Queen's Skin

Queen's Skin

Share

We promise to give your skin crystal clear, nourished skin within six weeks

27/10/2025

🎀 SELF MAKEUP ONLINE TRAINING FOR WOMEN 🎀
💄 ඔබේම මෙකප් සියල්ල දැන් ඔබේ අතින්ම කර ගැනිමට — නිවසේ සිටම!

ඔබට උගන්වන්නේ 👇
✨ නිවැරදි Skin prep ක්‍රම
✨ Foundation shades එකතු කිරීම
✨ Eyeshadow, eyeliner, mascara යොදාගන්න ක්‍රම
✨ Natural / party look / soft glam look
✨ Product knowledge & brush uses
✨ Long-lasting makeup secrets

💄 SELF MAKEUP ONLINE TRAINING (Day 03 Program

“Self Makeup Online Training” —
✅රූපලාවන්‍ය හැදැරීමට කැමති වසස් සීමවකින් තොර ඔබට

💪පසුබැසී ඉන්න කාන්තාවන් , වැඩබහුල මව්වරුන්ට, සහ නවීන රූපලාවණ්‍ය ලෝකයට පිවිසීමට කැමැත්තක් ඇති කාන්තාවන්ට නව ජීවිතයක් ලබා දෙන දායක වැඩසටහනක් Queens House & International Academy වෙතින්

💄 වැඩසටහනේ වැදගත්භාවය (Importance)
ස්වයංපෝෂිතත්වය වර්ධනය කිරීම
– තමාගේම රූපලාවණ්‍යය පාලනය කරගන්න දැනුම ලබා දෙන නිසා, කාන්තාවන්ට තම පෙනුම පිළිබඳ විශ්වාසය ඉහළ යයි.

👍ආර්ථිකව අගනා හැකියාවක්
– Makeup එක හොඳින් ඉගෙනගත් කාන්තාවක්ට පසුව freelance හෝ bridal assistant වශයෙන් රැකියාවක් ලබාගන්න පුළුවන්.

😊ආතතිය අඩු කිරීම සහ ආත්ම විශ්වාසය වැඩි කිරීම
– Makeup හරහා තම පෙනුම ප්‍රතිසංස්කරණය කිරීමෙන්, අභ්‍යන්තර ආත්ම විශ්වාසය හා සතුට වැඩි වේ.

✅ඔන්ලයින් හරහා පහසුවෙන් ඉගෙන ගත හැකි බව
– නිවසේ සිටම Zoom හරහා ඉගෙන ගන්න පුළුවන් නිසා කාලය, ගමන් ගස්තූම් සහ වැඩබහුලත්වය මඟහැරෙයි.

👑️🧑‍🎓ප්‍රමිතියක් සහිත පුහුණුවක්
– පාඨමාලාව පවත්වාගෙන යන්නේ Wathsala De Silva වැනි professional instructor විසිනි.
– ඒ නිසා සිසුන්ට ලැබෙන්නේ international-level training experience එකකි.

https://chat.whatsapp.com/HSrc7VujTfG387vhMfkRiS?mode=ems_copy_t
(ලියාපදිංචි වීමට)

Contact:
📞 070 273 2429
📞 077 347 6281

💻 Platform: Zoom
📜 Certificate Provided for Participants
🗓️ Day 03 Training – Ongoing

27/10/2025
Photos from Queens House & International Academy's post 01/10/2025
01/10/2025

💎 Nail Art සිහිනයක් නෙවෙයි – වෘත්තියක්!
📦 Training Kit සහිත Online පාඨමාලාව – සීමිත ආසන!
📞 දැන්ම Call/WhatsApp කරන්න

✨💅 නිය බද්ධ කිරීමට සහ නිය අලංකරණ ශිල්පී පාඨමාලා ONLINE 💅✨
ඔබේ අතටම ලැබෙන Training Kit සමඟ — නිය අලංකරණය වෘත්තියක් කරගැනීමට අලුත් අවස්ථාවක්!

📌 පාඨමාලාව තුළ ඔබට ඉගෙනගත හැකි කාර්යයන්:
🔹 Nail Prep | PPE
🔹 Jel Extension | Acrylic Extension
🔹 Bridal Nail | Jewellery Nail
🔹 Sparkle Nail | Nail Dipping
🔹 Removal | Refill
🔹 Advance Art | Shading / Marble Art

👩‍🏫 Professional Certified Instructor Wathsala De Silva

🗓️ නියමිත දිනය: October 10/12
🌍 Online හරහා – ඔබගේ ගෙදර සිටම සම්බන්ධ විය හැක.

