Natural Beauty Care
Beauty is in the skin! Take care of it, oil it, clean it, scrub it, perfume it, and put on your best
17/01/2024
Necklace : Rs. 500/-
16/11/2022
Benice Face Steamer
Benice Face Steamer
High Quality
Intense Cleaning
Efficient Hydrating
Improving Micro Circulation
Benice BNS-016 Face Steamer
100 Power Watts
220 V
Benice Facial Sauna Spa For Clear Skin 100 W
Elegant, compact size and simple to use
Effective solution for easy skin care at home
Designed with two gums for the face and nose, which is the ideal tool to
Rs. 3000/- only
Product Details
Simply and conveniently used with one-key operation ,you can perform comfortable care of an esthetic salon in your own home.
Minute ,nano-ionic steam penetrates deeply into skin to quickly moisturize skin and supplement skin moisture .
Defend against dryness, signs of aging, and environmental damage
Ultra-fine nano-sized particle steam penetrates, leaving the skin feeling refreshed and renewed
16/11/2022
Aichun Beauty Face and Body Whitening Cream
120ml Body Cream for Dark Skin Brightening Body Lotion Whitening Cream Private Armpit Skin Whitening Cream 2021 NEW
Rs. 1600/- only
Description:
Whitening and brighten both face & body immediately
Can be used alone or be mixed with foundation
Feature non-greasy texture
Not only whitens & brightens your skin,but also makes skin tone even.Further more,
It mosturizes your skin ,making your skin soft and silky
Usage:
Apply all over body.After washing,apply to the body or the effected area
Gently pat on your neck after putting on makeup to adjust skin tone
Mix with other body cream to brighten your skin tone
Cautions:
Do not apply to wounded or swelled skin areas
Do not apply to face and private area
If you find any irritations after applying the product ,please stop using and consult with medical personnel
Please keep the product in a shady place to avoid direct sun light
Please keep the product away from children
Specification:
Type:Body & Face Whitening Cream
NET WT:120ml
Use:Body
Made In Thailand
Specifications:
Whitening and brighten both face & body immediately
Can be used alone or be mixed with foundation
Feature non-greasy texture
Not only whitens & brightens your skin,but also makes skin tone even.Further more,
It mosturizes your skin ,making your skin soft and silky
Package Included:
1 x Whitening Cream
13/01/2022
𝐃𝐫 𝐑𝐚𝐬𝐡𝐞𝐥 𝐁𝐥𝐚𝐜𝐤 𝐡𝐞𝐚𝐝𝐬 𝐰𝐡𝐢𝐭𝐞 𝐡𝐞𝐚𝐝𝐬 𝐫𝐞𝐦𝐨𝐯𝐚𝐥 𝐩𝐞𝐞𝐥 𝐨𝐟𝐟 𝐦𝐚𝐬𝐤
✔️(Dr-Rashel යනු ලොවම පිළිගත් අනුමැතිය ලත් නිශ්පදන පෙළකි.)
✔️සමේ තෙල් සහිත බව නිසා ඇතිවන black heads සහ white heads ගෙදරදීම නැති කරගන්න පුළුවන්
✔️මෙම peel off mask එක භාවිතා කරලා. Active Charcoal සහ Collagen අඩංගු බැවින් ඔබේ සම රැලී වැටීම වලක්‌වා සමේ අදුරු පැහැය අඩු කරයි.
🔘හොදින් පිරිසිදු කර පිසදාගත් මුහුණ මත අලේප කර විනාඩි 20-30 අතර කාලයක් තබා ගන්න.
🔘මාස්ක් එක හොදින් වියළි සමට ඇලුණු පසුව එය සෙමෙන් මුහුණ වටෙන් ගලවා ඉවත් කරන්න.
(ඇහිබැම ප්‍රදේශ වල තැවරී ඇත්නම් Wet Tissue හෝ වතුර භාවිතා කරමින් ඉවත් කිරීමෙන් ඇහිබැම වලට හානියක් සිදුනොවේ).
