Oshi Cosmetics

Oshi Cosmetics

Share

Speed Business

Photos from Oshi Cosmetics's post 19/02/2024
Photos from Oshi Cosmetics's post 19/02/2024

තොල් කලු වෙලාද?😐
ඇස් යට කලුයිද?😐
ඇගිලි පුරුක්,දනිස් ,වැලිමිට කලුයිද?😐
මෙන්න විසදුම ..😍
අදම මිලදීගන්න...😍😍

உதடுகள் கருப்பா?😐
கண்களுக்கு கீழ் கருப்பா?😐
விரல்கள், முழங்கால்கள், மணிக்கட்டுகள் கருப்பு?😐
இதோ தீர்வு ..😍
இன்று வாங்க...😍😍

19/02/2024
19/02/2024

💯 🔥🔥ඔබේ සමත් වේලිලාද??කොරල පිපිලාද??එහෙනම් මෙන්න නියම විසදුම💯

💢Milk and honey body and hand cream💢

ස්වභාවික කිරි සාරයෙන් හා,මී පැණි අනුසාරයෙන් සකස් කර ඇත..

සමෙහි තෙතමනය දවස පුරා රදවා තබා සම පෝෂණය කරයි...

සිත් ඇද බැදගන්නා සුවදකින් යුක්ත බැවින්.දවස පුරා ඔබව නැවුම්ව තබයි..

විශේෂ වට්ටමක් සහිතව මෙම මස අවසන් වීමට පෙර ඔබත් අදම ලබාගන්න.

අඅනවුම් කිරීම සදහා දැන්ම comment එකක් හෝ inbox message එකක් එවන්න.

💯 🔥🔥உங்கள் skin காய்ந்துவிட்டதா??பவளப்பாறைகள் பூக்கின்றனவா??அப்படியானால் இதோ சரியான தீர்வு💯

💢பால் மற்றும் தேன் உடல் மற்றும் கை கிரீம்💢

இயற்கை பால் சாறு மற்றும் தேன் கொண்டு தயார்.

சருமத்திற்கு ஊட்டமளிக்கிறது மற்றும் நாள் முழுவதும் ஈரப்பதத்தை பூட்டுகிறது...

இது ஒரு கவர்ச்சியான நறுமணத்தைக் கொண்டிருப்பதால், நாள் முழுவதும் உங்களை புத்துணர்ச்சியுடன் வைத்திருக்கும்.

சிறப்புத் தள்ளுபடியுடன் இந்த மாத இறுதிக்குள் இன்றே உங்களுக்கானதைப் பெறுங்கள்.

ஆர்டர் செய்ய இப்போது கருத்து அல்லது இன்பாக்ஸ் செய்தியை அனுப்பவும்.

Photos from Oshi Cosmetics's post 19/02/2024

🎀Possess Perfumed Body Cream 🎀

🌹දවස පුරාම සුවදින් ඉන්න ඔයත් කැමති ද..
🌹Possess Perfume සුවද මුසුකොට ඇත.

‼️ පැය 24 පුරා ඔබේ සම නැවුම් කරයි.

❤Perpume එක සේම හරිම සුවදයි❤

🌼250 ml නිසා මාස 4 පමන බාවිතා කල හැක.

🌻සමේ අදූරු පෙනුම නැති කරයි🌻

🚚Cash on dilivery / Cod Available 🚚

🌹Contact : ⁨0714602061

பெர்ஃப்யூம் பாடி க்ரீம் வைத்திருங்கள்

🌹நீங்களும் நாள் முழுவதும் ஆரோக்கியமாக இருக்க வேண்டுமா..

🌷உடைமை வாசனை திரவியம் வாசனையுடன் கலக்கப்பட்டுள்ளது.🌷

‼️ உங்கள் சருமத்தை 24 மணி நேரத்திற்கும் புதுப்பிக்கிறது.

❤பெர்பியூம் மிகவும் குணப்படுத்தும்

🌹250 மில்லி 4 மாதங்களுக்கு மட்டுமே பயன்படுத்த முடியும்.

