Suwa Medura PVT Ltd
දියවැඩියාව සම්පූර්ණයෙන්ම සුව කල ගම්මාලු ඖෂධ කෝප්පය ඔබට හඳුන්වාදුන් සුව මැඳුර ආයුර්වේද නිශ්පාදන
22/04/2023
මෙම දියවැඩියා ඖෂධ කට්ටලය ඇත්තටම දියවැඩියාව පාලනය වීම සිදු වෙනවාද ? ඔව් එය විද්‍යාත්මකව හා සායනික මෙන්ම පාරිභෝගියන් මගින්ද තහවුරු කර ඇත.
මෙම ඖෂධ කට්ටලයේ අඩංගු වන්නේ කුමක්ද ?මෙහි ඇත්තේ 100% ගම්මාලු අරටුවෙන් නිෂ්පාදනය කරන ගම්මාලු බඳුනක් සහ ගම්මාලු අරටුවෙන් නිෂ්පාදනය කරන ගම්මාලු තේ පැකැට්ටුවක් පමණි
රු. 2950 වැනි මුදලකට මෙම කට්ටලයම ලබා දෙන්නේ මේ තත්ත්වයෙන් බාල නිසාද? මෙය අප ආයතනය මගින් නිෂ්පාදනය කර බෙදා හරින නිසා කිසිදු අතර මැදියන් නොමැති බැවින් මෙම මිල ගණන් වලට බෙදා හැරීමේ හැකියාව ඇත.
ඔබ ආයතනයේ මෙම නිෂ්පාදනය අනුකරණයක් ද?කාර්මික තාක්‍ෂණ ආයතනයේ ITI වාර්තාව හා වෛද්‍ය අනුමැතිය ඇත්තේ අප ආයතනයේ මෙම නිෂ්පාදනයට පමණයි. යම් පුද්ගලයෙක් හෝ යම් ආයතනයක් කියනවානම් අප ආයතනයේ නිෂ්පාදන තත්ත්වයෙන් බාලයි හෝ අනුකරණය කරන බව අප සුදනම් විද්‍යාත්මක හා සායනික පරීක්ෂණයකට යොමු කර එම වර්තා සමග නීතිමය මාර්ගයන් කටයුතු කිරීමට වුවද සුදනම් .
ඔබ ආයතනය විසින් මිලදීගන්නා මෙම කට්ටලයට ඔබ ආයතනය විසින් වග කියනවද ? ඕවි අප ආයතනය විසින් මිලදී ගන්නා සියලුම භාණ්ඩ වලට 100% අප ආයතනය වගකියනවා මෙන්ම යම් පළුදු වීමක් හො වෙනත් ගැටලුවක් ඇති වුවහොත් අප අයතනය විසින් නැවත නොමිලේ ලබාදෙනවා.
ඔබ ආයතනය නිෂ්පාදනය හඳුනා ගන්නේ කෙසේද ? අප ආයතනය නිෂ්පාදන සුව මැදුර වෙතින් පමණක් අලෙවි කරන අතර වීඩියෝ පටයේ ඇති නිෂ්පාදන පමණි .
Delivery ගාස්තුව රු.350.00 ක් පමනයි.
Price 2950
ගම්මාලු තේ☘️☕ පැකට්ටුවක් නොමිලේ
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න

08/01/2023
ඇඟ අඩු කරගෙන තරුණ බව රැකගෙන ලස්සනට ඉන්න ගමන් කොලෙස්ටරෝල් ඇතුළු ලෙඩ රෝග රැසකටම පිලියමක්..
මී පැණි වල ගිල් වු සුදුළුණු හා කුරුඳු මී පැණි විශ්මිත ගුණදායක නිශ්පාදනය..🍯 + 🧄 💫
මී පැණි වල ගිල්වු සුදු ළුණු හා කුරුඳු මී පැණි කියන්නේ දිව්‍ය ඖෂධයක්.. නිදන්ගත රෝග මෙන්ම සිරුරේ බර අඩු කිරීමටත් විශ්මිත හැකියාවක් මෙහි තියනවා..
අහිතකර කොලොස්ටරෝල් ,බඩ ඉදිරියට නෙරා ඒම, අනවශ්‍ය මේදය වැඩීවීම් ආදියට කුරුදු කියන්නෙ දිව්‍යමය ඖෂධයක්...🙏🙏🙏
ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කරමින් මිනිස් සිරුර විෂබීජ වලින් ආරක්ෂා කිරීම , antioxident වර්ධනය , සෞඛ්‍යමත් රුධිර සංසරණයක් ඇති කිරීම.. සුදු ළුණු වල ප්‍රධාන කාර්යයන්.. මීට අමතරව පහත සඳහන් වටිනා මෙහෙයන් සිදු කරනු ලබනවා.
