Herb line Beauty Products

Herb line Beauty Products

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Herb line Beauty Products, Beauty, cosmetic & personal care, Balangoda.

27/01/2022

වැලන්ටයින් එකට gift එකක් දෙමු
🎁🎁 🎁🎁 🎁🎁 🎁🎁 🎁🎁 🎁🎁
බිරිඳට
පෙම්වතියට

ඉක්මන් කරන්න.
ඔබත් ඔබගේ ඇනවුම් වෙන් කරවා ගන්න.
ඇනවුම් කිරීමට

නම,ලිපිනය,දුරකථන අංකය අපිට watsapp කරන්න.

26/01/2022

සුදු නෙමෙයි කැළැල් මැකිලා කහපාට සමක් තමයි ලැබෙන්නේ.
හොඳම නිෂ්පාදන පෙලක් ඔබේ සමටත්....වෙනිවැල් හා කහ එකතුවෙන්.මාස 3ක් ම පාවිච්චි කල හැකිවේ.

🙂 අඩුම මිල ගනන්.

🌟 Venivel & wild turmeric Face wash
🌟 Venivel & wild turmeric Body lotion
🌟 Venivel & wild turmeric Day cream
🌟 Venivel & wild turmeric Night cream

මෙම නිෂ්පාදන නිවසටම ගෙන්වා ගත හැකිය. Cash on delevery තිබේ.

ඔබට අවශ්‍ය නම් inbox හෝ watsapp 0716625546 යන අ‍‍ංකයට කෙටි පනිවිඩයක් එවන්න.

24/01/2022

කේශ වර්ධණී තෛලය

තල තෙල්,එඩරු තෙල් විටමින් E සමග ගොටුකොළ,කරපිංචා,මුකුනුවැන්න, ඇතුලු රහස් වට්ටෝරුවකට අනුව සැකසූ HERB LINE කේශ වර්ධනී තෛලය මගින් ඔබගේ හිස කෙස්
💧ගැලවීයාම වලකයි
💧ඝන පිරිපුන් දිගට වැවුණු කෙස් කළඹක් ලබා දෙයි.
💧හිස කැක්කුම නවතාලයි.
💧හිස්හොරි ඇතිවීම පාලනය කරයි.
💧කොන්ඩය අග පැලීම නවතාලයි.
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්‍රි කාලයේදී භාවිතා නොකරන්න.

කේශ වර්ධණී ෂැම්පූ

ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිසකෙස් හොදින් පිරිසිදු කර හිස්කෙස් නීරෝගීමත් කරයි.
තෙත හිස්කෙස් මත ගල්වා පෙණ නගින තුරු හිදින් සම්භාහනය කර සෝදා ඉවත් කරන්න.

කේශ වර්ධණී කන්ඩිශනර්

ආයුර්වේදයේ ඉතා ප්‍රභල හිසකෙස් වර්ධක තෛලයක් වන නීල්‍යාදී තෛලය අන්තර්ගත කර නිශ්පාදනය කර ඇත.ඔබගේ හිස්කෙස් මුල් ශක්තිමත් කර පෝෂණය කරයි.පාලනය කිරීමට පහසු ඝණ සිත් ගන්නා සුලු කෙස් කළඹක් ලබා දෙයි.
ෂැම්පූ කල හිසකෙස් මත හිස කෙස් මුල සිට අග දක්වා හොදින් ගල්වා විනාඩි පහක් පමණ තබා හොදින් සෝදා හරින්න.

කාන්තා පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි ..

071-6625546 දුරකථන අ‍‍‍‍‍‍‍ංකයට whatsapp හෝ inbox කරන්න

Cash on delivery ඇත.
නිවසටම ගෙන්වා ගැනීමට
නම -
ලිපිනය -
දුරකථන අංකය -
inbox or watsapp කරන්න.

11/01/2022
09/01/2022

සුදු වෙන්න නෙමෙයි,මූණට සහ සමට පැහැදිලි රන්වන් පැහැයක් ලබා ගන්න.ඔබත් අදම ශාකසාර නිශ්පාදනයකට මාරු වෙන්න.
සතියක් දෙකක් භාවිතා කළොත් පැහැපත් සමක් ඔබටත් ලබා ගත හැකි වේවි.Herbal cream වලින් Bleaching ක්‍රීම් වගේ දවසින් දෙකෙන් සුදු වෙන්නෙ නැහැ.
භාවිතා කර බලන්න, ඔබත් Herb Line නිෂ්පාදන ගැන කතා කරාවි.

😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

1.vitamin E, B5,B3
2.Bearberry & Mulberry extract,
3.Licorice Root extract
4.Saffron, Glutathion & Sun protection
අන්තර් ගත කර මෙම නිශ්පාදන සකසා ඇත.
මෙමගින්

*.සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
*.සමෙහි තද පැල්ලම් මකා දමයි
*.සමෙහි තෙතමනය ආරක්ශා කරයි
*.සම පෝෂණය කරයි
*.සමෙහි රැලි ගතිය නැති කරයි
*.සමට ඒකාකාරී පැහයක් ලබා දේ
ඕනෑම සමකට ගැලපේ.

ගැහැනු /පිරිමි යන දෙපර්ශයටම පාවිච්චි කල හැක.
ඔබත් අදම ඇනවුම් කර වෙනස වටහා ගන්න.
️
🎀මිලදී ගැනීමට Inbox හෝ watsapp (071-6625545)මගින් විමසන්න.

භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම ඇත.

Photos from Herb line Beauty Products's post 05/09/2021

Herb line කේශ වර්ධනී

කේශ වර්ධනි oil - 499/=
කේශ වර්ධනි shampoo - 399/=
කේශ වර්ධනි conditioner - 399/=

Website

Address


Balangoda

Alerts

Be the first to know and let us send you an email when Herb line Beauty Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Balangoda.