Beauteeze cosmetics

Beauteeze cosmetics

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Beauteeze cosmetics, Beauty, cosmetic & personal care, Badulla.

15/10/2021

දවස පුරා ප්‍රබෝධමත්ව ඉන්න Oriflame වෙතින් හදුන්වා දෙන elvie Perfumed විශේෂ වට්ටමක් සහිතව මෙම මස ලබා ගැනීමට හැකිය. 🌹🌺

❤ 🌹 දවස පුරා නැවුම් බවක් ගෙන දේ

ආදරයේ සුවඳ සැමදා රදවන්නට ආදරණීයයන්ට සුවඳින් ආදරය දෙන්න ඔබත් අදම ඔබේ තිලිණය වෙන් කරවා ගන්න 🥰❤

දිවයින පුරා බෙදා හැරේ

වැඩි විස්තර සඳහා 0764156971 හෝ inbox විමසන්න

Photos from Beauteeze cosmetics's post 12/10/2021

🌸 ඔබේ තොල් කලු වෙලාද ?
🌸 දණහිස් වැලමිට කලු වෙලාද ?
🌸 දිර්ඝ කාලීන තුවාල කැලැල් තිබෙනවා ද ?
🌸 යටිපතුල් වල පොතු යනවා ද ?
🌸 ඇගිලි කරැ මත කලු පැහැය වැඩි ද ? ⭕ ඔබේ අවපැහැ වුණු තොල් රෝස පැහැයට පත් කරයි.
⭕ දණහිස් වැලමිට අවපැහැ වී ඇති නම් නැවත පැහැපත් කරයි.
⭕තුවාල කැලැල් නැති කරයි.
⭕ ඇගිලි කරැ මත පැහැපත් බවක් ලබාදෙයි.

ලංකාවේ වැඩිපුරම අලෙවි වන Oriflame නිෂ්පාදන අතරින් එකකි.

😍අඩංගු ද්‍රව්‍ය :

මී ඉටි : සම ආරක්ෂා කිරීමට හා පෝෂණය කිරීමට උපකාරි වන ස්වාභාවික ඉටි වර්ගයකි.

විටමින් E : සමෙහි තෙතමනය රදා පවත්වා ගැනීම සහ පැහැපත් බව ලබා දෙයි.

අත් සහ වැලමිටෙහි මෙන්ම කකුලෙහිද සමට ඉතා යෝග්‍ය අතර දෙතොලෙහි ගැල්වීම නහය දෙපැත්තේ සහ Eyebrows fix කර ගැනීමට ද යොදා ගත හැකි අතර මුහුණෙහි ඕනෑම ස්ථානයකට භාවිතා කල හැක.

🌹 විශේෂයෙන් eye shadow සහ lipstick සමග මිශ්‍ර කිරිමෙන් glossy බව වැඩිකර ගත හැක.

👉 අවශ්‍ය අය watsapp මගින් ඇනවුම් කරන්න
0764156971
Island wide dilivery available ...👍

Photos from Beauteeze cosmetics's post 10/10/2021

Oder now...
Island wide dilivery available 👍

03/10/2021

🌹Posses perfumed body cream 🌹
Oder now...
watsapp - 0764156971
Island wide dilivery available ..

Photos from Beauteeze cosmetics's post 02/10/2021

🌹 One colour cream Lipstick 🌹
🌹 The one colour unlimited ultra fix Lipstick 🌹
Oder now...watsap - 0764156971
Island wide dilivery available ...

30/09/2021

🌹Essential multi purpose cream🌹
මුහුණට මෙන්ම මුළු සිරුරටම එකම පැහැපත් වර්ණයක්...❤️
Oder now...
Island wide dilivery available ..

