Nilanjalee floora
badulla Wel come to our services
නමස්කාර වේවා සඳු සාදු සාදු
රුවන්වැලි මහා සෑය
ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමට ❤️❤️❤️
04/02/2024
නිදහසක් නැති නිදහස 🇱🇰❤️
𝐇𝐚𝐩𝐩𝐲 𝟕𝟔𝐭𝐡 𝐈𝐧𝐝𝐞𝐩𝐞𝐧𝐝𝐞𝐧𝐜𝐞 𝐃𝐚𝐲 𝐌𝐨𝐭𝐡𝐞𝐫 𝐋𝐚𝐧𝐤𝐚 𝟐𝟎𝟐𝟒 🤍
03/04/2023
අමා මහ නිවන් සුව අත්වේවා...
පුතණුවනි,ඔබ දෙපලට.......
14/01/2023
යෝධ නෞකාවක එන්ජිමක් කැඩී ගොස් කිසිවෙකුට එය අලුත්වැඩියා කිරීමට නොහැකි වූ නිසා ඔවුන් වසර 40 කට වැඩි පළපුරුද්දක් ඇති යාන්ත්‍රික ඉංජිනේරුවරයෙකු කුලියට ගත්හ.
ඔහු ඉහළ සිට පහළට එන්ජිම ඉතා පරිස්සමින් පරීක්ෂා කළේය. සියල්ල නිරික්ෂණය කර අවසන් වූ පසු ඔහුගේ ආම්පන්න ඇති බෑගය විවෘත කර කුඩා මිටියක් එළියට ගත්තේය.
ඔහු යම් ස්ථානයකට මෘදු ලෙස තට්ටු කළේය ඔහු වැඩි කාලයක් නොගෙන විනාඩි 20කට පසු නැවේ එන්ජිම නැවත පණ ගන්වා ගැන්වීමට ඔහු කටයුතු කලේය.
සතියකට පසු ඉංජිනේරුවරයා සඳහන් කළේ යෝධ නෞකාව අලුත්වැඩියා කිරීම සඳහා තමන්ගේ මුළු වියදම ඩොලර් 20,000 ක් බවයි.
"කුමක් ද?!"
අයිතිකරු පැවසීය.
"ඔබ කිසිවක් කර නැත. අපට සවිස්තරාත්මකව බිල්පතක් දෙන්න."
පිළිතුර සරලයි:
මිටියෙන් තට්ටු කරන්න: $ 2 යි.
තට්ටු කළ යුතු ස්ථානය සහ කොපමණ තට්ටු කළ යුතු වාර ගාන දැන ගන්න:
$ 19,998 යි.
කෙනෙකුගේ විශේෂතාව සහ අත්දැකීම් අගය කිරීමේ වැදගත්කම තේරුම් ගන්න මන්ද ඒවා, අත්හදා බැලීම් සහ කඳුළු වල ප්‍රතිපල වන බැවිනි.
වැඩිදුරටත් ඔහු මෙසේ පැවසුවා මම විනාඩි 30 කින් වැඩේ අවසන් කලොත් එය අවසන් කරන්න ඉගෙන ගන්න මට අවුරුදු 20 ක් ගතවී තිබෙනවා.
ඔබ මට ගෙවන්නේ මම වැඩේ අවසන් කරන්න ගත් කාලයට නොවේ ඒ වැඩේ අවසන් කරන්න මම ඉගෙනගත් කාලයටයි ඔහු සදහන් කරා.
මිනිසෙක්ට යම් කටයුත්තක් ඉක්මනින් අවසන් කරන්න හැකි වීමට නම් එය ඉක්මනින් සිදුකිරීමට බොහො දේවල් ඉගෙන ගැනීමට සිදුවේ. ඒ ඔහුගේ හැකියාව සහ දක්ෂතාවයයි. කිසිම දිනෙක කිසිවකුගේ හැකියාවක් සහ දක්ෂතාවයක් අඩුවෙන් තක්සේරු නොකරන්න.
08/01/2023
කළු නික
කළු නික හමුවූ කෙනෙක්වත් දැකපු කෙනෙක්වත් මෙතෙක් හමුවී නෑ.
එ ඇතමුන් කියන කතා නමුත් සමාජයේ ඇත්තටම කළු නික තිබෙනවා . දැනට ලංකාවේ තැන් දෙකක මේ ශාකය තිබෙන බව විස්වාසයෙන් පැවසිය හැකියි.එහි පැළ සමාජයේ ප්‍රබල ප්‍රභූන් කිහිප දෙනකු ගේ නිවෙස්වල හා ප්‍රධානියකුගේ මැදුරක පැල කර ඇත.
මේ කළු නික ගැන ජන කතාවකි
සැබෑ කළුනික සොයන්නේ මෙහෙමයි!!
අටි කුකුලාගේ කූඩුපිහිටා ඇත්තේ ඝන වනාන්තරයේ පදුරු අස්සේ ය. එය සොයාගනීම මහත් දුෂ්කර කාර්යයකි. අටි කුකුලු කූඩුවක් සොයා ගැනීමට ඔබ සමත් වුවහොත් එය වාසනාවකි! ඔබට අටි කුකුලු කූඩුවක් සමු වුව හොත් එය ප්‍රවේශමෙන් රැගෙන ගොස් ගලාබස්නා දියපහරකට දැමිය යුතුය ..එවිට අටි කුකුලු කූඩුවේ සගවා ඇති පුදුම බලයක් සහිත කලුනික කැබල්ල උඩු ගං බලාපාවීමට පටන් ගනී! එවිට එය රැහෙන ගොස් වලලක ඔබ්බවා පලදින්න එවිට ඔබට වාසනාවන්ත කාලයක් උදාවනු ඇත
එය පැලද සිටින විට පාලු හුදකලා තැනකදි කිසිවෙකු ඔබට වෙඩි තැබුවහොත් ඔහුට ඉලක්කය වැරදි වෙඩි නොවදී ඒ පිලිබද ජනප්‍රවාදය එසේය
මේ තව කතාවක් එක ටිකක් වෙනස්. ඒකෙදි ඇටිකුකුලු කූඩුව හොයාගෙන පැටියගෙ කකුලෙ බඳින්න ඕනලු රත්ත්‍රන් පාට නූලක්. එතකොට ඒක ගලවගන්න මහ එකා ගේනවලු කලුනික කෑල්ලක්....
(උපුටා ගැනීම අනිතර්ජාලය තුලින් )
21/12/2022
ෆෝන් නෑ ...අරක්කු සිකරට් නෑ...
මේ වගේ සමාජෙ පිරිහිලත් නෑ... ආදරෙයි ඒ කාලෙට💚🍀🖤💐❤️
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Badulla
90000