Confident Beuty

Confident Beuty

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Confident Beuty, Beauty, cosmetic & personal care, අවිස්සාවේල්ල, Avissawella.

01/07/2021

❤බය නැතුව පැහැපත් වෙන්න කැමති ඔබ වෙනුවෙන්ම❤

😍ගැහැණු පිරිමි දෙපාර්ශවයටම භාවිතාකළ හැක.😍

🌺🌺Oriflame ආයතනයේ වැදගත්ම දේ තමයි මෙම ආයතනයේ කිසිදු නිෂ්පාදනයක් බ්ලීචින් ,අහිතකර දේවල් වලින් නිෂ්පාදනය කර නොතිබීම..🌺🌺

එමනිසා කිසිදු අහිතකර බලපෑමකින් තොරව විශ්වාසයෙන් යුතුව මිලදී ගෙන භාවිතා කල හැකි♥️ ස්වභාවික නිෂ්පාදන ♥️ Oriflame ආයතනය විසින් නිපදවන බව සහතික කල යුතුමය....

මුහුණේ ලප කැළැල් ඉවත් කර ,සුසිනිදු පැහැපත් සමක් ලබා ගැනීමට කැමති ඔබ වෙනුවෙන්ම❤ 🌺😍

✨️ඕනෑම වයසක පුද්ගලයෙකුට විශ්වාසයෙන් යුතුව මිලදී ගෙන භාවිතා කල හැකිය...

පැහැපත් දිදුලන නීරෝගී ලස්සන සමක් ලබාගැනීමට කැමති ඔබට bleeching අඩංගු නොවන ස්වභාවික pomelo සාරයෙන් අනූන මෙම නිෂ්පාදන මගින් හැකියාව ලැබේ..

✔️සමේ තෙතමනය ආරක්ෂා කරයි...
✔️සම නැවුම්ව තබයි සම ප්‍රබෝධවත්ව තබයි...
✔️සුසිනිදු පැහැපත් සමක් ඔබට ලබාදෙයි...

👉Essential fairness protecting face cream SPF 10👈

සමට හිතකර 🍊🍊Pomelo🍊🍊 සාරයෙන් අනූන

Photos from Confident Beuty's post 20/06/2021

🎉️🎉️🎉️TENDER CARE PROTECTING BALM🎉️🎉️🎉️

මුහුණේ,තොල්වල සහ ශරීරයේ ඉතා වියළි සම සදහා දැඩි ලෙස තෙතමනය සහ පෝෂණය සපයන balm එකකි.

සමේ වයනය වැඩි දියුණු කිරීමට උපකාරී වන අතර ආරක්ෂා කර පෝෂණය කරයි.

ශරීරය පුරා භාවිතා කළ හැකිය.

Tender care ගැන,

වියළි හා රළු සම මෘදු කිරීම සදහා බහුකාරය ආකර්ෂණ Balm එකක් ලෙස භාවිතා කළ හැකිය.

ලස්සන මෘදු සමක් සදහා,

මුහුණ ,වැලමිට,අත්,තොල්දණහිස හෝ පාදවල වියළි සම මත ආලේප කරන්න .

ඔබට අවශ්‍ය ඕනෑම වෙලාවක ආලේප කළ හැක.

ප්‍රධාන අමුද්‍රව්‍ය වලට ඇතුලත් වන්නේ:

🔶මී ඉටි(beewax):සම ආරක්ෂා කිරීමට හා පෝෂණය කිරීමට උපකාරී වන ස්වභාවික ඉටි වර්ගයකි.
🔶විටමින් E :සම නිදහස් හා රැඩිකල් හානිවලින් ආරක්ෂා කිරීමට ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරයි.
🔶ඉමොලියන්ට් මිශ්‍රණය :සමෙන් ජලය වාෂ්ප වීම අඩු කරන අතර සමේ බාධක ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත්කරයි.
🔶ඇප්රිකොට් ඇට බොහෝවිට එහි මිහිරි රස සදහා ප්‍රසිද්ධ ය.නමුත් කර්නල් තෙල් ප්‍රතිඔක්සිකාරකය විභවතාවයකින් යුක්ත වන අතර සමේ තෙතමනය සහ පෝෂණය සදහා දන්නා මේද අම්ල වලින් පොහොසත් වන අතර එය වියළි සම හෝ තොල් සදහා වඩාත් සුදුසු වේ.

🔷දිවයිනපුරා බෙදාහැරීම් .....

Photos from Confident Beuty's post 20/06/2021

🎉️🎉️🎉️Oriflame Coconut Hair Oil🎉️🎉️🎉️

කොණ්ඩය කියන්නේ අපි හැමෝම ආදරයෙන් බලාගන්න දෙයක්.

🔷ඒත් සමහර වෙලාවට දේශගුණික හේතු,විවිධ විලාසිතා කිරීම,සමහර බෙහෙත් වර්ග,දරු ප්‍රසූතියෙන් පසු වැනි විවිධ හේතු නිසා කොණ්ඩය යයි.

🔷ඔබට අවශ්‍ය කොණ්ඩය යන එක නවත්වාගැනීමටද?

🔷කොණ්ඩය වවා ගැනීමටද?
Oriflame Coconut Hair Oil මේ සදහා ඇති එකම විසදුමයි.

මෙම Coconut Hair Oil එකෙන්

🔶හිසකෙස් ගැලවී යාම.
🔶තට්ටය පෑදීම.
🔶නැවත හිසකෙස් වර්ධනය .
🔶හිසකෙස් පෝෂණය කිරීම.
🔶හිසකෙස්වල තෙතමනය ආරක්ෂා කිරීම.
🔶හිසකෙස් පැලීම නැතිකර දුර්වර්ණ වීම නැති කරයි.