🧄 සුදු ළුණු වල විටමින් A , B , K , O , Ca , Zn , ප්‍රෝටීන් සහ සිරුරට අවශ්‍ය තවත් පෝෂක බොහොමයක් අඩංගුයි.
🧄 සල්ෆර් අඩංගු බැවින් ප්‍රතිශක්තිය ඉහළ නංවයි..සිරුර ක්‍රියාශීලී කරයි.
🧄 සිරුරට අවශ්‍ය ප්‍රතිදේහ නිර්මාණයට දායක වේ.
🧄 රුධිරයේ අධික මේදය දහනය කරයි..ඉන් කොලෙස්ටරෝල් සහ රුධිර පීඩන අවදානම පහව යන අතර අධික ස්ථූලතාවයට ද පිළියමකි.
🧄 හෘදයාබාධ සහ හෘදයේ රුධිරය කැටි ගැසීම පාලනය කරයි.
🧄 අධික රුධිර පීඩනය සමනය කරන අතර අව රුධිර පීඩනය ඇති අයගේ රුධිර පීඩනය සාමාන්‍ය කරයි.
🧄 පිළිකා නාශක ගුණය ඇත.. සුදු ළුණු නිතර ආහාරයට එක් කරගැනීමෙන් සිරුරේ පිළිකා සෛල වර්ධනය නොවන බවයි පැවසෙන්නේ.
🧄 ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන අතර සිරුරට හිතකර ප්‍රතිජීවකයක් ලෙස ක්‍රියා කරයි.
🧄 රුධිරයේ සීනි මට්ටම පාලනය කරයි.
🧄 උණ , සෙම්ප්‍රතිශ්‍යාව , පාචනය , දියවැඩියා වැනි රෝග පාලනය සඳහා වැදගත් වේ.
🧄 සෙම් රෝග සඳහා ප්‍රතිකාරකයක් ද වෙනවා.. සුදු ළුෑණු penicilin වල අඩංගු ඖෂධීය ගුණයටම සමාන බවයි පැවසෙන්නේ.
🧄 අක්මාව සුවපත් කරයි.
🧄 ආහාර රුචිය වඩවයි.. කුසගින්න ඇති කරයි.
🧄 ආසාත්මිකතා පාලනය කරයි.
🧄 සමේ ඇතිවන දද , කුෂ්ට සුව කිරීමේ ගුණයක් ඇත.
🧄 ශරිර ශක්තිය වැඩි කරයි.
🍯 මී පැණි වල විටමින් B , C , Ca , Zn , K , Fe , තයමීන් , රයිබොෆ්ලෙවින් ආදී පෝෂක ගණනාවකින් හා ප්‍රතිඔක්සිකාරක ගුණයෙන්ද යුක්තයි.
🍯 අධික රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් පාලනය කරයි.
🍯 හදවත ශක්තිමත් කරයි.
🍯 සිරුරේ බර අඩු කරයි.
🍯 ඇස් පෙනීම වර්ධනය කරයි.
🍯 මතක ශක්තිය වැඩි කරයි.
🍯 මනස සුවපත් කරයි.
🍯 සුව නින්දක් ලබාදේ.
🍯 සුව කිරීමට අපහසු තුවාල සුව කිරීමේ හැකියාවක් ඇත.
🍯 ආහාර ජීර්ණය පහසු කරයි.
🍯 මළබද්ධය දුරු කරයි.
🍯 සම පැහැපත් කර නිරෝගී කරයි.
♥ දිනපතා උදෑසන හිස් බඩ මී පැණි තේ හැන්දක් පානය කිරීම දීර්ඝායුෂ ලැබීමට හේතු වන බව පැවසෙනවා.
දුර්ලභ නිශ්පාදනයක් වන සුදුළුණු මී පැණි හා කුරුඳු මී පැණි ගුණාත්මක ප්‍රමිතියෙන් ඔබත් දැන්ම සුව මැඳුර වෙතින් ඇනවුම් කරන්න.
01/01/2023
නිරෝගී බවේ පරම ලාභය නිරතුරුවම අත්විඳිමින් ජීවිත ගමනේ යහපත් බලාපොරොත්තු සපල වන සුවදායී නිදුක් නිරෝගී සුබ නව වසරක් වේවායී සුව මැදුර අපගේ පැතුමයි...!
