Ruu ceylon
online business
24/08/2024
*30pcs Hair Clip Pack*
💫 Resale Price 1690/-
⛱️ Cod Available, Delivery 350/-
📌 Delivery Within 17 Working Days
17/08/2024
*Artificial greenery*
▫️ Pre order
▫️ Resale price 1400/-
▫️ Delivery 350/-
▫️ Delivery within 17working days
17/08/2024
Bag
Resale price 2900/-
Delivery fee 350/-
Days within 3-4 days
17/08/2024
*Kitchen Scale*
▫️ Resale price 1050/-
▫️ Delivery 350/-
▫️ Delivery within 4 - 7 working days
17/08/2024
*Artificial greenery*
▫️ Pre order
▫️ Resale price 1650/-
▫️ Delivery 350/-
▫️ Delivery within 17working days
02/06/2024
02/06/2024
Feminine wash
නිර්මාණය කර ඇත්තේ කිසිදු රළු බවක් හෝ වියලි බවක් ඇති නොකර මෘදු නමුත් ඵලදායී පිරිසිදු කිරීමක් ලබා දීම සඳහා.
මොකද කාන්තාවක් විදියට ශරීරය සෞඛ්‍ය නිසියාකාරව පවත්වාගෙන යෑම අත්‍යවශ්‍ය කොටසක් නිසා.
👉 ස්වාභාවික තෙතමනය ඉවත් නොකර අපිරිසිදු දහඩිය සහ බැක්ටීරියා ඉවත් කිරීමට උපකාරී වේ
👉 අඳුරු වර්ණ සහ දුර්ගන්ධය අඩු කරයි
👉 100% ආරක්ෂිතයි
👉 මෘදු ලෙස පිරිසිදු කර නැවුම් කරයි.
👉 දුගඳ නැති කරයි
👉 යෝනි මාර්ගය පැහැපත් කරයි.
භාවිතා කරන්නේ කෙසේද:
1. ඔබේ අතේ කුඩා ප්‍රමාණයක් තබා ස්නානය කරන විට බාහිර යෝනි ප්‍රදේශයේ ආලේප කරන්න.
(දවසට දෙවරක් භාවිතා කල හැකිය )
2. පිරිසිදු ජලයෙන් සෝදන්න
අඩංගු දේ -
▪️ස්වාභාවික දෙළුම් සාරය
▪️ස්වාභාවික ලෙමන් සාරය
200ml
Rs. 1400/=
26/05/2024
🌻හැමෝටම නැතුවම බැරි Sun cream එක දැන් ruuceylon නිවසින් දැන්🌻
🌅අපේ රටේ වගේ තද අව්ව තියෙන සමකය ආසන්න රටකට ගොඩක්ම වටිනා , ගැලපෙන product එකක් තමයි මේක.. SPF 30 + අඩංගු වේ.
🌅මේ තද අව්වෙ යද්දි හම පිච්චෙන එක අඩු කර ගන්න,
😍මුහුණ මෙන්ම අත් වලටත් භාවිතා කරන්න පුළුවන්.
🌅මේ දවස් වල අවු රෂ්මිය වැඩියි නේද
👍ඒ නිසා sun cream එකක් අනිවාර්යයෙන් use කරන්න ගන්න.
👍වගකීමක් ඇති නිෂ්පාදනයක් ම මිලදී ගන්න.
▪️මිල රු 1550/= 120g
26/05/2024
😍මේ දවස් වල හැමෝම කතාවෙන, හොයාගෙන ඇවිත් ඇණවුම් කරන අපේ ඔයිල් එක👇
🌿රූ කේෂා 🌿
😇අනිවාර්ය ප්‍රතිඵල නිසාම ඔබ හද දිනූ අපේම ඔයිල් එක👇
🌿රූ කේෂා🌿
✴️ කොණ්ඩෙ අහුරු පිටින් යෑම
✴️තට්ටය පෑදීම
✴️හිසකෙස් අග පැලීම
✴️හිසකෙස් තුනී වී කැඩි යෑම
✴️හිස්සොරි
✴️අකලට හිසකෙස් සුදු වීම
😇ආදී සියලුම හිසකෙස් සම්බන්ධ ගැටලු වලට විශ්වාසනීයම විසඳුම👍
😃සති හතරක් ඇතුලත ප්‍රතිඵල අනිවාර්යයි.😃
🔸පිරිසිදු පොල්තෙල්
🔸කීකිරිඳිය
🔸මුකුණුවැන්න
🔸කොහොඹ
🔸කෝමාරිකා
🔸සුදු හඳුන් තෙල්
🔸එඬරු තෙල්
🔸විටමින් E
ඇතුළු තවත් ඖෂධ අඩංගු කර 100% දේශීය රහස් හෙළ ඔසු වට්ටෝරුවක් අනුව හිඳින ලද තෙ
😃සුවඳ කාරක හෝ වදු රස
🤧සෙම හෝ පීනස ඇත්නම් උදේ කාලයේ භාවිතය වඩාත් සුදුසුයි.
👉හිස්කබලේ සහ හිසකෙස් වල හොඳින් ගල්වා පැය 5කට පමණ පසු රූ සිලෝන් උලුහාල් shampoo හෝ රූ සිලෝන් anti-dandruff shampoo යොදා ගෙන සෝදා හරින්න. (බේබි සබන්, බේබි shampoo හෝ වෙනත් ඕනෑම herbal shampoo එකක් වුවද සුදුසුයි)
👉ඉන්පසුව අවශ්‍ය නම් රූ සිලෝන් conditioner භාවිතා කරන්න.
👉දවසක් හැර දවසක් භාවිතා කරන්න.
🤗ඕනෑම වයස් මට්ටමක සිටින කාන්තා👧 පිරිමි🧔♂️ දෙපාර්ශවයටම භාවිතා කරන්නත් පුලුවන්..
