Emee cosmetics

Emee cosmetics

Share

සොබාදහමේ විස්මිත ගුණයන්ගෙන් ඔබේ සුන්දර බව තවත් වැඩි කර ගන්න. �� එකතුවෙන්න oriflame family එකට.

29/02/2024

වැඩි දුර තොරතුරු සදහා 0787267943 අංකයට whatsapp msg එකක් යොමු කරන්න.

Photos from Emee cosmetics's post 26/02/2024
23/02/2024

*හිරු කිරණින් ඔබේ මුහුණ සුරකින සුපිරිම ආවරණය* NovAge Day Shield SPF 50 UVA/PA+++++Multi Protection Cream
කොච්චර අව්වට ගියත් අවපැහැගැන්වීම් නැතුව මුහුණ ලස්සන තියා ගන්න පුලුවන්.😍

👉සමේ අඳුරු ලපකැලල්, රැලි ඇතිවීම අවම කිරීමට.
👉සමට තෙතමනය නැවත ලබා ගැනීමට.
👉සම හානි කරන කිරණවලින් ආරක්ෂා කිරීමට.
👉you look younger 😍

භාවිතා කල හැකි Skin Type : Dry Skin Normal Skin & Oily Skin

How to Use : මුහුණ සහ බෙල්ල morning after Your day cream
Price 5992/= Only

23/02/2024

Feet up CRACKED HEEL REPAIR & SMOOTH *මේ දවස් වල පුදුම විදිහට පායනවා ඉර. 🌞 උදේ, දවල් හවස කියලා වෙනසක් නෑ හරිම රස්නෙයි . වතුර කොච්චර බිව්වත් පුදුම තිබහයි. 😓 වහිනකොට වහිනවා පැල් බැඳගෙන, අම්මෝ😱 පායද්දි ඉන්න බෑ සහරාව වගේ* ..... මෙහෙම කිය කියා ඉඳලා වැඩක් නෑ .... හැමදාම කලේ හැමෝගෙම මූණ කන්න වගේ බලන් හිටපු එකනෙ . දැන් බලන්න ඔයාගෙ යටිපතුල් දිහා .... 😇ඔයාගෙ ගෙදරම ඔයාගෙ අම්මගෙ, , අක්කගෙ, පුංචිගෙ තව ඉතිං අරයගෙ මෙයාගේ කකුල් දිහා. * හපොයි* කියවෙයි ඔයාට .නියඟෙට හිදිච්ච වැවේ පිපුරුණු මඩ තට්ටුව වගේ කකුල් යටි පතුල් පුපුරලා නේද...? රත්තයා තියන කෙනෙක් නම් තවත් බරපතලයි. *ඉතිං මේ කරදරය දවස් තුනෙන් හොඳටම හොඳ කරගන්න දැන් ඔබටත් පුළුවන්.* Lable price එක රු :4009/=ක් කියලා තිබුණට මේ දවස් වල ඔයාලට මේ product එක *රු:3009/=* කට ගන්න පුළුවන්. Oriflame Products කොහොමත් quality Branded කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ . උවමනා අය දෙපාරක් හිතන්න ඕනේ නෑ msg එකක් එවන්න කෝ මට🌸💗🌸

Photos from Emee cosmetics's post 21/02/2024

👉 Oriflame product යනු මොනවද ?
ඔරිෆ්ලේම් productsවල මව් රට වෙන්නෙ ස්වීඩනය. අවුරුදු 55කට එහා ඉතිහාසයක් මෙම ආයතනය සතුයි. ලංකාවේද අවුරුදු 25ක පමණ සිට ඔරිෆ්ලේම් නිෂ්පාදන භාවිතා කරනවා.

ඔරිෆ්ලේම් නිෂ්පාදන කිසිවක අහිතකර රසායනිකයන් අඩංගු නැත. ස්වීඩනයේ ඇති ස්වභාවික ශාකසාරයන් අනූන කර විද්‍යාගාර පරීක්ෂණවලින් සමට අහිතකර කිසිදු රසායනිකයන් අඩංගු නොවන බවට සනාථ කරගෙන එහි තත්ත්වය රැකෙන පරිදි ගුණාත්මක ලෙස ගබඩා කර මේ සෑම නිෂ්පාදනයක්ම පාරිභෝගිකයන් අතට පත් කිරීමට ඔරිෆ්ලේම් ආයතනය වගකීමෙන් බැදී සිටී.

ඔරිෆ්ලේම් නිෂ්පාදන ඇමෙරිකාවෙන් පිරිනමන GMP සහතිකයෙන් පිදුම් ලබයි. අහිතකර රසායනිකයන් නැති බවට නිර්දේශ කරන ඔරිෆ්ලේම් නිෂ්පාදන පෙළ මෙන් තවත් නිෂ්පාදන පෙළක් අප රට තුල ඇත්දැයි සෙවීම ඔබට බාරයි.
මොකක්ද මේ ,GMP කියන්නෙ.

G - Good (හොදම )
M - Manufacture ( අමුද්‍රව්‍ය )
P - Product (නිෂ්පාදන)
එනම් ස්වභාවික දෑ වලින් සකසන හොදම නිෂ්පාදනයක් බවයි.

