Hurbline Naturally products
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hurbline Naturally products, Health/Beauty, Badulla.
19/08/2021
🌿🌿Fat burner
🌿🌿හරිත තේ - silver tips
250g - Rs.1450/=
දැනට පවතින කැෆේන් ග්‍රීන් ටී යනු මේදය දහනය කිරීමට උපකාරී වන උත්තේජකයක් ලෙස ක්‍රියා කරයි.
මේදය දහනය කිරීමට සහ බර අඩු කර ගැනීමට ප්‍රධාන වන පරිවෘත්තීය වැඩි කිරීමට උපකාරී වේ.
හරිත තේ පරිභෝජනය ඉහළ මට්ටමක පවතින රටවල සමහර පිළිකා අනුපාත අඩු ය.
හරිත තේ පරිභෝජනය කිරීම, අඩු ඝනත්ව ලිපොප්‍රෝටීන් කොලෙස්ටරෝල් සැලකිය යුතු නමුත් මධ්‍යස්ථ ලෙස අඩු කිරීමට හැකි වී ඇත.
නිතිපතා හරිත තේ හෝ කෝපි පානය කිරීම ආඝාත(stroke) ඇති වීමේ අවදානම අඩු කිරීමට හැකි බව පෙනේ.
ආහාර රටාවේ කොටසක් ලෙස හරිත තේ භාවිතා කිරීමෙන දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවදානම අඩු කරයි.
භාවිතය -
දිනකට 3 වරක් හෝ 5 වරක් භාවිතයට සුදුසුයි
සිනි හෝ කිරි භාවිතා නොකරයි නම් වඩාත් සුදුසුය.
Cash on delivery available
Colombo -200/=
Out of Colombo -300/=
For orders contact us, whatsapp 0713998563
or messenger
17/08/2021
☕☕☕☕ස්වාභාවික ඖෂධීය වට්ටෝරුවකින් සමන්විත ☕☕☕☕
🤗🤗Herbline Immunity ☕ Coffe🤗🤗
🌾කොත්තමල්ලි
🌾ඉගිනි
🌾කෝපි
🌾ඉගුරු
🌾උළුහාල්
🌾ග්ම්මිරිස්
🥀🥀රෝග වලින් වැලකී සිටීමට🥀🥀
🌺 ශරීරය ප්‍රතිශක්තිකරය වැඩි කරගෙන නීරෝගීව සිටිමු 🌺
👉භාණ්ඩ ලැබුණු පසුව මුදල් ගෙවීමට හැකිය..
👉මෙම නිෂ්පාදන මිලදී ගැනීමට
0713998563 අංකයට whatsapp
හෝ messenger පණිවිඩයක් ලබා දෙන්න.
👉දිවයින පුරා බෙදාහැරීම සිදු කෙරේ..
17/08/2021
Herbline පවුලෙන් ඔබට පිදෙනා නව නිෂ්පාදන රැසක් 🌺😍🌴
▶️අධ්ක තරබාරුව ඔබට කරදරයක් ද 🙁
▶️සිහින් හැඩති නිරෝගි සිරුරකට 🧘හිමිකම් කියන්න දැන් ඔබට පුලුවන් 😲😍
▶️herbline වෙතින් හදුන්වා දෙන නවතම green tea ☕ නිෂ්පාදනය (මිල. රු 1450/=)
▶️ඒ විතරක් නොව ප්‍රතිශක්තිකරණය💪
වඩවන ගුණාත්මක දේශිය කෝපි වලින් සැදුම්ලත්
(Coffee නිෂ්පාදනය දැන් රු.2450/= ක් වැනි මුදලකට )
▶️ඔබත් මෙහි වෙනස අත්විදින
අදම ඇනවුම් කරන්න
▶️ භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න😍
▶ඔබගේ
💫 නම
💫ලිපිනය
💫දුරකතන අංක දෙකක් සහ
💫ආසන්නම නගරය
අප වෙත ලබා දෙන්න
▶️Delivery charge
Colombo 200i
out of Colombo 300i
Whtsap 0713998563
17/08/2021
25/07/2021
අපේ පලමු සාමාජිකාව රුපියල් 150,000 පසුකලා...රුපියල් 100,000 ආදායම ලබා දින 7 ක් යන්න කලිං රුපියල් 150,000 පසු කලා...ජයෙන් ජය..
