Herb line cosmetic products
ස්වාභාවික සුන්දරත්වයක් ලබා ගන්න මාත් සමග එකතු වෙන්න.
04/11/2021
CoMinG uP NExT 👇😍💁
STAY TUNED WITH ME TO FIND OUT ABOUT THIS
28/10/2021
𝐻𝐸𝑅𝐵 𝐿𝐼𝑁𝐸 𝐻𝐴𝐼𝑅 𝐶𝐴𝑅𝐸 𝑃𝑅𝑂𝐷𝑈𝐶𝑇𝑆
Herbline වෙතින් ඔබ වෙත හදුන්වා දුන් 𝐾𝑒𝑠ℎ𝑤𝑎𝑟𝑑𝑎𝑛𝑖 𝐻𝑎𝑖𝑟 𝑂𝑖𝑙 𝑆ℎ𝑎𝑚𝑝𝑜𝑜 & 𝐶𝑜𝑛𝑑𝑖𝑡𝑖𝑜𝑛𝑒𝑟 මගින්, ඔබගේ හිසකෙස් ආශ්‍රිත ගැටලු රැසකට විසදුම් ලබා දෙයි.
1. කේශ වර්ධණී තෛලය
🌸තල තෙල්, එඩරු තෙල්, විටමින් E සමග ගොටුකොළ, කරපිංචා, මුකුනුවැන්න ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
●ගැලවීයාම වලකයි
●ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
●හිස කැක්කුම නවතාලයි.
●හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
●කොන්ඩය අග පැලීම නවතාලයි.
🌸සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.(අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.)
100 ml එකක මිල 599/=
2. කේශ වර්ධණී ෂැම්පූ
🌸ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත. ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.
200 ml එකක මිල 499/=
3. කේශ වර්ධණී කන්ඩිශනර්
🌸ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත. ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි. පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.
200 ml එකක මිල 499/=
පාවිච්චි කර වෙනස වටහාගන්න.
කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි.
අවශ්‍ය අය
නම
ලිපිනය
දුරකථන අංක 2ක් සහ
අවශ්‍යය ඇණවුම් විස්තරය සමග පහත සදහන් whatsapp දුරකථන අංකයට හෝ inbox මගින් පණිවිඩයක් යොමුකරන්න👇
0772585305
Cash on delivery 🚛
25/10/2021
ඔබගේ වේලාව වෙන් කර තබා ගන්න👇
24/10/2021
හර්බ්ලයින් වෙතින් ඔබට අගනා නිශ්පාදනයක්..😍😍
නිරෝගිමත් දිවියකට ඉඟිනිය සහ කොත්තමල්ලි ඔසු මුසු ප්‍රතිශක්තිකරණ කෝපි කෝප්පයක් රස විදිමු..☕ 👇
#කොත්තමල්ලි
කොත්තමල්ලි ඇට වල ඇති ප්‍රතිඔක්සිකාරක මගින් ශරිරයෙ විවිධ අවයවයන්ගෙ ඇතිවන දැවිල්ල අඩු වන අතර පෙනහළු, පුරස්ථි ග්‍රන්ථිය, පියයුරු සහ මහා බඩවැලේ පිළිකා සෛල වර්ධනය මන්දගාමී වන බව එක් අධ්‍යයනයකින් සොයාගෙන ඇත. කොත්තමල්ලි ප්‍රතිඔක්සිකාරක වලින් පිරී ඇති අතර එමඟින් ප්‍රතිශක්තිකරණ වර්ධනය හා, පිළිකා නාශක, සහ ස්නායු ආරක්‍ෂක ප්‍රතිඵල සහිතයි..
#ඉගිනියා
ආයුර්වේදයට අනුව, ඉගිනියා නම් බීජ ඇලෙක්සිෆාර්මික්, ලිතොට්‍රිප්ටික් ය්න රසායන ද්‍ර්‍යයෙන් මුත්‍රා පිටවීම සහ හිසෙ ඇතිවන රෝග සුව කරයි. යුනානි වෛද්‍ය ක්‍රමයට අනුව, මෙමගින් බඩවැල් ආශ්‍රිත රෝගවලට සහ අක්මාව හා වකුගඩු රෝග, ගොනෝරියා සහ උදරාබාධ සඳහා ගුණදායකයි
#කෝපි
කෝපි වල මැග්නීසියම් සහ පොටෑසියම් අඩංගු වන අතර එමඟින් මිනිස් සිරුරට ඉන්සියුලින් භාවිතා කිරීමට, රුධිරයේ සීනි මට්ටම නියාමනය කිරීමට සහ සීනි සහිත සංග්‍රහ හා සුලු කෑම සඳහා ඇති ඔබේ ආශාව අඩු කිරීමට උපකාරී වේ. කොල්ෆෙන් මේදය දහනය කිරීමට උපකාරී වේ. කැෆේන් සෛල වල මේදය බිඳ දැමීමට උපකාරී වේ
#ඉගුරු
ඉඟුරු වලද ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර එමඟින් ඔබේ ශරීරයේ ඩීඑන්ඒ වලට ඇති වන ආතතිය හා හානිය වළක්වයි. ඒමගින් ඔබේ ශරීරය තුළ පවත්නා අධි රුධිර පීඩනය, හෘද රෝග සහ පෙනහළු රෝග වැනි නිදන්ගත රෝග සමග සටන් කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න ලෙස ජිවත් විමටත් උපකාරී වේ.
