Nature Eye

Nature Eye

Share

Be Shine with Original Products

05/04/2025

🎁🎁 සුවිශේෂි මිල අඩු කිරීමක්...🎁🎁

සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් Oriox Lip Balm අඩුම මුදලට අපෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් එක Lip Balm එකක් රුපියල් 550ක් විතරමයි 😍😍

මෙන්න මේ flavours තුනෙන්ම දැන් මිලදී ගන්න පුලුවන්

🙂Strawberry
🙂 Cherry
🙂Peach

03/03/2025

සතුට 🧡🧡

27/02/2025

හායි යාළුවනේ... ඔයාලගෙ මූනත් ලස්සනට තියාගන්න කැමතිද ඉතින්... 😍😍

Photos from Nature Eye's post 26/02/2025

හායි යාළුවනේ...

ඔයා මොන මොන brand use කළත් තවමත් තොල්වල අදුරු පැහැය, වියළි බව නැති කරගන්න බැරි වුණාද???

මෙන්න තියනවා Oriox brand එකේ Lip Balm එක..

ඇත්තටම මේ Lip balm එක use කළානම් ඔයා ආයිමත් Lipstick use කරන්නෙත් නැති වෙයි. හේතුව තමයි මේ මේ Lip balm එක ගෑවම shine එකක් වගේම ලස්සන natural colour එකකුත් ඔයාගේ තොල්වලට එන නිසා....

ඉතින් තොග සීමිත බැවින් ඔබේ ඇණවුම අදම වෙන් කරවා ගන්න.

590/=

Whatsapp- 070-1899866

26/02/2025

අපෙන් ගත්ත Oder එකකට මේ වගේ ලස්සන Video එකකුත් ...හරිම සතුටුයි Imo Craft

31/12/2024

🎉✨ Happy New Year 2025 from Nature Eye! ✨🎉

To our wonderful customers,
As we step into 2025, we want to thank you for being a part of the Nature Eye family. Your trust and support inspire us every day to bring you the very best in Korean skincare.

May this year bring you glowing skin, endless joy, and success in all your endeavors. Let’s continue this beautiful journey together, making every day more radiant than the last!

Cheers to a fresh start and a year full of beauty and happiness! 🌟💖

With love,
Nature Eye

Photos from Nature Eye's post 25/12/2024

තව දවස් 6කින් මේ offer එක ඉවරයි යාලුවනේ.

ඉතින් ඔබේ ඇණවුම අදම වෙන් කරවා ගන්න.

Hurry Up ❤️

25/12/2024

🎄✨ Merry Christmas from Nature Eye! ✨🎄

To our amazing customers, thank you for trusting us with your glow. This Christmas, we wish you endless love, happiness, and radiant skin – because you deserve nothing but the best! 🌸💖

Stay beautiful, stay natural – with Nature Eye. 🎅💫

Merry Christmas!

06/12/2024

හිම වැටෙන සීතල දෙසැම්බරේ නත්තල් තෑගි අපෙන් 🤩🤩🤩. GIFT BOX

🛑🛑Big Offer 🛑🛑

ඔන්න Nature Eye අපෙන් Gift Box ගන්නත් මේ දෙසැම්බරේ ඔයාලට පුළුවන්.

ඒ නිකන්ම නිකන් නම් නෙවෙයි.

වාආආආආආආසි ගොඩාආආආආආආයි😮😮😮

ඉතින් මං කියන්නම් මොනවාද මේ වාසි කියලා වගේම මොනවාද ඔයාලට මේ Gift box එකෙන් ගන්න පුළුවන් කියලා.

ඉතින් මේ gift box එකට,

▶️ Kerasys Damage Clinic Shampoo (big) 1
▶️3W Clinic Foot Treatment Cream 1
▶️ Lip Balm 1
▶️Ricocell Face Mask 10 හෝ Pascucci Face Mask 6
අඩංගු වෙනවා.

