Dhee Ayurved

Dhee Ayurved

Share

Dhee Ayurved for Authentic Ayurveda wellness & Medical consultations, treatments, education & 100% natural Ayurveda beauty products.

Our experts behind the brand are Professor RS Jayawardane and Dr. Dhanushka Karunarathne .

29/06/2026

🙏 පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා! 🌿

මිහිඳු මහ රහතන් වහන්සේගේ ශ්‍රී සද්ධර්ම ආලෝකයෙන් ඔබගේ ජීවිතය සැනසීම, සතුට, සාමය සහ යහපත් සිතිවිලිවලින් පිරී ඉතිරේවා.
තෙරුවන් සරණයි!

21/06/2026

පිරිණු සෙනෙහසින් සහ ආදරයෙන් හැමදාමත් අපව රැකගත් ලොව උතුම්ම පියාණන්ට සුබ පියවරුන්ගේ දිනයක් වේවා! ඔබගේ ආදරය සහ මගපෙන්වීම අපේ ජීවිතයේ හැම පියවරකම ශක්තියයි. ❤️😊

07/06/2026

අද බොහෝ කාන්තාවන් මුහුණ දෙන ප්‍රධාන සෞඛ්‍ය ගැටලුවක් වන PCOS සහ ගර්භාෂයේ ගෙඩි තත්ත්වයන් සඳහා, ස්වභාවික ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම සහ නිවැරදි ආහාර රටාවන් පිළිබඳව වෙමු.

වැඩිදුර තොරතුරු සහ උපදෙස් සඳහා අප හා සම්බන්ධ වන්න:

ලිපිනය: 456/9A, අතුරුගිරිය පාර, අරංගල
දුරකථන අංකය: +94 70 616 2777
web: https://dheeayurved.com

31/05/2026

ඔබේ ශරීරය ඔබට ලබාදෙන සංඥා නිවැරදිව තේරුම් ගන්නේ කෙසේද?

බොහෝ ස්ත්‍රී රෝගාබාධ මුල් අවධියේදීම හඳුනා ගැනීමෙන් බරපතල සංකූලතා වළක්වා ගත හැකියි. ස්ත්‍රී රෝගවල පෙර රෝග ලක්ෂණ සහ ඒවා හඳුනා ගන්නා ආකාරය ගැන පැහැදිලි අවබෝධයක් ලබාගන්න.

ඔබේ සෞඛ්‍යය වෙනුවෙන් තවත් කල් නොයන්න.

අපව අමතන්න: +94 70 616 2777

30/05/2026

සිත් තුල ක්‍රෝධය, වෛරය නැතිවී මෙත් සිතින් පිරුණු නිවන් මග හෙළිවන වෙසක් මංගල්‍යයක් වේවා!

10/05/2026

A mother’s love is the purest form of healing. Today, we celebrate the hands that nurture us and the hearts that guide us with selfless love. Happy Mother’s Day to all the wonderful mothers who embody strength, grace, and care

19/04/2026

Dhee Ayurved 10 days - Skill Development Program on Ayurveda Massage. Dhee Skill Development Program on Ayurvedic Massage is open to all with a genuine interest in Ayurvedic Massage techniques. 10 days of practical sessions at Dhee Ayurved, including Head massage, Face Massage, Neck and Shoulder Massage, Body Massage, Back Massage, Hand and Foot Massage, Special session to practice hand and body movements, and breathing.
WhatsApp 070 616 2777

14/04/2026

සිරිලක අවුරුදු සිරිය මැද, ගතට සුවයත් සිතට සැනසුමත් පිරෙනා සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! ☀️🍎

Authentic wellness begins with balance. This New Year, let’s embrace the traditions that keep us healthy and strong. Happy Sinhala and Tamil New Year from all of us at Dhee Ayurved!

28/03/2026

Marma, Chakra, & Nadi Chikitsa 🌿

Are you an Ayurveda practitioner looking to elevate your therapeutic skills? Join us for an exclusive certificate course that bridges ancient Ayurvedic wisdom with modern holistic wellness.

Led by the pioneering expert Dr. RS Jayawardane, this is the only course of its kind in Sri Lanka.

🗓 Starts: 9th April 2026
⏳ Duration: 12 Sessions
📍 Mode: Online Class
🎓 Open to: Ayurveda Medical Practitioners, Yoga healers, Natural healers, Natural Health Coaches

Course Investment:

🇱🇰 Sri Lankan Students: LKR 25,000.00

🌍 Foreign Students: USD 200

Gain the knowledge to treat through the body’s vital energy points and energy channels. Hosted by Ceylon Dhee Ayurved (Pvt) Ltd, a Government-registered institute.

📞 Enroll Now: +94 70 6162 777 | +94 71 7772 400
📍 Visit us: 456/9A, Athurugoriya Road, Arangala, Sri Lanka.

See less

Telephone

Address


456/9A, Athurugiriya Road
Arangala
10150

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Dhee Ayurved posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Arangala.