Nodutu Ruwak
Beauty Products Beauty Product
02/11/2021
16/10/2021
Stock Available
16/10/2021
Stock Available
04/09/2021
🌻FEETUP COMFORT🌻
ANTI PERSPIRANT FOOT CREAM
🍀ප්‍රශ්න
🦶මම නිතරම සපත්තු දානවා.මේ දවස් වල රස්නෙත් එක්ක මට බොහෝම අමරුයි , තැම්බෙනව වගේ . දාඩිය එක්ක මේස් එක්ක සපත්තු දාන එක හරිම අමරුයි .මට මොනවාද ඒ වෙනුවෙන් කරන්න පුලුවන් ?
🦶මන් class යද්දී cort shouse දාන්න ආසයි. ඒත් උදේ ඉදන් හවස් වෙනකන් දාගන ඉන්නෙ කොහොමද ? දුගඳක් එනවා. එහෙම නැතුව මට දාන්න පුලුවන් විසදුමක් තියෙනවාද ?
🦶මම sports කරන කෙනෙක් . අනේ sports කරලා ඉවර වෙලා සපත්තු ගලවද්දි පුදුම දුගඳක් එනවා .ඒකට විසදුමක් තියෙනවාද ?
මේවැනි ප්‍රශ්න ඔබටත් තිබෙනවාද ?
එසේ නම් මෙන්න හොදම විසදුම,
💙සපත්තු දාන්න කලින් භාවිතා කරන්න . හොද සුවදක් සමග නැවුම් බවක් ඔබේ දෙපා වලට ලබා දෙයි .
26/08/2021
📢 Oriflame (ලියාපදිංචිය නොමිලේ)
🙏 මෙම මාසය තුළ ලියාපදිංචි වී රු.12500 ක speed bonus සදහා සුදුසුකම් ලබන්න දැන් ඔබටත් අනගි අවස්ථාවක්...
♦️ලෝකයම පිලිගත් ලංකාවේ හොඳම Cosmetics ආයතනය සමඟ එකතු වන්න දැන් ඔබටත් අවස්ථාවක්. වියදම අඩු කරගන්නව වෙනුවට ආදායම වැඩිකරගමු
🟡 මොකක්ද මේ Oriflame කියන්නෙ.
Oriflame කියන්නේ අවුරුදු 50ක පමන දීර්ග ඉතිහාසයක් තියන ලොව පුරා රටවල් 150කට අදික සංඛ්‍යාවක ප්‍රධාන Cosmetics Company 5 අතර ඉදිරියෙන්ම ය් එකක් පටන් ගන්නෙ
අනුන්ගෙ හීන වෙනුවෙන් වැඩ නොකර තමන්ගේ හීන වෙනුවෙන් වැඩ කරමු මේක job එකක් නෙමේ.මේක business එකක් ඔයාව පාලනය කරන්න කවුරුත් නෑ.ඔයා පොඩි කාලයක් මහන්සි වෙලා වැඩ කරොත් ඔයා මැරුනත් මුදල් ඔයා වෙනුවෙන් වැඩ කරයි.
🟡 Oriflame එක්ක join උනොත් මොනවද හම්බෙන්නෙ?
✔️ රු 2,500 ත් 100,000 ත් අතර මාසික ආදායමක්
✔ 23% 40% ලාභයක් ඇතිව Products ලබා ගැනීමට හැකි වීම
✔️ මුදල් ත්‍යාග
✔️ මාස අවසානයේ වෙනම ඔබේ හැකියාව මත Commission එකක්
✔ පිලිගත් සහතික පත්
✔ මාස අවසානයේ Gift
✔️ Oriflame Product Gift
✔ විදේශ සංචාර
✔ Bp එක ඉහල යන්න යන්න
ඔබේ. ආදායම ඉහල යයි
✔️ Oriflame ආයතනයේ Manager/.
Director Titles
✔️ උසස් තත්වයේ රූපලාවණ්ය.
