Anandeeya Weda Madura
Anandeeya Ayurveda Beauty Clinic & Wellness Center
06/07/2026
ආයුර්වේදයට අනුව කාන්තා ගැටළු දරුඵලවලට කෙසේ බලපායිද I සුවදිවි සවිය I DASATHA TV ටෙලිවිෂන් වංශයේ අපි - Dasatha TV : T...
23/06/2026
ආයුර්වේදයෙනුත් ලස්සන වීමේ රහස් I සුවදිවි සවිය I DASATHA TV ටෙලිවිෂන් වංශයේ අපි - Dasatha TV : T...
14/04/2026
හිසතෙල් ගෑමේ මංගල්‍යය - 2026
ලබන්නා වූ සිංහල හා හින්දු නව වසරේ නිරෝගීභාවය හා සුවය පතමින්,
Anandeeya Ayurveda - Wellness & Beauty Center
වෛද්‍ය ගයනි රණසිංහ මහත්මියගේ මඟ පෙන්වීම යටතේ සංවිධානය කරනු ලබන
පාරම්පරික හිසතෙල් ගෑමේ මංගල්‍යය සඳහා ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කර සිටිමු.
දිනය : අප්‍රේල් මස 15 වන දින (බදාදා)
සුබ මොහොත : පූර්ව භාග 6.55 ට
ස්ථානය : අංක 2/70, අතුරුගිරිය
(Athurugiriya Sujani Food Center අසල)
නිරෝගී සුවය, ශාන්තිමත් ජීවිතයක් හා සුභ නව වසරක් පතා
මෙම පාරම්පරික චාරිත්‍රය සමඟ ඔබත් එක්වන්න.
ඔබගේ සහභාගීත්වය අපට මහත් සතුටක් වේ.
Website
Address
Aturugiriya