🔴(දිවයින පුරා කුරියර් ගාස්තු 350/=)
👍නීරෝගී, දිගු, ගණ, කලු, පිරිපුන් වරලසක රහස👇
🌿𝙍𝙪𝙪 𝙘𝙚𝙮𝙡𝙤𝙣 රූ කේෂා 𝙛𝙖𝙨𝙩 𝙜𝙧𝙤𝙬𝙞𝙣𝙜 𝙝𝙚𝙧𝙗𝙖𝙡 𝙤𝙞𝙡🌿
😎ඇණවුම් කිරීම සඳහා ,
✍️ඔබේ නම
✍️ලිපිනය
✍️සම්බන්ධ කර ගතහැකි
දුරකථන අංක 2 ක්
✍️නගරය
✍️දිස්ත්‍රික්කය
සඳහන් කර එවන්න.💖
26/05/2024
🌺😍 ඔයාගේ සමටම ගැලපෙන Face Wash එකක් ඕනිද? ගොඩක් නිෂ්පාදන භාවිතා කලත් ප්‍රතිඵල නෑ නේද?🙋
🍀Ruu Ceylon🍀 වෙතින් ඔයාට ඔබේම සමට ගැලපෙන Face Wash මෙන්න.😍
🍃Tea Tree Face Wash🍃
👉තෙල් සමට (Oily Skin )
🌸Tea tree සාරය අන්තර්ගත කර ඇත. ඔබව පැහැපත් කරයි.💯
✅rs. 500 පමණයි.
------------------------------------------
👇Ruu Ceylon නිෂ්පාදන ඔබ භාවිතා කළ යුත්තේ,
👉 දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුමැතිය සහිත
👉Gmp ඇතුලු තත්ත්ව සහතික ගනණාවකින්ම පිදුම් ලත්
👉100% දේශීය
👉100% අන්තර්ජාතික ප්‍රමිතියකින් නිෂ්පාදන කරන ආයතනයක් නිසායි.🥰
✅නිවසටම ගෙන්වා ගන්නත් පුලුවන්😍
🧡 ලස්සන වෙන්න ප්‍රමාද වෙන්නෙ ඇයි? දැන්ම ඇනවුම් කරන්න.👇
☘️ ඔබට Ruu ceylon නිෂ්පාදන මිලදී ගත හැක්කේ ඔන්ලයින් ඇණවුම් කිරීමෙන් පමණි
26/05/2024
🌺😍 ඔයාගේ සමටම ගැලපෙන Face Wash එකක් ඕනිද? ගොඩක් නිෂ්පාදන භාවිතා කලත් ප්‍රතිඵල නෑ නේද?🙋
🍀Ruu Ceylon🍀 වෙතින් ඔයාට ඔබේම සමට ගැලපෙන Face Wash මෙන්න.😍
🍃Delum Face Wash🍃
👉සාමාන්‍ය සමට ( Normal Skin )
🌸දෙළුම් සාරය යොදා ගෙන සාදා ඇත. ඔබව පැහැපත් කරයි.💯
✅rs. 460 පමණයි.
------------------------------------------
👇Ruu Ceylon නිෂ්පාදන ඔබ භාවිතා කළ යුත්තේ,
👉 දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුමැතිය සහිත
👉Gmp ඇතුලු තත්ත්ව සහතික ගනණාවකින්ම පිදුම් ලත්
👉100% දේශීය
👉100% අන්තර්ජාතික ප්‍රමිතියකින් නිෂ්පාදන කරන ආයතනයක් නිසායි.🥰
✅නිවසටම ගෙන්වා ගන්නත් පුලුවන්😍
🧡 ලස්සන වෙන්න ප්‍රමාද වෙන්නෙ ඇයි? දැන්ම ඇනවුම් කරන්න.👇
☘️ ඔබට Ruu ceylon නිෂ්පාදන මිලදී ගත හැක්කේ ඔන්ලයින් ඇණවුම් කිරීමෙන් පමණි
26/05/2024
🌺😍 ඔයාගේ සමටම ගැලපෙන Face Wash එකක් ඕනිද? ගොඩක් නිෂ්පාදන භාවිතා කලත් ප්‍රතිඵල නෑ නේද?🙋
🍀Ruu Ceylon🍀 වෙතින් ඔයාට ඔබේම සමට ගැලපෙන Face Wash මෙන්න.😍
🍃Acne Face Wash🍃
👉කුරූලෑ සහිත තෙල් සමට,
🌸සුදුහදුන්
🌸කහ
🌸වැල්මි ආදීයෙන් සාදා ඇත. ඔබේ සම පැහැපත් කරයි.💯
✅rs. 480 පමණයි.
------------------------------------------
👇Ruu Ceylon නිෂ්පාදන ඔබ භාවිතා කළ යුත්තේ,
👉 දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුමැතිය සහිත
👉Gmp ඇතුලු තත්ත්ව සහතික ගනණාවකින්ම පිදුම් ලත්
👉100% දේශීය
👉100% අන්තර්ජාතික ප්‍රමිතියකින් නිෂ්පාදන කරන ආයතනයක් නිසායි.🥰
✅නිවසටම ගෙන්වා ගන්නත් පුලුවන්😍
🧡 ලස්සන වෙන්න ප්‍රමාද වෙන්නෙ ඇයි? දැන්ම ඇනවුම් කරන්න.👇
☘️ ඔබට Ruu ceylon නිෂ්පාදන මිලදී ගත හැක්කේ ඔන්ලයින් ඇණවුම් කිරීමෙන් පමණි
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Rajanganaya , Thambuththegama
Anuradhapura
ANGAMUWATANKROAD,05THMILEPOST,RAJANGANAYA