නිෂ්පාදන
⭕️ මීට අමතරව -
✔️ නොමිලේ රූපලාවණ්‍ය වැඩමුළු
✔️ නොමිලේ ව්‍යාපාරික වැඩමුලු
✔️ ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය දැනුම සහ ඒ සදහා අවස්තාව
✔️ අන්තර්ජාලය තුල ඔබේ ව්‍යාපාරය දියුනු කරගැනීමට සහය
☑️ ඔබ ව්‍යාපාර කිරීමට අකමැති දැනටමත් oriflame නිශ්පාදන භාවිතා කරන අයෙක්නම් හෝ භාවිතා කිරීමට කැමැත්තෙන් සිටින අයෙක්නම් ඔබට අවශ්‍ය Oriflame නිෂ්පාදන 23% / 40% ක වට්ටමක් යටතේ නිවසටම ගෙන්වා ගැනීමට හැකියාවද ඇත.
ඉතින් ඔබටත් පුලුවන් අපිත් එක්ක එකතු වෙන්න.
අදම කතා කරන්න.
11/08/2021
🎉️🎉️ Oriflame New Product🎉️🎉️
⚜️️𝗕𝗘𝗔𝗨𝗧𝗜𝗡𝗜𝗖𝗔𝗟𝗦 𝗦𝗛𝗔𝗠𝗣𝗢𝗢
⚜️𝗕𝗘𝗔𝗨𝗧𝗜𝗡𝗜𝗖𝗔𝗟𝗦 𝗖𝗢𝗡𝗗𝗜𝗧𝗜𝗢𝗡𝗘𝗥
පළුදු වූ හිසකෙස් සහ දුර්වර්ණ හිසකෙස් සඳහා මෙන්න ඔබට oriflame වෙතින් 100% ක් ස්වාභාවික ව නිපදවා ඇති නවතම ෂැම්පු එකක් සහ කන්ඩිෂනර් එකක් හඳුන්වා දී ඇත.
🔹ශාක හා ඛනිජ පදනම් කරගත් අමුද්‍රව්‍ය වලින් සකස් කර ඇති මෙම ෂැම්පු සහ කන්ඩිෂනර් මගින් ඔබේ හිසකෙස් පෝෂණය කර අලුත්වැඩියා කරයි.
🔹චර්ම රෝග විද්‍යාත්මකව පරික්ෂා කර ඇති මෙය vigan සමිතිය සමග ලියා පදිංචි වී ඇත.
🔹පිරිසිදු ස්කැන්ඩිනේවියානු ජලය සහ sweden හනිසකල් නිස්සාරණය මගින් අත්‍යවශ්‍ය ඛනිජ අටක මිශ්‍රණයක් ඇතුළුව පැරබන්,සල්ෆර් සහ සිලිකන් නොමැතිව නිෂ්පාදනය කර ඇත. 100% ක් ප්‍රතිචක්‍රීකරණය කරන ලද ඇසුරුම් තුළ මෙය ඉතාමත් ආරක්ෂාකාරී ලෙස ඇසුරුම් කර ඇත.
මෙම මෘදු ෂැම්පු සහ කන්ඩිෂනර් මගින්,
🔸️ ඔබගේ හිසකෙස් වල ඇති ස්වභාවික සුන්දරත්වය ප්‍රතිස්ථාපනය කරනු ලබයි.
🔸මෙමගින් හිසකෙස් පෝෂණය කරනු ලබන අතර හිසකෙස් අලුත් වැඩියා කරයි.
🔸️හිසකෙස් වල තෙතමනයද රඳවා තබයි.
🔸වියළි බව නැති කරයි.
🔸 ඔබට නිරෝගී පිරිපුන් කෙස් කලඹක් ලබා ගත හැකිය.
මෙහි හිසකෙස් පෝෂණය සඳහා අත්‍යවශ්‍ය වන සියලුම පෝෂක අන්තර්ගත වේ.
එමෙන්ම ලෝකයේ හොඳම සේදුම් කාරක ලෙස දක්වා ඇති අමුද්‍රව්‍ය මෙහි අන්තර්ගත වේ.
චර්ම රෝග විද්‍යාත්මකව ද මැනවින් පරීක්ෂා කොට ඇත.
09/08/2021
💖Love Nature Organic Oat & Goji Berry💖
For Dry Skin
💖 ඔබටත් තිබෙන්නේ වියලි සමක්ද.
💖 සමේ වියලි බව නිසාම සම ඉරිතලා ගිහින් ඔබට අවලස්සන පෙනුමක් එකතු වෙලාද..
💖 වියලි සම නිසා ඔබ සිටින්නේ කනස්සල්ලෙන්ද..
