Hair Growth -Hair Oil

Hair Growth -Hair Oil

Share

Brush Off your Hair fall worries

08/09/2026

නීරෝගා ඔයිල් එක ඉල්ලපු අයට දැන් ගන්න පුලුවන් ලමයි...වට්ස් අප් එකට මැසේජ් එකක් දාලා ඕඩර් එක දාගන්න...❤️🥰
Hair Growth -Hair Oil

Photos from Hair Growth -Hair Oil's post 08/09/2026

" බුදාම්මෝ ගියා කොන්ඩෙ මාර විදියට.."🥺🥺

මට ඉන්නෙ customers ලා නෙවෙයි..නැවත නැවත මගෙත් එක්කම ආදරෙන් බැදිලා ඉන්න සහෝදරියො ටිකක්..මේත් එහෙම පිස්සු කෝලමක්..කාලයක් තිස්සෙ යුතාරා ඔයිල් එක පාවිච්චි කරලා ටිකක් කල් නොගා කල්පනා කර කර ඉදලා ආයෙමත් මතක් වෙලා රෝස්මරියෙක් ගත්ත නෝනාකෙනෙක්..
යුතාරා ඔයිල් එක ගැන එයා කියලා තියෙන එකයි අපි දෙන්නගෙ චැට් එකයි සුට්ටක් බලලා මෙහෙම මට අක්කා වෙන්න ගිය අය තව ඉන්නවද බලන්නකො..🤭🥰♥️♥️
ආදරෙයි ශුඩු නෝනා..❤️❤️
Hair Growth -Hair Oil

07/09/2026

හිතට දැනෙන ආදරණීය වචන ♥️♥️🥰🥰
Hair Growth -Hair Oil

07/09/2026

මේ පැංචො ටික යන්න හදන්නෙ මොන රටටද කියන්න පුලුවන්ද ඔයාලට..🥰😍
Hair Growth -Hair Oil

07/09/2026

අද කට්ට හෙට පට්ට...🥺🥰🥰
වාසනාවන්ත සුභම සුභ සතියක් වේවා..!!
Hair Growth -Hair Oil

06/09/2026

පොඩ්ඩො දෙන්නගෙ නිවාඩුව අදින් ඉවරයි ඉතිම්..එයාලගෙ නිවාඩුව එයාලට ආස විදියට ගෙවපු ලස්සන දවස් ♥️😍😍
Hair Growth -Hair Oil

06/09/2026

මහ වැස්සකට පස්සෙ ...
ගොම්මනේ තෙල් හදන්න ලෑස්ති වෙන මම...
අද රෑ එලිවෙනකම් ඉතිම් තෙලේ තමයි..🥺🥰🥰
Hair Growth -Hair Oil

Photos from Hair Growth -Hair Oil's post 06/09/2026

මතකද UK වලට ගිය නීරෝගා පැංචා..ඔන්න බලන්නකො දවස් හතරට එයා කියන දේ නීරෝගා ඔයිල් එක ගැන...

" අක්කේ මේ....ඒක නම් සුපිරියක් ඈ...
ඒක නීරෝගාම තමයි..."
Hair Growth -Hair Oil

05/09/2026

බලන්නකො ඔයත් අරන් පාවිච්චි කරලා ...😍🥰
Hair Growth -Hair Oil

Photos from Hair Growth -Hair Oil's post 05/09/2026

අවුරුද්දක් තිස්සෙ ඉදන් අහනවා මං කියනවා..අනේ මංදා සිංහල තේරෙන්නෙ නැද්ද කියලා..කෑශ් ඔන් ඩිලිවරි නෑ කිව්වම එහෙම බෑලු එයා වෙන ඔයිල් ගෙන්නගෙන තියෙනවලු එහෙම..එහෙනම් එහෙම ගෙන්න ගන්න කියලා කිව්වා..අනේ මංදා වෙන වැඩ නැද්ද කියලා එක්කො සිංහල තේරෙන්නෙ නෑ...🥺🥺
Hair Growth -Hair Oil

Website

Address


Suba Niwasa Walikamulla
Badulla