අපත් සමග එකතු වන්න WhatsApp 0713998563 ❤
24/07/2021
ජිවිතේ ජය ගන්න.එකතු වි වැඩ කරමු.
👉මසකට රු.30000/= ඉපයිය හැක .
👉දිනකට පැය තුනක් වැය කරන්න.
👉නිවසේදීම රැකියාව.
👉එක්මුතුව සහයෝගය ඇතිව වැඩ කිරීමට කැමතිනම්
🌺කණ්ඩායම් නායකත්වය දීමට හැකි කණ්ඩායමක් සාදාගන්න ඔබට හැකි ද?
👉හොද නායකත්වයකට මග කියා දීමට හැකිය.උත්සාහය ඔබ සතු.
👉 සුදුසුකම් වනුයේ
💐 කැපවීම ,සහයෝගය ,ඊර්ෂ්‍යා නොවීම ,උනන්දුව.
🌺👉විස්තර දැනගැනීම සඳහා වට්ස්ඇප් කරන්න;0713998563
24/07/2021
ආයුර්වේද තෛලයක් වන පින්ඩ තෙල්, වෙනිවැල් හා කස්තුරි කහ අන්තර්ගත කර නිශ්පාදය කල හර්බ්ලයින් නිශ්පාදන පෙළ මගින් රන්වන් පැහැපත් සමකට උරුමකම් කියන්න ඔබත් මෙමගින් පුලුවන්
😍vitamin C , B5 , B3
😍Bearberry & Mulberry extract,
😍venivel & wild tumeric
😍Sun protection
අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්
😍සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
😍සමෙහි තද පැල්ලම් මකා දමයි
😍සමෙහි තෙතමනය ආරක්ශා කරයි
😍සම පෝෂණය කරයි
😍සමෙහි රැලි ගතිය නැති කරයි
😍සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.
ගැහැනු/පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
විශේෂයෙන්ම මෙහි පින්ඩ තෙල් අන්තර්ගත බැවින් සමෙහි ඇතිවන වන,දද, කුඩා බිබිලි හා බ්ලීචින් ආසාදන සදහා සාර්ථක ප්‍රථිකාරයකි.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
Cash on delivery ඇත.
0713998563 Whatsapp.
23/07/2021
🍀 HerbLine කේෂ වර්ධනී තෛලය 100ml - 499/=
🍀 Herbline කේෂ වර්ධනී Sampoo 200ml - 399/=
🍀 Herbline කේෂ වර්ධනී Conditioner 200ml - 399/=
මෙම කට්ටලයම 1297/= පමණයි.
ඔබට භාණ්ඩ ලැබුන පසුමුදල් ගෙවීමේ හැකියාව ඇත..
0713998563 whtsap
23/07/2021
ඔබ සිහින දකින සමේ පැහැය ලබා ගැනීම තවමත් සිහිනයක් නම් මෙන්න 100% ප්‍රතිඵල ලබා දෙන Gluta Gold නිශ්පාදන පෙළ.
Gluta Gold Natural Glow Night Cream
රන්වන් පැහැ සමක් දින කිහිපයකින් ඔබට හිමි කර දෙයි. කුරුලෑ ඇති සමකට උවද උචිත ආකාරයට නිශ්පාදනය කර ඇත.
Gluta Gold Natural Glow Night Bodylotion
මුහුනේ පැහැයටම ඔබගේ මුලු සිරුරේම සම රන්වන් පැහැයට සමාන දිදුලන සමක් දින කිහිපයකින් ඔබට හිමි කර දෙයි.