💖 එසේ නම් LOVE NATURE ORGANIC OAT & GOJI BERRY නිශ්පාදන පෙල තමයි ඔබට ගැලපෙනම විසදුම..
💕 මෙම නිශ්පාදන අඩංගු ,
👉 ඕට්ස් මගින් 👈
🌷 ඔබේ සම ආරක්ෂා කරයි..
🌷 සම සුසිනිදු කරයි.
🌷 සමේ මැරැණු සෛල ඉවත් කර සම මනාව පිරිසිදු කරයි.
🌷 පෝෂණ ගුණයෙන් අනූන නිසා සමේ පැහැය වර්ධනය කරයි.
🌷හිරැ එලිය නිසා ඇතිවන පිලිස්සුම් තුවාල සහ අවපැහැ ගැන්වීම් සුව කරයි..
👉 ගොජි බෙරි මගින් 👈
🔘 ගොජි බෙරි වල ප්‍රබල ප්‍රතිඔක්සිකාරක , ඇමයිනෝ අම්ල සහ විටමින් වර්ග අඩංගු වේ.
🔘 මෙමගින් ඔබේ සම ආරක්ෂා කිරීමට සහ මොයිස්චරයිසින් කිරීමට උපකාරී වෙයි..
🔘තරැණ පෙනුම රැක දෙයි..
⭕ මෙම අන්තර්ගතයන් යොදාගෙන නිශ්පාදනය කර ඇති LOVE NATURE ORGANIC OAT & GOJI BERRY නිශ්පාදන පෙල මගින් ,
🔸 ඔබේ සමේ තෙතමනය ආරක්ෂා කරයි..
🔸 සමේ වියලි බව දුරැ කරයි..
🔸 සම පැහැපත් කරයි.
🔸 සම සුසිනිදු කරයි.
🔸 සමේ අදුරැ පැහැයන් සහ අව්වට පිලිස්සුණු තුවාල කැලැල් ඉවත් කරයි..
තරැණ පෙනුම රැකදෙයි..
🔸 පෙරදිග - නැවුම් පලතුරැ සුවදකින් යුක්ත නිසා දවස පුරාම ඔබව ප්‍රබෝධමත්ව තබයි..
⭕ 100% ස්වාභාවික අන්තර්ගතයන් අඩංගු බැවින් සමට කිසිම අහිතකර බලපෑමක් ඇති නොවෙයි..
💌LOVE NATURE NOURISHING FACE CREAM WITH ORGANIC OAT & GOJI BERRY
💞 වියලි සමට ආදරය කරන්න..ඔබත් අදම LOVE NATURE ORGANIC OAT & GOJI BERRY නිශ්පාදන පෙල භාවිතා කරන්න..
08/08/2021
Hair And Body Oil Set (100ml + 100ml)
🌿 100% ස්වභාවික මල්, කොළ, මුacල් සාරයෙන් අනූන Fairness ක්‍රීම් එකකට වඩා කල්පවතින Fairness Look එකක් සමඟ පැහැපත් වෙන්න, සිරුරට සුවිශේෂී සමට ගල්වන සැනින් උරාගන්නා ලෙස නිමැවුණු බොඩි ඔයිල් සත්කාරය. (ස්වභාවික ඔයිල් සීරම් සත්කාරය)
🌿 සුදුසු වන්නේ කුමන ගැටළු සඳහාද?
එකිනෙකට අසමාන වර්ණයෙන් යුත් මුහුණ හා සිරුරට සමානාත්මතාවයෙන් යුත් පැහැපත් දිදුලන සමක් සඳහා මෙන්ම සමේ ආසාත්මිකතා, පිම්පල්ස්, රෑෂස්, කොරළ තත්ත්වයන් සහ ලප කැළැල් හේතුවෙන් අවලස්සන වූ සමට රන් සාරයක් බඳු අද්විතීය ශාකමට සත්කාරයකි.
