Ru Ciylon With Senu

Ru Ciylon With Senu

Share

�� සුන්දර ලස්සන ඔබෙ රුව තවත් ලස්සන කරගන්න කැමතිද��

Ru Ciylon With Senu
අප හා එක්වන්න

03/06/2024

Feminine wash නිර්මාණය කර ඇත්තේ කිසිදු රළු බවක් හෝ වියලි බවක් ඇති නොකර මෘදු නමුත් ඵලදායී පිරිසිදු කිරීමක් ලබා දීම සඳහා.

මොකද කාන්තාවක් විදියට ශරීරය සෞඛ්‍ය නිසියාකාරව පවත්වාගෙන යෑම අත්‍යවශ්‍ය කොටසක් නිසා.

ස්වාභාවික තෙතමනය ඉවත් නොකර අපිරිසිදු,
දහඩිය සහ බැක්ටීරියා ඉවත් කිරීමට උපකාරී වේ.

කාන්තාවක් විදියට විවිධ අභියෝග එනවා.

ඉතින් ඒ අභියෝග වලට සාර්ථකව මුහුණ දෙන්න අවශ්‍යයි.

ඉතින් ඒ වගේම කාන්තාවක් විදියට සනීපාරක්ෂාව ගැනත් සැලකිලිමත් විය යුතුයි.

ඉතින් අපි ඒ සඳහා ඔන්න ⁣ලංකාවේ අඩුම මිලට හොදම නිෂ්පාදනයක් හදුන්වලා දීලා තියෙනවා.

ස්වාභාවික දෙළුම් සාරය
ස්වාභාවික ලෙමන් සාරය
මුලික කරගත් feminine wash එකක් දැන් ruuceylon නිවසින් ඔබට හදුන්වා දී ඇත.

200ml
1400/=

03/06/2024

Growth hair Serum ☘️☘️
ඔබගේ කොණ්ඩයට ගැලපෙනම Serum එක..

💯 ප්‍රතිපල සහතිකයි!
☘️100% ස්වාභාවිකයි

විවිධ හේතුන් නිසා ඔබේ කොණ්ඩය කැඩී යනවනම්, වැවීම වේගවත් මදිනම්, තට්ටය පෑදෙන මට්ටමටම ඇවිත්නම් ඔන්න මේ සීරම් hair spray එක නාල ඉවර වෙලා හොදින් හිස්කබලට spray කරලා පොඩි මසාජ් එකක් දෙන්න.

🎖🎖සෞඛ්‍ය නියාමන අධිකාරියේ අනුමැතිය ඇතිව මෙන්ම product එකේ quilty එක සම්බන්ධ තවත් අති විශාල සහතික සංඛ්‍යාවකින් පිදුම් ලත් දේශීය නිෂ්පාදනයක්. 😍 ❤

🍀🍀🍀🍀🍀🍀🍀
➡️කෙස් වර්දනයට (සාමාන්‍ය වේගයට වඩා තුන්ගුණයක් )
➡️සුදු කෙස් කලු කරන්න
➡️කොන්ඩය වැවෙන වේගය සාමාන්‍ය වේගයට වඩා 3x වේගවත් කරයි
➡️අලුති න් කෙස් වැවිම වේගව ත් කරයි
➡️කොන්ඩයට ආවේණික දිස්නයක් ලබා දේ
➡️හිසකෙස් ශක්තිමත් කරයි
➡️හිස්කෙස් ගැල වී යාම වලක්වයි.
➡️අකලට හිසකෙස් සුදු වීම වලක්වයි.
➡️තට්ටය පෑදිම වලක්වයි.
➡️හිසකෙස් වැවීම වේගවත් කරමින් ශක්තිමත් කෙස් කලඹක් ලබා දෙයි.

විශේෂයෙන් පිරිමි පාර්ශවය සඳහා ඇති වාසි.
හිස් ආවරණ නිසා යන කොණ්ඩය වැලැක්වීම
හිස් ආවරණය භාවිතයේදි පවා මෙය භාවිතා කල හැකි වීම
හිසෙයි තෙල් වගේ බේරෙන්නේ නැති වීම
ඉතා ඉක්මනින් තට්ටය පෑදීම වැලක් වීමට උපකාරි වේ.

COD Available

මෙම නිෂ්පාදනය ලබා ගැනීමට නම :
⭕️ලිපිනය
⭕️නගරය
⭕️දුරකථන අංක දෙකක් අපට එවන්න.

