Divyanari Secrets
The first Sri Lankan branded beauty product with 98% Ayurvedic herbs for over 10 years.
Now Introducing Dr.Jayas Divyanari secrets sandlwood scrub ... It made by pure no.1 sandlwood in India , wild turmeric and weniwal.... 100% natural sandlwood scrub removes all dirt things and dead cells in your skin.... Daily use of this scrub will keep your skin bright and radiant....
20/12/2023
DIVYANARI Secrets HERBAL BEAUTY SOAP
SAFRON BEAUTY SOAP
It made by safron ,Red Sandlewood , Walmadata and wild Turmeric .
Thease Ayurvedic medicine are more suitable for your skin which are antidote your blood .
The result is removeing all kinds of Black patches ,sun burning and skin discoloration .
SANDLEWOOD BEAUTY SOAP
IT made by no. One sandlewood in india and wild Turmeric call kasthuri kaha, weniwal , wada kaha and lothSubul.
In Ayurveda thease herbs are classified as herbs with highly pigmented compaunds . If you daily use of this soap will remove the discoloration of the skin and become the owner of a radiant complexion .
Blue pea Beauty soap
It made by Butterfly Blue pea flowers .The scientific name of Blue pea flower is clitoria turnatia.
The Blue pea flower has many benifits for skin and hair , So we have bring it to you as a soap to give you those benifits .
It is rich in anti Oxidents and improvements in hair and skin health
WENIWAL BEAUTY SOAP
This soap made by ceylon colomba roots call weniwal .
The scientific name of weniwal is corsenium fenestratum . By using the anti allergic property of the venival that grows naturally in the evergreen rain forests of sri lanka .
This weniwal beauty soap will instantly heal your skin from allergies , itching ,redness , swelling , blisters etc...
05/11/2023
HAIR GROWTH OIL
අයුර්වේද වෛද්‍ය විද්‍යාවේ හිසට සහ හිස් කබලට ඉතාම සුදුසු ඖශධ වලින් නිපදවා ඇති මෙම හිසකෙස් වර්ධනය කරන ඖශධීය තෙල 100% ක්ම ප්‍රතිඵල සහිතය.
අඩංගු ද්‍රව්‍ය --
නෙල්ලි - AMBLICA Officinalis
සැවැන්දරා -- VERTIVERIA Zizanoides
උලුහාල් -- Trigonella foenum
කරපිංචා -- Murraya Koenigi
කෝමාරිකා -- Aloe indica
ක්‍රියාකාරිත්වය
නෙල්ලි , සැවැන්දරා , උලුහාල් ,කරපිංචා ,කෝමාරිකා යන ඖශධීය සංයෝගයේ 98% ක සාරයෙන් පිරිපුන් ක්‍රියාකාරිත්වය සහිත
මෙම තෙල හිසට දැමූ විගසම වහා ක්‍රියාකාරී ගුනයෙන් යුක්තය..එනම් කෙස් මුල් හරහා හිස් කබලට උරාගෙන කෙස් මුල් වලට අවශ්‍ය පෝශණය ලබා දී කේශ මූලයන් ශක්තිමත් කර කෙස් ගස මුලින් ගැලවී වැටීම නවතාලයි..ඒ හා සමගම හිසකෙස් ඝනකම්ව වර්ධනය කරන අතර , හිස් කබලේ පැතිරී ඇති දිලීර මූලයන් විනාශ කර හිස් හොරි සුව කරයි.. අකලට හිසකෙස් පැසීම , වැටීම නවතා දිගුව වර්ධනය කරයි..
පාවිච්චි කරන පිලිවෙල
දිනපතා උදෑසනට හිස් මුදුනට තෙල් බිංදු 7 ක් දමා අල්ල හිස්මුදුන මත තබා හොදින් අතුල්ලන්න.. විනාඩියක් හොදින් අතුල්ලන්න ..හිස් කබල තදින් මසාජ් කිරීමෙන් වලකින්න...
03/11/2023
කොකුම් බොඩි වොශ්
අඩංගු ද්‍රව්‍ය --
කොකුම්-- kokuna zelanica
නෙල්ලි -- Emblica myrobalan
කස්තුරි කහ -- curcuma zedoaria
වෙනිවැල් -- Coscinium fenestratum
විශේෂත්වය --
1. සමට ඉතාම සුදුසු ඖශධ වර්ග 98% ක් අඩංගු කර සාදා තිබීම.
2. රසායන ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවීම..
3. සමේ මැරුනු සෛල ඉවත් වීම.
4. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සදහන් සම පැහැපත් කිරීමේ ඉහලම ප්‍රතිඵල සහිත ඖශධ සියල්ල ම අඩංගු වී තිබීම.
5. භාවිතයෙන් පසු සම වියලීමකට පත් නොවීම..
