Harbline.Lk

Harbline.Lk

Share

හර්බ් ලයින් දේශීය නිෂ්පාදනයන් ඔබගේ න?

30/08/2021

🏆ඉක්මන් කරන්න,
Opsel Lanka ⬅️Page එක ලයික් කරලා, ඒක Screenshot එකක් අරන් මේ පොස්ට් එකට ⁣Comment කරලා Smart phone හා තවත් තෑගි රාශියක් දිනාගන්න දැන් ඔයාට පුළුවන්. ✨️

✨️නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ සරා හා කවඩියා එදාට එනවා එයාලගේ අතින්ම ඔයාලට තෑගි දෙන්න.✨️✨️

🔥ඉක්මන් කරන්න තරඟය අවසන් වීමට ඇත්තේ තව දිනක් පමණයි 🔥

👉මීට සමගාමීව Online ඉගෙනීම සඳහා අවශ්‍යතා ඇති දරුවන්ට නොමිලේ ස්මාර්ට් ෆෝන් 12ක් බෙදා දීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක වේ.

තරඟ කොන්දේසි.
1️⃣) මෙම තරඟය ජයග්‍රහණය සඳහා OPSEL page එක ලයික් කර තිබීම අනිවාර්ය වේ.
2️⃣ ජයග්‍රහයකයින් අහඹු ලෙස තෝරගන්නා අතර තරඟය අගෝස්තු 31දින රාත්‍රී 12න් අවසන් වේ.

⭕තරඟය සමිබන්ධයෙන් ආයතනයේ තීරණය අවසාන තීරණය වේ

07/08/2021

Herbline 🍃100%Natural

Photos from Harbline.Lk's post 06/08/2021
06/08/2021

ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ.

Gluta Gold Natural Glow Night Cream
Gluta Gold Natural Glow Night Bodylotion
Gluta Arbuteen Pigmentation Night Cream

සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.

1). Vitamin C / Glutathion
දෙහි ඛාන්ඩයට අයත් පළතුරු වලින් ලබා ගන්නා විටමින් සී හා බතල පොත්තෙන් ලබා ගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොළජන් නිශ්පාදනට සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.

එමෙන්ම විටමින් සී හා ග්ලූටාතයෝන් යනු ප්‍රතිඔක්සිකාරකයකි.නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇති විය හැකි නිදහස් මුක්තකයන් (Free radicals) සමග සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගත හැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.

එමෙන්ම විටමින් සී මගින් සම අදුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදන අවම කරයි.

2). Arbuteen
මල්බෙරි වල ඇති ආර්බුටීන් සංඝඨකය මගින් සම අදුරුපැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදනය අවම කරන අතර sun spots, Age spots,Acne scars ක්‍රමානුකූලව ඉවත් කරයි.

3). Vitamin B 3
සම වයසට යාම පාලනය කරන අතර සම සෞම්‍ය කර wrinkles ඇති වීම වලකාලයි.

4). Glycolic
පිග්මන්ටේශන් මත ඇති මැරුණු සයිල ඉවත් කර මෙලනින් නිශ්පාදන අවම කරයි.

5). පින්ඩ තෙල්.
ආයුර්වේදයේ සම හා සම්භන්දව ඇතිවන වන,දද, කුෂ්ට ඇතුලු සමේ රෝග රැසකට ප්‍රතිකාරයකි.

මෙම නිශ්පාදනපෙළ ක්‍රමානුකූලව සති දෙකේ සිට සති 16 ක් දක්වා භාවිතා කිරීමේදි ඔබේ සම පැහැපත් වී නීරෝගීමත් සමක් හිමිකරගැනීමට හැකි වේ.

Gluta Gold Natural Glow Night Cream 50 Gm - 2450/=

Gluta Gold Natural Glow Night Bodylotion 300 Ml - 2450/=

Gluta Arbuteen Pigmentation Night Cream 50 gm - 1950/=

මෙම නිශ්පාදන මිලදී ගැනීමට 00000000 අංකයට Whatsapp පණිවිඩයක් ලබා දෙන්න.ඩිලිවරි ගාස්තු 200/=.- 300/=

Want your business to be the top-listed Beauty Salon in Avissawella?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Avissawella