දවස් 03ක් ඇතුළලත ඔබ සිටින තැනටම ගෙන්වා ගත හැක.

🛑 Product Price - රු. 990 + Delivery

03/06/2024

💢 SHAMPOO & CONDITIONER 😍👌

👉 හිසකෙස් ගැලවී යාම වැඩි වෙලාද ?
👉 හරියට හිසකෙස් වැවෙනිනෙ නැද්ද ?
👉 එහෙමත් නැත්නම් තට්ටය පැදීම, සහ ශක්තිමත් කෙස් කලඹක් නොමැතිකම ද දැන් ඔබේ ගැටලුව.

▶️ ඔන්න අපි ඒකටත් විසදුමක් ගෙනාවා.

📌️ Ruuceylon උලුහාල් සත්කාර හර්බල් shampoo එකක්.

👉 මෙමගින්

➡️ ඔබේ කොණ්ඩයේ වර්ධන වේගය වැඩිකරයි

➡️ හිසකෙස් කැඩී යාම, වැටී යාම වලක්වයි.

➡️ අලුතෙන් කෙස් ගස් වැවීම වේගවත් කරයි.

➡️ කොණ්ඩයට ආවේනික දීප්තියක් ලබා දෙයි.

➡️ හිසකෙස් වැවීම වේගවත් කරමින් ශක්තිමත් කෙස් කලඹක් ලබා දෙයි.

👉 ඔබගේ හිසකෙස් මූලය හොදින් පිරිසිදු කර කෙස් ගසේ මුල සිට අග දක්වාම පෝෂණීය ආයුර්වේද සත්කාරයක් ලබාදෙයි.

👉 මෙහි ඇති ආයුර්වේද ඔසු මගින්,
හිස්හොරි ඇතිවීම හා අසාමාන්‍ය ලෙස හිසකෙස් ගැලවී යාම මනාව පාලනය කරමින් දීප්තිමත් දිගුවන් කෙස් කළඹක් ඔබට ලබා ගත හැක.

⭕ Product Price - Rs 960/= ( 200 Ml )

✅කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.

----------------------------------------------------

RUU CEYLON CONDITIONER - INTENSE Repair 😍 👌☘️

💯 ප්‍රතිපල සහතිකයි!
☘️100% ස්වාභාවිකයි
COD Available

⭕ Product Price - Rs.960 ( 200ml )

03/06/2024

💢 යන හිසකෙස් ප්‍රමාණය වැඩි වෙලාද ?
💢 නැත්නම් හරියට වැවෙන්නේ නැති එකද ?
💢 එහෙමත් නැත්නම් තට්ටය පැදීම, සහා ශක්තිමත් කෙස් කලඹක් නොමැතිකම ද දැන් ඔබේ ගැටලුව ?

👉 ඔන්න අපි ඒකටත් ගෙනාව විසඳුම.

Ruuceylon උලුහාල් සත්කාර හර්බල් shampoo එකක්.

මෙමගින්

➡️ ඔබේ කොණ්ඩයේ වර්ධන වේගය වැඩිකරයි

➡️ හිසකෙස් කැඩී යාම, වැටී යාම වලක්වයි.

➡️ කොණ්ඩයට ආවේනික දීප්තියක් ලබා දෙයි.

➡️ හිසකෙස් වැවීම වේගවත් කරමින් ශක්තිමත් කෙස් කලඹක් ලබා දෙයි.

ඔබගේ හිසකෙස් මූලය හොදින් පිරිසිදු කර කෙස් ගසේ මුල සිට අග දක්වාම පෝෂණීය ආයුර්වේද සත්කාරයක් ලබාදෙයි.

මෙහි ඇති ආයුර්වේද ඔසු මගින්,
හිස්හොරි ඇතිවීම හා අසාමාන්‍ය ලෙස හිසකෙස් ගැලවී යාම මනාව පාලනය කරමින් දීප්තිමත් දිගුවන් කෙස් කළඹක් ඔබට ලබා ගත හැක.

📌️ මිල - 960/= පමණයි ( 200ml )

✅කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.

