Nature lush

Nature lush

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nature lush, Beauty, cosmetic & personal care, Avissawella.

Photos from Nature lush's post 02/09/2021

🟡 ඔබ සොයන්නේ කුරුළෑ වලට ක්ෂණික විසදුමක් ද?

Oriflame වෙතින් හදුන්වා දෙන SOS SPOTS GEL කුරුලෑ වදයෙන් ඔබගේ මුහුණ නිදහස් කරයි 🤩

භාවිතා කරන ආකාරය -
🔶️ ඔබට කුරැලෑවක් පැමිණෙන බව දැනුන විගසම ⁣එම ස්ථානයේ පමණක් මේ ජෙල් එකෙන් ස්වල්පයක් ආලේප කරන්න.
🔶️ ඔබට අවශ්ය ඕනෑම වේලාවක භාවිතා කල හැකියි.
🔶️පැය 08ක් ඇතුලත කුරැලෑව ඉලක්කකර පැය 24ක් ඇතුලත කුරැලෑවේ ප්රමාණය අඩු කරයි.
🔶️පැය 24ක් ඇතුලත ඔබටම හිතාගන්න බැරි වෙයි කලින් එම ස්ථානයේ කුරැලෑවක් තිබුනද කියලාවත්.

🟣 කුරැලෑ කරදරයෙන් ඉක්මනින්ම මිදෙන්න PURE SKIN SOS SPOT GEL එක භාවිතා කරන්න.

දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම් ඇත.
ඔබට මිලදී ගැනීමට අවශ්‍ය නම් ඉන්බොක්ස් විමසන්න.

Photos from Nature lush's post 19/08/2021

Tender care protecting balm 💗

Oriflame වෙතින් හදුන්වා දෙන Tender care protecting balm යනු හොඳ lip balm එකක් වගේම තවත් ගැටලු බොහොමයකට භාවිතා කරන්න පුලුවන් නිෂ්පාදනයක්.

මෙහි පහත ද්‍රව්‍යන් අඩංගු වේ.👇

🐝 මී ඉටි - සම ආරක්ෂා කිරීමට හා පෝෂණය කිරීමට උපකාරී වන ස්වාභාවික ඉටි වර්ගයකි.

විටමින් E - සමෙහි තෙතමනය රඳා පවත්වා ගැනීමට උපකාරී වේ.

මෙම Tender care protecting balm මඟින් ,

1. තොල් කළු වීම වළක්වයි.

2.තොල් වියළීම වළක්වයි .

3.ඇස්යට කළු වීම වළක්වයි .

4.යටිපතුල් , දණහිස් , වැලමිට වැනි ස්ථානවල වේලුණු හා ඉරි තැලුනු ස්වාභාවය නැති කරයි.

5.අත්යට කළු වීම වළක්වයි .

6.බෙල්ල අවපැහැ ගැන්වී තිබීම වළක්වයි .

7.තුවාල කැළැල් සුව කරයි.

8.පිළිස්සුනු පැල්ලම් සුව කරයි.

9. Stretch maks සඳහා භාවිතා කළ හැක.

10.කුරුළෑ සඳහා

11.Rashes සඳහා භාවිතා කළ හැක.

12.Acne සඳහා

13.ඇඟිලි පුරුක්වල හා ඇඟිලි කරුවල ඇති අවපැහැය දුරලයි.

14.වියළි රළු යටිපතුල් සඳහා සුදුසු වේ.

15.eyebrows fix කර ගැනීමට යොදා ගත හැකිය.

16.eyeshadow and lipstick සමඟ මිශ්‍ර කර භාවිතා කිරීමෙන් glossy බව වැඩිකර ගත හැකිය.

🔹 ගැහැණු ,පිරිමි දෙපාර්ශවයටම සුදුසු වේ.

🙂 ඔබගේ ඇනවුම දැන්ම වෙන් කරවා ගන්න.