⚫දිවයින පුරා බෙදාහැරීම්..

Photos from Confident Beuty's post 19/06/2021

🔶කුරුළෑ වලින් පීඩා විදින ඔබ සදහාම🔶

🔷Love Nature Purifying Face Oil🔷

🌱සශ්‍රීක කාබනික ප්‍රතිබැක්ටීරිය තේ ගසකින් අත්‍යාවශ්‍ය තෙල් සහ අමුද්‍රව්‍යයද ,දෙහි සමග සැලිසිලික් අම්ලයද භාවිතයෙන් සාදා ඇත.

🔶කුරුළෑ ඇතිවීම වළක්වයි.
🔶සමේ තෙල් ගතිය පාලනය කරයි.
🔶කුරුළෑ කැළැල් ඉවත් කරයි.
🔶සිදුරු අවම කරමින් සම පැහැපත් කරයි.
🔶සම මත එකතුවන කුණු දූවිලි ඉවත් කර සම පිරිසිදු සහ නිරෝගී කරයි.

👉චර්ම රෝග විද්‍යාත්මකව පරීක්ෂා කර ඇත.

🔷🔶දිවයින පුරා බෙදාහැරීම්.🚙

17/06/2021

ඔබ oriflame භාවිතා කල යුත්තේ ඇයි??
🔷Quality maintained product
🔷Side effects free
🔷Ever lasting results
🔷Worth for investment
🔷Money back guarantee
🔷Animal friendly
🔷50 years of success story
🔷20 years in Sri Lanka

එනම්,,

◼️Oriflame යනු අවුරුදු 50කටත් වැඩි කාලයක් තිස්සේ පැවත එන විශ්වාසනීය ව්‍යාපාරයකි.මෙහි ආරම්භය 1967 Sweden දීය.
◼️Sweden යනු ලෝකයේ පිරිසුදුම රටවල් 5 අතරින් එකක්.ඒ වගේම හරිතවත් රටක්.මේ නිසාම ඔවුන් බොන වතුර වීදුරුවක පවා Quality ය හොදින් හොයල බලනවා.
◼️ඒ නිසාම වෙන්න ඇති ලෝකයේ තිබෙන හොදම ක්‍රීම් 10 අතරට මෙයත් එක්වී තියෙන්නේ.
◼️ඒ වගේම Oriflame Products ලංකාවට හදුන්වා දී අවුරුදු 20 කටත් වැඩි කාලයක් පමණ ගතවෙනවා.
◼️ඒ වගේම මෙම ව්‍යාපාරය Direct Selling Concept යටතේ ලියාපදිංචි වූ ආයතනයක්.

🔴Oriflame යනු ,,

◼️මිල අධික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය කරනු ලබන අමුද්‍රව්‍ය පෙළකි.ඒ වගේම කිසිම ආකාරයකින් සත්ත්ව තෙල්,Chemicals,Bleacing අඩංගු නෑ.
◼️ඒ වගේම සතුන් යොදා අතහදාබැලීම් කරන්නෑ.ඒ නිසා 100%ක්ම ස්වභාවික ගුණයෙන්ද යුක්තයි.
◼️Oriflame නිෂ්පාදන අපේ සමට අපේ මුලු ඇතුලාන්තයටම හිතකර විදියට තමා හදලා තියෙන්නෙ .
◼️ඔබ අඩු මුදලකට ගන්න ක්‍රීම් එකක් වගේ නෙමේ.මෙය මිල අධික වුවත් මාස ගණනාවක් භාවිතා කල හැකිය.
◼️භාවිතා කර නැවැත්තුවත් මෙයින් ආපු Result එක නැතිවෙන්නෑ.
◼️සාමාන්න්‍යයෙන් යුරෝපීය Cosmetic Brands ආසියානු රටවල් වලට ආනයනය කරන්නේ නැත.
◼️ඒ එහි ඇති Quality යට සරිලන වෙළදපොළක් නැතිවීම හේතුවෙනි.
◼️එසේ වී ඇත්තේ එම නිෂ්පාදන අධික මිලක් සහිතවීම මෙන්ම,Quality යෙන් අඩු,අඩු මිලක් සහිත Local Brands වලට අප රටේ මිනිසුන් හුරු වී තිබීමයි..
◼️Oriflame නිෂ්පාදන අප වෙත එන්නේ ඉන්දියාවෙන් Re make කරලා.ඒ කීවේ Sweden වලින් අවශ්‍ය අමුද්‍රව්‍යය ගෙනල්ලා,ඒ හැදෙන්න ඕනි Basic එක Sweden වල හැදිලා,ඉන්දියාවේ තමයි ආසියාතික රටවලට ගැලපෙන විදියට හදන්නේ.
◼️ඉන්දියාවේදීත් Sweden ජාතිකයන් විසින් පරීක්ෂා කර තමයි අප අතට පත්වෙන්නේ.
◼️මේ Products වල ගොඩාක් වෙලාවට Made In India කියල ගහල තියෙන්නේ ඒ නිසා තමයි .
◼️ඒ වගේම ඔබට මෙහෙ නිෂ්පාදන Farmacy,Shops වලින් ආවාට ගියාට මිලදී ගත නොහැක.
◼️අප වැනි Consultant කෙනෙක් හරහා පමණයි ඔබට මෙය මිලදී ගත හැක්කේ.ඔබේ සමට ගැලපේනම් විතරයි අපි මෙය විශ්වාසයෙන් ඔබට Recommend කරන්නේ.

(සියලූම අයිතිය සහ ගෞරවය මෙම ලිපියේ මුල් හිමිකරුට.)

Want your business to be the top-listed Beauty Salon in Avissawella?
Click here to claim your Sponsored Listing.

Website

Address


අවිස්සාවේල්ල
Avissawella