Photos from Ru Ciylon With Senu's post 02/06/2024

Ru Ciylon Senu whatsp
0767913537

Photos from Ru Ciylon With Senu's post 27/05/2024

😍මේ දවස් වල හැමෝම කතාවෙන, හොයාගෙන ඇවිත් ඇණවුම් කරන අපේ ඔයිල් එක👇

🌿රූ කේෂා 🌿

😇අනිවාර්ය ප්‍රතිඵල නිසාම ඔබ හද දිනූ අපේම ඔයිල් එක👇

🌿රූ කේෂා🌿

✴️ කොණ්ඩෙ අහුරු පිටින් යෑම
✴️තට්ටය පෑදීම
✴️හිසකෙස් අග පැලීම
✴️හිසකෙස් තුනී වී කැඩි යෑම
✴️හිස්සොරි
✴️අකලට හිසකෙස් සුදු වීම

😇ආදී සියලුම හිසකෙස් සම්බන්ධ ගැටලු වලට විශ්වාසනීයම විසඳුම👍

😃සති හතරක් ඇතුලත ප්‍රතිඵල අනිවාර්යයි.😃

🔸පිරිසිදු පොල්තෙල්
🔸කීකිරිඳිය
🔸මුකුණුවැන්න
🔸කොහොඹ
🔸කෝමාරිකා
🔸සුදු හඳුන් තෙල්
🔸එඬරු තෙල්
🔸විටමින් E
ඇතුළු තවත් ඖෂධ අඩංගු කර 100% දේශීය රහස් හෙළ ඔසු වට්ටෝරුවක් අනුව හිඳින ලද තෙලකි.

💖100%ක් ස්වාභාවිකයි.💖

😃සුවඳ කාරක හෝ වර්ණක වැනි කිසිදු රසායනික ද්‍රව්‍යක් අඩංගු නොවේ.👍

🤧සෙම හෝ පීනස ඇත්නම් උදේ කාලයේ භාවිතය වඩාත් සුදුසුයි.

👉හිස්කබලේ සහ හිසකෙස් වල හොඳින් ගල්වා පැය 5කට පමණ පසු රූ සිලෝන් උලුහාල් shampoo හෝ රූ සිලෝන් anti-dandruff shampoo යොදා ගෙන සෝදා හරින්න. (බේබි සබන්, බේබි shampoo හෝ වෙනත් ඕනෑම herbal shampoo එකක් වුවද සුදුසුයි)

👉ඉන්පසුව අවශ්‍ය නම් රූ සිලෝන් conditioner භාවිතා කරන්න.

👉දවසක් හැර දවසක් භාවිතා කරන්න.

🤗ඕනෑම වයස් මට්ටමක සිටින කාන්තා👧 පිරිමි🧔‍♂️ දෙපාර්ශවයටම භාවිතා කරන්නත් පුලුවන්.

😍මිල රු. 690/= ක් පමණයි. 😍

(දිවයින පුරා කුරියර් ගාස්තු 350/=)

👍නීරෝගී, දිගු, ගණ, කලු, පිරිපුන් වරලසක රහස👇

🌿𝙍𝙪𝙪 𝙘𝙚𝙮𝙡𝙤𝙣 රූ කේෂා 𝙛𝙖𝙨𝙩 𝙜𝙧𝙤𝙬𝙞𝙣𝙜 𝙝𝙚𝙧𝙗𝙖𝙡 𝙤𝙞𝙡🌿

😎ඇණවුම් කිරීම සඳහා ✍️ඔබේ නම
✍️ලිපිනය
✍️සම්බන්ධ කර ගතහැකි දුරකථන අංක 2ක්
✍️නගරය
✍️දිස්ත්‍රික්කය
සඳහන් කර එවන්න.‍💖

26/05/2024

මෙන්න රූ සිලෝන් වෙතින් ඔයාටමයි ,

❤️😍කුරුලෑ, ලප කැළැල්,තෙල් වලින් තොර පැහැපත් සමක් ලබා ගන්න😍❤️😘RUUCEYLON FASH WASH 😘❤️

❤️කුරුලෑ වදයෙන් නිදහස් වෙන්න
👉Acne face wash 120ml
price 480/= *Pimples control face wash*

❤️සමේ තෙල් ගතිය ඉවත්කර ගන්න
👉Tea tree face wash 120ml -
price 500/= *oil skin face wash*

❤️ලස්සන පැහැපත් වතක් ලබා ගන්න
👉Delum face wash 120ml-
460/= *All skin type*

මේ තරම් අඩුවට මේ තරම් හොඳ FASH WASH එකක් දෙන්නේ කව්ද?
👉 රූ සිලෝන් තමයි ❤️

Want your business to be the top-listed Beauty Salon in Anuradhapura?
Click here to claim your Sponsored Listing.

Website

Address


Anuradhapura