Herbline with Hemali Aththidiya
Product
28/12/2021
29/11/2021
පහත ප්‍රශ්න ඔබටත් ඇත්නම් ඉක්මනින් whatsapp පනිවිඩයක් යොමු කරන්න.හොදම විසදුම herbline කේෂවර්ධණී නිශ්පාදන පෙල
*මසකට ඔබට අවශ්‍ය ලක්ශයක්ද දෙකක් ද?නැත්තම් ඊටත් වැඩියද?*
💚🚩Herbline ආයතනය අපෙන් O/L , A/L හෝ Digree ඉල්ලුවේ නැත.. අවශ්‍ය වන්නේ *උනන්දුව සහ උත්සාහය* පමණි 👊💛✍️
මේ විදියට commission ගන්න කැමති නම් එකතු වෙන්න මෙි
Whatsapp පණිවිඩයක් යොමු කරන්න.
💚Herbline හරියට කලොත් ඔයාට ඕනි ගාන salary එකක් විදියට හදාගන්න පුළුවන් 😍😍🌱
🌹ඔයාට ඕන salary එක
⭕ලක්ෂයක් ද 😱
⭕දෙකක්ද😱
⭕😱තුනක්ද
අපි කියල දෙනවා ඒ income එක හදාගන්න විදිය 💪💪💪💪💪💪💪🌱
🌹ඒකට ඔයාලගෙන් රුපියලක්වත් අය කරන්නේ නෑ 😍😍😍🌱
🌹එහෙනම් කැමතිද ඔයාල අපිත් එක්ක වැඩ කරන්න Full time /Part time මේ කියන දෙවිදියටම කරන්න පුළුවන් කැමති ක්‍රමයකින් ඔයාලට කරන්න පුළුවන් 🙂🙂🙂🙂🌱
🌹හැබැයි Free Registration කිවුවම නිකන්ම register වෙලා නිකන්ම ඉන්න අයට නම් herbline වලින් income ගන්න බෑ😋🌱
😜ඔයාල job එකකට ගියත් නිකන් හිටියා කියල boss නිකන් salary ගෙවන්නෙ නෑනෙ නේද 😜
🌱
🌹මේ දවස් වල Covid-19 ගොඩක් අයට job වල salary අඩුයි . සමහර අයට job නැතිවෙලා තියෙනවා . ඒත් herbline අපිත් එක්ක join වෙලා ඉන්න අය මේ වෙනකොට හොඳ income එකක් ගන්නවා💪💪💪💪💪🌱
🌹❤️ඔයාල දැකලත් ඇති අපේ teams වල යාලුවො fb වල what's app වල අපේ යාලුවොන්ගෙ සාර්ථකත්වය ගැන තොරතුරු දාල තියෙනවා 😍😍😍😍😍🌱
🌹මුලින්ම අපි ආසාව ඇති කර ගන්න ඕන herbline වලින් ඔබට ලැබෙන වරප්‍රසාද ගැන සිතන්න 🙂🌱
🌹ඉතින් ඔබට උත්සහය ,අධිෂ්ඨානය, කැපවීම තියෙනවා නම් herbline එක්ක ලොකු ගමනක් යන්න පුළුවන් 😍😍 🌱
🌹ඉතින් ඔබත් හොඳ income එකකට යන්න කැමති නම් අදම අප හා එක්වන්න 🤝🤝🤝🤝🤝🤝🌱
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
වැඩි විස්තර සදහා👇👇👇
Whatsapp :-0777114854
28/11/2021
100% ප්‍රතිඵල ලබා දෙන කුරුලෑ වදය සැනෙකින් ඉවත් කරන නිශ්පාදන පෙළක් හර්බ්ලයින් වෙතින් ඔබටත් දැන් මිලදී ගත හැක.❤❤
තාරුණ්‍ය පීඩිකා නැතහොත් කුරුලෑ තරුණ තරුණියන්ට ඉමහත් මානසික වදයක් හා මුහුණට අවලස්සනක් එකතු කරනවා.
දින කිහිපයක් ඇතුලත ඔබට මේ කුරුලෑ ගැටලුවෙන් මිදීමට ශාකසාර මුසු කර නිශ්පාදනය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ සමග අවස්ථාවක් උදා වෙනවා.
😊😊😊😊😊😊😊😊😊
ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,මින්චි අඩංගු කර සැකසූ මෙම නිශ්පාදන පෙළ භාවිතා කිරීමෙන් ඔබට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.
🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
1 pimple control face wash 120 Ml - 345/=
දිනපතා උදෑසන හා සවස භාවිතා කලයුතුයි.මාස තුනක් පමණ භාවිතා කල හැක.
2. Pimple control deep cleansing milk 120 Ml - 499/=
සතියකට දින තුනක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරන්න.
සම මතුපිට ආලේප කර විනාඩි තුනක් තබා හොදින් පිරිසිදු කිරීම කරන්න.මෙහි ඇති කරාබු නැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුලුවන්.
3. Pimple control scrub pack 120 ml - 499/=
ස්වභාවික මඩ, ටී ට්‍රී ඔයිල්, කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබැලි එකතු කර නිශ්පාදනය කර ඇත. මෙම නිශ්පාදනය මුහුණේ ආලේප කර විනාඩි 30 ක් තබා ඉවත් කරන්න. ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කර කුරුලෑ නොමැති ස්ථාන හොදින් scrub කරන්න එවිට මැරුණු සම ඉවත් වේ.
4. Pimple control moisturizer 120 ml - 499/=
සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න.සමට උරාගැනීමට ඉඩ දෙන්න.
5. pimple control astringent 100 ml - 399/=
සැම දිනකම උදෑසන සහ රාත්‍රි කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සම මතුපිට ආලේප කරන්න.මෙමගින් කුරුලෑ ඇති වීමට බලපාන බැක්ටීරියා විනාශ වන අතර සමේ විවරයන් විවෘත වීම වලකා දමයි.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
ඇණවුම් කිරිමට
නම:
ලිපිනය:
දුරකථන අංක දෙකක්:
නිෂ්පාදනයේ නම:
අවශ්‍ය ප්‍රමාණය:
Cash on delivery (දින 3-5 ඇතුලත)
කොළඹ: RS: 200/=
අනෙකුත් ප්‍රදේශ: RS: 300/= පමණි.
23/11/2021
ඔබේ කුරුලෑ වදයට හොදම විසදුම....
16/11/2021
ඇණවුම් කිරීමට ඔබේ
Nam ,
Address ,
District ,
Phon number dekak whatsapp karanna.
16/11/2021
16/11/2021
13/11/2021
ඔබේ කොණ්ඩෙ වවන මැජික් එක.☘️☘️☘️☘️☘️
13/11/2021
ස්වභාවික ශාකසාරයෙන් යුක්ත☘️☘️☘️☘️☘️☘️☘️
ශ්‍රී ලාංකීය නිශ්පාදන පෙලක් ☘️☘️☘️☘️☘️☘️☘️
ශ්‍රී ලංකාවේ දැනට ඔබට ලබාගත හැකි ඉතාමත් ඉහලම ගුණාත්මක බාවයෙන් යුත් බ්ලීචීන් අඩංගු නොමැති ආයුර්වේද නිශ්පාදන පෙලක් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න ☘️☘️☘️☘️☘️☘️☘️
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
Attidiya