Suwa Prana
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Suwa Prana, Health/Beauty, 4A/7, Gemunumawatha, Aturugiriya.
14/04/2026
කිරියෙන්, පැණියෙන් වගේම නිරෝගීකමිනුත් සපිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌞🕊️🇱🇰
අවුරුදු කෑම මේසේ පිරෙන්න කැවුම්, කොකිස්, අලුවා තිබුණට, ඒවා කන්න ගියාම අපේ ගොඩක් අයට මතක් වෙන්නේ "සීනි" ගැන නේද? 🤔 කාටත් බයක් සැකක් නැතුව මේ අවුරුද්දේ රසකැවිලිවල රස බලන්න, Suwaprana අපි ඔයාලට සොබාදහමේ විශ්මිත දායාදයන් දෙකක් ගෙනල්ලා තියෙනවා. 🌿✨
🍃 සුවප්‍රාණ කෝවක්කා කුඩු: ලේ වල සීනි මට්ටම පාලනය කරගෙන නිරෝගීව ඉන්න කියාපුම ස්වභාවික විසඳුම.
☕ සුවප්‍රාණ නිල් කටරොලු Green Tea: අවුරුදු කෑම මේසෙට අලුත් පාටක් එකතු කරන ගමන්, ඇඟට සිසිලසක් ගේන 100%ක් ස්වභාවික පානයක්.
මේ අවුරුද්දේ සතුට වගේම ඔයාගෙත්, ඔයාගේ ආදරණීයයන්ගෙත් සෞඛ්‍යය ගැනත් හිතන්න. අදම සුවප්‍රාණ නිෂ්පාදන ඔයාගේ නිවසටත් ගෙන්වා ගන්න. 💚
31/03/2026
සිරුරේ විෂ නසන නීරෝගිමත් ජීවිතයකට හොඳම තේරීම, සුවප්‍රාණ කොහිල කුඩු ✨
▪️අර්ශස් රෝගීන්ට ඇතිවන අපහසුතා සහ වේදනාව අවම කිරීම.
▪️මලබද්ධය දුරු කිරීම සහ මල පිටවීම පහසු කිරීම.
▪️ශරීරයේ අහිතකර විෂ (Toxins) ඉවත් කර රුධිරය පිරිසිදු කිරීම.
▪️අධික රුධිර පීඩනය පාලනය කිරීමට උපකාරී වීම.
▪️ රුධිරයේ අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම.
▪️ශරීරය දැවිල්ල සහ උෂ්ණාධික බව පාලනය කිරීම.
▪️බඩවැල් ආශ්‍රිත රෝග සහ පිළිකා අවදානම අවම කිරීම.
මේ සියල්ලට විසඳුම් දෙන,100% ස්වභාවික සුවප්‍රාණ කොහිල කුඩු එක්ක සිරුරේ විෂ නසා, ඔයාගේ දවස Healthy & Natural ලෙස පවත්වාගන්න. 😍🌿
දැන්ම ඇණවුම් කරන්න 👇
💰 මිල: Rs. 2490
📞 072 944 6644
31/03/2026
නීරෝගී අක්මාවට හොඳම තේරීම...
සුවප්‍රාණ හීන් බෝවිටිය තේ...🍵✨
▪️අක්මාවේ රෝග පාලනය (සෙන්ගමාලය සහ හෙපටයිටිස් )
▪️රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම.
▪️ රුධිරය පිරිසිදු කිරීම සහ ශරීරයේ විෂ ඉවත් කිරීම.
▪️ අර්ශස් රෝගීන්ට සහනය ලබාදීම.
▪️ ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහල නැංවීම.
▪️අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීම.
▪️ ආහාර ජීර්ණ ක්‍රියාවලිය පහසු කිරීම.
100% ස්වභාවික "සුවප්‍රාණ හීන් බෝවිටිය තේ" එකක් පානය කර ඔයාගේ දවස Healthy & Fresh ලෙස ආරම්භ කරන්න 😍🍃
දැන්ම ඇණවුම් කරන්න 👇
💰 මිල: Rs. 990
📞 072 944 6644
29/03/2026
ඔබේ ජීවිතයට නව පණක් - සුවප්‍රාණ වැල්පෙනෙල මිශ්‍රණය! 🍃
පිරිමි පාර්ශවයේ ශක්තිය සහ ප්‍රාණවත් බව සොබාදහමේ අනුහසින් සුරක්ෂිත කරගන්න දැන්ම එක්වන්න.
100% ස්වභාවික වැල්පෙනෙල, මුරුංගා සහ ඉරමුසු යන ප්‍රබල ඖෂධීය ශාකසාර එක්කර සකස් කළ Suwaprana Velpenela Powder ඔබේ දෛනික ජීවිතයට සැබෑ වෙනසක් එක් කරයි.
ඇයි සුවප්‍රාණ වැල්පෙනෙල කුඩු තෝරාගත යුත්තේ? 🧐
▪️ලිංගික ශක්තිය වර්ධනය කරයි.
ස්වභාවිකවම ශරීරයේ ප්‍රාණවත් බව සහ ලිංගික සෞඛ්‍යය ඉහළ නංවයි.
▪️ශරීරයේ මහන්සිය දුරු කරයි.
දවස පුරා ක්‍රියාශීලීව සිටීමට අවශ්‍ය ජවය සහ ශක්තිය ලබා දෙයි.
▪️ප්‍රතිශක්තිය වැඩි කරයි.
▪️මුරුංගා සහ ඉරමුසු අඩංගු බැවින් ශරීරයේ රුධිරය පිරිසිදු කර ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි.
100% ස්වභාවිකයි: කිසිදු කෘතිම රසායනික ද්‍රව්‍යයක් අඩංගු නොවන නිසා අතුරු ආබාධවලින් තොරයි.
අපගේ විශේෂත්වය:
🚚 දිවයින පුරා ප්‍රවාහනය (Island-wide Delivery): ඔබ ශ්‍රී ලංකාවේ කොහේ සිටියත් ඔබේ නිවසටම ගෙන්වා ගත හැක.
ඇණවුම් කරන්නේ කෙසේද? 🛍️
පහත ඇති WhatsApp බොත්තම ක්ලික් කර ඔබගේ නම, ලිපිනය සහ දුරකථන අංකය අප වෙත එවන්න.
📞072 944 6644
29/03/2026
මේ දවස්වල රස්නෙන් 🌞ඇඟට දැනෙන විඩාව දරාගන්න අමාරු ඔයාට හොඳම තේරීම...
සුවප්‍රාණ මුරුංගා තේ 🍵...
▪️දවස පුරා ශක්තිය ලබාදෙයි
▪️ ශරීරයට අවශ්‍ය පෝෂණය පුරවයි.
▪️ප්‍රතිශක්තිය වර්ධනය කරයි.
100% ස්වභාවික සුවප්‍රාණ මුරුංගා තේ කෝප්පයක් සමඟ ඔබේ දවස Fresh & Healthy ලෙස ආරම්භ කරන්න, දැන්ම ඇණවුම් කරන්න 🍵🌿
💰 මිල: Rs. 1090
📞072 944 6644
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
4A/7, Gemunumawatha
Aturugiriya
10150