Kamy Bloom

Kamy Bloom

Share

😍...ලස්සනට ඉන්න ආස හැමෝටම...😍

Photos from Kamy Bloom's post 24/02/2024

🔴Chemical treatments නිසා කොන්ඩේ damage වෙලා නේද?

🌸🌸Oriflame Beautanicals Repairing Shampo And Conditionor🌸🌸

❤️මෙම වටිනා Oriflame නිශ්පාදන විශේෂ වට්ටම් මිලකට විශ්වාසනීයව ඔබේ නිවසටම KAMy Bloom වෙතින් ❤️

❤️මෙම ෂැම්පු සහ කන්ඩිශනර් මගින් ,

☘️ හිසකෙස් පෝශනය කරයි
☘️හිසකෙස් වියලීම වළකා හිසකෙස්වල තෙතමනය රදවා තබා ගනි
☘️හිසකෙස් අලුත්වැඩියා කර පෙනුම නැවත ප්‍රතිස්ථාපනය කරයි
☘️හිසකෙස් වලට නිරෝගි පෙනුමක් ලබා දෙයි.

🔴🔴🔴🔴🔴අදම ඔබේ ඇනවුම වෙන් කරවා විශේෂ වට්ටමක් හිමි කරගන්න 🔴🔴🔴🔴🔴🔴

12/02/2024

🔴Dry skin නිසා ඇති වන කැසීම්,කොරල තත්ව වැනි අපහසුතා වලින් මිදෙන්න ඔයාට හරියන ම විසදුම...🌸🌸
😍අද ම order කර විශේෂ වට්ටම ලබා ගන්න 😍

12/02/2024

🔴සමේ අධික වියලි බව,කොරල තත්වයන් නිසා ඔබත් පීඩා විදින කෙනෙක්ද???🔴
😕මේ නිසා ආස කරන විදියෙ ඇදුමක් අදින්නත් දෙපාරක් හිතන්න වෙලා නේද ?😔

🌸දවස තිස්සෙ office එකේ AC වල ඉන්න අයට වගේම ,ලංකාවේ බහුතරයක් අයට තියෙන සමේ ගැටලුවත් තමා මේ සමේ ඇතිවන වියලි බව..

😍😍තවදුරටත් ඒක ඔයාට ප්‍රශ්නයක් නෙවෙයි
හොදම විසදුම 💕ORIFLAME Milk and honey hand and body cream

🌸මී පැණි සහ කිරි සාරයෙන් උසස් ප්‍රමිතියකින් නිපදවා ඇති මෙම නිශ්පාදනය මගින් ,

💧සමේ රැලි වැටීම් අවම කරයි

💧සමේ අවපැහැගැන්වුනු තැන් පැහැපත් කරයි

💧ඔබේ සමේ වියලි බව නැති කර දවස පුරා සමේ තෙතමනය රකියි

💧සමට නිරෝගී ,තරුන පෙනුමක් ලබා දෙයි

💧අත් පා වල කොරල තත්වයන් අවම කරයි

💧Milk and honey hand and body cream එකක 250 ml අඩංගු නිසා අවම මාස 3 පමණ භාවිතා කල හැක

💧ඉමිහිරි සුවදකින් යුක්තයි

😍 ❤️Valentine's day offers❤️😍
🔴ඉතින් ඔයාගෙ ඇනවුම අදම වෙන් කරවා ගෙන වටිනා වට්ටමක් හිමි කර ගන්න 🔴

Photos from Kamy Bloom's post 11/02/2024

🔴 කැමති hair style එකක්වත් දාගෙන යන්න බැරි විදියට කොන්ඩෙ වේලිලා නේද??

🔴Chemical treatments නිසා කොන්ඩේ damage වෙලාද??

😍එහෙනම් මේ chance එක ඔයාට 😍

❤️මෙම වටිනා Oriflame නිශ්පාදන විශේෂ වට්ටම් මිලකට විශ්වාසනීයව ඔබේ නිවසටම KAMy Bloom වෙතින් ❤️

🌸🌸Oriflame Beautanicals Repairing Shampo And Conditionor🌸🌸

❤️මෙම ෂැම්පු සහ කන්ඩිශනර් මගින් ,

☘️ හිසකෙස් පෝශනය කරයි
☘️හිසකෙස් වියලීම වළකා හිසකෙස්වල තෙතමනය රදවා තබා ගනි
☘️හිසකෙස් අලුත්වැඩියා කර පෙනුම නැවත ප්‍රතිස්ථාපනය කරයි
☘️හිසකෙස් වලට නිරෝගි පෙනුමක් ලබා දෙයි.