ඉතින් මොනවාද ඔයාට ලැබෙන වාසි

▶️ මේ gift box එක ගන්න ඔයාට delivery charge එකක් ගෙවන්න ඕන නෑ. ඒ කියන්නේ free delivery. 🙂

▶️ මේ gift box එක ගන්න ඔයාට Rs. 1600 කම ඉතිරියක් ලබා ගන්නත් පුළුවන් 😯😯

🌺 ඉතින් මේ items වලට ඔයා කැමති නැත්නම් අපේ ළග තියෙන ඕනිම item එකක් දාලා ඔයට customize කරලා හදා ගන්නත් පුළුවන්.

ඉතින් මේ සුවිශේෂ Christmas Offer එක දෙසැම්බර් මාසය පුරාවටම දෙන්නත් අපි තීරණය කරලා තියෙනවා.

ඔබේ ඇණවුම ලබා දීමට inbox හෝ whatsapp පණිවිඩයක් ලබා දෙන්න.

Whatsapp- 070-1899866

▶️ COD
▶️ Deposit/ Transfer

(Sri Lankan Speed Post)

Photos from Nature Eye's post 04/12/2024

හිම වැටෙන සීතල දෙසැම්බරේ හිත පිරෙන්න නත්තල් තෑගි🤩🤩🤩

🛑🛑Big Christmas Offer🛑🛑
ලංකාවේ අඩුම මුදලට අපෙන්....

ඔන්න Nature Eye අපි නත්තල් තෑගි අරගෙන ආවා....

ලංකාවේ අඩුම මුදලට Original Korean Products ගන්න පුළුවන් අපෙන් විතරමයි.

ඉතින් වෙනදා වගේම මෙන්න මේ products ටික ඔයාට අපෙන් ගන්න පුළුවන්.

🌼Kerasys Damage Clinic Shampoo
🌼 pascucci Face Mask
🌼Ricocell Face Mask
🌼 3W Clinic Foot Treatment Cream
🌼 Lip Balm

ඉතින් මේ සුවිශේෂ Christmas Offer එක දෙසැම්බර් මාසය පුරාවටම දෙන්නත් අපි තීරණය කරලා තියෙනවා.

මීට අමතරව ඔයාලා කැමති ඕනෑම විදිහට Gift Pack ලෑස්ති කරලා දෙන්නත් අපි ලෑස්තියි. Gift pack ලබා ගන්නා ඔබට අමතර වාසි රැසක් හිමි කරගන්නත් පුළුවන්.😍

ඔබේ ඇණවුම ලබා දීමට inbox හෝ whatsapp පණිවිඩයක් ලබා දෙන්න.

Whatsapp- 070-1899866

▶️ COD
▶️ Deposit/ Transfer

(Sri Lankan Speed Post)

03/12/2024

Christmas Offers දෙන්නයි යන්නේ.....

Photos from Nature Eye's post 27/10/2024

😍😍😍 OFFER 😍😍😍
ඔයාලා තවමත් Nature Eye අපි ළග තියෙන Pascucci brand එක try කළේ නැද්ද?

එහෙම නම් ලස්සන, පැහැපත්, සිනිදු, තෙතමනය සහිත නැවුම් මුහුණක් ලබා ගන්න කමති ඔයාලා හැමෝම මෙන්න මේ brand එක use කරන්නම ඕනි.

ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනි මේ mask එක ඔයාලට ගන්න පුළුවන් අපෙන්ම විතරයි.

එහෙම නම් ඉතින් මෙන්න මේ ප්‍රතිඵල ගොඩාක් තියෙන face mask එක අදම try කරලා බලන්න.ඒ වගේම තමයි ඔයාලගේ වැඩි ඉල්ලුම නිසාම අපි තවත් වර්ග ගොඩාක් ඔයාලට ගෙනාවා.

බලන්නකෝ ඉතින් ඒ මොනවාද කියලා.

ඇණවුම් කිරීමට inbox හෝ whatsapp පණිවිඩයක් ලබා දෙන්න.

Whatsapp- 070-1899866

Want your business to be the top-listed Beauty Salon in Avissawella?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Avissawella
10700