#මහදුරු
සාක්‍ෂි මත පදනම්ව, මහදුරු වල රුධිර සීනි මට්ටම අඩු කිරීම, ටෙස්ටොස්ටෙරෝන් සහ කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම, බඩ දැවිල්ල අඩු වීම සහ ආහාර රුචිය පාලනය කිරීමට උපකාරී වේ.
#කළු ගම්මිරිස්
කළු ගම්මිරිස් ප්‍රතිඔක්සිකාරකයක් මෙන්ම ප්‍රතිබැක්ටීරීයා ද්‍රව්‍යයක් වන අතර එය සමස්ත යහපැවැත්මට බෙහෙවින් දායක වේ. එය විටමින් සී අඩංගු වන අතර එය ස්වාභාවිකව ප්‍රතිශක්තිය වැඩි කරන අතර විශිෂ්ට ප්‍රතිජීවකයක් ලෙස ක්‍රියා කරයි.
නිවසටම ගෙන්වා ගන්න.
Whtasapp 👇
0772585305
Nadee
මිල Rs.2450/=
15/10/2021
HERBLINE BRIDLE GOLD PACK
Just for you who are getting ready for marriage
💛👰💍🤵💛
Rs. 4900.00 only
FREE DELIVERY
Contact me on my whatsapp
0772585305
Or
Inbox
13/10/2021
🌿FAT BURNER🌿
🌿 හරිත තේ - silver tips 🌿
100% organic
දැනට පවතින කැෆේන් Green Tea යනු මේදය දහනය කිරීමට උපකාරී වන උත්තේජකයක් ලෙස ක්‍රියා කරයි.
මේදය දහනය කිරීමට සහ බර අඩු කර ගැනීමට ප්‍රධාන වන පරිවෘත්තීය වැඩි කිරීමට උපකාරී වේ.
හරිත තේ පරිභෝජනය ඉහළ මට්ටමක පවතින රටවල සමහර පිළිකා අනුපාත අඩු ය.
හරිත තේ පරිභෝජනය කිරීම, අඩු ඝනත්ව ලිපොප්රෝටීන් කොලෙස්ටරෝල් සැලකිය යුතු නමුත් මද්‍යස්ථ ලෙස අඩු කිරීමට හැකි වී ඇත.
නිතිපතා හරිත තේ හෝ කෝපි පානය කිරීම ආඝාත(stroke) ඇති වීමේ අවදානම අඩු කිරීමට හැකි බව පෙනේ.
ආහාර රටාවේ කොටසක් ලෙස හරිත තේ භාවිතා කිරීමෙනන් දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවදානම අඩු කරයි.
භාවිතය
දිනකට 3 වරක් හෝ 5 වරක් භාවිතයට සුදුසුයි.
සිනි හෝ කිරි භාවිතා නොකරයි නම් වඩාත් සුදුසුය.
Contact 👇 Whatsapp
0772585305
Nadee
250g - Rs.1450/=
Cash On Delivery... 🌏🌏🏝
12/10/2021
10/10/2021
🌺ශ්‍රී ලංකාවේ නළු නිළියන් භාවිතා කරන ආයුර්වේද body lotion එක🌺🌿
🌾 Gluta Gold Natural Glow body lotion 🌾
සමට ඒකාකාරී වූ පැහැපත් රන්වන් පැහැයක් ලබා ගැනීමට පාවිච්චි කර වෙනස වටහා ගන්න.100% ආයුර්වේද නිෂ්පාදනයනයකි..
අතුරු ආබාධ නැත.
නිවසටම ගෙන්වා ගැනීමට whatsapp massage එකක් දාන්න.
