Methsuki Ayurveda
ඔබ සුවපත් වීම අපගේ පැතුමයි. !
14/04/2026
05/10/2025
🌧️ ☔️ ❄️
28/09/2025
මෙත්සුකී ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
( ගම්පහ බෙහෙත් ශාලාව.)
⭕️ සියළුම සාර්වාංග රෝග සදහා ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර මෙහිදී ලබා ගත හැක.
📌 පංචකර්ම ප්‍රතිකාර
📌 චීනකටු ප්‍රතිකාර
📌 රූපලාවන්‍ය ප්‍රතිකාර
📌 Cupping Treatment
✉️ ප්‍රධාන ශාඛාව : 1/12, බණ්ඩාරපුර, පස්සර පාර, බදුල්ල.
(වෙල්ලස්ස විශ්ව විද්‍යාලය ඉදිරිපිට)
ශාඛා- බදුල්ල, කහටරුප්ප, පැල බෝධිය අසල. (පාලාවත්ත මාර්ගය)
8
☎️ 077 081 25 48. / 077 775 15 40.
( ඇමතුම් සදහා පමණි.)
WhatsApp සදහා 070 342 24 09
Dr. Ayesha C. Premathilaka
BAMS (honr’s) University of Kelaniya.
SLAMC REG: 16284
===================================
ඔබ සුවපත් වීම අපගේ පැතුමයි.!
20/09/2025
👉ඉහළ ගුණාත්මක සේවයක් ලබා දීම සදහා #මෙත්සුකී ආයුර්වේද ඔබ වෙනුවන් සුදානම්! 🍀
මෙත්සුකී ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය
සියළුම සර්වාංග රෝග සදහා ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත හැක . 🍃
📌 පංචකර්ම ප්‍රතිකාර
📌 චීනකටු ප්‍රතිකාර
📌 රූපලාවන්‍ය ප්‍රතිකාර
📌 Cupping Treatment
✉️ ප්‍රධාන ශාඛාව :
1/12, බණ්ඩාරපුර, පස්සර පාර, බදුල්ල.
(වෙල්ලස්ස විශ්ව විද්‍යාලය ඉදිරිපිට)
බදුල්ල, කහටරුප්ප, පැල බෝධිය අසල
(පාලාවත්ත මාර්ගය)
☎️ 077 081 25 48. / 077 775 15 40.
( ඇමතුම් සදහා පමණි.)
WhatsApp සදහා 070 342 24 එ09
===================================
ඔබ සුවපත් වීම අපගේ පැතුමයි.!
27/07/2025
පැති කුදය
————————————————————————————
👉 ඔබත් මේ පිළිබද දැනුවත් ද?
📌 ශීර්ෂයෙන් ආරම්භ වී කොඳුඇට පෙලේ වාතකෝපයෙන් හටගන්නා රෝගයක් ලෙස ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී මෙම රෝගය හඳුන්වා ඇත.
මොලයේ ඇතිවෙන යම් දුර්වල තාවයක් හේතු කොටගෙන කොඳුඇට පෙලේ දෙපස මාංශ පේශී වල ඇති වන දුර්වල තාවයක් නිසා කොන්ද ඇද විම සිදුවෙයි.
ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම මේ රෝගය පොදු උනත් ස්ත්‍රී පක්ෂයට බහුලව ඇතිවෙයි. කුඩා කාලයේ සිටම කොන්ද ඇද වීම පටන් ගත්තත් අවුරුදු 12-13 වන විට මෙය බාහිරට පෙනනුම් කරයි.
👇 මෙම තත්වයේ ලක්ෂණයන් හදුනා ගනිමු.
⭕️ පිටේ එක පැත්තක් උඩට ඉස්සිලා වගේ පෙන්වයි.
⭕️ පිට හොඳින් බලපුවාම කොඳු නාරටිය එක පැත්තකට ඇදවෙලා පේනවා
මෙම ඇද්වීම C අකුරේ හැඩයට හෝ S අකුරේ හැඩයට වෙන්න පුළුවන්.
⭕️ හිරට ඇඳුමක් ඇඳල හෝ උඩුකයට ඇඳුමක් නැතිව ඇවිදින කොට වෙනසක් ඇතිබව දකින්න පුළුවන්.
⭕️ කොඳුඇට පෙලේ ඉදිරි පසු X කිරණ Anterior Posterior චායා රූපයක් ගෙන පරීක්ෂා කිරීමේදී මෙය පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්.
🛑 මෙහිදි කොන්දට පමණක් ප්‍රතිකාර කිරිමෙන් මෙය සුව කිරීම අපහසුය. ඊට හේතුව නම්, කොන්ද ඇද උනාට මේ ලෙඩේ එන්නේ මොලයෙන් නිසාය.
💢 පැති කුදයට අමතරව තව මේ වගේ ඇදවීම් නම්,
ඔටු කුදය kyphosis හා
බඩ කුදය Lordosis තත්ත්වයන්ද දැකිය හැකියි.
මෙවැනි තත්වයන් සදහා මෙත්සූකී ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය මගින් විශේෂිත ප්‍රතිකාරයන් ලබා ගත හැක.
✉️ 1/12, බණ්ඩාරපුර, පස්සර පාර, බදුල්ල.
(වෙල්ලස්ස විශ්ව විද්‍යාලය ඉදිරිපිට)
☎️ 077 081 25 48. / 077 775 15 40.
( ඇමතුම් සදහා පමණි.)
WhatsApp සදහා 070 342 24 09
Dr. Ayesha C. Premathilaka
BAMS (honr’s) University of Kelaniya.
SLAMC REG: 16284
========================================
ඔබ සුවපත් වනු දැකීම අප සතුටයි.!
©️Methsuki Ayurveda. 🍃
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
1/12, Bandarapura
Badulla
90000
Opening Hours
| Monday | 09:00 - 19:00 |
| Tuesday | 09:00 - 19:00 |
| Wednesday | 09:00 - 19:00 |
| Thursday | 09:00 - 19:00 |
| Friday | 09:00 - 19:00 |
| Saturday | 09:00 - 19:00 |
| Sunday | 09:00 - 19:00 |
05/10/2025