🌱ස්විට් ආමන්ඩ් ඔයිල්🌱
• විටමින් E
🌿 Body Oil හී ඇති විශිෂ්ට ප්‍රතිඵල
• දිගු කාලයක් රඳා පවතින ෆෙයානස් දීප්තියක් සමට ලබා දේ
• රසායනික ක්‍රීම් වලින් නොලැබෙන දිදුලන පැහැපත් බවක් ලබා දේ
• ෆෙයානස් ක්‍රීම් එකකට එහා ගිය පැහැපත්වීමක් ලබාදෙයි
• පැහැපත්බව වැඩි කරයි
• ස්ට්‍රෙච් මාක්ස් අවම කරයි
• මදුරුවන් කෑම නිසා ඇතිවූ මාක්ස් නැතිකරයි
• සම අධික ලෙස වියලීම හොඳින්ම පාලනය කරයි
• කොරළ තත්වයන් අවම කරයි
• සම මත ඇතිවන රෑෂස් ආසාධන අවම කරයි
• ඇක්නී අවම කරයි
• බ්ලීචින් ආසාධන සුවකරයි
• අව්වට පිලිස්සී ගිය සම අලුත්වැඩියා කරයි
• තද කැලැල් ඉවත් කරයි
• හයිපර් පිග්මන්ටේෂන් අවම කරයි
• එල්ලා වැටීම අවම කරයි
• සමට තෙතමනය ලබාදී ස්නායු උද්ධීපනය කරයි
🌿 Body Oil එක භාවිතා කළ හැක්කේ කෙසේද?
• ඔයිල් එකෙන් බිංදු හතර පහක් ගන්න. අත්ලට නොව ඇඟිලි තුඩට ගන්න
• හොඳින් පිරිසිදු කර හොදින් පිසදාගත් ශරීරයේ කැමති තැනකට ගල්වන්න
• ඔයිල් එක සමට උරාගන්නා තුරැ මෘදුව කවාකාවර පිරිමදින්න
• එසේම සමට උරාගන්නා ලෙස තබන්න
• උදෑසනට සහ රාත්‍රීයේ නින්දට යන්නට පෙර ගල්වන්න
• දිනපතා පාවිචචි කළ හැකියි
• සාර්ථක ප්‍රතිඵල සඳහා අවම වශයෙන් මාස දෙකක්වත් පාවිචචි කරන්න
• වෙනත් ආලේපන සමඟ වුවද පාවිචිචි කළ හැකියි💚
👉ඔබ 𝐎𝐫𝐢𝐟𝐥𝐚𝐦𝐞 භාවිතා කල යුත්තේ ඇයි??👈
💢 𝑸𝒖𝒂𝒍𝒊𝒕𝒚 𝑴𝒂𝒊𝒏𝒕𝒂𝒊𝒏𝒆𝒅 𝑷𝒓𝒐𝒅𝒖𝒄𝒕
💢 𝑺𝒊𝒅𝒆 𝑬𝒇𝒇𝒆𝒄𝒕𝒔 𝒇𝒓𝒆𝒆
💢 𝑬𝒗𝒆𝒓 𝑳𝒂𝒔𝒕𝒊𝒏𝒈 𝑹𝒆𝒔𝒖𝒍𝒕𝒔
💢 𝑾𝒐𝒓𝒕𝒉 𝒇𝒐𝒓 𝑰𝒏𝒗𝒆𝒔𝒕𝒎𝒆𝒏𝒕
💢 𝑴𝒐𝒏𝒆𝒚 𝑩𝒂𝒄𝒌 𝑮𝒖𝒂𝒓𝒂𝒏𝒕𝒆𝒆
💢 𝑨𝒏𝒊𝒎𝒂𝒍 𝒇𝒓𝒊𝒆𝒏𝒅𝒍𝒚
💢 50 𝒀𝒆𝒂𝒓𝒔 𝒐𝒇 𝑺𝒖𝒄𝒄𝒆𝒔𝒔 𝑺𝒕𝒐𝒓𝒚
💢 20 𝒀𝒆𝒂𝒓𝒔 𝒊𝒏 𝑺𝒓𝒊 𝑳𝒂𝒏𝒌𝒂
එනම්,
𝐎𝐫𝐢𝐟𝐥𝐚𝐦𝐞 යනු අවුරුදු 50 කටත් වැඩි කාලයක් තිස්සේ පැවත එන විශ්වාසනීය ව්‍යාපාරයකි.
මෙහි ආරම්භය 1967 𝑺𝒘𝒆𝒅𝒆𝒏 දී ය.
𝑺𝒘𝒆𝒅𝒆𝒏 යනු ලෝකයේ පිරිසිදුම රටවල් 5 අතරින් එකක්. ඒ වගේම හරිතවත් රටක්.