0772585305
Nadee
Cash on delivery
🚙🚙🚙🚙
10/10/2021
🛑දියුණු වෙන්න ආසවක් තියන කෙනෙක් ඉන්නව නම් කියන්න. උදව් කරන්නම් හදවතින්ම❤️
ගෙදර ඉදන් Dropshipping කරන්න කැමතිද Phone එකෙන්?
මම දන්න දේ මට ලැබුන දේ මම ඔයාලටත් කියන්නම්. මාරම ලේසියි.
🔥රුපියලක් වත් වියදම් වෙන්නෙ නෑ. අත්දැකිමෙන් කියන්නෙ.🔥
👉හොඳින් කියවන්න👈
මුලින්ම කියන්න අවශ්‍යයි Herbline ආයතනය රජයේ ලියාපදිංචි මේ වන විට ලංකාවෙ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරික ආයතනයක්.
මමත් ඔයා වගේම මුලින් බය උනා මොකද කවදාවත් මේ වගේ දෙයක් කලින් කරල තිබුනෙ නෑ.හිතේ දෙගිඩියාවක් ඕනම කෙනෙක්ට එන්න පුලුවන්.
ඒත් මේ සමාගම සමග Online Dropshipping කරද්දි කිසිම බය වෙන්න දෙයක් නැ.
වෙනත් ආයතන වලින් මෙන් කිසිම ආයොජනයක් මේකෙදි සිදුවන්නෙ නැහැ.
මුල්ම තැන ඉදන් වැටුපක් ඔබ ලබාගන්නා තෙක් කිසිම මුදලක් නොමැතිව නොමිලයේ මෙම රැකියාවට ඔයාලට සම්බන්ද වෙන්න පුලුවන්.
සාමාන්‍යෙන් දැනට අපගේ ආයතනයේ වැඩ කරන
පුද්ගලයින් 50000/= 100000/= 200000/=
වැටුප් ප්‍රමාණයක් මාසිකව ලබා ගන්නවා.
(සාක්ශි සහිතයි)
ඔබට තියන ඕනැම ප්‍රශ්නයක් මා වෙත යොමු කරන්න. සත පහක් වත් වියදමක් නෑ.ගෙදර ඉදන් phone එකෙන් කරන්න තියෙන්නෙ.
Part Time උනත් කරන්න පුලුවන්. මොකද මේක වැඩ කරන බහුතරයක් ගෘහණියන්. ලමයි බලාගන්න ගමන් කරන්නේ.
ඒ නිසා මේක ඕනම කෙනෙක්ට කරන්න පුලුවන්.
සියලුම දේ වගකිමක් ඇතුව කියල දෙන්නම්.
✅කරන්න තියෙන්නෙ ඉතා සරල දෙයක්. Dropshipping තමයි. අමාරු නෑ කියල දෙන්නම්. කැමති අය ඉන්නව නම් කියන්න. ආසවක් තියනව නම් අනිවාරෙන්ම පුලුවන්.
තව අය දැනුවත් කරන්න.
කිසිම මුදලක් වැය නොවෙන නිසා ඔබ මෙම අවස්තාව සඳහා එක් වරක් යොමු වී බලන්න.
කැපවීමෙන් වගේම ටිකක් මහන්සියෙන් වැඩ කරොත් හොද ප්‍රතිපලයක් ලබාගන්න පුළුවන්.
ආසාවක් තියන හීනයක් තියන කෙනෙක් නම් Whatsapp පණිවිඩයක් යොමුකරන්න👇
0772585305
Nadee 😊
10/10/2021
දිගු කෙස් කළඹක හීන දකින ඔයාට කේෂ වර්ධනී Hair oil treatment.
කාන්තා පිරිමි දෙපාර්ශ්වයට ම සුදුසුයි.
කේශ වර්ධණී තෛලය මගින් ඔබට,
👉ඔබගේ හිසකෙස් වැටීයාම අවම කරයි
👉හිසකෙස් වර්ධනය වේගවත් කරයි
👉හිසකෙස් ශක්තිමත් කරයි
👉දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ
👉හිසකෙස්වල තෙතමනය ආරක්ෂා කර වේලීමෙන් වලක්වයි
👉හිස කැසීම නවතලයි
👍හිස්සොරි පාලනය කරයි
🌱අඩංගු ශාක🌱
ගොටුකොළ
මුකුනුවැන්න
කෝමාරිකා
කීකිරිඳිය
එඬරු තෙල්
තල තෙල්
අරළු
බුළු
නෙල්ලි
උළුහාල්
කලුදුරු
කරපිංචා
සැවැන්දරා
ඔලිඳ
විටමින් E
සැලකිය යුතුයි 👉 පීනස ඇති අය මෙම නිෂ්පාදනය රාත්‍රී කාලයේදී භාවිතා කිරීමෙන් වලකින්න.
