Vinzy Store

Vinzy Store

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Vinzy Store, Health/Beauty, Badulla.

23/07/2022

Online flyer

Photos from Vinzy Store's post 18/11/2021

*Oriflame කියන්නෙ මොකද්ද?*
*Oriflame කියන්නේ ලෝකයේ අවුරුදු 50ක් පුරාවට Quality Cosmetics sales කරන Direct Selling Concept එකත් එක්ක ස්වීඩනයෙන් අප වෙත ආව Company එකක්.*
🌸 *Oriflame ලංකාව තුල CBSL මගින් පාලනය වන Direct Selling Company එකක්* .
🌸 *එවගේම Oriflame කියන්නේ හැමෝමටම පහසුවෙන් කරන්න පුළුවන් වයාපාරික අවස්ථාවක්* .
🌸 *Oriflame එයාලගේ sales කරන්නේ අපි වගේ Consultantsla නැතහොත් Brand Partnersla හරහා.*
🌸 *Consultantලටත් profit එකක් ලැබෙනවා වගේම Customersලටත් හොද Service එකක් ලබා දීම තමයි එයාලගේ මූලික අරමුණ*

*Benifits*
🌸 *Immediate profit - විකුණන ප්‍රමාණය මත*
🌸 *Commission/Performance Discount - උවමනාව, කැපවීම මත Manager කෙනෙක්ට Rs 60000ක් දක්වා , Senior Managersලට 60000 වැඩි 5 digit income එකක් ගන්න පුළුවන්.*
🌸 *Speed bonus - නවක සාමාජිකයන්ට Rs 12500/=*
🌸 *Certificates & Recognitions*
🌸 *Entrepreneur bonus(තම අභිමතය පරිදි උපයාගත හැක)*
🌸 *Joining offers*
🌸 *Plenty offers*
🌸 *Loyalty offers*
🌸 *Gifts/Cash Awards*
🌸 *Foreign Tours + Conference*
🌸 *Director seminar*
🌸 *Manager seminar*

*මම Oriflame එක්ක Join වුනේ කිසිම ආයෝජනයකින් තොරව මගේම business එකක් නිදහසේ කරගෙන යන්න වුවමනා නිසා.. අද වෙද්දී මම මේ business එකත් එක්ක මානසික තෘප්තියක් ලබන කෙනෙක්. අතෙන් සතයක්වත් වියදම් නොකර කිසිදු ආයෝජනයකින් තොරව, අවදානමකින් තොරව නිවසේ සිටම ආදායමක් උපයාගන්න හොදම අවස්ථාවක් .. ඔයාලත් Oriflame එක්ක Join වෙලා ඇත්තටම Success වෙන්න කැමති නම් වුවමනාව තියනවා නම්, inbox මගින් තොරතුරු විමසන්න. අපගේ පූර්ණ මගපෙන්වීම සහිතයි*

Photos from Vinzy Store's post 17/11/2021

17/10/2021

මිල සහ වැඩිදුරටත් තොරතුරු දැන ගැනීමට inbox විමසන්න.

Photos from Vinzy Store's post 02/10/2021

❤️❤️❤️❤️❤️❤️My team achievers......!!!❤️❤️❤️❤️❤️
👭✨️✨️✨️✨️✨️Congratulations All✨️✨️✨️✨️✨️👭

02/10/2021

✨️💎❤️✨️💎❤️ 1st step done to be a senior manager.❤️✨️💎❤️✨️💎
Thank u all of my leaders👭👭, my team members👭👭 and my family members👨‍👩‍👧👭 to give me their help and courage. I'm so happy to be a new manager in my oriflame journey........ 🎉️🎉️🎉️🎊️🎊️🎊️
💙❤️Again Thank u all❤️💙

02/10/2021

*මොකද්ද මේ oriflame කියන්නෙ?*
*Oriflame කියන්නේ ලෝකයේ අවුරුදු 50ක් පුරාවට Quality Cosmetics sales කරන Direct Selling Concept එකත් එක්ක ස්වීඩනයෙන් අප වෙත ආව Company එකක්.*
🌸 *Oriflame ලංකාව තුල CBSL මගින් පාලනය වන Direct Selling Company එකක්* .
🌸 *එවගේම Oriflame කියන්නේ හැමෝමටම පහසුවෙන් කරන්න පුළුවන් වයාපාරික අවස්ථාවක්* .
🌸 *Oriflame එයාලගේ sales කරන්නේ අපි වගේ Consultantsla නැතහොත් Brand Partnersla හරහා.*
🌸 *Consultantලටත් profit එකක් ලැබෙනවා වගේම Customersලටත් හොද Service එකක් ලබා දීම තමයි එයාලගේ මූලික අරමුණ*