🌻 தோலில் உள்ள குறைபாடுகளை நீக்குகிறது🌻

🚚Cash on delivery Available 🚚

🌹தொடர்புக்கு : 0714602061

Photos from Oshi Cosmetics's post 18/02/2024

🌹එකම product එකකින් කෙට්ටු වෙන්න,මහත් වෙන්න හා හොඳ පෝෂණයක් ගන්නත් පුළුවන් ද? ඔව් පුළුවන් ❗
🌹මේ තියන්නේ ඒ සදහා තියන අපේ Oriflame Product එකක්!

✨️Wellness Natural Balance shake✨️

🌝කෙට්ටු වෙන්නෙත් මහත් වෙන්නෙත් හේතුව කෑම!

🌝සමබර ආහාර වේලක් ගැනීම ඔබට වැදගත් වේ! නමුත් ඔබේ කාර්යබහුල ජීවන රටාව අනුව, සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම බොහෝ විට අපහසු වන අතර, එය මධ්‍යම රාත්‍රියේ ඔබේ අභ්‍යන්තර ශක්තිය අඩුවීම නිසා ඔබ සෞඛ්‍යයට අහිතකර ලෙස සැකසූ ආහාර වලට මනස ආශා කරයි! සෑම අස්සක් මුල්ලක් නෑරම සැඟවී ඇති පැණිරස හෝ ලුණු සහිත අනවශ්‍ය ආහාර වැනි පෙළඹවීමක් සමඟ ඔබ ඒවා අනුභව කරයි. මෙම අවදානම නැති කිරීම හොඳම විසදුම wellness nature balance shake වේ!

▫️️ඔබට උසස් තත්ත්වයේ ප්‍රෝටීන් සහ ආහාරමය තන්තු ලබා දෙයි!
▫️️රසවත් සහ පහසු කෙටි කෑමක්!
▫️️ජලය සමඟ පහසුවෙන් මිශ්ර වේ!
▫️️සෞඛය සම්පන්න අතුරුපස විකල්පයක්!
▫️️ප්‍රෝටීන් සහ ආහාරමය තන්තු වලින් ඉහළයි!
▫️️කොටසකට 71 kcal!

🌝මේ නිශ්පාදනය මගින් කෙට්ටු අයට ඇග මහත් කිරීමට පෝෂණය ලබා දෙයි! කෑම රුචිය වඩවයි!

🌝මහත් අයට මහත් වීමට හේතුවන අදික කෑම රුචිය අඩුකරයි! බඩගින්න අඩු කරමින් ඔබේ උදරය හොදින් පුරවයි!

🌝මෙය ඉහළ ප්‍රෝටීන් මිශ්‍රණයකි!.
එහි බිත්තර සහ කිරි (whey) වලින් උසස් තත්ත්වයේ ප්‍රෝටීන් මෙන්ම කඩල වලින් ප්‍රෝටීන් සහ ඇපල්, රෝස උකුල් සහ සීනි බීට් වලින් ආහාරමය තන්තු අඩංගු වේ. ප්රෝටීන් පේශි ස්කන්ධය නඩත්තු කිරීම හා වර්ධනය කිරීම සඳහා දායක වේ!

🌝මෙහි බහුකාර්යතාව යන්නෙන් අදහස් වන්නේ ඔබ කැමති පරිදි එය පාවිච්චි කළ හැකි බවයි! දහදිය දමන ව්‍යායාමයකින් පසු රසවත් පෝෂ්‍යදායී ස්මූති එකක් සඳහා එය නැවුම් පලතුරු සහ එළවළු සමඟ මිශ්‍ර කරන්න හෝ රසවත් දහවල් සංග්‍රහයක් සඳහා ඔබේ කෝපි වලට හැන්දක් එක් කරන්න - තේරීම ඔබේ ය!

🌹පෝෂණ තොරතුරු
🌞serving 1kසඳහා ප්‍රමාණය (ග්‍රෑම් 18) 150 ml ජලය සමඟ මිශ්‍ර කර ඇත
🌞කැලරි 71 (kcal)
🌞7.0 ග්රෑම් ප්රෝටීන්
🌞o අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල - ආසන්න වශයෙන් 3 g
🌞මේදය 1.6 ග්රෑම්

