Herbline With Nish
���ඔබට අවශ්�ය සියලුම වර්ගයේ රූපලාවන්�ය නිෂ්පාදන පහසු මිලට ලබා ගත හැකිය���
22/11/2022
04/11/2022
🔥OFFER ! OFFER ! OFFER !🔥
🤗🤗🤗
වැවෙන්නේ නෑ කියන ඕනිම කොන්ඩයක් මාසෙකින් වවලා පෙන්නනවා💪 හිසකෙස් ගැලවී යාම සති 2 ඉදන්ම නතර කරනවා 💪
🥰🤗🥰
ලංකාවේ වැඩිම ඉල්ලුමක් තියෙන තුන්කට්ටුව. තාම දන්නෙ නැද්ද ඒ ගැන?
වැඩි දෙනෙක්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි කොන්ඩෙ යන එක
එ සදහා අයුර්වේදයේ රහස් එක්කොට සෑදූ
❣️කේෂ වර්ධනී තෛලය - 699/=
❣️කේෂ වර්ධනී ෂැම්පු - 599/=
❣️කේෂ වර්ධනී කන්ඩිෂ්නර් -599/=
😍𝗞𝗲𝘀𝗵𝗮 𝗪𝗮𝗿𝗱𝗵𝗮𝗻𝗶 𝘏𝘢𝘪𝘳 𝘎𝘳𝘰𝘸𝘵𝘩 𝘖𝘪𝘭
නීරෝගි දිගු කෙස් කලබක් ලබා ගැනීමට ඔබත් කැමතිද මෙන්න ඒකට හොදම විසදුමක් අපෙන් 👉කේශ වර්ධණී තෛලය මගින් හිසකෙස් හා හිස් කබලේ බොහෝ ගැටලු වලට විසදුම්.
කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබටත් පුළුවන්.❣️
🕳️හිස්සොරි
🕳️️හිසකෙස් ගැලවී යාම.
🕳️අකලට හිසකෙස් සුදු වීම.
🕳️️තට්ටය පෑදීම.
🕳️හිස කැසීම
🕳️නලල දෙපස කොන්ඩය අඩු වීම
🕳️රසායනික ද්‍රව්‍ය නිසා පලුදු වු හිසකෙස්
🕳️හිසකෙස් කැඩී යාම
🕳️අගිසි පැලීම
👉ඔබගේ හිසකෙස් වැටීයාම අවම කරයි..
👉හිසකෙස් වර්ධනය වේගවත් කරයි..
👉හිසකෙස් ශක්තිමත් කරයි..
👉දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ..
👉හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර වේලීමෙන් වලක්වයි...
👉හිස කැසීම නවතලයි
👉හිස්සොරි පාලනය කරයි
🙂භාවිතා කරන ආකාරය:
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් 💆💆සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න. නැත්නම් රාත්‍රි කාලයේ ආලේප කර උදෑසන සෝදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.
kesha wardhani hair oil👉100ml👉 699/=
😍𝗞𝗲𝘀𝗵𝗮 𝗪𝗮𝗿𝗱𝗵𝗮𝗻𝗶 𝔖𝔥𝔞𝔪𝔭𝔬
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
🙂භාවිතා කරන ආකාරය:
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
kesha wardhani shampo👉200ml👉599/=
😍K𝗲𝘀𝗵𝗮 𝗪𝗮𝗿𝗱𝗵𝗮𝗻𝗶 ℭ𝔬𝔫𝔡𝔦𝔱𝔦𝔬𝔫𝔢𝔯
ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර ශ්පාදනය කර ඇත.ඔබගේ හිස්ස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
🙂භාවිතා කරන ආකාරය:
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
kesha wardhani conditioner👉200 ml👉599/=
පාවිච්චි කරලම වෙනස වටහාගන්න😍
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි👌👌👌
Cash on delivery available
🔥🔥Offer 🔥🔥
2022 නොවැම්බර් මස 30 වන දිනට ප්‍රථම ඇණවුම් කර පහත සඳහන් භාණ්ඩ විශේෂ වට්ටම් යටතේ ලබාගන්න...