ඔබට මිළදී ගැනීමට අවශ්‍ය නම් inbox විමසන්න

Photos from Nature lush's post 15/08/2021

Joyce ✨️ BEST FRAGRANCE 😗

Joyce Rose Eau de Toilette 💗

And

Joyce Jade Eau De Toilette 💚

Photos from Nature lush's post 10/08/2021

Love Nature Mattifying Face lotion 💚

කුරුලෑ , තෙල් සහිත සම සහ කුරුලෑ කැලැල් නිසා ඔබත් පීඩා විදිනවාද ?
මේ සියල්ලටම එකම විසදුම Love nd nature mattifying face lotion .....🍃🍋

මෙය Organic Tea tree🍃 & Lime🍋 මුසුකොට නිෂ්පාදනය කර ඇත.

🍀 Love Nature Mattifying Face lotion

🔸සමෙහි වැඩිපුර ස්‍රාවය වන තෙල් ගතිය අඩු කර ඔබේ මුහුණට පැහැපත් බවක් ලබාදෙයි.
🔸ඉක්මණින් සමට අවශෝෂණය කර ගන
🔸බ්ලීචින් ආසාදන සුවකරයි
🔸 කුරුලෑ ඇති වීම පාලනය කරයි.
🔸 කුරුලෑ සඳහා භාවිතා කළ හැක.
🔸 කුරුලෑ කැලැල් සඳහා භාවිතා කළ හැක.

ඇනවුම් කිරීම සඳහා inbox විමසන්න ..

🙂

Photos from Nature lush's post 07/08/2021

Oriflame OnColour Nail Polish 💅

ලස්සන නියපෙළකට උරුමකම් කියන්න ඔබත් කැමතීද ?

Oriflame වෙතින් හදුන්වා දෙන Oncolour nail polish වෙළදපොලේ ඇති ගුණාත්මක බවින් තොර nail polish මෙන් නොවේ ....

ගුණාත්මක බවින් තොර nail polish භාවිතය තුලින් ,

◾නියපොතු අවපැහැ වීම.

◾නියපොතු කැඩීමට ලක් වීම.

◾නියපොතු කුනුවීමට ලක් වීම.

◾අහිතකර රසායනික ද්‍රව්‍ය ශරීරයට එක් වී අහිතකර බලපෑම් ඇති වීම වැනි නොයෙකුත් අහිතකර තත්ත්වයන් ඇති වීමට හේතු වේ ...

✨️ වෙනත් nail polish මෙන් නොව ඉතා ඉක්මනින් වියළෙයි.

ගුණාත්මක බවින් ඉහළ මෙම oriflame nail polish භාවිතා කර ලස්සන මෙන්ම නිරෝගී නියපෙළක් ලබා ගන්න 😍

ඇනවුම් සඳහා Inbox විමසන්න ....🙂

27/07/2021

Oriflame Love and nature hot oil

Hot oil treatment එකක් ගෙදරදීම කරගමුද ?

Hot oil treatment එකක් කියන්නෙ හිසකෙස්වලට හොද පෝෂණයක් ලබා ගන්න කරන treatment එකක් .... සාමාන්‍යයෙන් මේ වගේ treatment කරන්නේ salon වල ඒත් දැන් ඔයාලටම ගෙදරදිම පුංචි මුදලක් වැය කරලා oil treatment එකක් කර ගන්න oriflame වෙතින් අවස්ථාවක් තියනවා .

මේ oil treatment එක මගින් ,

🔸 හිසකෙස් වැටීම අවම කරයි .

🔸 හිසකෙස් ශක්තිමත් කරයි.

🔸 හිසකෙස්වලට ස්වාභාවික පෝෂණයක් ලබා දෙයි .

🔸හිසෙහි රුධිර සංසරණය මනාව සිදු කිරීමට උපකාර කරයි.

🔸 හිසකෙස් වර්ධනය වේගවත් කරයි.

🔸 හිසකෙස්වල තඹ පැහැය නැති කරයි .

🔸 හිස්කබල වියළීම අවම කරයි .

🔸 හිස්සොරි ඇති වීම පාලනය කරයි .

🔸දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දෙයි.