25/12/2022
ලැබුවාවූ නත්තල නීරෝගී, සුවදායී නත්තලක් වේවායි සුව මැදුර අපි සුව සිතින් සුබ පතමු..! 🙏🙏🙏
මෙම දියවැඩියා ඖෂධ කට්ටලය ඇත්තටම දියවැඩියාව පාලනය වීම සිදු වෙනවාද ? ඔව් එය විද්‍යාත්මකව හා සායනික මෙන්ම පාරිභෝගියන් මගින්ද තහවුරු කර ඇත.
මෙම ඖෂධ කට්ටලයේ අඩංගු වන්නේ කුමක්ද ?මෙහි ඇත්තේ 100% ගම්මාලු අරටුවෙන් නිෂ්පාදනය කරන ගම්මාලු බඳුනක් සහ ගම්මාලු අරටුවෙන් නිෂ්පාදනය කරන ගම්මාලු තේ පැකැට්ටුවක් පමණි
රු. 2500 වැනි මුදලකට මෙම කට්ටලයම ලබා දෙන්නේ මේ තත්ත්වයෙන් බාල නිසාද? මෙය අප ආයතනය මගින් නිෂ්පාදනය කර බෙදා හරින නිසා කිසිදු අතර මැදියන් නොමැති බැවින් මෙම මිල ගණන් වලට බෙදා හැරීමේ හැකියාව ඇත.
ඔබ ආයතනයේ මෙම නිෂ්පාදනය අනුකරණයක් ද?කාර්මික තාක්‍ෂණ ආයතනයේ ITI වාර්තාව හා වෛද්‍ය අනුමැතිය ඇත්තේ අප ආයතනයේ මෙම නිෂ්පාදනයට පමණයි. යම් පුද්ගලයෙක් හෝ යම් ආයතනයක් කියනවානම් අප ආයතනයේ නිෂ්පාදන තත්ත්වයෙන් බාලයි හෝ අනුකරණය කරන බව අප සුදනම් විද්‍යාත්මක හා සායනික පරීක්ෂණයකට යොමු කර එම වර්තා සමග නීතිමය මාර්ගයන් කටයුතු කිරීමට වුවද සුදනම් .
ඔබ ආයතනය විසින් මිලදීගන්නා මෙම කට්ටලයට ඔබ ආයතනය විසින් වග කියනවද ? ඕවි අප ආයතනය විසින් මිලදී ගන්නා සියලුම භාණ්ඩ වලට 100% අප ආයතනය වගකියනවා මෙන්ම යම් පළුදු වීමක් හො වෙනත් ගැටලුවක් ඇති වුවහොත් අප අයතනය විසින් නැවත නොමිලේ ලබාදෙනවා.
ඔබ ආයතනය නිෂ්පාදනය හඳුනා ගන්නේ කෙසේද ? අප ආයතනය නිෂ්පාදන සුව මැදුර වෙතින් පමණක් අලෙවි කරන අතර වීඩියෝ පටයේ ඇති නිෂ්පාදන පමණි .
මිල 2500
ගම්මාලු 100g තේ☘️☕ පැකට්ටුවක් නොමිලේ
බෙදාහැරීමෙ ගස්තුව 350
13/12/2022
කොන්ඩේ දිගට වවාගන්න රටේ නැති එක එක තෙල් ජාති වලට අහු උනාද?
සුව මැඳුර "කේෂාධී තෛලය " එක් වරක් භාවිතා කර වෙනස වටහා ගන්න .වෙනසක් නැතිනම් මුදල් ආපසු..!
♦ 100%ක් ප්‍රතිඵල සහිතයි
තැබිලි තෙල්,එඬරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුණුවැන්න, ඇතුළු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ සුව මැදුර කේශාධි තෛලය මගින් ඔබගේ හිස කෙස්,
ප්‍රධාන වශයෙන්
🌿 හිසකෙස් වර්ධනය කරයි
🌿 අකලට හිසකෙස් ගැලවීයාම වළකාලයි.
🌿 අකලට හිසකෙස් පැසීම වළකාලයි.
🌿 කෙස් අග පැලීම වළකාලයි.
🌿 හිසකෙස් ඝන කරයි.
🌿 හිස්සොරි ඉවත්කරයි.
🌿 හිස කැක්කුම නවතාලයි.