අදම ඔබේ ඇණවුම වෙන් කර තබා ගන්න
Rs. 599.00 පමණි
Contact Whatsapp 👇
0772585305
Nadee
Plz like this page👇🙏
https://www.facebook.com/Herb-line-cosmetic-products-285347109941261/
10/10/2021
🛑දියුණු වෙන්න ආසවක් තියන උනන්දුවෙන් වැඩ කරන කෙනෙක් ඉන්නව නම් කියන්න.උදව් කරන්නම් හදවතින්ම.❤️
ගෙදර ඉදන් Dropshipping කරන්න කැමතිද Phone එකෙන්?
මම දන්න දේ මට ලැබුන දේ මම ඔයාලටත් කියන්නම්.මාරම ලේසියි.
🔥රුපියලක් වත් වියදම් වෙන්නෙ නෑ.අත්දැකිමෙන් කියන්නෙ.🔥
👉හොඳින් කියවන්න.👈
මුලින්ම කියන්න අවශ්‍යයි Herbline ආයතනය රජයේ ලියාපදිංචි මේ වන විට ලංකාවෙ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරික ආයතනයක්.
මමත් ඔයා වගේම මුලින් බය උනා මොකද කවදාවත් මේ වගේ දෙයක් කලින් කරල තිබුනෙ නෑ.හිතේ දෙගිඩියාවක් ඕනම කෙනෙක්ට එන්න පුලුවන්.
ඒත් මේ සමාගම සමග Online Dropshipping කරද්දි කිසිම බය වෙන්න දෙයක් නැ.
🔥වෙනත් ආයතන වලින් මෙන් කිසිම ආයොජනයක් මේකෙදි සිදුවන්නෙ නැහැ.🔥
මුල්ම තැන ඉදන් වැටුපක් ඔබ ලබාගන්නා තෙක් කිසිම මුදලක් නොමැතිව නොමිලයේ මෙම රැකියාවට ඔයාලට සම්බන්ද වෙන්න පුලුවන්.
සාමාන්‍යෙන් දැනට අපගේ ආයතනයේ වැඩ කරන
පුද්ගලයින් 50000/= 100000/= 200000/=
වැටුප් ප්‍රමාණයක් මාසිකව ලබා ගන්නවා.
(සාක්ශි සහිතයි)
ඔබට තියන ඕනැම ප්‍රශ්නයක් මා වෙත යොමු කරන්න.සත පහක් වත් වියදමක් නෑ.ගෙදර ඉදන් පෝන් එකෙන් කරන්න තියෙන්නෙ.
Part Time උනත් කරන්න පුලුවන්.
මොකද මේක වැඩ කරන බහුතරයක්
ගෘහණියන්.ලමයි බලාගන්න ගමන් කරනනෙ.
ඒ නිසා මේක ඕනම කෙනෙක්ට කරන්න පුලුවන්.
සියලුම දේ වගකිමක් ඇතුව කියල දෙන්නම්.
✅කරන්න තියෙන්නෙ ඉතා සරල දෙයක්.Dropshipping තමයි.අමාරු නෑ කියල දෙන්නම්.
කැමති අය ඉන්නව නම් කියන්න.ආසවක් තියනව නම් අනිවාරෙන්ම පුලුවන්.
තව අය දැනුවත් කරන්න.
කිසිම මුදලක් වැය නොවෙන නිසා ඔබ මෙම අවස්තාව සඳහා එක් වරක් යොමු වී බලන්න.
කැපවීමෙන් වගේම ටිකක් මහන්සියෙන් වැඩ කරොත් හොද ප්‍රතිපලයක් ලබාගන්න පුළුවන්.
ආසාවක් තියන හීනයක් තියන කෙනෙක් නම් inbox පණිවිඩයක් යොමුකරන්න.
WhatsApp 0772585305
09/10/2021
🧡🧡🧡ඔබත් රන්වන් පැහැ ගත් මුහුණක් සහ සිරුරක් ලබා ගන්නට සිහින මවන්නෙක් ද?
එසේ නම් අදම,
Herbline Gluta gold natural body lotion
Herbline Gluta gold natural Pigmentation
Herbline Gluta gold natural Night Cream නිෂ්පාදන වෙත මාරු වෙන්න.
ආයුර්වේද නිෂ්පාදන පෙලක් නිසා බය නැතුව පාවිච්චි කරන්නත් පුලුවන්. Bleaching අඩංගු නැත.
දැන්ම ඇණවුම් කරන්න.
Contact
Whatsapp 👇
0772585305
Nadee
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Badulla