🔸 හිසෙහි හිසකෙස් අඩු තැන්වල හිසකෙස් වර්ධනය වේගවත් කරයි.

🌾හිසකෙස් සම්බන්ද සියලුම ගැටලුවලට විසදුම් ලබා ගන්න මෙම hot oil treatment එකෙන් හැකියාව ඇත .

මෙම hot oil එක භාවිතා කරන අයුරු ,

🌾භාජනයක් ගෙන double boil ක්‍රමයට tube එක වතුරට දමා විනාඩි 10 ක් පමණ රත්⁣ වීමට තබා එළියට ගන්න එළියට ගත් tube එක මද රස්නේ වු විට tube එකේ ඇති තෙල් හිස් කබලට හා කොන්ඩය මුලට දමා කවාකාරව විනාඩි 5ක් පමණ මසාජ් කරන්න.පසු ව හිසකෙස් දිගට තෙල් ආලේප කරන්න.

🌾තුවායක් උණු වතුරේ පොගවා මිරිකා ගෙන එමගින් සම්පූර්ණයෙන්ම හිසකෙස් ආවරණය වන පරිදි ඔලුව අවරනය කර විනාඩි 30ක් තබා ඉවත් කර shampoo හා conditioner යොදා ස්නානය කරන්න.

🌾සාර්ථක ප්‍රථිපල සදහා සතියකට දෙවරක් treatment එක කරන්න.

✳️ සැලකිය යුතුයි -

🔺 මෙම hot oil tube එක තුන්පාරක් පමණ භාවිතා කළ හැක . ( ඔබ භාවිතා කරන ප්‍රමාණය අනුව භාවිත කළ හැකි වාර ගණන තීරණය වෙයි ..)

🔺 හිසකබලට පමණක් භාවිතා කරන්න...

දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම් ඇත.
ඔබට මිලදී ගැනීමට අවශ්‍ය නම් ඉන්බොක්ස් විමසන්න .

🙂

Photos from Nature lush's post 19/06/2021

පිරිපුන් , නිල්වන් කෙස් කළඹක් ගැන ඔබත් සිහින මවනවාද ?

oriflame වෙතින් ඔබ වෙත එන Love nature wheat and coconut oil shampoo සහ love nature wheat and coconut oil conditioner මඟින් ඒ සිහිනය සැබෑවක් කර ගන්න මෙන්න ඔබට කදිම අවස්ථාවක් ...

🥥 coconut oil සහ wheat සාරය කැටි වූ මෙම නිෂ්පාදනය මඟින් ,

◾ හිසකෙස්වල වියළි බව දුරලයි .

◾ හිසකෙස් වැවීමේ වේගය වැඩි කරයි .

◾ හිසකෙස් තුළට කා වැදී කේශ මූලයන් පෝෂණය කරයි.

◾ හිස්කබලට හෝ හිසකෙස්වලට වඩාත් යෝග්‍ය වේ . ( වෙළෙඳපොළේ ඇති අනෙකුත් shampoo මෙන් හිස්කබලට සැර සහ අහිතකර ප්‍රතිඵල අත් නොවේ )

◾හිසකෙස්වල තෙතමනය ආරක්ෂා කරයි .

◾ හිසකෙස් තඹ වීම දුරලයි .

◾ දිදුලන කෙස් කළඹක් ලබා දෙයි .

◾හිස්කෙස් යාම දුරලයි .

◾ කොන්ඩය තුනී වීම වළකයි .

◾ හිසකෙස් සිනිදු කරයි .

◾ හිසකෙස් පැළීම දුරලයි

◾ හිසකෙස් මුල සිට අග දක්වා ඒකාකාරී පෝෂණයක් ලබා දෙමින් හිසකෙස් ශක්තිමත් කරයි .

◾ ස්වාභාවික ද්‍රව්‍ය අඩංගු වීම් නිසා හිසට හෝ හිසකෙස්වලට කිසිදු අහිතකර ප්‍රථිපලයක් ඇති නොවේ.