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
02/09/2022
Herbline පවුලට සම්බන්ධ වුනු ඔබව සාදරයෙන් පිළිගන්නවා 🙏
🌿හර්බ්ලයින් අලුත් සාමාජිකයන්ට මේ online ව්‍යාපාරය කර ගෙන යන්නේ කොහොමද කියලා මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්....😊♥️🤟
️
🌿හර්බ්ලයින් ආයතනය ගැන පැහැදිලි කිරීමක් කරොත්,ඇත්තටම මේ ආයතනය අපි හැමෝටම මේ ඔන්ලයින් ව්‍යාපාරය කරන්න මග සලස්වල දුන්නෙ හරියටම 2021/02/04 වන දින,ඒ කියන්නෙ අපේ නිදහස් දවසේ😊🙏
🌿අපේ මේ ආයතනය ආරම්භ කරලා අවුරුදු කීපයක් ගත වුනත් මේ විදිහට ඔන්ලයින් තාක්ෂණය ඔස්සෙ මුදල් උපයන්න අවස්ථාව උදා කරල දීල තාම හරියටම මාස දොලහක්.♥️♥️♥️
🌿ඉතින් මේ ඔන්ලයින් ව්‍යාපාරයේ මුල් පෙලේ සාමාජිකයෙකු වීම ගැන ඔයා ඇත්තටම සතුටු වෙන්න..මේ වගේ ගෙවීම් කරන තවත් ආයතන නැති තරමට අපේ ආයතනය සේවකයන්ට ඔවුන්ගේ ලාභය උපරිම ලෙස බෙදලා දෙනවා.තාමත් ඔයා අපිත් එක්ක එකතු උනේ නැත්නම් මේ වටිනා අවස්ථාව මගහැරගන්නෙ නැතුව අදම එකතු වෙන්න...💯💯
✅ ඉතින් දැන් මම පැහැදිලි කරන්නම් ඔයා කොහොමද මේ ව්‍යාපාරය හරහා මුදල් උපයන්නෙ කියලා....💯😊🤟
🌹🌹🌹🌹🌹🌹🌹🌹
☘️1.Direct sales
✅ භාන්ඩ ඔයාගේ ගෙදරට 20% මිල අඩු කිරීම් යටතේ(20% discout) ගෙනත් ඔයාලගෙ යාලුවන්ට,නෑදෑයින්ට අවශ්‍ය නම් ඔයාට භාවිතා කරන්න ගෙන්න ගන්න පුලුවන්..20%discount යටතේ ගේන බඩු ටික ඔයාට කස්ටමර් ප්‍රයිස් එකට විකිණීමට පුලුවන්...
