Salon Wings
Professional bridal dressing services tailored to perfection for your wedding day.
Expert in Bridal / Normal dressing, Hair cutting, colouring, manicure, pedicure and all kind of beauty culture services
Branches - Awissawella | Aluth ambalama
K-Drama vibe එකක් ආසාවෙන් බලපු එයාගේ ආසම hairstyle එක… 🤍✨
හරිම thin hair එකකට volume එකත්, length එකත් ලස්සනට balance කරලා දුන්නා. ඒ haircut එක එයාගේ whole look එකම වෙනස් කළා 😍
K-Drama character කෙනෙක් වගේමයි! 🇰🇷✨
අවසානයේ එයා ගියේ හරිම satisfied, ලස්සන හිනාවක් එක්ක 🥰
📍 Salon Wings
📞 077 2708512
අපේ skin එකට… අපේ ලස්සනට…
වෙන කෙනෙක්ට අත තියන්න අපි ඉඩ දෙන්නේ, විශ්වාසයක් තියෙන නිසා. 🤍
ඒ විශ්වාසය එක දවසකින් හදන්න බැහැ.
කාලයත් එක්ක, හරිමඟ පෙන්වීමත් එක්ක, අවංකව කරන හැම treatment එකක් එක්කම තමයි ඒක ගොඩනැගෙන්නේ.
අපිට වටින්නේ එක treatment එකක් කරලා ඔයාව සතුටු කරන එක විතරක් නෙමෙයි…
ඔයාට හැමදාම අපිව විශ්වාස කරන්න පුළුවන් තැනක් වෙන්නයි. 🥹❤️
අද අපිත් එක්ක ඉන්න හැම කෙනෙක්ම,
අපිට දීලා තියෙන ඒ විශ්වාසයට ස්තූතියි. 🤍
Salon Wings — Beauty with Trust. ✨
📞 Contact us for appointments
📱 0772708512
✨ Two besties, one beautiful vibe! 💕
අපේ අතින් හැඩවුණු මේ ලස්සන යාළුවෝ දෙන්නාගේ Dance Item එකට 💃🏻✨
ලස්සනටත්, confident විදිහටත් shine වෙන්න අපෙන් පුංචි touch එකක්! 🥰💄
📞 Bookings & Inquiries: 0772708512
Black, Gold & a little touch of elegance ✨🖤✨
A timeless look created to make her glow a little brighter. 💫
💄 Elegant Makeup | 💇♀️ Hair Styling | 💅 Beauty Services
📍 Salon Wings
📞 Contact us for appointments & bookings
📲 WhatsApp:0772708512
📞 Call: 0772708512
පුංචි Fashionista කෙනෙක්ට එයා ආසම විදිහේ Curtain Bangs එකක්… 🎀✂️✨
හැමදාම අලුත් Hair Style එකකට ආස කරන මේ පුංචි දෝණි, මේ පාරත් එයාට ඕනම විදිහ කියලාම ආවා. 🥹💕
එයාගේ පුංචි පුංචි ආසාවන්ට ආදරෙන් ඉඩ දීලා, හැමදාම එයාගේ ලස්සන ලෝකේට පස්සෙන් ඉන්න අම්මා–තාත්තටත් ආදරෙයි. 🥰
පුංචි වෙනසක්… ලොකු සතුටක්! 🎀💗
📍 Salon Wings
📞 0772708512
🎀 Japanese doll vibes for a concert night ✨
Soft, pretty & effortlessly elegant 💗
📍 Salon Wings
📞 Bookings: 0772708512
✨ සමහර වෙලාවට පොඩි Haircut එකක් වුණත් පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. 💇♀️🤍
අපේ ලස්සන client ට ගැලපෙන විදිහට Haircut එකක් කරලා, අලුත් fresh look එකක් ලබා දුන්නා. 😍
ඔයාලා නම් කියන්න… මේ look එකට Side Part ද? Middle Part ද? 👇✨
📍 Salon Wings
📞 0772708512
Contact us to book your appointment.
📩 Inbox us or call for reservations.
ප්‍රොෆෙෂනල් Pedicure එකක් මඟින් ආරක්ෂිතව මැරුණු සම ඉවත් කරලා, කකුල් නැවත මෘදු සහ සෞඛ්‍ය සම්පන්නව තබාගන්න පුළුවන්. ✨
📍 Salon Wings
📞 077 270 8512
ඔබගේ කකුල්වලටත් නිවැරදි රැකවරණය අදම ලබාදෙන්න. 💙
05/08/2026
Just a simple Indian look… 🤍✨
📍 Salon Wings
📞 077 270 8512
✨ සරලත්වය තුළින් දිස්වන සැබෑ සුන්දරත්වය. ✨
මේ සිම්පල් ඩ්‍රෙසිං එක ඔබේ ස්වභාවික ලස්සන තවත් මනාව ඉස්මතු කරන, හැම අවස්ථාවකටම ගැළපෙන එලිගන්ට් ලුක් එකක්. 🤍
📍 ඔබත් ලස්සන, පිළිවෙළ සහ ආත්මවිශ්වාසයෙන් පිරුණු ලුක් එකක් ලබාගන්න අදම අපිව සම්බන්ධ කරගන්න.
📍 Salon Wings
📞 077 270 8512
Category
Website
Address
268 C 1/1 Kiriwandala Awissawella
Avissawella
10730