Gluta Arbuteen Pigmentation Night Cream
මුහුනේ ඇති අදුරු පැහැ ළප,කුරුලෑ ළකුනු, under arms වල ඇති අදුරු පැහැය මෙන්ම ඔබේ සිරුරේ ඇති සියලුම අදුරු පැහැ ළකුණු ඉවත් කර එක සමාන පැහැපත් සමක් ඔබට උරුම කර දෙයි.
සමට අහිතකර බ්ලීචින් අඩංගු නොමැති මෙම නිශ්පාදන පෙළ සමට හිතකර විටමින් වර්ග රැසකින් සමන්විත වේ.
1). Vitamin C / Glutathion
දෙහි ඛාන්ඩයට අයත් පළතුරු වලින් ලබා ගන්නා විටමින් සී හා බතල පොත්තෙන් ලබා ගන්නා ග්ලූටාතයෝන් මගින් සමේ ඇදෙනසුලු බව පවත්වා ගැනීමට අවශ්‍ය කොළජන් නිශ්පාදනට සහයවන බැවින් සම එල්ලා වැටීම අවම කරයි.
එමෙන්ම විටමින් සී හා ග්ලූටාතයෝන් යනු ප්‍රතිඔක්සිකාරකයකි.නිතරම සම හිරු එළියට නිරාවරණය වීම නිසා සම මතුපිට ඇති විය හැකි නිදහස් මුක්තකයන් (Free radicals) සමග සටන් කරන බැවින් සම අවපැහැ වීම වළක්වා ගත හැකි අතර සමේ පිළිකා ඇති වීමට ඇති ඉඩකඩ අවම කරයි.
එමෙන්ම විටමින් සී මගින් සම අදුරු පැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදන අවම කරයි.
2). Arbuteen
මල්බෙරි වල ඇති ආර්බුටීන් සංඝඨකය මගින් සම අදුරුපැහැ ගැන්වීමට බලපාන මෙලනින් නිශ්පාදනය අවම කරන අතර sun spots, Age spots,Acne scars ක්‍රමානුකූලව ඉවත් කරයි.
3). Vitamin B 3
සම වයසට යාම පාලනය කරන අතර සම සෞම්‍ය කර wrinkles ඇති වීම වලකාලයි.
4). Glycolic
පිග්මන්ටේශන් මත ඇති මැරුණු සයිල ඉවත් කර මෙලනින් නිශ්පාදන අවම කරයි.
5). පින්ඩ තෙල්.
ආයුර්වේදයේ සම හා සම්භන්දව ඇතිවන වන,දද, කුෂ්ට ඇතුලු සමේ රෝග රැසකට ප්‍රතිකාරයකි.
මෙම නිශ්පාදනපෙළ ක්‍රමානුකූලව සති දෙකේ සිට සති 16 ක් දක්වා භාවිතා කිරීමේදි ඔබේ සම පැහැපත් වී නීරෝගීමත් සමක් හිමිකරගැනීමට හැකි වේ.
Gluta Gold Natural Glow Night Cream 50 Gm - 2450/=
Gluta Gold Natural Glow Night Bodylotion 300 Ml - 2450/=
Gluta Arbuteen Pigmentation Night Cream 50 gm - 1950/=
මෙම නිශ්පාදන මිලදී ගැනීමට inbox කරන්න
නැතහොත් whatsapp/voice 0713998563
මගින් අමතන්න
23/07/2021
ගෙදර ඉදන්ම ෆෙෂල් එකක් කරන්න දැන් පුලුවන් 👍👍👍
හර්බ් ලයින් නිශ්පාදන පෙලක් ඔයා අතට ...
කතා කරන්න ..