භාවිතා කරන ආකාරය
ශරීරය හොදින් තෙමා බොඩි වොශ් අවශ්‍ය පමන ගෙන හොදින් අතුල්ලා සෝදා දමන්න..සබන් ගෑම අවශ්‍ය නොවේ..
ප්‍රතිඵල ---
ශරීරයේ ඇති කුනු ,දූවිලි ඉතා හොදින් ඉවත් වේ..මැරුනු සම ඉවත් වෙන බැවින් ,සම සිනිදු භාවයට පත් වේ. සමේ ඇති අව පැහැය නැති වෙන නිසා සම පැහැපත් වෙයි..
* රසායන ද්‍රව්‍ය නොමැති නිසා පෙන ස්වභාවය නොමැති බව සලකන්න..
01/11/2023
හරිද්‍රා ලෝශන්
HARIDRA LOTION
අඩංගු ද්‍රව්‍ය -
කස්තුරි කහ -- curcuma zedoaria
කෝමාරිකා -- Aloe indica
කොකුම් -- Kokuna zelanica
වෙනිවැල් -- Coscinium fenestratum
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට 98% ක් ආයුර්වේද ඖශධ යොදා නිශ්පාදනය කල මෙම ලෝශන් එක මගින් සමේ පවතින වියලි ස්වභාවය වහා ඉවත් කර තෙතමනය ඇති කරයි..
විශේශත්වය -
1. සමට ඉතාම සුදුසු ඖශධ වලින් නිශ්පාදනය කර තිබීම.
2. කිසිදු රසායන ද්‍රව්‍යක් අඩංගු වී නොමැති බව.
3. 98% ක් දේශීය ඖශධ අඩංගු කර නිශ්පාදනය කර තිබීම.
4. සමට ඉතා ඉක්මනින් තෙතමනය ලැබීම සහ එම තෙතමනය දවස පුරාම පැවතීම.
5. ලංකාවේ ප්‍රථම වරට නිශ්පාදනය කල රසායන ද්‍රව්‍ය නොමැති ලෝශන් වර්ගය වීම..
6. ලංකාවේ ප්‍රථම පේටන්ට් බලපත්‍රලාභී ලෝශන් වර්ගය වීම.
පාවිච්චි කරන පිලිවෙල -
නෑමෙන් සහ ඇග සේදීමෙන් පසු අවශ්‍ය පමන ලෝශන් ගෙන මුහුනේ සහ ගෙල , අත් සහ පාද , විලුඹ ආදි සථාන වල තවරා සමට උරා ගන්නා තෙක් හොදින් පිරිමදින්න.
ප්‍රථිඵල --
මෙම ලෝශන් එක භාවිතයෙන් ඔබේ සමේ අව පැහැය සහ වියලි භාවය නැති වී ගොස් දවස පුරා තෙතමනය ආරක්ශා කර ගන්නා අතර , සමේ පවතින විශබීජ විනාශ වී ගොස් හිතකර බැක්ටීරියා වර්ග ආරක්ශා කරයි.
30/10/2023
නෙල්ලි උලුහාල් ශැම්පු
විශේෂත්වය -
1. බුද්ධිමය දේපල පනත යටතේ හිමිකම් ලැබූ පළමු සහ එකම ෂැම්පු වර්ගය වීම .
2. රසායන ද්‍රව්‍ය නොයොදා නිශ්පාදනය කරන පළමු ෂැම්පු වර්ගය වීම .
3. 98% ක් නෙල්ලි සහ සැවැන්දරා අඩංගු එකම ෂැම්පු වර්ගය වීම .
ක්‍රියාකාරිත්වය -
1. අකලට හිසකෙස් වැටීම නවතා ඝනකම් දිදුලන කෙස් කලඹක් ලබා දෙයි.
2. කෙස් මුල් ශක්තිමත් කර කෙස් පැලීම නවතාලයි.
3. හිස් කබල වියලී යාමෙන් වළක්වා, හිස මත පවතින හිතකර බැක්ටීරියා වර්ග ආරක්ෂා කරයි .
4. රසායන ද්‍රව්‍ය නොමැති නිසා අකලට කෙස් පැසීම වලක්වාළයි .
5. අලුත ඉපදුන ළදරුවන්ට පවා භාවිතා කළ හැකි වස විස වලින් තොර විශ්වසදායක ඖෂධීය ෂැම්පු විශේෂයකි .
පාවිච්චි කරන පිලිවෙල -
හිස කෙස් තෙමා තමන්ට අවශ්‍ය පරිදි ශැම්පු ගෙන එයට පස් ගුනයක් වතුර දමා දිය කර කෙස් ඈත් කරමින් ෂැම්පු හිස් කබලට දමා අතුල්ලා සෝදා හරින්න. අවශ්‍ය පරිදි නැවත දමන්න..
