Glow with Ashi

Glow with Ashi

Share

Beauty, Cosmetics,Health

Photos from Glow with Ashi's post 19/09/2026

💐🎁Special offers...🎁💐
🎁ළඟ එන ගුරු දිනය වෙනුවෙන් Glow with Ashi වෙතින් සුවිශේෂ වට්ටම්....
🎁සැප්තැම්බර් 19 සිට ඔක්තෝබර් 31 දක්වා ...

🌷Hand Painted Unique designs
☘️ලේස් කොට්න්, ඇමරිකන් ක්‍රේප් , සුපර් වොයිල්
🌹Jacket piece එකත් සමඟ යාර 07..
🌻Customized කර ගන්නත් පුලුවන් ..
🎁තෑගි දෙන්නත් කදිමයි ..

Limited stocks..
Inbox for orders...

Photos from Glow with Ashi's post 13/09/2026

❤️🩷ආදරණීය customer කෙනෙක් ළඟට යන තවත් අලුත් Hand Painted ඔසරි නිර්මාණක්🩷❤️

🩷Glow with Ashi වෙතින් ..
❤️Unique Hand painted designs
🩷සාරි / ඔසරි නිර්මාණ
❤️Lace cotton/ Super Voil/ American crape material
🩷Jacket piece සමඟ ...

❤️ඉක්මණින් order කරන්න..
🩷Inbox for orders..

Photos from Glow with Ashi's post 10/08/2026

🤎💛Wearing my own creation ; an artfully hand-painted saree, where every brushstroke carries a little piece of my passion.🤎💛

💛Unique designs
🤎American crape/lace cotton /Super voil material
💛Order your elegant sari now..
🤎Inbox or comment for orders..

Photos from Glow with Ashi's post 29/07/2026

💛🤎තවත් ආදරණීය customer කෙනෙක් ළඟට ගිය Hand Painted ඔසරියක් ...🤎💛

💁‍♀️Office එකට, Wedding එක්කට හැමෝම ළඟ නැති , වෙනස් විදියක design එකක් අඳිමු ද?

💁‍♀️Glow with Ashi වෙතින් ..
🤎Unique Hand Painted designs..
💛With Sari jacket piece
🤎 American crape /Lace cotton / Super voil materials
💛Customized කර ගන්නත් පුලුවන් ...
🤎Inbox for orders ..
💁‍♀️Orders දාන හැමෝටම පුංචි Gift එකකුත්😮

Photos from Glow with Ashi's post 05/07/2026

💁‍♀️තවත් ආදරනීය customer කෙනෙක් ළඟට යන customized Hand Painted ඔසරියක් 🤍🩷....

🩷Unique designs
🤍 Lace cotton material
🩷Jacket piece එකත් සමඟ (යාර 7)

🤍️ඉක්මනින් order කරලා මේ වගේ ලස්සන සාරියක් ඔයාගෙත් කර ගමු ද?
🩷Inbox for orders ...

03/07/2026

💛❤️ආදරනීය Customer කෙනෙක් ළඟට ගිය තවත් Hand Painted Purse එකක්❤️💛

❤️make up items දාගෙන යන්න , පෑන් පැන්සල් දාගෙන යන්න use කරන්නත් පුලුවන් .
💛Unique Designs
❤️Customized කර ගන්නත් පුලුවන් .
💛Inbox for orders..

Photos from Glow with Ashi's post 26/06/2026

💁‍♀️ රැකියාව ට, උත්සව අවස්ථා වලට අනිත් අයට වඩා unique විදියට අඳින්න ...

💁‍♀️දැන් Glow with Ashi වෙතින් ....

💚Unique Hand Painted Designs
💛සාරිය යාර 6 සහ jacket piece යාර 1
❤️With Special Discounts..
🤎Lace cotton material/ American crape material
💙Designs Customized කර ගන්නත් පුලුවන් ..

Photos from Glow with Ashi's post 21/06/2026

💁‍♀️Hand painted ඔසරි designs විතරක් ම නැතුව , සාරියක් අඳින්න පුළුවන් Hand painted design එකකුත් කරන්න කියලා request කරපු ඔයාලා වෙනුවෙන් ......

💛Unique designs
🤎Silk saree /American crape material
💜️Jacket piece එකත් සමඟ ...
💛With special discounts...

💛ඉක්මනින් order කරලා මේ සාරි ඔයාගෙ කර ගන්න ..
💜️Inbox for orders ...

Photos from Glow with Ashi's post 19/06/2026

💁‍♀️මෙන්න ආදරනීය customer කෙනෙක් ළඟට ගිය තවත් Hand Painted සාරියක් ....

💛💜️Hand painted ඔසරි designs විතරක් ම නැතුව , සාරියක් අඳින්න පුළුවන් Hand painted designs ටිකකුත් කරන්න කියලා request කරපු ඔයාලා වෙනුවෙන් ගේන අලුත්ම සාරි designs තමයි මේ..💜️💛

💛Unique design
💜American crape material
💛Jacket piece එකත් සමඟ (යාර 6,1/2)

💜️ඉක්මනින් order කරලා මේ වගේ ලස්සන සාරියක් ඔයාගෙත් කර ගමු ද?
💛Inbox for orders ...

10/06/2026

💙පුංචි පුතෙක් ළඟට ගිය පුංචි අලි පැංචා ...🐘

💙Unique Hand Painted designs
💙Hand Painted සාරි, Tote Bag, Purse..
💙Customized කර ගන්නත් පුලුවන් ..

💙Inbox for orders ...

Website

Address


Badulla

Opening Hours

Monday 09:00 - 03:00
Tuesday 09:00 - 03:00
Wednesday 09:00 - 03:00
Thursday 09:00 - 03:00
Friday 09:00 - 03:00
Saturday 09:00 - 03:00
Sunday 09:00 - 03:00