🌹🌹🌹🌹🌹🌹🌹🌹
☘️2.Dropshipping
✅ අන්තර්‍යජාලය හරහා භාණ්ඩ අලෙවි කරන්නත් පුලුවන්.ඒ කියන්නෙ ඔන්ලයින් සේල්ස් කරන්න පුලුවන්...ඔයාට පුලුවන් ඔන්ලයින් ශොප් එකක් පටන් ගන්න...ඒ කියන්නෙ පේජ් එකක්..එහෙම නැත්නම් වට්සැප් වගේ සමාජ මාධ්‍ය හරහා මේ භාණ්ඩ අලෙවි කරන්න පුලුවන්.ඒකට කියන්නේ Online Dropshipping කියල...ඔයාට තියෙන්නේ ඔයාගෙ Herbline Account එකට ලොග් වෙලා ඕඩර් එක දාල ඔයාගෙන් භාණ්ඩ ඉල්ලන කස්ටමර්ගේ,නම/ලිපිනය/දුරකතන අංක දෙකක් අපේ ආයතනයට ලබා දෙන එක විතරයි.එතකොට ආයතනයෙන් ඔයා දෙන ලිපිනයට ඒ භාණ්ඩ යවනවා...ඒකෙන් ලැබෙන 20%ක ලාභය ඔයාලගෙ බැංකු ගිනුම් වලට දානවා.... ඒකට තමයි Online Dropshipping කියලා අපි කියන්නේ....😊🤟♥️
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
☘️3.Team method
✅ අනිත් ක්‍රමය තමයි කන්ඩායමක් හදාගෙන ඒ කන්ඩායම හරහා මුදල් උපයන්න පුලුවන්.ඔයාලගෙ කම්පැනි ටාගට් එක මාසෙකට රුපියල් 500/=ක භාණ්ඩ අලෙවියක් අනිවාරෙන් කරන්න ඕනි.ඉතින් මේකට ලොකු දෙයක් කරන්න නෑ ඔයාට භාවිතා කරන්න භාන්ඩ කීපයක් ආයතනයෙන් ගන්න..අපි ඕනම කෙනෙක් ශැම්පු එකක් කන්ඩිශනර් එකක් හෙයාර් ඔයිල් එකක් භාවිතා කරනවා..ඉතින් දේශීය නිශ්පාදනයක් වන මෙම නිශ්පාදන ඔයාලට පුලුවන් බය නැතුව පාවිච්චි කරන්න.ඔයාලගෙ මාසික ටාගට් එක එතනින්ම කවර් උනා නේද.ඊට පස්සෙ කරන්න තියෙන්නෙ ඔයාගෙ ලින්ක් එකෙන් තවත් අය මේ ව්‍යාපාරයට බදවා ගන්න.ඔයාට Income එන එක නතරවෙන්නෙ නෑ මේ ක්‍රමය කරනවනම්...ඉතින් පහසුම ක්‍රමය තමයි ටීම් එකක් හදාගන්න.හරිම සරලයි.රුපියල් 500/=ක බඩු ටිකක් අරගෙන ඔයා ඒක භාවිතා කරන්න.එතනින් එහාට සේල්ස් හොයන්න මහන්සි වෙන්න ඕනි නෑ ටීම් එකක් හදාගන්න ටිකක් මහන්සි වෙන්න..🤔🤔🤔🤔🤔
ටීම් එකෙන් ඔයාලට ඉන්කම් එන්නෙ මෙහෙමයි ........🤟😊
🍀🍀🍀🍀🍀🍀🍀🍀
🔴 level 1 --------------20% මේ level 1 ඉන්නෙ ඔයා..ඔයාට මිලදී ගැනීමකදි 20%discount ලැබෙනවා..
ඔයා ඔයාගෙ ලින්ක් එකෙන් Join කරන Downliner තමයි level 2 එකේ ඉන්නේ.
🍀🍀🍀🍀🍀🍀🍀 🍀
🔴Level 2--------------- 13%
🔴Level 3--------------- 5%
🔴Level 4--------------- 4%
🔴Level 5--------------- 2.5%
🔴Level 6--------------- 2.5%
🔴Level 7---------------- 1%
🔴Level 8---------------- 1%
🔴Level 9---------------- 0.5%
🔴Level 10-------------- 0.5%
✅ මේ තරම් Income එකක් ඔයාලට ලැබෙනවා ඔයා මහන්සි වෙලා හදාගත්ත ටීම් එක හරහා.ටිකක් මහන්සි වෙන්න.මේ ව්‍යාපාරය ආරම්භ කරල මේ මාස තුනට ගොඩක් Income ගත්ත අය ඉන්නවා...💰💵💰💵💰💵💰💵💰💵💰
🙏🙏ඉතින් ආරාධනා කරනවා ඔබටත්, ඔයාගෙම කියලා හොද Buisness එකක් විදිහට මේ ව්‍යාපාරය ආරම්භ කරන්න...ඔයාට අවශ්‍ය සහයෝගය උපරිම ලබාදෙන්න මම ඇතුලු මගේ කණ්ඩායම ඉන්නවා....😊♥️🙏🤟
🔴 මගේ Herbline Team එකට සම්බන්ධ වෙන ඔබට,
✅ නොමිලේ මූලික දැනුම ලබා දීම.