අපේ වට්සැප් අංකය 0713998563
මැසේන්ජ ✍️✍️✍️
අපි ගෙදරටම ගෙනල්ලා දෙනවා 🙋🙋
👍👍👍👍☎☎☎
23/07/2021
🌟ඔබ සිහින දකින පැහැපත් සුන්දර පෙනුමක් දිර්ඝ කාලිනව පවත්වාගෙන යන්න කවුද අකමැති🌿🌿🌿🌿🌿🌿
එහෙනම් ඔබත් දේශීය නිෂ්පාදන ආයතනයක් වන Herb Line Products භාවිතයට පුරුදු වන්න😔
🇱🇰🇱🇰අපෙ රටේ මුදල් අපෙ රටෙම රදවා ගන්න ඔබත් දායක වන්න.🛫🛫
😁වෙළද පොළෙ ඇති සමට අහිතකර Bleaching/ රසදිය වැනි ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන භාවිතා සම අවපැහැ වී ඇත්නම්,
😬 ඔයාගෙ මුහුන කුරුලෑ ලප වලින් පිරිල නම්,
😬 ඒ ලප යවා ගන්න විදියක් නැත්නම්
😬 ඔයාට තියෙන්නෙ තෙල් සහිත සමක් නම්
😬 ඔයාට තියෙන්නෙ වියළි සමක් නම්
😬 Pigmentation නිසා පීඩා විදිනවා නම්
😵 මුහුනෙ තැනින් තැන අදුරු පැහැති නම් / බිබිලි ආසාදන ඇත්නම්
😵 සමේ පැහැය පිළිබඳ ගැටලු ඇත්නම්
😬 ඇස් යට /කට දෙපස /නළල /නහය දෙපැත්ත/ ගෙල පෙදෙස කලු වෙලා නම්
😵 හිරු එලියට සම පිච්චිලා නම්
😲 ශරීරයේ අත් යට / ඉකිලි ප්‍රදේශ වැනි තැන් කලු වී අදුරු පැහැ ගැන්වී ඇති නම්
👩🏽👩🏼🦳ඔබෙ පෙනුම බධාවක් ද නිරෝගී කෙස් කළඹක් නොමැති වීම,
😢අසාමාන්‍ය ලෙස කෙස් ගැලවෙනවා නම්,
😢 හිස්හොරි ඇත් නම්,
😢කොපමණ Oil වර්ග භාවිතා කරත් කොණ්ඩෙ දිග් වෙන් නැත්නම්,
😢තවත් මෙය වදයක් නොවේ.
❤️ ඔබ හෝ ඇය ළගදීම විවාහ වීමට සිහින දකිනවා ඇති.
ලස්සන ප්‍රියමනාප pigmentation නැති glow skin එකක් නම් ඔයාගෙ බලාපොරොත්තුව, heavy makeup එකකට යන්න නම් ඔයා ආස මේ නිශ්පාදන පෙළ ඔයාට ලොකු උදවුවක් වේවි.
❤️ ඔයාට party එකකට යන්න ඕනි උනත්, office යන්න උනත්, interview face karanna උනත් භය වෙන්න නැතිව just Lipstick use කරන්න පුළුවන් සමක් හිමි කරගන්න ඔබටම පුළුවන්.
❤️ කිසිම අතුරු ආබාධයක් නැතිව long lasting skin colour එකකට යන්න, ස්වභාවිකව පැහැපත් වෙන්න ඔයාට දැන් herb line නිෂ්පාදන උපකාරි වේ.
👉දේශීය අමුද්‍රව්‍ය වලින් නිශ්පාදිත ශ්‍රී ලාංකීය නිශ්පාදන පෙලක් විශ්වාසනීය ඔබ වෙනුවෙන්ම දැන්.
1.Saffron range
2.Pimpal control kit
3.Veniwel range
4.gold range
5.Pigmentation cream
6. කෙස වර්ධනි Shampoo, conditioner,oil
🌿 ලස්සන නිරෝගී පෙනුමකට හිමිකම් කියන්න දැන් ඔයාටත් පුළුවන්.
භාණ්ඩ ගෙන්වා ගැනීම සඳහා 0713998563 WhatsApp කරන්න.
👉Cash on delivery available 🚚
භාණ්ඩ ගෙන්වා ගැනීමේ ගාස්තුව ඔබ විසින් ගෙවිය යුතු වේ.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Badulla