Photos from Beauteeze cosmetics's post 29/09/2021

කුරුලෑ වදයෙන් පීඩා විඳින අය සඳහාම Oriflame වෙතින් ගෙන එන නිෂ්පාදන පෙල..🌹
Island wide dilivery available
Oder now ..👍
watsapp - 076 4156971

29/09/2021

දෙපතුල් පැලීම නවතාලීමට ඔබත් භාවිතා කර වෙනස වටහා ගන්න..දින 5ක් වැනි කෙටි කාලයකදී පැහැදිලි වෙනසක් ලබාගත හැකිය..
October monthly offers...
Island wide dilivery available ...
Oder now...watsapp ...👍

Photos from Beauteeze cosmetics's post 28/09/2021

ඔබේම සාර්ථකත්වය ගොඩනඟාගැනීමට කැපවෙන අය වෙනුවෙන්.. මඳක් නැවතී කියවන්න...
Oriflame (ලියාපදිංචිය නොමිලේ)

⭕️ ඔබත් රැකියාවක් කරන කෙනෙක්ද?
⭕️ ගෙදරට වෙලා ඉන්න කාන්තාවක්ද?
⭕️ දරුවන් සමග සිටින අයෙක්ද ?
⭕️ අධ්‍යාපනය හදාරන කෙනෙක්ද?
⭕️ ඔරිෆ්ලේම් නිෂ්පාදන පාවිච්චි කරන අයෙක්ද?
⭕️ රැකියාවක් කරන්න අකමැතිද?
⭕️ කාටවත් බරක් නොවී ජිවත් වෙමුද?

* කිසිදු ආයෝජනයකින් හෝ මුදල් වියදම් කිරීමකින් තොරව
* 8-5 වැඩ කරන්නේ නැතුව
* Office එකේ රස්තියාදු වෙන්නේ නැතුව
* කාටවත් යටත් වෙන්නෙ නැතුව
* කිසිම මහන්සියක් නැතුව
* දවසෙ කුඩා කාලයක් වැය කරල
* නිවසේම සිටින ගමන්
* ජීවිත කාලෙටම ඉතා හොද Income එකක්

ලෝකයම පිලිගත් ලංකාවේ හොඳම Cosmetics ආයතනය සමඟ එකතු වන්න දැන් ඔබටත් අවස්ථාවක්. වියදම අඩු කරගන්නව වෙනුවට ආදායම වැඩිකරගමු

ගැහැනු පිරිමි ඕනම අයෙකුට ✅

එන්න ඔබේ ජීවිතය වෙනස් කර ගන්න.
සියලුම දේ අපි කියා දෙන්නෙමු.

🟡 මොකක්ද මේ Oriflame කියන්නෙ?
Oriflame කියන්නේ අවුරුදු 50ක පමන දීර්ග ඉතිහාසයක් තියන ලොව පුරා රටවල් 150කට අදික සංඛ්‍යාවක ප්‍රධාන Cosmetics Company 5 අතර ඉදිරියෙන්ම තිබෙන Branded Cosmetics Company එකක්.

🟡 ඇයි Oriflame Business එකක් පටන් ගන්නෙ?
අනුන්ගෙ හීන වෙනුවෙන් වැඩ නොකර තමනගෙ හීන වෙනුවෙන් වැඩ කරමු මේක job එකක් නෙමේ මේක business එකක් ඔයාව පාලනය කරන්න කවුරුත් නෑ ඔයා පොඩි කාලයක් මහන්සි වෙලා වැඩ කරොත් ඔයා මැරුනත් මුදල් ඔයා වෙනුවෙන් වැඩ කරයි.

🟡 Oriflame එක්ක join උනොත් මොනවද හම්බෙන්නෙ?

✔️ රු 12,500 ත් 100,000 ත් අතර මාසික ආදායමක්
✔ඔබටත් ලාභයක් ඇතිව Products ලබා ගැනීමට හැකි වීම
✔ එහෙම අරන් ඔයාට ලාභයක් තියාගෙන විකුණන්න පුලුවන්. ( මාසික ආදායමට අමතරව )
✔ ඔයාගෙ විකිනුම් මත වෙනම Company
Commission එකක් ලැබෙනව
✔️ මුදල් ත්‍යාග
✔️ මාස අවසානයේ වෙනම ඔබේ විකුනුම්
ප්‍රමානය මත Commission එකක්
✔ පිලිගත් සහතික පත්
✔ මාස අවසානයේ Gift
✔️ Oriflame Product Gift
✔ විදේශ සංචාර
✔ විකිනුම් Level එක ඉහල යන්න යන්න
ඔබේ. ආදායම ඉහල යයි
✔️ Oriflame ආයතනයේ Manager/.
Director Titles
✔️ උසස් තත්වයේ රූපලාවණ්ය.
නිෂ්පාදන