💼 පාඨමාලාව සමඟ ඔබට ➡ Training Kit එකත් ලබා දේ.
📜 පාඨමාලාව අවසානයේ සහතිකයක්ද ලැබෙනු ඇත.

📞 අමතන්න/WhatsApp:
070 273 2429 | 077 347 6281

👉 ඔබත් මේ අවස්ථාව භාවිතා කරගන්න, සීමිත ආසන!
✨ සම්පූර්ණ නිය අලංකරණ ව්‍යාපාරයක් ගොඩනගන්න අදම සම්බන්ධ වෙන්න!

👍👍✅ මෙ හරහා අපගේ වට්සැප් කණ්ඩායමට එකතු වන්න
https://chat.whatsapp.com/KEKRG5Uv35A0hHM3kp71S4?mode=ems_copy_t

15/08/2025

🔴 ලංකාව පුරා විහිදි සිටින රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට පිවිසීමට කැමැත්තක් දක්වන ඔබ වෙනුවෙන් ඉතා දැවන්ත සහ වටිනාම

🟥CUCCIO NAIL DEGREES LEVEL NAIL TECHNICIAN USA 🇺🇸 COURSE (අප ආයතනය විසින් හැදැරිමට හැකියාව ඇත.)

🟣SEMI PERMANENT /PERMANATE LIP BLUSH

🟣FASHION HAIR COLORS

🟣WARTS REMOVAL

🟣PIERCEING

🟣TATOO

🟥MICROBLADING

🟥POWDER BRO

🟣NORMAL NAIL COURSE

🟣ADVANCE NAIL COURSE

🟣EYE LASHER EXTENSION

🟣LASHER LIFTING

🟣HYDRA FACIAL

🟥🟥 ONE DAY PHYSICAL
🟥🟢 TWO DAY PHYSICAL
🟥🟣🟥 08 MONTH FULL COURSE WITH PMU

පාඨමාලා සියල්ල කළුතර දි පැවත්වීමට නියමිත ව ඇත.

🟥Queens House & International Academy ඇකඩමිය විසින් පමණක් මෙම PMU WITH FULL COURSE පැවැත්වේ.

🔴 මෙහිදි අප විසින් ඉතාමත් වටිනා පාඨමාලා පැවත්වීම සහ පාඨමාලව හදාරන දරුවන් හට පාඨමාලාවට අවශ්‍ය සියලුම උපකරණ සහා ආලේපන ලබා දෙනු ඇත එය අපගේ පාඨමාලා තුළ සිදුකරන විශේෂ කරුණකි .පාඨමාලා හදාරන දරුවන් සදහා ඇතුළත් වීමේ ගාස්තුවක් අය නොකරයි.

🔴 උසස් සහතික පත් පාඨමාලව හැදෑරීමට නොහැකි දරුවන් හට මෙම වැඩ මුළුවට සහභාගි වී දැනුම ලබා ගැනීමටත් ක්‍රියාකාරකම් වල නිරත වීමටත් අවස්ථාව ලැබේ.
සහභාගී වන ඔබ සැමට ඉතා වටිනා සහතික පතක් ද වටිනා නිබන්ධනද නොමිලේ ලැබේ.

🔴 කාලෝචිත ඉතාමත් දැවැන්ත ජාත්‍යයන්තර ක්‍රමවේදයන් රැසකින් පිරි පාඨමාලා සමූහයProfessional Nail Extension Professional Nail Extension Academy Queens House & International Academy වෙතින් ඔබ හමුවට.

🔴 ආසන සීමිත බැවින් ක්ෂේත්‍රයට සම්බන්ධ වීමට කැමත්තක් දක්වන කෙනෙක් නම් ලියාපදිංචි වන්න.

🔴 ලියාපදිංචි වීම සඳහා පහත සදහන් වට්සැප් අංකයට දුරකථන ඇමතුමක් හෝ පණිවිඩයක් ලබාදෙන්න.