🔘මාස්ක් එක ගලවා ඉවත් කර පසු Toner එකක් බාවිතා කර සම පිරිසිදු කර ඔබ භාවිතා කරන Face Cream හෝ Moisturizing Cream එකක් භාවිතා කරන්න.
Rs. 1450/-
13/01/2022
💖 𝟑-𝐌𝐢𝐧𝐮𝐭𝐞 𝐐𝐮𝐢𝐜𝐤 𝐇𝐚𝐢𝐫 𝐑𝐞𝐦𝐨𝐯𝐚𝐥𝐮𝐫𝐢𝐬𝐡𝐢𝐧𝐠 𝐇𝐚𝐢𝐫 𝐑𝐞𝐦𝐨𝐯𝐚𝐥 𝐂𝐫𝐞𝐚𝐦 💖
🌹නිවසේ සිටම පහසුවෙන් ඔබට Hair remove කරගත හැක
🌹ඒ සදහා අවශ්‍ය වන hair removing cream සත්කාරයක්
🌹නැවුම් සුවදක්
🌹මිලි ලීටර් 100ක් අඩංගු යි.
🌹 Dr Rashel යනු ලොවම පිළිගත් නිශ්පාදන සන්නාමයකි.
Rs. 1150/-
11/01/2022
Drop us a message for more details ..
05/01/2022
05/01/2022
කාන්තාවකට වටිනා ම ආභරණයන් වන ලස්සන දිගු වරලසක් සහ ශක්තිමත් අලංකාර නිය පෙළක් සඳහා ඔබත් සිහින දකිනවා ඇති.
🔹️හිසකෙස් අසාමාන්‍ය ලෙස හැලී යාම.
🔹️හිසකෙස් වර්ධනය දුර්වල වීම.
🔹️හිසකෙස් තුනී වීම.
🔹️කෙස් කළඹ පිරිපුන් නොමැති බව.
🔹️අග පැලුණු සහ කැඩී යන හිසකෙස්.
🔹️හිසකෙස් දුර්වර්ණ වීම.
🔹️නියපොතු වල ශක්තිමත් බවක් නොමැති බව.
🔹️නියපොතු අවපැහැ ගැන්වීම.
මේ සියලු හිසකෙස් සහ නියපොතු වල ගැටලු වලට නොවරදින එක ම විසඳුම ,
Wellness Hair and Nail nutri complex
🔼මෙය Zinc , Selenium , යකඩ , විටමින් C , අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල සහ ශාක සාරයන් සහිත ආහාර අතිරේකයකි.
🔼සෙලීනියම් සාමාන්‍ය හිසකෙස් නඩත්තු කිරීමට,පෝෂණය කිරීමට සහ වර්ධනයට දායක වේ. නියපොතු නඩත්තු කිරීමට,පෝෂණය කිරීමට සහ ශක්තිමත් කිරීමට සින්ක් දායක වේ.
🔼හිසකෙස් සහ නියපොතු වල ඉහත ගැටළු මතු වන්නේ නිසි පෝෂණයක් නොමැති වීමෙන්.මෙම අසමසම ආහාර අතිරේකය මගින් ඔබේ කෙස් කලඹ සහ නියපෙළ ඉතා හොඳින් පෝෂණය කරමින් ඉහත සියලු ගැටලු වලට පූර්ණ පරාසයක විසඳුම් ලබා දෙයි.
🔸ඝන කෙස් කලඹක් ලබා දෙයි.
🔸හිසකෙස් හැලීම අවම කරයි.
🔸හිසකෙස් වර්ධනය ප්‍රවර්ධනය කරයි.
🔸කෙස් කළඹේ පරිමාව වැඩි කරයි.
⭐නියමහ ශක්තිමත් කරයි.
⭐නියපොතු ශක්තිමත් කරයි.