⭕️ මීට අමතරව -
✔️ නොමිලේ රූපලාවණ්‍ය වැඩමුළු
✔️ නොමිලේ ව්‍යාපාරික වැඩමුලු
✔️ ඔබේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය දැනුම සහ ඒ සදහා අවස්තාව
✔️ අන්තර්ජාලය තුල ඔබේ ව්‍යාපාරය දියුනු කරගැනීමට සහය

☑️ ඔබ ව්‍යාපාර කිරීමට අකමැති දැනටමත් oriflame නිශ්පාදන භාවිතා කරන අයෙක්නම් හෝ භාවිතා කිරීමට කැමැත්තෙන් සිටින අයෙක්නම් ඔබට අවශ්‍ය Oriflame නිෂ්පාදන 23% / 40% ක වට්ටමක් යටතේ නිවසටම ගෙන්වා ගැනීමට හැකියාවද ඇත.

🟡 කොහොමද මුදල් උපයන්න පුලුවන්?
Consultant කෙනෙකු වශයෙන් ඔබට ගෙවන මාසික ආදායමට අමතරව ඔබට Oriflame Product විකිනීම මගින්ද ඔබේ ආදායම ඉහල නංවාගත හැක.

🟡 කොහොමද Product විකුනන්නේ?
🛍 ඔයාලා දන්න අයට මේ තියන Product හදුන්වා දීලා ඒවා විකුනන්න පුලුවන්
🛍 ඔයාල යම්කිසි ආයතනයක වැඩ කරනවනම් ඒ ආයතනයේ අයට විකුනන්න පුලුවන්
🛍 යාලුවෝ කීපදෙනෙක් එක්ක එකතු වෙලා එයාලටත් පොඩි Commission එකක් දීල එයාල දන්න අයට විකුනන්න පුලුවන්
🛍 ඔයාට shop එකක් salon එකක් තියනවනම් හරි අදුරන කෙනෙක්ට තියනවන්ම් ඒකට එන අයට recommend කරන්න පුලුවන්

🛍 ලේසිම දේ තමා ඕනම කෙනෙක් අද Social Media භාවිතා කරනව Facebook/Whatsapp/Instagram/Viber/imo මේවගෙ ඔයාලට කොච්චර Friends ල ඉන්නවද කොච්චර Followers ල ඉන්නවද කොච්චර Contact තියනවද ඔයාලට මේ දේවල් හරහා ඉතාම ලේසියෙන් ඔනම කෙනෙක්ට නිවසේ ඉදන්ම විකුනන්න පුලුවන්

📌 මේ විතරක් නෙමේ page හරහා ලේසියෙන්ම ඇනවුම් ලබාගන්නා ආකාරය ඔබේ නිශ්පාදන ශ්‍රී ලංකාව තුල ඕනෑම ස්ථානයකට Deliver කරන ආකාරය අපි කියල දෙනව.

⭕️ ප්‍රධානම දේ තමා මේ දේවල් එකපාරක් අරන් නවත්වන දේවල් නෙමේ ඉතින් ඔයාට හැම මාසෙකදිම විකිනුම් තියනව ඔයා හොද Customer Base එකක් හදාගතම එයාල Product ඉවර වෙන්න වෙන්න ඔයා ලගටම එනවා.

🌸Oriflame හරියට කරගන්න බැරිව සාර්ථක නොවුන ගොඩක් අය කියන්නේ ඕක වැඩක් නෑ..සාර්ථක නෑ...බඩු ගන්න කට්ට්ය කැමති නෑ..නීත්‍යානුකූල නෑ කියලා..අවුරුදු 30 ගානක් තිස්සේ රටවල් විශාල ප්‍රමානයක කරන මේ Bussiness එක කොහොමද නීත්‍යානුකූල නොවන්නේ? සාමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන,Tv programs වල පවා සාකච්ඡා පවත්වපු Bussiness එකක් කොහොමද නීත්‍යානුකූල නොවන්නේ?

