keshu beauty lounge

keshu beauty lounge

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from keshu beauty lounge, Beauty, cosmetic & personal care, Balapitiya.

Photos from keshu beauty lounge 's post 19/03/2025

🌼keshu Herbal Hair Oil🌼

❤🌻එක් වරක් භාවිතා කර ඔබම වෙනස වටහා ගන්න.

දේශිය වෙද වට්ටෝරුවකට අනුව සකසන කිසිම රසායනික ද්‍රව්‍යයක් අඩංගු නොවන 100% ස්වභාවික නිෂ්පාදනයකි.

මෙය භාවිතා කිරීම මඟින්,

🌻හිසකෙස් ගැලවී යාම පාලනය කරයි.
🌻හිසකෙස් වර්ධන වේගය වැඩි කරයි.
🌻අකලට හිසකෙස් පැසීම පාලනය කරයි.
🌻හිසකෙස් අග පැලීම නතර කරයි.
🌻හිසකෙස් වල වියළි බව නැති කරයි.
🌻නීරෝගීමත් කෙස් කළඹක් ලබා දෙයි.

💯 අඩංගු ද්‍රව්‍ය

🔴නෙළුම් තෙල්
🔴එඩරු තෙල්
🔴පේර කොල
🔴කොහොඹ
🔴රත්මල්
🔴වද මල්
🔴කරාබු නැටි
🔴උලුහාල්
🔴 බෙහෙත් නෙල්ලි
🔴 අරළු
🔴බුළු
🔴 ගොටුකොල
🔴 කරපිංචා
🔴කලුදුරු
🔴කොමාරිකා
🔴නික කොළ
🔴සැවැන්දරා
🔴 මුකුනුවැන්න ඇතුලු දේශීය වට්ටෝරුවකට අනුව සකසා ඇත. 🤗

භාවිතා කරන ආකාරය,

හිස් කබලේ ආලේප කර ඇඟිලි තුඩු භාවිතයෙන් සම්භාහනය කරන්න.

පැය 2 වැනි කාලයක් තබා ස්නානය කරන්න.

වඩාත් සාර්ථක ප්‍රතිඵල සඳහා දවසක් හැර දවසක් භාවිතා කරන්න.මාසයක් වැනි කාලයක් තුල නීරෝගී කෙස් කලබකට හිමිකම් කියන්න 💖🌻

🌻100ml -1500/=

🌻🌻කුරියර් හෝ පාර්සල් පෝස්ට් මගින් නිවසටම ගෙන්වා ගත හැක.
ඇණවුම් කිරීමට whatsapp 📞📞 0775708074 / 0706589301 /
0766242122 විස්තර එවන්න

23/09/2023

keshu beauty lounge 🌼
😍☺️

22/09/2023

Today oil treatment 💆❤️

21/09/2023

keshu beauty lounge🌼
Oil treatment 💆😍

Telephone

Website

Address


Balapitiya

Alerts

Be the first to know and let us send you an email when keshu beauty lounge posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Subscribe

We will notify you when anything happens in Balapitiya.