*මොනවද හම්බවෙන benifits?*
*Benifits*
🌸 *Immediate profit-විකුණන ප්‍රමාණය මත*
🌸 *Commission/Performance Discount-උවමනාව, කැපවීම මත Manager කෙනෙක්ට Rs 60000ක් දක්වා , Senior Managersලට 60000 වැඩි 5 digit income එකක් ගන්න පුළුවන්.*
🌸 *Speed bonus-නවක සාමාජිකයන්ට Rs 12500/=*
🌸 *Certificates & Recognitions*
🌸 *Entrepreneur bonus(තම අභිමතය පරිදි උපයාගත හැක)*
🌸 *Joining offers*
🌸 *Plenty offers*
🌸 *Loyalty offers*
🌸 *Gifts/Cash Awards*
🌸 *Foreign Tours + Conference*
🌸 *Director seminar*
🌸 *Manager seminar*

*Oriflame Pyramid System එකක්ද?
*නෑ කොහෙත්ම නෑ Oriflame කියන්නේ pyramid system එකක් නෙවෙයි. Oriflame කියන්නේ Network marketing platform එකක්.*
🌸 *හැකියාව උවමනාව මත නායකයන් අභිබවා වුවද යා හැකි වයාපාරික අවස්ථාවක්.*
🌸 *රජයේ අනුමැතිය සහිත පිලිගත් ආයතනයක්.*
🌸 *වැඩි විස්තර සදහා internet search කරලා බලන්න පුළුවන්*
🌸 *ජාතික රූපවාහිනී නුගසෙවන මගින් විකාශය වූ Oriflame programme Youtube හරහා බලලත් විස්තර දැන ගන්න පුළුවන්* https://youtu.be/XOIyyu-7roQ
🌸 *100% විශ්වාසනීය හා නීතයානුකූල වේ.*

*Oriflame Products ඇත්තටම හොඳයිද?
*ඔව්*
🌼 *ප්‍රතිඵල 100%ක් සහතික කල හැක.*
🌼 *Oriflame නිෂ්පාදනවල සමට හෝ හිසකෙස්වලට හෝ අභ්‍යන්තර ශරීරයටද අහිතකර කිසිදු රසායනික ද්‍රවයක් අඩංගු නොවේ.*
🌼 *ස්වාභාවික අමුද්‍රව්‍යය භාවිතා කොට නිෂ්පාදනය කර ඇති නිසා කිසිදු අතුරු ආබාධයක් ඇති නොවේ.*
🌼 *Bleaching අඩංගු නොවන නිසා ක්ෂණික සම සුදු වීමක් අපේක්ෂා කල නොහැක.*
🌼 *ජානමය වෙනස්කම් සිදු කර නැත*.
🌼 *අවුරුදු ගණනාවක් පුරා විදයාත්මකව පරීක්ෂා කර ඇත.*
🌼 *ස්වීඩනයේ දි ආසියාතික රටවල් සදහා යෝග්‍ය වන පරිදි නිෂ්පාදනය කර ඇත.*
🌼 *සතුන් යොදාගෙන පරීක්ෂා කර නැත.(Human tested only👌🏻)*
❤*ඔයාලත් success වෙන්න කැමති නම් inbox මගින් තොරතුරු විමසන්න. අපගේ පූර්ණ මගපෙන්වීම සහිතයි.*

10/09/2021

Do u want to treat ur parents using ur own money....?

18/08/2021

😍️✨️✨️✨️😍My 1st order of the Augus😍t✨️✨️✨️ 😍

07/08/2021

✨️🎉️🎊️Received my last month order🎊️🎉️✨️

😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

🎊️🎉️✨️🎊️🎉️✨️🎊️🎉️✨️🎊️🎉️✨️🎊️🎉️✨️🎊️🎉️✨️

💅💄💅💄💅💄💅💄💅💄💅💄💅💄💅💄💅

02/08/2021

💅💄🎉️😍✨️

Want your business to be the top-listed Beauty Salon in Badulla?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address

Badulla