🌿 ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👉දිනකට එක් වරක් පමණක් භාවිතා කරන්න.
අවම වශයෙන් සතියට තුන්වරක් භාවිතා කිරීමෙන් ඉතා සාර්ථක ප්‍රතිඵල ලබාගත හැක .
කේශාධි තෛලය හිසට දමා හොදින් විනාඩි 10 ක් පමණ මසාජ් කරන්න .නැතහොත් විනාඩි 10 ක් පමණ හොදින් පීරන්න .
හිසට තෙල් එක් කර පැය 1 විනාඩි 30 ක් ගිය පසු හොදින් සෝදා හරින්න.
♦ කේෂාධී 250 ml - Price 1599.00
♦ කේෂාධී 100 ml - Price 950.00
Delivery charges 350.00
සුව මැදුර නිෂ්පාදන ආයතනයේ නිෂ්පාදනයකි.
♦ ඇණවුම් සඳහා,
🔹නම
🔹ලිපිනය
🔹දුරකථන අංක 2 ක්
🔹නගරය
අප වෙත එවන්න. භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න .දිගු මනා පිරිපුන් කෙස් කළඹකට හිමිකම් කියන්න ඔබත් කැමති ද?
♦ මෙන්න ඒ සඳහා නොවරදින විසඳුම... කේෂාධී තෛලය..
♦ 100%ක් ප්‍රතිඵල සහිතයි
තැබිලි තෙල්,එඬරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුණුවැන්න, ඇතුළු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ සුව මැදුර කේශාධි තෛලය මගින් ඔබගේ හිස කෙස්,
ප්‍රධාන වශයෙන්
🌿 හිසකෙස් වර්ධනය කරයි
🌿 අකලට හිසකෙස් ගැලවීයාම වළකාලයි.
🌿 අකලට හිසකෙස් පැසීම වළකාලයි.
🌿 කෙස් අග පැලීම වළකාලයි.
🌿 හිසකෙස් ඝන කරයි.
🌿 හිස්සොරි ඉවත්කරයි.
🌿 හිස කැක්කුම නවතාලයි.
🌿 ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
👉දිනකට එක් වරක් පමණක් භාවිතා කරන්න.
අවම වශයෙන් සතියට තුන්වරක් භාවිතා කිරීමෙන් ඉතා සාර්ථක ප්‍රතිඵල ලබාගත හැක .
කේශාධි තෛලය හිසට දමා හොදින් විනාඩි 10 ක් පමණ මසාජ් කරන්න .නැතහොත් විනාඩි 10 ක් පමණ හොදින් පීරන්න .
හිසට තෙල් එක් කර පැය 1 විනාඩි 30 ක් ගිය පසු හොදින් සෝදා හරින්න.
♦ Keshadi 250 ml
Price 1599.00
Delivery charges 350.00
සුව මැදුර නිෂ්පාදන ආයතනයේ නිෂ්පාදනයකි.
♦ ඇණවුම් සඳහා,
🔹නම
🔹ලිපිනය
🔹දුරකථන අංක 2 ක්
🔹නගරය
අප වෙත එවන්න. භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න .
05/12/2022
The order left all over Sri Lanka today
මෙම දියවැඩියා ඖෂධ කට්ටලය ඇත්තටම දියවැඩියාව පාලනය වීම සිදු වෙනවාද ? ඔව් එය විද්‍යාත්මකව හා සායනික මෙන්ම පාරිභෝගියන් මගින්ද තහවුරු කර ඇත.
මෙම ඖෂධ කට්ටලයේ අඩංගු වන්නේ කුමක්ද ?මෙහි ඇත්තේ 100% ගම්මාලු අරටුවෙන් නිෂ්පාදනය කරන ගම්මාලු බඳුනක් සහ ගම්මාලු අරටුවෙන් නිෂ්පාදනය කරන ගම්මාලු තේ පැකැට්ටුවක් පමණි
රු. 2500 වැනි මුදලකට මෙම කට්ටලයම ලබා දෙන්නේ මේ තත්ත්වයෙන් බාල නිසාද? මෙය අප ආයතනය මගින් නිෂ්පාදනය කර බෙදා හරින නිසා කිසිදු අතර මැදියන් නොමැති බැවින් මෙම මිල ගණන් වලට බෙදා හැරීමේ හැකියාව ඇත.
