Lumi’s diary
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lumi’s diary, Health/Beauty, badulla, Badulla.
19/05/2026
මානසික නිදහසක් දැනෙන සති අන්තයක් ගත කරමු🌹✨❤️
15/05/2026
“Somewhere between the chaos, stress, and everything life threw at me, I feel like I lost myself.
But now, I’ve realized it’s time to rebuild myself again — mentally, physically, and academically.
This is my final year of university, and my wedding is only a few months away.
So I decided to challenge myself, motivate myself, and slowly become the best version of me again.
I want to heal, grow, and glow through every step of this journey. ✨
And this time, I want to write my story with all of you, enjoy the process, and share every little victory along the way.
Because this time… I’m choosing myself again.”
Lumis diary 🌷❤️✨
Kite’s Mountain Badulla 🫧🗻 #
22/03/2026
Live with freedom 🍃💚✨
25/12/2025
Merry Christmas Everyone 🎄🎅
20/12/2025
🧿🦋✨
I was strong this year, next year i will be happy, ✨🖤
20/12/2025
අලුත් අවුරුද්ද අලුතින් පටන් ගන්න ලෑස්තිද ලමයෝ...✨
ඉතින් දැන්ම ඉදන් පරණ අවුරුද්ද නරක මතක හෙමීට අමතක කරමු.
අලුත් හොද පුරුදු එකතුකරගමු.
ඉතින් ඔයාටත් පුලුවන් අලුතින් පටන්ගෙන සාර්ථක වෙන්න.
Lumi’s diary-
26/11/2025
ඔයා ඔයාගේ ජීවිතේ ලබාගත් දේවල් ගැන සතුටු වෙන්න......
ඔබ පිරිපුන් කෙනෙක්......
ධනාත්මකව ජීවත් වෙන්න.......
Lumi’s Diary…..
26/11/2025
ඔයාගේ ජීවිතේ නැති දේවල් ගැන හිතලා හිත කනගාටු කරගන්න එපා..😇
ඔයා ඔයාගේ ජීවිතේට ලබාගත් දේවල් ගැන හිතලා සතුටු වෙන්න...
ධනාත්මකව ජීවත් වෙන්න.....
Lumi’s Diary…….
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Badulla
Badulla
90000