මේ නිසාම ඔවුන් බොන වතුර වීදුරුවක පවා 𝑸𝒖𝒂𝒍𝒊𝒕𝒚 ය හොදින් හොයලා බලනවා.
ඒ නිසාම වෙන්න ඇති ලෝකයේ තියෙන හොඳම 𝑪𝒓𝒆𝒂𝒎 𝟏𝟎 අතරට මෙයත් එක් වී තියෙන්නේ.
ඒ වගේම 𝐎𝐫𝐢𝐟𝐥𝐚𝐦𝐞 𝐏𝐫𝐨𝐝𝐮𝐜𝐭𝐬 ලංකාවට හදුන්වාදී අවුරුදු 20 කටත් වැඩි කාලයක් පමණ ගතවෙනවා.
ඒ වගේම මෙම ව්‍යාපාරය 𝐃𝐢𝐫𝐞𝐜𝐭 𝐒𝐞𝐥𝐥𝐢𝐧𝐠 𝐂𝐨𝐧𝐜𝐞𝐩𝐭 යටතේ ලියාපදිංචි වූ ආයතනයක්.
🧡𝐎𝐫𝐢𝐟𝐥𝐚𝐦𝐞 යනු🧡
මිල අධික අමුද්‍රව්‍යය වලින් නිෂ්පාදනය කරනු ලබන අමුද්‍රව්‍යය පෙළකි.
ඒ වගේම කිසිම ආකාරයකින් 𝐀𝐧𝐢𝐦𝐚𝐥 𝐎𝐢𝐥, 𝐂𝐡𝐞𝐦𝐢𝐜𝐚𝐥𝐬, 𝐁𝐥𝐞𝐚𝐜𝐡𝐢𝐧𝐠 අඩංගු නෑ.
ඒ වගේම සතුන් යොදා අත් හදා බැලීම් කරන් නෑ.
ඒ නිසා 𝟏𝟎𝟎% 𝐍𝐚𝐭𝐮𝐫𝐚𝐥.✍️
🤗𝐎𝐫𝐢𝐟𝐥𝐚𝐦𝐞 නිෂ්පාදන අපේ සමට,
අපේ මුළු ඇතුලාන්තයට ම හිතකර
විදියට තමා හදලා තියෙන්නේ....
ඔබ අඩු මුදලකට ගන්න 𝑪𝒓𝒆𝒂𝒎 එකක් වගේ නෙමේ. මෙය මිල අධික වුවත් මාස ගණනාවක් භාවිතා කල හැකියි. භාවිතාකර නැවැත්තුවාත්,මෙයින් ආපු 𝑹𝒆𝒔𝒖𝒍𝒕 එක නැතිවෙන් නෑ.✍️
සාමාන්‍යයෙන් 𝑬𝒖𝒓𝒐𝒑𝒆𝒂𝒏 𝑪𝒐𝒔𝒎𝒆𝒕𝒊𝒄 𝑩𝒓𝒂𝒏𝒅𝒔 ආසියානු රටවල් වලට ආනයනය කරන්නේ නැත.
ඒ එහි ඇති 𝑸𝒖𝒂𝒍𝒊𝒕𝒚 යට සරිලන වෙළඳපොළක් නැති වීම හේතුවෙනි.
එසේ වී ඇත්තේ එම නිෂ්පාදන අධික මිලක් සහිත වීම මෙන්ම, 𝑸𝒖𝒂𝒍𝒊𝒕𝒚 යෙන් අඩු,
අඩු මිලක් සහිත 𝑳𝒐𝒄𝒂𝒍 𝑩𝒓𝒂𝒏𝒅𝒔 වලට අප රටේ මිනිසුන් හුරු වී තිබීමයි.✍️
ඒ වගේම මෙම නිෂ්පාදන 𝑷𝒉𝒂𝒓𝒎𝒂𝒄𝒚, 𝑪𝒐𝒔𝒎𝒆𝒕𝒊𝒄𝒔 𝑺𝒉𝒐𝒑𝒔 වලින් ආවාට ගියාට මිලදී ගත නොහැකි.
අප වැනි 𝑪𝒐𝒏𝒔𝒖𝒍𝒕𝒂𝒏𝒕 කෙනෙක් හරහා පමණයි ඔබට මෙය මිලදී ගත හැකිවන්නේ.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
439/12, Daham Mawatha , Bogahamadiththa, Haliela
Badulla
90000