🔴මෙම නිශ්පාදන ද්විත්වය ,හානී වූ ඔබේ හිසකෙස් යථාතත්වයට පත් කල හැකි ඉතා ඉහල ගුනාත්මක තත්වයේ අමුද්‍රව්‍යය වන,

💕මැග්නීසියම්,කැල්සියම් ඇතුලු ඛනිජ වර්ග 8 ක්,
💕පිරිසිදු ස්කැන්ඩිනේවියානු ජලය
💕ස්වීඩන් honey suckle නිස්සාරය
💕LONICERA CAPRIFOLIUM මල් සාරය අඩංගු කර නිපදවා ඇත

🔴🔴🔴🔴🔴අදම ඔබේ ඇනවුම වෙන් කරවා විශේෂ වට්ටමක් හිමි කරගන්න 🔴🔴🔴🔴🔴🔴

10/02/2024

Office එකට, party එකකට, wedding එකකට යද්දි ආසාවට ලස්සන heel 👠එකක්වත් දාගෙන යන්න බැරි විදියට කකුල් පැලිලා ද?😕

නෑ නෑ .....
ඒවා ගැන හිතලා දුක් උන කාලේ ඉවරයි... 😍😍😍
☘️කොකෝවා බටර්
☘️පැන්තෙනෝල්
☘️ඛනිජ 4E ඇතුලු තවත් උසස් තත්වයේ අමුද්‍රව්‍ය රැසකින් නිපදවා ඇති ,

🌸🌸ORIFLAME FEET UP ADVANCED CRACKED HEEL REPAIR SMOOTH FOOT CREAM 🌸🌸

❤️දෙපා ලස්සනට තියාගන්න කැමති ඔයාටමයි😍

😍ඔබේ වියලි,රළු හා ඉරිතැලුනු පාදවල සම යථාතත්වයට පත් කර දෙපතුල් ආරක්ශා කරයි😍

☘️☘️තවත් ප්‍රමාද නොවී අදම ඔබේ ගැටලුවට 100% නිවැරදි ම විසදුම හා එක්වන්න☘️☘️


🔴🔴අදම ඔබේ ඇනවුම වෙන් කරවාගන්න 🔴🔴

10/02/2024

🔴🔴වයස කියන්නෙ ඉලක්කමක් විතරයි කීවට...අවුරුදු 30 සීමාව පසු කරපු ඔබට සමේ ඇති වන ගැටලු ඔලුවට හිසරදයක් ද?????🔴🔴

තව දුරටත් ඒක ප්‍රශ්නයක් නෙවෙයි😍

සමේ රැලි වැටීම් වැනි සමේ ගැටලු රැසකට විසදුම් ඔබට...
උසස් තත්වයේ අමුද්‍රව්‍ය වන ,
☘️Multi renewal8
☘️Minerals
☘️Sugars +amino acids from Silver Birch leaf
☘️Omega -3+Omega-6 ඇතුලු අමුද්‍රව්‍ය රැසකින් නිශ්පාදනය කර ඇති ORIFLAME OPTIMALS AGE REVIVE NIGH CREAM🌸🌸🌸🌸🌸🌸🌸

රාත්‍රී කාලයේ මෙය ආලේප කිරීමෙන් සමට හොද පෝශනයක් ලබා දී සම යථාතත්වයට පත් කර සමේ පැහැය වර්ධනය කරයි😍😍😍😍

🔴🔴හිතාගන්න බැරි වට්ටම් මිලකට ඔබේ අතට🔴🔴
😍මේ වටිනා අවස්ථාව මග ඇරගන්න එපා 😍
🤗🤗අදම ඔබේ ඇනවුම වෙන් කරවාගන්න🤗🤗

Photos from Kamy Bloom's post 08/02/2024

ඔන්න ආදරණීය ඔයාලට ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් branded නිශ්පාදන රැසක් ලොකු offers රැසක් එක්ක....😍😍😍
පෙබරවාරි 14 දින තෙක් පමනි...❤️❤️
ලස්සනට ඉන්න ආස අය අදම ඇනවුම යොමු කර මේ වාසිය ඔබේම කරගන්න.....🌸🌸🌸🌸

08/02/2024

ලග ලග එන Valentine's day එකට ලොකු offers එක්ක branded products ගන්න ආස අය ready වෙන්න ....🔥🔥🔥

27/01/2024

😍😍😍ඔන්න makeup use කරන oily skin,combination skin types තියෙන ඔයාට සමට කිසිදු හානියකින් තොරව හොදින් makeup ඉවත් කරන උසස් තත්වයේ නිශ්පාදනයක් ORIFLAME වෙතින් ඔබට😍😍😍😍
ඔබගේ ඇනවුම අදම යොමු කරන්න 🔥🔥🔥

25/01/2024

😍😍😍වැලන්ටයින් එකටත් කලින්ම වැලන්ටයින් gifts😍😍😍😍.
මේ වටින වාසිය ජනවාරි 31 දක්වා පමනයි.ඉතින් ඉක්මන් කරන්න....😍😍😍😍😍

23/01/2024

😍😍ගුනාත්මක භාවයෙන් ඉතා ඉහල නිශ්පාදනයක් වන ORIFLAME Delicated cherry blossom perfume එක ඔයාගෙම කරගන්න😍😍😍

🌸🌸🌸Floral fruity සුවදට කැමති ගෑනු ලමයින්ටමයි🌸🌸🌸

💞💞ඔන්න ලග ලග එන ආදරවන්තයින්ගෙ දිනය වෙනුවෙන් girl කෙනෙක්ට gift එකක් 🎁හොය හොය ඉන්න boy කෙනෙක්ට මේක තමයි හොදම chance එක..🌸🌸.

23/01/2024

ඔන්න රු.5799 වටිනා මේ milk and honey cream ek .රු.2999 කට ඔයාගෙම කරගන්න 😍😍😍
ජනවාරි 31 වන තෙක් පමනයි.☘️☘️☘️☘️☘️

Want your business to be the top-listed Beauty Salon in Anuradhapura?
Click here to claim your Sponsored Listing.

Website

Address


Anuradhapura