◾ ප්‍රථිපල සහතිකයි .

🔹 සියලුම හිසකෙස් ගැටලු සඳහා නොවරදින පිළියම love nature wheat and coconut oil shampoo and conditioner .

🙂ඇනවුම් කිරීම සඳහා inbox විමසන්න .

Photos from Nature lush's post 19/06/2021

Oriflame වෙතින් හදුන්වා දෙන Love nature purifying face oil කුරුලෑ සදහා කදිම පිළියමක් ...

මෙය tea tree oil 🍃 සහ lime🍋 සාරයෙන් නිපදවා ඇති ඉක්මන් ප්‍රතිඵල දෙන නිෂ්පාදනයකි .

මෙය ,

◾ කුරුලෑ සදහා වඩාත් සුදුසු වේ .

◾ කුරුලෑ ඇතිවන විටම මෙය ආලේප කිරීම මගින් කුරුලෑ ඇති වීම වළක්වයි .

◾ කුරුලෑ කැළැල් ඉවත් කරයි .

◾ පිග්මන්ටේෂන් තත්ත්ව සඳහා ද සුදුසු වෙයි .

◾ සිදුරු අවම කරමින් සම පැහැපත් කරයි .

◾ ස්වාභාවික අමුද්‍රව්‍ය යොදා ඇති නිසා අහිතකර ප්‍රතිඵල ඇති නොවේ.

◾ ප්‍රතිඵල සහතිකයි .

ඇනවුම් කිරීමට inbox විමසන්න 🙂

16/06/2021
16/06/2021

ඔබ Oriflame භාවිතා කල යුත්තේ ඇයි??🤔

🔸Quality Maintained Product
🔹Side Effects free
🔸Ever Lasting Results
🔹Worth for Investment
🔸Money Back Guarantee
🔹Animal friendly
🔸50 Years of Success Story
🔹20 Years in Sri Lanka

එනම්,,

▪️ Oriflame යනු අවුරුදු 50කටත් වැඩි කාලයක් තිස්සේ පැවත එන විශ්වාසනීය ව්‍යාපාරයකි.මෙහි ආරම්භය 1967 Sweden දී ය.

▪️ Sweden යනු ලෝකයේ පිරිසිදුම රටවල් 5 අතරින් එකක්.ඒ වගේම හරිතවත් රටක්.මේ නිසාම ඔවුන් බොන වතුර වීදුරුවක පවා Quality ය හොදින් හොයලා බලනවා.

▪️ ඒ නිසාම වෙන්න ඇති ලෝකයේ තියෙන හොඳම ක්‍රීම් 10 අතරට මෙයත් එක් වී තියෙන්නේ.

▪️ ඒ වගේම Oriflame Products ලංකාවට හදුන්වාදී අවුරුදු 20කටත් වැඩි කාලයක් පමණ ගතවෙනවා.

▪️ ඒ වගේම මෙම ව්‍යාපාරය Direct Selling Concept යටතේ ලියාපදිංචි වූ ආයතනයක්.

🟣 Oriflame යනු,,

▪️ මිල අධික අමුද්‍රව්‍යය වලින් නිෂ්පාදනය කරනු ලබන අමුද්‍රව්‍යය පෙළකි.ඒ වගේම කිසිම ආකාරයකින් සත්ත්ව තෙල්,Chemicals,Bleaching අඩංගු නෑ.

▪️ ඒ වගේම සතුන් යොදා අත් හදා බැලීම් කරන් නෑ.ඒ නිසා 100%ක්ම ස්වාභාවික ගුණයෙන්ද යුක්තයි.

▪️ Oriflame නිෂ්පාදන අපේ සමට,අපේ මුළු ඇතුලාන්තයටම හිතකර විදියට තමා හදලා තියෙන්නේ.

▪️ ඔබ අඩු මුදලකට ගන්න Cream එකක් වගේ නෙමේ.මෙය මිල අධික වුවත් මාස ගණනාවක් භාවිතා කල හැකියි.

