්ක් 👩‍🚀👩‍🚀 භාවිතා කර වෙනස වටහාගන්න.🍋

👉භාණ්ඩ ලැබුණු පසු මුදල් දෙන්න පුලුවන් 👈

🚐 Deliver charge Rs. 375/=

ඇනවුම් කිරීමට අමතන්න 📱📱 0765477140

30/09/2025

🥤🥤 නීරෝගී වෙන ගමන් ලස්සන වෙන්න ඔබත් කැමතිද ? 🥤🥤

එහෙනම් ඔබත් අදම 100% ක් ස්වාභාවිකව නිෂ්පාදනය කරන ලද මෙම කොලජන් පානය භාවිතා කර වෙනස වටහා ගන්න.

ඔබට ලැබෙන වාසි 🥤🥤

🥤 සම පැහැපත් කරයි.
🥤 සන්ධි හා අස්ථිවල නීරෝගීතාවය සදහා
🥤 හිසකෙස් ශක්තිමත් කරයි.

ඔබත් අදම ඇනවුම් කරන්න.

Whatsapp - 0765477140

Category

Website

Address


Nelumkulama
Anuradhapura
50000

Alerts

Be the first to know and let us send you an email when BT Herbal Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Anuradhapura.