✅ මනා පුහුනුවක් තුලින් තමන්ගේ Goal එකට යාම සදහා උපදෙස් ලබා දීම.
✅ නිවැරදිව Herbline Account එක හසුරැවන ආකාරය පැහැදිලි වීඩියෝ දර්ශන මගින් කියා දීම.
✅ ඔබට අවශ්‍යය සියලුම Products සම්බන්ධ Posts/Products සම්බන්ධ විස්තර මගේ Herbline Group එක හරහා ඔබට ලබා දීමට කටයුතු කර ඇත.
10/08/2022
අද ඔබ වෙත රැගෙන ආවේ ඉතා උසස් මට්ටමේ තාක්ෂණික මෙවලම් කිහිපයක්..... වගකීම, ශබ්දය, අලංකාර ලෙස නිමවා ඇති,මෙම උපකරණ සහනදායී මිල ගණන් යටතේ මිලදී ගන්න.... අනුකරණ වලට නොරැවටෙන්න......
08/08/2022
🤟🤟💐💐මුලු ශරීරයම එකම පාටක් කර ගන්න ඔයාලත් කැමතිද....???????💐💐
⭕මාස 3ටම රුපියල් 799/=
⭕300ml ක්ම තියෙනවා.
⭕සුදු නෙමෙයි මොකද bleachin na කැලැල් මැකිලා කහපාට සමක් තමයි ලැබෙන්නෙ.
⭕අත් කකුල් වේලිලා කොරල වගේ තියෙන සමටත් ගොඩක් හොදයි..
⭕Veet කරල ඩැමේජ් උනු කසන සමටත් හොදයි.
⭕ඉකිලි, කිහිලි , දන හිස වැලමිට, බෙල්ල වටේ ගොඩක් කලු වෙලා නම් අන්න ඒ තැන්වල අදුරු බව නැතිකර ගන්නත් පුලුවන්..
👉 මෙම නිෂ්පාදනය තුළින් ඔබේ සම
•පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
•සමෙහි තද පැල්ලම් මකා දමයි
•සමෙහි තෙතමනය ආරක්ෂා කරයි
• සම පෝෂණය කරයි
•සමෙහි රැලි ගතිය නැති කරයිසමට ඒකාකාරී පැහැයක් ලබා දේ
🔹ගැහැණු/පිරිමි දෙපාර්ශවයටම පාවිච් කල හැක.
🌼🌼සතියක් ඇතුලත ගෙදරටම ගෙනත් දෙනෝ.🌼🌼
🌼🌼බඩු ලැබුනාම මුදල් ගෙවන්න පුලුවන්. 😍🎁🌹🌹ඇණවුම් කිරීමට විමසන්න.
08/08/2022
🤟Rs. 990.00
කලගෙඩියක් වගේ බඩගෙඩිය කට මෙන්න හොඳම විසඳුම මේක නම් යූස් කරන්නම ඕනි දෙයක් අනිවාර්යෙන්ම ප්‍රතිඵල තියෙනවා.....
