HCN Cake by Himeshika Konara
My attitude
21/04/2026
Thanks for order ♥️♥️♥️
Order now call us 0765770809 📞📞📞☎️☎️☎️
21/04/2026
Thanks for order ♥️♥️♥️♥️
Order now call us 0765770809 📞📞📞☎️☎️☎️
21/04/2026
Thanks for order ♥️♥️♥️♥️
Order now call us 0765770809 📞📞📞☎️☎️☎️
13.04.2026
18/04/2026
කේක් නිර්මාණ පාඨමාලාව 🌸🎂
අපගේ Cake Designing & Baking Course එකේදී 👩🍳👨🍳
විස්තර සඳහා අනිවාර්යයෙන් අපගේ වට්ස්ඇප් සමූහයට සම්බන්ධ වන්න.👉 https://chat.whatsapp.com/DsSgBAz40Ih0GFZRZhwwcW?mode=hqctsha
රජයේ පිළිගත් සහතිකයක් සමඟ ඔබට මුල සිටම සියලුම දැනුම ලබා ගත හැකිය..!
ඩිප්ලෝමා සහ සහතික පත්‍ර පාඨමාලා දෙක සඳහා නවක සිසුන් බඳවා ගැනීම..!
🍰 පාඨමාලා අන්තර්ගතය
🎂 කේක් නිර්මාණය සහ බේක් කිරීම
බටර් කේක් / චොකලට් කේක් / ජා කේක් / රිබන් කේක්
පයිනැපල් ගැටෝ / මිරර් ග්ලේස් / ඩෝල් කේක් / ලාවා කේක්
චොකලට් ස්පොන්ච් / ඩ්‍රිප් කේක් / වෙඩින් කේක් / ෂෘට් කේක් / පොල් කේක්
කප් කේක් / කුකීස් / කිසස් / පොප්සිකල්ස්
🍫 අයිසිං සහ නිර්මාණ ක්ෂේත්‍රය
බටර් / චොකලට් / පොන්ඩට් / පාච්මන්ට් / රෝයල් අයිසිං
කාටූන් චිත්‍ර නිර්මාණය
ගම් පේස්ට් සහ ස්ටක්චර් ලේස් නිර්මාණය
දිය නොවන මල් හා ටොපර් නිර්මාණය
💡 විශේෂ දැනුම සහ උපදෙස්
⭐ කේක් ගැටලු විසදුම්
⭐ නිවැරදි බේක් ක්‍රමවේද
⭐ බඩු තේරීම සහ ගුණාත්මක භාවය
🎓 විශේෂ වරප්‍රසාදයක් ලෙස
ආහාර සෞඛ්‍ය හා ආහාර පනත, නීති රීති සහ රෙගුලාසි පිළිබඳ විශේෂ දැනුම පාඨමාලාව අතර තුළදී ලබා දේ! 🧾
📞 දැන්ම අමතන්න: +94 76 577 0809
📍 සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් – ඉදිරි පන්තියට අයදුම් කරන්න අදම!
✨ ඔබේ රසවත් අනාගතය මෙතනින් පටන් ගන්න...
#කේක්පාඨමාලාව
14/04/2026
❤️❤️❤️❤️
එයාලගේ උත්සවය එයාලා අතින් ම හැඩ වු ආකාරය ❤️❤️❤️
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Badulla