රුව ලස්සන කරගන්න කවුරුත් කැමතියි. හැබැයි වෙළදපොලේ තියෙන බාල නිෂ්පාදනයකින් ඔබේ අරමුණ ඉටුකරගන්න උත්සාහ කළොත් ඉතුරුවෙන්නෙ අතුරු ආබාධ විතරයි . ඔබ වියදම් කරන මුදල් ප්‍රයෝජනයක් නොමැති වෙනවා.
📢 Skin damage
📢 skin cancer
ඇති වෙනවා.

ඔබ දන්නවද ? වෙළදපොලේ තියෙන cream බොහොමයක bleaching නැතිනම් රසදිය අන්තර්ගතයි. පාසලේ science විෂයේදි ඉගෙනගෙන ඇති රසදිය කියන්නෙ අතින්වත් අල්ලන්න ඇගේවත් ගෑවෙන්න හොද දෙයක් නෙවෙයි. එතකොට මේ bleaching වලින් අපේ ඇගේ ස්වභාවිකව නිපදවෙන මෙලනින් වර්ණකය පුච්චලා දැමිල්ලක් සිද්ද වෙන්නෙ. මෙලනින් එක එක මිනිසාගේ වැඩි අඩු වෙනකොට තළෙළු, සුදු යන වර්ණ ඇති වෙනවා. ඉතින් මෙලනින් පුච්චලා සමේ ඇති කරන සුද සුදු පාට නෙමෙයි. මැරුණු සුදුමැලි පාට.

Bleaching වර්ග 2ක් තියෙනවා .
1 ස්වභාවික බ්ලීචින්
2 අහිතකර බ්ලීචින්

ඉතින් මුදල් වියදම් කර ඔබ ලබාගන්නේ කුමන් නිෂ්පාදනයක්ද යන්න ඔබ සොයා බලන්න.

20/02/2024

Emee cosmatics වෙත ගොඩ වී ඔබට අවශ්‍ය රූපලාවණ්‍ය නිෂ්පාදන සිතැගි පරිදි තෝරාගන්න.

19/02/2024

Oriflame හි එන පහත baby product එක ලබා ගැනීමට ,මිල ගණන් විමසීමට 0787267943 අංකයට whatsapp msg එකක් යොමු කරන්න.

09/02/2024

ඔබත් අදම whatsapp msg එකක් යොමු කරන්න.

09/02/2024
Photos from Emee cosmetics's post 08/02/2024

පහත සදහන් offers ලබා ගැනීමට පෙබරවාරි 14 දිනට පෙර 0787267943 අංකයට whatsapp msg එකක් යොමු කරන්න.

06/02/2024

🛑Body Cream එක ගාලා අවුවට යන්නෙ බයෙන් නේද?? ඒකට හොඳම විසඳුම ස්වීඩනයේ සිට..👇👇👇
🤩SPF 10 අඩංගු නිසා ඔන්න අද ඉඳං බයක් නෑ..
Glow Essential Body Lotion.

🛑අහිතකර හිරු කිරණින් සම ආරක්ෂා කරනවා වගේම සමේ ඇති අඳුරු පැල්ලම් හිරු කිරණින් පිච්චුණු ලප කැලැල් දුරු කරමින් සම මනාව පෝෂණය කරයි..

🛑සමේ තෙතමනය දවස පුරා රැකගනිමින් Fresh බවක් / නැවුම් බවක් දවස පුරා පවත්වාගනී..

🛑Glow Skin එකක් එහෙමත් නැත්නම් රන්වන් වූ දීප්තිමත් සමක් ඔබට ලබා දෙයි..

🛑විටමින් E අඩංගු බැවින් ඔබේ සමට අසමසම පෝෂණීය සත්කාරයක් නිරතුරු ලැබේ..

🛑4449/=ක් වන මෙම Body Lotion එක පෙබරවාරියේ 3119/=කට මිලදී ගත හැක..

🛑සම්පූර්ණ මාස 4කට වැඩි කාලයක් භාවිතා කල හැකි නිසා වැඩි ඉතිරියක් ඔබට හිමි වේ..

🛑ඔබේ ඇනවුම කඩිනමින් වෙං කරවා ගන්න.. අවුරුදු 15 ට වැඩි ගැහැණු පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි..

Photos from Emee cosmetics's post 04/02/2024

Oriflame kids body lotion

👉 දෙමව්පියො විදියට අපි හැමෝම දරුවන්ට හොදම දේ දෙන්න හුගක් වෙහෙසෙනවා.🤔🤔🤔

👉 ආවාට ගියාට බඩු අරගෙනත් බෑ.

👉 කුඩා දරුවන්ට cream ගද්දිත් එහෙමයි.

👉 ළදරු සමට එය ගැළපෙනවද, අසාත්මිකතා තියෙනවද කියල හොයල බලන්න ඕනි.

👉 ඉතින් , දැන් ඔබට බය නැතුව oriflame kids body lotion එක ඔබේ දරුවට ගන්න පුලුවන්. ස්වභාවික ඇපල් සහ බෙරි සාරයෙන් නිෂ්පාදනය කර ඇති මෙය ළදරු සමට ඉතාම සුදුසු බවට තහවුරු කර ඇත. දරුවා දවස පුරා නැවුම් ව තබයි.

👉 මිල රු .7499/= කි. රු. 7300/= කට අප ලබා දෙන්නෙමු.

👉 දිවයින පුරා බෙදාහරිනු ලැබේ. භාණ්ඩය ලැබුනු පසු මුදල් ගෙවිය හැක. Diliver chargers රු.300/= කි.

Want your business to be the top-listed Beauty Salon in Badulla?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Badulla