🔴 පහත ලින්ක් එක හරහා වට්සැප් සමූහයට එකතු වන්න

https://chat.whatsapp.com/CIDRLAkvBJvC6oWA5Av8mU

070 27 32 42 9
077 34 76 281

WATHSALA DE SILVA
PROFESSIONAL NAIL TECHNICIAN 🇺🇸
INSTRUCTOR OF CUCCIO SRI LANKA🇱🇰
PROFESSIONAL BEAUTY/ /BRIDAL/SKIN/HAIR/TATOO/MAKE UP ARTIST/MICROBLADIG
STD IN COSMETOLOGY (OIUCM BY QUEENS BEAUTICIANS SALON AND INTERNATIONAL ACADEMY )
TOT UNIVERSITY OF RATHMALANA
MICROBIOLOGY UNI OF PERADENIYA
INSTRUCTOR OF QUEENS HOUSE & INTERNATIONAL ACADEMY 🇱🇰
Professional Nail Extension Academy

06/06/2025

දෙස් විදෙස් සිටින සියලු දෙනා වෙනුවෙන් විවෘත නිය බද්ධ කිරීම සහා පාද ප්‍රදාහය සම්බන්ධ ඔන්ල්‍යින් පාඨමාලව

🔴දෙස් විදෙස් නියඅලංකරණ පාද සත්කාර ශීල්පයට අවතීර්ණ වීමට කැමැත්තක් දක්වන ඔබ සඳහා ලංකාවෙ පළමුවරට

🔴සියලු උපකරණ නොමිලේ සපයමින් ඔන්ල්‍යින් තාක්ෂණය ඔස්සේ ඔබට අවශ්‍ය දැනුම ඒ ආකාරයෙන්ම ලබා දීමට,

🔴 ප්‍රායොගික ක්‍රියාකාරකම් සිදු කිරීමට සහා තනිවම නියඅලංකරණ ශිල්පිනියක් ලෙස කටයුතු වල නිරත වීමට ,

🔴 රැකියාවක් සේ නියඅලංකරණය සහා පාද සත්කාර සිදු කරගැනීමට අවශ්‍ය ඔබ සදහා ඉතා වටිනා පාඨමාලාවක් නිවසේදීම හැදැරීමට ඉතා වටිනා අවස්ථාවක්

🔴 විශයට අදාළ සියල්ල pdf මගින් ලබාදේ

🔴ලංකාවේ පළමු වරට සියලුම උපකරණ සහා ආලේපන නිවසටම එවා කරනු ලබන දැවැන්ත නියඅලංකරණ සහා බද්ධකිරීමේ පාඨමාලව .

පහත වට්සැප් ලින්ක් එක මගින් සමූහයට එකතු වන්න
https://chat.whatsapp.com/KEKRG5Uv35A0hHM3kp71S4

070 27 32 42 9
077 34 76 28 1
Queens House & International Academy

13/05/2025

දෙස් විදෙස් සිටින සියලු දෙනා වෙනුවෙන් විවෘත නියඅලංකරණ ඔන්ල්‍යින් පාඨමාලව

🔴දෙස් විදෙස් නියඅලංකරණ ශීල්පයට අවතීර්ණ වීමට කැමැත්තක් දක්වන ඔබ සඳහා ලංකාවෙ පළමුවරට

🔴සියලු උපකරණ නොමිලේ සපයමින් ඔන්ල්‍යින් තාක්ෂණය ඔස්සේ ඔබට අවශ්‍ය දැනුම ඒ ආකාරයෙන්ම ලබා දීමට,

🔴 ප්‍රායොගික ක්‍රියාකාරකම් සිදු කිරීමට සහා තනිවම නියඅලංකරණ ශිල්පිනියක් ලෙස කටයුතු වල නිරත වීමට ,

🔴 රැකියාවක් සේ නියඅලංකරණය සිදු කරගැනීමට අවශ්‍ය ඔබ සදහා ඉතා වටිනා පාඨමාලාවක් නිවසේදීම හැදැරීමට ඉතා වටිනා අවස්ථාවක්

🔴 විශයට අදාළ සියල්ල pdf මගින් ලබාදේ

🔴ලංකාවේ පළමු වරට සියලුම උපකරණ සහා ආලේපන නිවසටම එවා කරනු ලබන දැවැන්ත නියඅලංකරණ සහා බද්ධකිරීමේ පාඨමාලව .

පහත වට්සැප් ලින්ක් එක මගින් සමූහයට එකතු වන්න
https://chat.whatsapp.com/KEKRG5Uv35A0hHM3kp71S4

070 27 32 42 9
077 34 76 28 1
Queens House & International Academy

Want your business to be the top-listed Beauty Salon in Badulla?
Click here to claim your Sponsored Listing.

Website

Address


Cocowatta Road
Badulla

Opening Hours

Monday 09:00 - 17:00
18:00 - 19:00
Tuesday 09:00 - 17:00
18:00 - 19:00
Wednesday 09:00 - 17:00
18:00 - 19:00
Thursday 09:00 - 17:00
18:00 - 19:00
Friday 09:00 - 17:00
18:00 - 19:00
Saturday 09:00 - 17:00
18:00 - 19:00
Sunday 09:00 - 17:00
18:00 - 19:00