ඔබ ආයතනයේ මෙම නිෂ්පාදනය අනුකරණයක් ද?කාර්මික තාක්‍ෂණ ආයතනයේ ITI වාර්තාව හා වෛද්‍ය අනුමැතිය ඇත්තේ අප ආයතනයේ මෙම නිෂ්පාදනයට පමණයි. යම් පුද්ගලයෙක් හෝ යම් ආයතනයක් කියනවානම් අප ආයතනයේ නිෂ්පාදන තත්ත්වයෙන් බාලයි හෝ අනුකරණය කරන බව අප සුදනම් විද්‍යාත්මක හා සායනික පරීක්ෂණයකට යොමු කර එම වර්තා සමග නීතිමය මාර්ගයන් කටයුතු කිරීමට වුවද සුදනම් .
ඔබ ආයතනය විසින් මිලදීගන්නා මෙම කට්ටලයට ඔබ ආයතනය විසින් වග කියනවද ? ඕවි අප ආයතනය විසින් මිලදී ගන්නා සියලුම භාණ්ඩ වලට 100% අප ආයතනය වගකියනවා මෙන්ම යම් පළුදු වීමක් හො වෙනත් ගැටලුවක් ඇති වුවහොත් අප අයතනය විසින් නැවත නොමිලේ ලබාදෙනවා.
ඔබ ආයතනය නිෂ්පාදනය හඳුනා ගන්නේ කෙසේද ? අප ආයතනය නිෂ්පාදන සුව මැදුර වෙතින් පමණක් අලෙවි කරන අතර වීඩියෝ පටයේ ඇති නිෂ්පාදන පමණි .
මිල 2500
ගම්මාලු 100g තේ☘️☕ පැකට්ටුවක් නොමිලේ
බෙදාහැරීමෙ ගස්තුව 350
17/11/2022
ඔබගේ දණහිසේ වේදනාවට හේතුව කුමක්ද කියා දැනගන්න...
ඔබේ දණහිසේ වේදනාව ඇතිවීමට හේතුව සොයා බැලීම ඇත්තෙන්ම ප්‍රයෝජනවත් මෙවලමක් විය හැකිය.
වේදනාව ඇති කළ හැකි දණහිස හා අවට විවිධ ව්‍යුහයන් රාශියක් ඇත.දණහිසේ සෑම ප්‍රදේශයකම සාමාන්‍යයෙන් වේදනාවක් ඇති වන්නේ කුමක් දැයි දැන ගැනීමෙන් නිවැරදි දණහිසේ වේදනාව ස්වයං රෝග විනිශ්චය ලබා ගැනීම පහසු කරයි.
♦️A♦️
දණහිස ඉදිරිපස ඉහළින් වේදනාව
1)Quadriceps Tendinopathy
Quadriceps මාංශ පේශියේ කණ්ඩරාව ප්‍රදාහය වීම/inflammation දණහිසට ඉහළින් වේදනාව ඇති කරයි.
2) Swelling
දණහිසෙහි ඉදිමීමක් ඇතිවීමෙන් මෙම වේදනාව හටගනියි.
♦️B♦️
දණහිසේ මැද පිටත වේදනාව
1)Iliotibial Band Syndrome
වඩාත් සුලභයි තත්වයකි. විශේෂයෙන් ඔබ ක්‍රීඩාවක නිරත වන්නෙක් නම් හෝ කායවර්ධන පුහුණුවීම් කරන්නේ නම් මෙය ඔබය හුරු දෙයක් විය හැකිය. කකුලේ පිටතින් ඇති IT band නම් පටියෙහි ප්‍රදාහය වීමෙන් මෙය හටගනියි.පිටත කලවා මත උකුල දෙසට වේදනාව පැතිර යා හැකිය.
2)Lateral meniscus tear
දණහිස කාටිලේජයේ පිටත පාර්ශ්වීය කොටසට/ මෙනිස්කස් තැටියකට හානි වීම. දණහිස කෙළින් කිරීම අපහසු විය හැකිය.
3)LCL injury
Lateral collateral ligament නැත්නම් දණහිසේ පිටත පාර්ශ්වීක බන්දනීයකට හානි වීමෙන් මෙය හටගනියි.
4)Arthritis
දීර්ගකාලීනව ආතරයිටිස් රෝගය නිසා කාටිලේජයේ සෑදෙන වෙනස්කම් හේතුවෙන් මෙම වේදනාව හටගනියි.
♦️C♦️
දණහිසේ ඉදිරිපස මැද වේදනාව
1)Patellofemoral syndrome
වඩාත් සුලභ වේ. දණහිස චලනය වන ආකාරය පිළිබඳ ගැටළුවක් හේතුවෙන් හටගනියි.
