Methsuki Ayurveda Medical Centre

Methsuki Ayurveda Medical Centre

Share

මෙ ත් | සු ව | බි ම

28/09/2025

මෙත්සුකී ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
( ගම්පහ බෙහෙත් ශාලාව.)
⭕️ සියළුම සාර්වාංග රෝග සදහා ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර මෙහිදී ලබා ගත හැක.
📌 පංචකර්ම ප්‍රතිකාර
📌 චීනකටු ප්‍රතිකාර
📌 රූපලාවන්‍ය ප්‍රතිකාර
📌 Cupping Treatment

✉️ ප්‍රධාන ශාඛාව : 1/12, බණ්ඩාරපුර, පස්සර පාර, බදුල්ල.
(වෙල්ලස්ස විශ්ව විද්‍යාලය ඉදිරිපිට)
ශාඛා- බදුල්ල, කහටරුප්ප, පැල බෝධිය අසල. (පාලාවත්ත මාර්ගය)
8
☎️ 077 081 25 48. / 077 775 15 40.
( ඇමතුම් සදහා පමණි.)
WhatsApp සදහා 070 342 24 09

Dr. Ayesha C. Premathilaka
BAMS (honr’s) University of Kelaniya.
SLAMC REG: 16284
===================================
ඔබ සුවපත් වීම අපගේ පැතුමයි.!

Photos from Methsuki Ayurveda's post 20/09/2025
10/07/2025

Available Now 👇👇👇

අට්ටික්කා පොතු, ගංසූරිය පොතු, නුග පොතු, බෝ පොතු සහ මාදං පොතු සුසංයෝගයෙන්
ආසාදන සහිත ඔබගේ සමට නිවැරදිම / නොවරදින විසඳුම !

SATKARA PERFECT GLOW Body Wash.

පංචවල්කල බොඩි වොෂ්.

මිලදී ගැනීමට අමතන්න - 0112838393
අන්තර්ජාලය හරහා මිලදී ගැනීමට,
www.sladc.lk/shop වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Photos from Health Promotion Bureau's post 02/06/2025
27/05/2025

a for sale. area

- 0777751540 Harsha

17/05/2025

🌿 වාෂ්ප ස්වේද කුටි (Steam bath) ප්‍රතිකාරය.

📌 තෛල අභ්‍යංගයෙන් පසු වාෂ්ප ස්වේද කුටිය භාවිතා කරමින් සිදු කරන පූර්ව කර්ම ප්‍රතිකාර ක්‍රමයකි. ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුල ස්වේද ගැන්වීම හෙවත් දහඩිය ගැන්වීම මගින් ශරීරයේ කුපිතව ඇති දෝෂ හා විෂ පදාර්ථ ඉවත් කිරීම සාමාන්‍යයෙන් සිදු කරයි.

සැ.යු :
🛑 වාෂ්ප ස්වේදයට ලක් කරන්නා වෛද්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය යුතු අතරම,
🛑 ශරීර ප්‍රකෘතිය අනුව වාෂ්ප ස්වේදය ප්‍රතිකාරය වෛද්‍යවරයා විසින් නිර්දේශ කරයි.

🛑 කාන්තාවන් සදහා වෛද්‍යතුමියත්,
පිරිමි පාර්ශවට සදහා වෛද්‍ය අධීක්ෂණය යටතේ පිරිමි අයෙකු විසින් ප්‍රතිකාරය සිදු කරනු ඇත.

👉සමේ අදුරු පැහැය අඩු කර පැහැපත් නිරෝගිමත් සමක් whitening effect ඇති කරයි.

✅Glowing skin
✅Skin shine

🌱Herbal යොදාගෙන සිදුකරන whitening treatment එකකි.

⭕️Body scrub
⭕️Oil therapy
⭕️Ushma sweda(steam bath)
⭕️Glowing pack


🖋️ වෛද්‍ය අයේෂා සී. ප්‍රේමතිලක.
මෙත්සුකී ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
1/12, බණ්ඩාරපුර, බදුල්ල.
( ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය ඉදිරිපිට)

☎️ 077 081 25 48. / 077 775 15 40.
( ඇමතුම් සදහා පමණි.)
WhatsApp සදහා 070 342 24 09

12/05/2025

#2569

Want your business to be the top-listed Beauty Salon in Badulla?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


1/12, Bandarapura, Passara Road
Badulla
90000

Opening Hours

Monday 10:00 - 19:00
Tuesday 10:00 - 19:00
Wednesday 10:00 - 19:00
Thursday 10:00 - 19:00
Friday 10:00 - 19:00
Saturday 09:00 - 19:00
Sunday 09:00 - 19:00