Sugeee Creation
Online Shopping store
21/09/2026
මල් බිඟුන් ටෙලි නාට්‍යයෙ වැඩ පටන් ගන්නකොට අපි ඉදිරියට ආපු අසීරු ම ප්‍රශ්නය තමයි ආයු කෙනෙක් හොයාගන්න එක. විශේෂයෙන් ම නවකතාවෙ ආයු, මහානාම පවුලෙ වගේ ම මල්වත්තගේ පවුලෙත් ආදරේ හුරතලේ මැද හැදෙන දරුවෙක් නිසා, කතාව සජීවීකරණය කරන්න නම් ඒ වගේ ම හුරතල් කොලු පැටියෙක් ඕන වුණා. හසෙල් සයොන් බබා ආයු එක්ක පෑහුණේ, මල් බිඟුන් සාර්ථක කරගන්න අපිට දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගක්, ආශිර්වාදයක් වගේ.
එයා චූටි වුණාට මේ රඟපානව කියල හොඳට දන්නව. මල් බිඟුන් වල එයාට තාත්ති කෙනෙකුයි මා කෙනෙකුයි ඉන්නව කියල දන්නව. ඒ දෙන්නට එයා ඇත්තට ම ආදරේ කරනව. ඒ දෙන්නට විතරක් නෙවෙයි තාත්තම්මට බාප්පිලට දුරේ සීයට පවා එයා හරි ආදරෙයි. එයාගෙ ම පවුලෙ අයට වගේ දැන් එයාලට සමීපයි.
චූටි බබෙක් වුණාට ආයු කියන චරිතෙ ඇතුළෙ හසෙල් බබා ජීවත් වෙනව වගේ. දැනටමත් ළමා නළුවෙක් විදිහට එයා ප්‍රේක්ෂක අවධානය මුළුමනින් ම එයා වෙතට යොමු කරගන්න සමත් වෙලා. දවසක දක්ෂ රංගන ශිල්පියෙකු වීමේ පෙර නිමිති පෙන්වන්න පටන් අරගෙන.
ඉතින් මල් බිඟුන් වල ආයු විදිහට අමතක නොවෙන මතකයක් රසික හදවත් වල සනිටුහන් කරන හසෙල් පුතුගෙ ඉදිරි ගමන සුබ ම වෙන්න ඕනෙ. හොඳට ඉගෙනගෙන, මල් බිඟුන් වල පුතාගෙ තාත්ති වගේ ම මතු යම් දවසක දක්ෂයෙක් වෙන්න මල් බිඟුන් ප්‍රේක්ෂකාගාරයේ ආශිර්වාදය ලැබෙන්න ඕනෙ!
20/09/2026
🍃ඔයාලා හොයන අලුත්ම ඩිසයින් එක 🌱
තවත් පාට රැසක් ලබා ගන්න පුලුවන්
(මුල් coment එකේ පාට ටික)@
🌱material - Lace cotton
🌱Model size - large
🌱COD -availabe
🌱Delvry charge - 400/=
ඕනි ළමයි වට්සප් මැසේජ් එකක් දාන්නකො ...
0719069323
Sugeee Creation
අඩුම මිල අපෙන් ඔන්න...
Rs 2400/=
15/09/2026
New One 🍃
Custom - made Saree design 🌱
Lece cotton metirial
05/09/2026
5 වසර ශිෂ්‍යත්ව විභාගයේ සිංහල මාධ්‍ය ප්‍රථම ස්ථානය ඇහැටුවැව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ධනෝෂ් තීක්ෂණ පුතණුවන් විසින් හිමිකරගෙන තිබෙනවා. 🧒
ඔහුට අපගේ උණුසුම් සුබ පැතුම් 💐
12/06/2026
11/06/2026
☘️💜️ ස්ටෙන්සිල් හෑන්ඩ් පේන්ටින් සාරි 💜️☘️
ලේස් කොට්න් මැටීරියල්
සාරිය යාර 06
ජැකට් පීස් එක යාර 01
අඩුම මිල අපෙන් රුපියල් 3800/=
ඇණවුම් කිරීම සඳහා අදම විමසන්න
Wtsup 0719069323
💁♀️ ඔයා කැමති වර්ණයකින් ලබා ගන්න පුලුවන්..
Sugeee Creation
#කොට්න්සාරි
Category
Contact the business
Telephone
Website
Address
Anuradhapura
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
Alerts
Be the first to know and let us send you an email when Sugeee Creation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.