2)Chondromalacia Patella
දණහිසේ පිටුපස ඇති කාටිලේජයට හානි වීම. සාමාන්‍යයෙන් වයස අවුරුදු 40 ට අඩු නිරෝගී පුද්ගලයින්ට බලපායි.
3)Arthritis
දණහිසේ අස්ථි හා කාටිලේජ පිරිහීම නිසා හටගනියි.සාමාන්‍යයෙන් වයස අවුරුදු 60 ගණන්වලට පුද්ගලයන්ට වඩා බලපායි.
4)Bursitis
බර්සයිටිස් යනු ඔබේ දණහිසේ සන්ධිය අසල පිහිටා ඇති කුඩා තරලවලින් පිරුණු (බර්සා) ප්‍රදාහය වීමෙන් හටගන්නා වේදනාවකි.බර්සයිටිස් හේතුවෙන් දණහිසේ වේදනාව ඇති කරන අතර ඔබේ දණහිසෙහි චලන පරාසය සීමා කළ හැකිය.
♦️D♦️
දණහිසේ මැද ඇතුලත වේදනාව
1)MCL injury
Medial collateral ligament නැත්නම් දණහිසෙහි ඇතුලු පාර්ශ්වීක බන්දනීයකට හානි වීමෙන් හටගනියි.
2)Medial meniscus tear
දණහිස කාටිලේජයේ ඇතුලත පාර්ශ්වීය කොටසට/ මෙනිස්කස් තැටියකට හානි වීම. දණහිස කෙළින් කිරීම අපහසු විය හැකිය.
3)Arthritis
දීර්ගකාලීනව ආතරයිටිස් රෝගය නිසා කාටිලේජයේ සෑදෙන වෙනස්කම් හේතුවෙන් මෙම වේදනාව හටගනියි.
♦️E♦️
දණහිසට ඉදිරිපසට පහළින් ඇති වේදනාව
1)Patella tendinitis
වඩාත් සුලභයි. පැටෙල්ලා කණ්ඩරාව ප්‍රදාහය වීම,කණ්ඩරාව ගණවීම මෙයට හේතු වේ. පුනරාවර්තන ක්‍රියාකාරකම් සමඟ වේදනාව වඩාත් නරකය.
2)Osgood schlatter disease
ෂින් අස්ථියේ මුදුන ප්‍රදාහය වීමෙන් වේදනාව දැනෙන අතර බොහෝ විට දණහිස පහල ශින් අස්ථියේ තද අස්ථි ගැටිත්තක් දැකිය හැක.
♦️F♦️
දණහිසට පිටුපස වේදනාව
1)Biceps femoris tendinitis
Biceps femoris මාංශ පේශියේ කන්ඩරාව ප්‍රදාහය වීමෙන් මෙය හටගනියි.
2)Baker's cyst
දණහිසට පිටුපස වේදනාව හා ඉදිමීම සඳහා වඩාත් පොදු හේතුව මෙය වේ.පොප්ලයිටල් බර්සාව ප්‍රදාහය වීමෙන් මෙය හටගනියි.
♦️ඔබේ දණහිසේ වේදනාව ඇතිවීමට හේතුව තේරුම් ගැනීම දණහිසේ වේදනාවෙන් මිදීමේ පළමු, තීරණාත්මක පියවරයි. එයින් අවුරුදු ගානක් තිස්සේ ඔබට වද දෙන වේදනාව නිට්ටාවටම සුව කරගත හැකිය.
ඔබට අවශ්‍ය වටිනා සෞඛ්‍යය උපදෙස් හා අනෙකුත් තොරතුරු දැනගැනීමට අපගේ ලිපි කියවන්න අපගේ මෙම පේජ් එකට ලයික්කර එකතුවන්න.
දැන් මෙම පෙජ්එක ඔස්සේද,වට්ස්ඇප්, මැසෙන්ජර් හරහාද ඔබගේ වෙලාව වෙන්කරගතහැකියි. විස්තර දැනගතහැකියි.
Kasun Basnayake
MSc. Physiotherapy ( Reading )
BSc.Physiotherapy (Hons)
Dip.Exercise and Sports Sciences
Physiotherapist (Sri Lankan Medical Council Registered)
University Hospital KDU
SLMC Reg No : 1066
Physiotherapy Treatments Sri Lanka
අමතන්න : 0719969372
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
52/2 Badulla Mahiyanganaya Road , Karadagahamada
Badulla
90017