⭐නියපොතු කැඩීයාම වළකයි.
💠දිනකට පෙති දෙක බැගින් මාස 3ක් පමණ භාවිතය මගින් ඔබට ම දැනෙන සුන්දර වෙනස අත්විඳින්න.
අවශ්‍ය නම් සති තුනක විරාමයකට පසු නැවත සති 12ක් පාවිච්චි කළ හැක.
05/01/2022
අතුරු ආබාධ නැතුව සුදු වෙන්න කැමතිද ??
🔹මුහුණ එකපාටක් ඇග තවත් පාටක් තිබෙන ඔබගේ මුළු ඇගම එක ලෙස පැහැපත් කරගන්න කැමති ද?
🔹 සෞඛ්‍යාරක්ෂිතව මුළු ඇගම එක හා සමානව පැහැපත් කරගන්න කැමති ඔබට ORIFLAME වෙතින් ASTAXANTHIN & BILBERRY EXTRACT CAPSULE එක හදුන්වා දී තිබෙනවා.
🔸ස්වීඩනයේ දූපත් සමූහයේ ස්වාභාවිකව වැවෙන මයික්‍රා්ඇල්ගී වලින් ලබාගන්නා ඇස්ටැක්සැන්ටින් සහ බිල්බෙරි ගෙඩියේ සාරය එකට මුසු කොට නිපදවා ඇත.
මෙහි අඩංගු ,
🍒 ASTAXANTHIN
* සම වයසට යාම වලක්වයි.
* සමට බාහිර බලපෑම් වලින් හානි වීම වලක්වයි.
* තරැණ පෙනුම රැකදෙයි.
🍒 BILBERRY EXTRACT
* සම නිරෝගී කර පැහැපත් පෙනුමක් ලබාදෙයි.
* හෘද රෝග වැලදීමේ ප්‍රවනතාවය අඩු කරයි.
* සම වයසට යාම වලක්වා තරැණ පෙනුම රැකදෙයි.
* රුධිර පීඩනය අවම කරයි.
🍒 VITAMIN C
* සම පැහැපත් කරයි.
* සමේ අදුරු ලප ඉවත් කරයි.
* හෘද රෝග ඇති වීමේ අවදානම අඩු කරයි.
🍒 VITAMIN E
* හිරු එළියෙන් සම ආරක්ෂා කරයි..
* සමෙහි වියපත් පෙනුම නැති කරයි..
* සමේ තෙතමනය ආරක්ෂා කරයි..
* සම පැහැපත් කරයි..
* බාහිර උපද්‍රව වලින් සම ආරක්ෂා කරයි..
* තරැණ පෙනුම රැකදෙයි..
◾ ASTAXANTHIN & BILBERRY EXTRACT CAPSULE එක භාවිතා කිරීම මගින් ,
* රන්වන් පැහැ සමකට උරැමකම් කිව හැකිය.
* මුළු සිරැරම පැහැපත් කරයි.
* කුරැලෑ ලප කැලැල් ඉවත් කරයි.
* DARK SPOTS , WRINKLES , MARKS ඉවත් කර ලප කැලැල් නැති පැහැදිලි සමක් ලබාදෙයි.
* සමෙහි රැලි වැටීම් නැති කරයි.
* සමේ වයස්ගත පෙනුම නැති කරයි.
* තරැණ පෙනුම රැකදෙයි.
🔸කැප්සියුල් 30 සමන්විතයි.
🔸මාසයක කාලයකට එක් බෝතලයක් ප්‍රමාණවත් වෙයි.
🔸100% ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් නිපදවා ඇත..ශරීරයට අහිතකර කිසිම දෙයක් මෙම නිශ්පාදන තුල අඩංගු නොවේ.
🔸 භාවිතා කරන ආකාරය -
* දිනකට එක කැප්සියුල් එකක් උදෑසන ආහාර වේලට පසු පානය කරන්න
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Avissawella
10704