🌸Oriflame කියන්නේ පිරමීඩ ව්‍යාපාරයක් කියන අයට...
පිරමීඩ ව්‍යාපාර වල ඔයාලා මුලින්ම ආයෝජනයක් කරන්න ඕනි...Oriflame bussiness එකේදි වෙන්නේ Network marketing එකක්..Oriflame බඩු shops වලට දා⁣න්නේ නෑ..අපි team එකක් හදාගෙන එයාලගේ brnded බඩු costomer ලට අඳුන්වලා දීලා bussiness කරනවා..ඒක marketing එකක්..තව දෙයක් තමයි Oriflame team එකේ ඉන්න හැමෝටම ඒ අයගේ Bussiness කරන විදියට points ගානක් හම්බවෙනවා...ඒකෙන් team එකේ කාටවත් අසාධාරණයක් වෙන්නේ නෑ..leader ගේ ඉඳලා තමන් join උන තැන ඉඳන් points ගානක් හම්බවෙනවා...ඒක commision එකක් විදියට බඩු වල ලාබෙට අමතරව හම්බවෙනවා..ඒක team එකේ හැමෝටම හම්බවෙනවා..තමන් join උන තැන ඉඳන්..ඒනිසා කිසිම කෙනෙක්ට අසාධාරණයක් වෙන්නේ නැ.නමුත් පිරමීඩ ව්‍යාපාර වල commision එක වැඩි ප්‍රධානියාට විතරයි ..ඉන් පස්සේ සම්බන්ධ වෙන අයට commision එක අඩුවෙනවා...ඒකෙන් අන්තිමට joinවෙන අයට වෙන්නේ ලොකු අසාධාරණයක් ..
🌸ඒවගේම oriflame bussiness එකෙදි ඔයාට ආයෝජනයක් කරන්න ඕනි නෑ..ඔයාට තියෙන්නේ මාසෙට පොඩි oder එකක් දාලා costomer base එක හදාගන්න විතරයි..නමුත් පිරමීඩ ව්‍යාපාර වල ආයෝජනයක් අනිවාර්යයෙන්ම කරන්න ඕනි..
තව දෙයක් ඔයාගේ team.එක හදන් bussiness එක කරන්න ඔයාට කැමති ප්‍රමානයක් පුද්ගලයින් bussiness එකට සම්බන්ධ කිරිමේ හැකියාව තියනවා..නමුත් පිරමීඩ ව්‍යාපාර වල පිරමිඩයක හැඩයට යන නිසා එක පුද්ගලයෙකුට join කරන්න පුලුවන් දෙන්නෙක් තුන්දෙනෙක්.වගේ සීමිත පිරිසක්..oriflame bussiness එකේදි අපි team ekaka line එකක් විදියට තමා join wenne..මේ හැමදේකින්ම තේරෙනවා oriflame bussiness එකෙදි වෙන්නේ network marketing එකක් මිසක් පිරමීඩ ව්‍යාපාරයක් නොවන බව... ඉතිං තමන්ටම හොඳ income එකක් නිත්‍යානුකූල විදියට ලබාගන්න පුලුවන් මාර්ගයක් ඇයි අපි අත හරින්නේ...මේ ඉන්නේ oriflame bussiness එකෙන් සාර්ථක වුන බොහෝ දෙනෙක්ගේ සාර්ථකත්වය ..මේ තියෙන්නේ උදාහරණ කිපයක් විතරයි ..ඉතිං ඔබත් සම්බන්ධ වී ඔබේම සාර්ථකත්වය ගොඩනඟා ගන්න... ලියාපදිංචි වීමට කැමතිනම් පහත අංකයට ලියපදිංචි වන්න..


Contact whatsapp - 0764156971

28/09/2021

Oriflame Cosmetics October month offers...😍
Hurry up.....✋
Oder now...Watsap - 076 4156971 👍
Island wide dilivery available ...😊🌹

27/09/2021

🌹October month deodrant offer....🌹
Hurry up...😊 Limited stock...
Oder now..👍
watsapp - 0764156971
Island wide dilivery available ..

26/09/2021

🌹For mens...October monthly offers 🌹
Hurry up...Oder now..👍
Watsap - 0764156971
Island wide dilivery available ...
Beauteeze cosmetics - Badulla..

Want your business to be the top-listed Beauty Salon in Badulla?
Click here to claim your Sponsored Listing.

Website

Address


Badulla