RuuCeylon
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from RuuCeylon, Health/Beauty, Anuradhapura.
09/03/2024
10/02/2024
යන හිසකෙස් ප්‍රමාණය වැඩි වෙලාද , නැත්නම් හරියට වැවෙන්නේ නැති එකද , එහෙමත් නැත්නම් තට්ටය පැදීම, සහා ශක්තිමත් කෙස් කලඹක් නොමැතිකම ද දැන් ඔබේ ගැටලුව.
ඔන්න අපි ඒකටත් ගෙනාව විසඳුම.
Ruuceylon උලුහාල් සත්කාර හර්බල් shampoo එකක්.
මෙමගින්
➡️ ඔබේ කොණ්ඩයේ වර්ධන වේගය වැඩිකරයි
➡️ හිසකෙස් කැඩී යාම, වැටී යාම වලක්වයි.
➡️ අලුතෙන් කෙස් ගස් වැවීම වේගවත් කරයි.
➡️ කොණ්ඩයට ආවේනික දීප්තියක් ලබා දෙයි.
➡️ හිසකෙස් වැවීම වේගවත් කරමින් ශක්තිමත් කෙස් කලඹක් ලබා දෙයි.
ඔබගේ හිසකෙස් මූලය හොදින් පිරිසිදු කර කෙස් ගසේ මුල සිට අග දක්වාම පෝෂණීය ආයුර්වේද සත්කාරයක් ලබාදෙයි.
මෙහි ඇති ආයුර්වේද ඔසු මගින්,
හිස්හොරි ඇතිවීම හා අසාමාන්‍ය ලෙස හිසකෙස් ගැලවී යාම මනාව පාලනය කරමින් දීප්තිමත් දිගුවන් කෙස් කළඹක් ඔබට ලබා ගත හැක.
200Ml
960/=
✅කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
03/02/2024
30/01/2024
27/01/2024
Odar karanna. Whatsapp nambar eka 0767425491.
25/01/2024
ලංකාවේ හිස්සොරි ෂැම්පු අතර අංක එක බවට තහවුරු කළ හැකි එකම ෂැම්පු එක ඔන්න ඉතින් ruuceylon brand එකෙන්ම අපි දෙන්න තීරණය කරලා අවසන්..
දෙහි ,
උළුහාල් ,
කෙහෙඹ ආදිය මුලික කරගත් dandruff shampoo මගින් ඔබට
➡️හිස්සොරි දින කිහිපයකින් පාලනය කරයි.
➡️හිස්සොරි නිසා හිසකෙස් වැටීම පාලනය කරයි.
➡️හිසකෙස් පැලීම සහ ගැටගැසීම වලකයි.
➡️හිසකෙස් වල තෙතමනය මනාව රඳවා තබා ගනී.
➡️දිනපතා පාවිච්චියෙන් හිස්සොරි වලින් තොර හිසක් සහ
මානසික නිදහසක්....
👉 භාවිතා කරන ආකාරය :
නෑමේ දී හිසෙහි විනාඩි 05ක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න. හිස්සොරි වැඩිනම් දිනපතා භාවිතා කරන්න.
මිල
200ml.
990/=
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Anuradhapura
50000