Herb line.dhidulantha.
Herbline ආයතනය සමඟ එකතු වී වැඩ කිරීමට
16/11/2025
අනේ වඳින්නම් මේ මාගේ ව්‍යාපාරය පුළුවන් නම් මේක ශෙයා කරන්න
මෙන්න ගම්පහ hospital එක ළඟ යක්කල පාරේ හැරෙනවත් සමග පල්ලිය ළඟ අඩු මුදලට ඉතා අනර්ඝ තත්ත්වයේ පාසල් බෑග් ඔබේ දරුවාටත් ගන්නවනම් යන්න 0707163341ලකා with Ireland boys@top fans
හර්බ්ලයින් ආයුෂ් සබන්
සුදු හඳුන්, කස්තුරි කහ, වෙනිවැල්, සැවැන්දරා, සුවඳකොට්ටන්, වැල්මී, ලොත්සුඹුල් සහ කොහොඹ අන්තර්ගත කරමින් නිෂ්පාදිත හර්බ්ලයින් ආයුෂ් සබන් සමේ මැරුණු සෛල ඉවත් කරමින් හොඳින් පිරිසිදු කරන අතර දීප්තිමත් පැහැදිලි සමක් ලබා දෙයි. සත්ත්ව තෙල් අඩංගු නැත.
වැදගත් - මතුපිට භාවිතයට පමණයි. ආසාත්මික තාවයන් ඇතිවුවහොත් සෝදාහැර භාවිතය නවත්වන්න. Rs.389/=
11/06/2023
සමේ පෝෂණයට හා සුසිනිඳු දීප්තියට හා රන්වන් පැහැයට අනඟි ආලේපයකි. කුරුලෑ, කළුලප හා දුර්වර්ණය නැති කරයි. සමේ ශක්තිය වැඩි කරයි. සමේ රළු ගොරෝසු ගතිය වහා ඉවත් කරයි. මුහුනේ සියුම් සිදුරු වැසේ. සමේ වරණය වෙනස් වීම හා දුඹුරුපාට ලප හටගැනීම වැනි රෝග නසයි. සමට හානිදායක වන දෑ නවතයි. හිරු රශ්මියෙන් සම ආරකෂා කරයි. දීර්ඝකාලීනව සම පෝෂණය කර සුසිනිඳු කරවන ආලේපයකි.
11/06/2023
❤️Lotus Natural Fairness Day Cream❤️
සම පැහැපත් කර Shine and glow skin එකක් ලබා ගැනීමට හොදම Lotus natural fairness daycream එක දැන් අපෙන් ඔබට ලබාගතහැක.
දින 14න් ඔබේ මුලු ශරීරයටම එකම පැහැපත් බවක්.. ප්‍රතිඵල 100% තහවුරුයි..
ඔරිජිනල්ම නිෂ්පාදනයක් බව සනාථ කර ඇත.
🌷Bleaching ආසාදන නිසා ඇතිවූ කැලැළ් සියල්ල ඉවත් කරයි.
🌷මුහුණ සහ සම පැහැපත් කරයි.
🌷සම රැළි වැටීම අවම කරයි.
🌷සම වියළීම, සම වයසට යාම අවම කරයි.
🌷තද පැල්ලම් පවා ඉවත් කරයි.
🌷සම හිරු කිරණින් ආරක්ෂා කරයි.
🌷කුරුලෑ ළප කැලැල් ඉවත් කරයි.
🌷දිදුලන රන්වන් පැහැති සමක් ලබා දෙයි
සුදු පැහැති සමකට කැමති ඔබ වෙනුවෙන්මයි. සමේ වියලි බව දුරු කර රන්වන් දිදුලන තෙතමනය මගින් සුන්දර සමක් ඔබට දින 14 වැනි කෙටි කලකින්.
Bleaching හෝ රස දිය අඩංගු නොවේ...
අතුරු ආබාධ කිසිවක් නොමැත.
ගැහැණු පිරිමි දෙපක්ෂයටම පාවිච්චි කළ හැක.
Lotus Natural Fairness Day Cream - 50g
Price - 850/=
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
මිලදී ගැනීමට ඔබගේ නම, ලිපිනය සහ දුරකථන අංක දෙකක් අප වෙත inbox කරන්න.
Cash on delivery පහසුකම් ඇත.
11/06/2023
❤️❤️ඔබට අවශ්‍ය පැහැපත් නිරෝගී සමක්ද❤️❤️ 850/= ක් පමනයි
🤔 සබන් වලට ඔබත් වැඩි මුදල් ගෙවන්නෙ මොක්ටද... herbline bodywash
❤️මුහුණට සාපේක්ෂව ශරීර පැහැයේ වෙනසක් දකිනවාද ❤️
🌸මෙන්න අපෙන් විසදුමක්....ඔබත් අදම මිලදීගෙන වෙනස අත්විදින්න🔹
🌿Herbline Body wash 🌿
🌹 white Lotus Body wash
🌹Gold Body wash
🌹Katarolu Body wash
🌹Lavender Body wash
🌸රු.850/=ක් වැනි අඩු මිලකට🔹
🌸මෙමගින් සමෙහි ඇති කුණු දූවිලි සියල්ල ඉවත් කර සම තුළ තෙතමනය ආරක්ෂා
කරගනිමින් සමෙහි වියළි බව නැති කරයි.
🌸නිරෝගිමත් පැහැපත් සමක් ලබා දෙයි.
🌸ප්‍රබෝධමත් මිහිරි සුවදක් දවස පුරාවටම ලබා දෙයි.
🌸බ්ලීචින් හෝ රසදිය අඩංගු නොවන අතර අතුරු ආබාධ කිසිවක් නොමැත .
🌸325ml ක් අඩංගු වන බැවින් දිගු කාලයක් භාවිතා කළ හැකි වේ.
🌸ගැහැණු පිරිමි දෙපාර්ශවයටම භාවිතා කළ හැකිය .
⭕අවශ්‍ය නම් whatsapp හෝ inbox විමසන්න .👉
11/06/2023
Herbline products පිළිබඳ විශ්වාසය තැබූ පාරිභෝගික ඔබ සදහා හදුන්වා දෙන නවතම නිෂ්පාදනය Herbline Aloe Foot 🦶🦶 cream.....
මිල 680/=
🙅🙅🙅👉 දෙපා අවලස්සන වීම
👉 දෙපා වියළීම
👉 යටිපතුල් වල ඇති වේදනාකාරී තත්වයන්
බොහෝ දෙනා පීඩා විදින ගැටළු කිහිපයක්...
Herbline aloe foot cream.. මේ සඳහා කදිම විසදුමක්...
ඇණවුම් සදහා👇👇
07-------whatsap massage
Cash on delivery available 🚛🚛🚛🚛
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Badulla
16/09/2023