(පෙති 60 ඇසුරැම රැ
990/ පමනි )
🤔🤔 මොකක්ද මේ..., 🤔🤔
🐼🐼. මේක capsule එකක්
🤔🤔 ඇයි capsule එකක් විදිහට..., 🤔🤔
🐼🐼. කාර්යබහුල ජීවිත රටාවක් ගෙනියන අයට අපේ ග්‍රීන් තේ එක බොන්න වෙලාවක් නෑ
🐼🐼. ඇත්තම කියනවා නම් මේක ඔයාල වෙනුවෙන්ම හදපු දෙයක් මොකද. ග්‍රේන් ටී එක උණු වතුරට දාලා ටික වෙලාවක් තියලා පෙර පෙර බොන්න වෙලාවක් ඔයාලට දැන් ඇත්තටම නැහැ තියන අයත් ඉන්නවා but බහුතරයකට no time
🤔🤔 සේරමත් හරි එතකොට කොහොමද යූස් කරන්නේ..., 🤔🤔
🐼🐼. ඔයාලා කාල ඉවර වෙලා උදේට එකයි හවසට එක බැගින් බොන්න තියෙන්නේ
🤔🤔 කොච්චර කාලයක් යූස් කරන්න පුලුවන්ද..., 🤔🤔
🐼🐼. මේකෙ කැප්සියුල් හැටක් තියෙනවා උදේ හවස බැගින් මාසයක් යුස් කරන්න පුළුවන්
🤔🤔 මොනවද අඩංගු වෙන්නේ..., 🤔🤔
🐼🐼. මේ Capsule එකේ කුරුඳු කුඩු සහ තවත් විටමින් වර්ග අඩංගු වෙනවා
🤔🤔 එතකොට ප්‍රයිස් එක...,
අවශ්‍ය අය ඔබගේ
* නම
* ලිපිනය
* නගරය
* දුරකථන අන්ක 2ක්
ඇනවුම් කිරීමට whatsapp හෝ Messenger එවන්න.
08/08/2022
ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ.
Gluta Gold Natural Glow Night Cream
Gluta Gold Natural Glow Night Bodylotion
සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.
1). Vitamin C / Glutathion
දෙහි ඛාන්ඩයට අයත් පළතුරු වලින් ලබා ගන්නා විටමින් සී හා බතල පොත්තෙන් ලබා ගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොළජන් නිශ්පාදනට සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.
එමෙන්ම විටමින් සී හා ග්ලූටාතයෝන් යනු ප්‍රතිඔක්සිකාරකයකි.නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇති විය හැකි නිදහස් මුක්තකයන් (Free radicals) සමග සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගත හැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.
එමෙන්ම විටමින් සී මගින් සම අදුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදන අවම කරයි.
2). Arbuteen
මල්බෙරි වල ඇති ආර්බුටීන් සංඝඨකය මගින් සම අදුරුපැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදනය අවම කරන අතර sun spots, Age spots,Acne scars ක්‍රමානුකූලව ඉවත් කරයි.
3). Vitamin B 3
සම වයසට යාම පාලනය කරන අතර සම සෞම්‍ය කර wrinkles ඇති වීම වලකාලයි.
4). Glycolic
පිග්මන්ටේශන් මත ඇති මැරුණු සයිල ඉවත් කර මෙලනින් නිශ්පාදන අවම කරයි.
5). පින්ඩ තෙල්.
ආයුර්වේදයේ සම හා සම්භන්දව ඇතිවන වන,දද, කුෂ්ට ඇතුලු සමේ රෝග රැසකට ප්‍රතිකාරයකි.
මෙම නිශ්පාදනපෙළ ක්‍රමානුකූලව සති දෙකේ සිට සති 16 ක් දක්වා භාවිතා කිරීමේදි ඔබේ සම පැහැපත් වී නීරෝගීමත් සමක් හිමිකරගැනීමට හැකි වේ.
Gluta Gold Natural Glow Night Cream 50 Gm - 2450/=
Gluta Gold Natural Glow Night Bodylotion 300 Ml - 2450/=
සෞඛ්‍ය ආරක්ෂිතව නිවසටම ගෙන්වා ගත හැක...
දිවයින පුරා බෙදාහැරීම්🚛🚛🚛
අවශ්‍ය අය ඉන්බොක්ස් විමසන්න
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Avissawella