▪️ භාවිතාකර නැවැත්තුවාත්,මෙයින් ආපු Result එක නැතිවෙන් නෑ..

▪️සාමාන්‍යයෙන් යුරෝපීය Cosmetic Brands ආසියානු රටවල් වලට ආනයනය කරන්නේ නැත.

▪️ ඒ එහි ඇති Quality යට සරිලන වෙළඳපොළක් නැති වීම හේතුවෙනි.

▪️ එසේ වී ඇත්තේ එම නිෂ්පාදන අධික මිලක් සහිත වීම මෙන්ම,Quality යෙන් අඩු,අඩු මිලක් සහිත Local Brands වලට අප රටේ මිනිසුන් හුරු වී තිබීමයි..

▪️ Oriflame නිෂ්පාදන අප වෙත එන්නේ ඉන්දියාවෙන් Re Make කරලා.ඒ කීවේ Sweden වලින් අවශ්‍ය අමුද්‍රව්‍යය ගෙනල්ලා,ඒ හැදෙන්න ඕනි Basic එක Sweden වල හැදිලා,ඉන්දියාවේ තමයි ආසියාතික රට වලට ගැලපෙන විදියට හදන්නේ.

▪️ ඉන්දියාවේදිත් Sweden ජාතිකයන් විසින් පරීක්ෂා කර තමයි අප අතට පත්වෙන්නේ.

▪️ මේ Products වල ගොඩාක් වෙලාවට Made in India කියලා ගහලා තියෙන්නේ ඒ නිසා තමයි.

▪️ ඒ වගේම ඔබට මෙහි නිෂ්පාදන Farmacy,Shops වලින් ආවාට ගියාට මිලදී ගත නොහැකි.

▪️ අප වැනි Consultant කෙනෙක් හරහා පමණයි ඔබට මෙය මිලදී ගත හැක්කේ.ඔබේ සමට ගැලපේනම් විතරයි අපි මෙය විශ්වාසයෙන් ඔබට Recommend කරන්නේ.

(සියළුම අයිතිය සහ ගෞරවය මෙම ලිපියේ මුල් හිමිකරුට )

Photos from Nature lush's post 16/06/2021

Oriflame coconut hair oil 🥥

Oriflame ආයතනය මගින් හදුන්වා දෙන මෙම oriflame coconut hair oil ඔබට හිසකෙස් සම්බන්දව ඇති ඕනෑම ගැටලුවකට විසදුම ලබා දෙයි.

පිරිපුන් ශක්තිමත් කෙස් කළඹක් සදහා oriflame coconut hair oil ඔබට කදිම අවස්ථාවක් .

Oriflame coconut hair oil මගින් ,

🔹 හිසකෙස් පෝශණය කරයි .

🔹 හිස්සොරි ඇති වීම අවම කරයි .

🔹 හිසකෙස් වැටීම අවම කරයි .

🔹 හිසකෙස් වර්ධනය වේගවත් කරයි.

🔹 හිසකෙස් ශක්තිමත් කරයි .

🔹 තඹ පැහැය නැති කරයි .

🔹 මනා සුවදකින් යුක්ත වීම නිසා එදිනෙදා පාවිච්චියට සුදුසු වේ

🔹 සිලිකන් ඔයිල් එකක් ලෙසද භාවිතා කළ හැක .

🔹 දිගු නිරෝගී කෙස් කළඹක් ලබා දෙයි.

🔹 හිසෙහි තෙතමනය ආරක්ෂා කරයි .

🔹හිසකෙස් වියලීම වළක්වයි.

🔹හිසකෙස් ගැට ගැසීම අවම කරයි

ප්‍රථිපල 100% වන මෙය අප වෙතින් ලබා ගත හැකිය .

ඔබගේ ඇනවුම අදම වෙන් කරවා ගන්න .

ඔබට මිලදී ගැනීමට අවශ්‍ය නම් inbox විමසන්න .... 🙂

Want your business to be the top-listed Beauty Salon in Avissawella?
Click here to claim your Sponsored Listing.

Website

Address


Avissawella
10700