19/10/2023
නෙල්ලි උලුහාල් ශැම්පු
හිස් කබල සහ හිසකෙස් සදහා ඉතාමත් සුදුසු ඖශධ වන -
නෙල්ලි- Emblica officinalis
උලුහාල් - Vertiveria zizanoides
සැවැන්දරා - Trigonella foenum
දෙහි - Citrus medica
ආදී ඖශධ වර්ග 98% ක සුසංයෝගයකින් සමන්විත වූ මෙම ශැම්පු එක ලංකාවේ ප්‍රථම වරට රසායන ද්‍රව්‍ය නොමැතිව නිපදවූ ශැම්පු එක බවට පත්වී ඇත..ඉතා ඈත අතීතයේ පටන්ම අපගේ මුතුන් මිත්තන් හිසේ නීරෝගී භාවය සදහා භාවිතා කල සාම්ප්‍රදායික ඖශධ වර්ග වලින් සමන්විතවූ මෙම ශැම්පු එක කුඩා දරුවන්ට පවා සුදුසු ය..හිස කෙස් පැසීම , කෙස් වැටීම , හිස් හොරි ආදී හිසේ සියලු රෝගාබාධ වලට ප්‍රත්‍යක්ශ ඖශධයක් වූ මෙම ශැම්පෝ එකෙහි පවතින ඖශධීය ගුනය නිසා කන්ඩිශනර් භාවිතා කිරීම අවශ්‍ය නොවේ..
ජාතික බුද්ධිමය දේපලක් ලෙස ස්ථාපිත වී ඇති මෙම ශැම්පෝ එක පේටන්ට් බලපත්‍ර අංක 17 762 යටතේ බුද්ධිමය දේපල හිමිකම ලබා ඇත..
17/10/2023
වැල්මදට ෆේස් වොශ්
අඩංගු ද්‍රව්‍ය - වැල්මදට , නෙල්ලි ,කොකුම් පොතු කෝමාරිකා ,වෙනිවැල් ,මුහුදු පැලෑටි .
විශේශත්වය -
1. මුහුනේ පැහැපත් භාවයට සෘජුවම බලපෑම් කරන්නා වූ ඖශධ 98% ක් අඩංගු වීම..
2. ශ්‍රී ලංකාවේ ප්‍රථමයෙන්ම පේටන්ට් බලපත්‍රලාභී ෆේස් වොශ් එක වීම.
3. චතුර්විධ ක්‍රියාකාරිත්වයක් සහිත වීම.
4. කිසිදු රසායන ද්‍රව්‍යක් අඩංගු වී නොමැති ප්‍රථම ෆේස්වොශ් වර්ගය වීම..
5. කුඩා දරුවන්ට පවා භාවිතා කල හැකි වීම
16/10/2023
වැල්මදට ෆේස් වොශ්
මුහුණේ පැහැපත් භාවය වැඩිදියුණු කිරීම සදහා සුදුසු ආයුර්වේද ඖශධ අතරින් වැල්මදට වලට හිමිවන්නේ ප්‍රධාන ස්ථානයකි.. ඉන්දියාවේ නිවර්තන වනාන්තර වල නිජ බිම කරගත්තා වූ මෙම ඖශධය මගින් මුහුණේ වර්ණවත් භාවය වැඩිදියුනු වන අතර මුහුණේ පවතින්නාවූ ලප කැලැල් සහ අවපැහැගැන්වීම් ඉතා ඉක්මනින් ඉවත් කිරීමට සමත් වෙයි.
මෙම වැල්මදට ශාකය 98% ක් අඩංගු කර නිපදවා ඇති මෙම ෆේස් වොශ් එක චතුර්විධ ක්‍රියාකාරිත්වය කින් යුක්ත වන අතර එය, මුහුන පිරිසිදු කිරීම,
සමේ ඇති මැරුනු සෛල ඉවත් කිරීම,මුහුණේ පැහැපත් භාවය ඇතිකිරීම,
සමේ තෙතමනය ඇති කිරීම,යන සතර ආකාරයකට ක්‍රියාකාරීවෙයි...
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට 98% ක් ආයුර්වේද ඖශධ යොදා නිශ්පාදනය කර ඇති මෙම ෆේස්වොශ් එක පේටන්ට් බලපත්‍ර අංක 20930 යටතේ බුද්ධිමය දේපල හිමිකම ලබා ඇත.
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Website
Address
No. 303/11
Aturugiriya
10150
Opening Hours
| Monday | 09:00 - 19:00 |
| Tuesday | 09:00 - 19:00 |
| Wednesday | 09:00 - 19:00 |
| Thursday | 09:00 - 19:00 |
| Friday | 09:00 - 19:00 |
| Saturday | 09:00 - 19:00 |
| Sunday | 09:00 - 19:00 |