🌞සංතෘප්ත මේදය - 0.4 ග්රෑම්
🌞6.4 ග්රෑම් කාබෝහයිඩ්රේට්
🌞සීනි - 3.8 ග්රෑම්
🌞එයින් ලැක්ටෝස් - 1.6 ග්රෑම්
🌼1.6 ග්රෑම් ආහාර තන්තු
🌼ලුණු 0.25 ග්රෑම්

🌝භාවිතා කරන ආකාරය
🌹කෙට්ටු අය මෙය fresh milk සමග සාදා පානය කළ යුතුයි!
🌹මහත අය මෙය සීතල වතුර සමග සාදා පානය කළ යුතුයි!
නිර්දේශිත දෛනික ප්‍රමාණ: දිනකට 1-2 වතාවක් කෙටි ආහාරයක් ලෙස භුක්ති විඳින්න!
🌷අතුරු ආබාධ වලින් තොරයි!
🌷ඔබව නීරෝගී කරයි!
🌹විවෘත කළ පසු මාස ​​තුනක් ඇතුළත පරිභෝජනය කරන්න.
🌹සිසිල්, වියලි සහ සැහැල්ලු ආරක්ෂිත ස්ථානයක ගබඩා කරන්න.
🌹ඔබට රෝගී තත්වයක් තිබේ නම්, ගැබ්ගෙන තිබේ නම් හෝ ගැබ් ගැනීමක් සැලසුම් කරන්නේ නම්, භාවිතයට පෙර ඔබේ වෛද්‍යවරයා හමුවන්න.
🌹ළමුන්ගෙන් ඈත් කර තබන්න.

නීරෝගී සිරුරක් අවශ්‍ය නම් දැන්ම ඇනවුම් කරන්න.

18/02/2024

Oil Control කරන Branded Face Powder එකක් ගමුද? Offer Price 1389/=

Offer valid until 29th of February

Hurry up guys grab your favorite product soon✨

You can get 100% Quality and Branded Products from Us✨
Made in Sweden 🇸🇪

Limited Stock
Order Now
Cash on delivery available
Delivery within 4-5 working days

Islandwide Delivery Available

⁨0714602061📱

18/02/2024

සෞඛ්‍යාරක්ෂිතව සොබාවික සුදු වෙන්න ඕනෙද?
👉එහෙනම් මෙන්න ඒකට හොදම සහ සෞඛ්‍යාරක්ෂිම විසදුම
ලෝකයේ අංක 1 රූපලාවණ්‍යය වෙළද සන්නාමයක් වෙන ORIFLAME වෙතින් ගෙන එන සොබාවික සුදු පැහැයක් ලබා ගන්නම හදුන්වාදෙන NOVAGE BRIGHT SUBLIME(ඕනෑම සමක් සඳහා)
👉බ්ලීච්ං අඩංගු නොවන නිසා සමට කිසිදු හානියක් සිදු නොවේ😍
👉අනෙක් නිශ්පාදනවල මෙන් කෘතිම පැහැයක් ලබා නොදෙයි😍
👉අතුරු ආබාධ කිසිවක් සිදු නොවේ😍
👉මෙම නිශ්පාදන මාස 6ක් වැනි කාලයක් දක්වා භාවිතා කල හැකි නිසා ගෙවන් මුදලට උපරිම වටිනාකමක් ලැබේ🤑😍
එහෙනම් බාල අනාරක්ෂිත නිශ්පාදන වලට යොමු වී ඔබේ සුන්දරත්වයට හානී කරගන්නේ ඇයි😵
අදම ORIFLAME නිශ්පාදන භාවිතා කර වෙනස වටහා ගන්න😍😍
මෙහි
👉Cleanser
👉Toner
👉Eye cream
👉Seerum
👉Day cream
👉Night cream
මගින්
🌹සති 2ක් 3ක් ඇතුලත
ඔබට සොබාවික සුදුවන් සමක් ලබා දෙයි
🌹lines, wrinkle ඉවත් කරයි
🌹තරුණ පෙනුම රැක දෙයි
🌹ඇස් යට කළු වීම් නැති කරයි

නිවසටම ගෙන්න ගන්න පේජ් එක හරහා Direct message එකක් දාන්න නැත්නම් whatsapp msg එකක් දාන්න
100%ක් වගකියනු ලැබේ.
Whatsapp : 0714602061

Want your business to be the top-listed Beauty Salon in Anuradhapura?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Anuradhapura